Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමති චම්පිකගේ මෙහෙයවීමෙන් 2024 වන විට නිවාස ඒකක 40,000 ක් ජනතා අයිතියට.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප්‍රධාන ඉලක්කයයි.

අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිත ස්ථිර නිවසක් ලබාදී ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණ කර ගනිමින් ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙල නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේවන විට නිවාස ඒකක 8,113 ක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස ඒකක 7,694 ක් මේ වන විටත් ඉදිවෙමින් පවතී.

අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වන දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරයේදී නිවාස ඒකක 266 ක් ජනතා අයිතියට පත් කෙරේ. එහි ප්‍රතිලාභීන් ලෙස දෙමටගොඩ, රාජගිරිය අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවතැන් වන ආරාමය පෙදෙසේ නිවැසියන් හා කැළණිවැලි දුම්රිය මර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් අවතැන්වන ජනතාව, ස්ටේඩියම්ගම ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් හට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිකම් ලැබෙනු ඇත.

රුපියල් මිලියන 1,064ක ආයෝජනයකින් ඉදිකළ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය මහල් 15 කින් සමන්විතය. මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක්, සනීපාරක්ෂක හා සියළු පොදු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 437 ක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත.

2016/17/18 වර්ෂ තුළදී ජනතා අයිතියට පත් කළ නිවාස ව්‍යාපෘති,

නිවාස ව්‍යාපෘති නිවාස ගණන

මුවදොර උයන (ෆර්ගියුෂන් පාර) - 254

සියසෙත සෙවණ (ප්‍රදීපා මාවත) - 266

ජයමග සෙවණ (මහවත්ත) - 68

ලක්හිරු සෙවණ (මාළිඟාවත්ත) - 192

මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 218

ලක්සඳ සෙවණ (කොලොන්නාව) - 792

ලක්සෙත සෙවණ (මාළිඟාවත්ත) - 480

සියපත් සෙවණ (දෙමටගොඩ) - 437

මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 722

අංගොඩ - 500 (මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය)

එකතුව - 3,929

2019 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරෙන නිවාස ව්‍යාපෘති

නිවාස ව්‍යාපෘති නිවාස ගණන

සියපත් සෙවණ, දෙමටගොඩ - 266 (ජනවාරි 22 වන දින ජනතා අයිතියට)

මට්ටක්කුලිය 1 - 1,647 (අපේ‍්‍රල් මාසය)

මට්ටක්කුලිය 2 - 1,076 (අපේ‍්‍රල් මාසය)

අලූත් මාවත 1 - 576 (අපේ‍්‍රල් මාසය)

අලූත් මාවත 2 - 672 (අපේ‍්‍රල් මාසය)

මාළිගාවත්ත - 576

කොලොන්නාව - 696

කොළඹගේ මාවත, කොළඹ 05 - 615

කාලිංඝ මාවත, කොළඹ 05 - 528

ටොරිංටන් මාවත - 120

කිඹුලා ඇල, බ්ලූමැන්ඩල් - 472

601 වත්ත,බ්ලූමැන්ඩල් - 450

එකතුව - 7,694

- https://www.megapolismin.gov.lk/web/index.php?option=com_content&view=article&id=438:2024-40-000&catid=9&lang=si&Itemid=229

[QUOTE="monson, post: 24145637, member: 30005"] [B][SIZE="5"]ඇමති චම්පිකගේ මෙහෙයවීමෙන් 2024 වන විට නිවාස ඒකක 40,000 ක් ජනතා අයිතියට.[/SIZE][/B] [SIZE="4"]මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන අධිකාරිය මගින් පරිපාලිත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මෙරට ප්‍රධාන වාණිජ අගනගරය වන කොළඹ නාගරික බල සීමාව තුළ අඩු පහසුකම් සහිත ජනතාව වෙනුවෙන් 2024 දී නව නිවාස ඒකක 40,000 ක් ලබාදීම ප්‍රධාන ඉලක්කයයි. අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන පවුල් සඳහා නවීන පහසුකම් සහිත ස්ථිර නිවසක් ලබාදී ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒම මූලික අරමුණ කර ගනිමින් ‘නිවසක් වෙනුවට ජීවිතයක්’ වැඩපිළිවෙල නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ මේවන විට නිවාස ඒකක 8,113 ක වැඩ අවසන් කර ජනතා අයිතියට පත් කර ඇති අතර තවත් නිවාස ඒකක 7,694 ක් මේ වන විටත් ඉදිවෙමින් පවතී. [COLOR="Red"]අද දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත වන දෙමටගොඩ සියපත් සෙවණ මහල් නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරයේදී නිවාස ඒකක 266 ක් ජනතා අයිතියට පත් කෙරේ. එහි ප්‍රතිලාභීන් ලෙස දෙමටගොඩ, රාජගිරිය අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා අවතැන් වන ආරාමය පෙදෙසේ නිවැසියන් හා කැළණිවැලි දුම්රිය මර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස නවීකරණය කිරීම හේතුවෙන් අවතැන්වන ජනතාව, ස්ටේඩියම්ගම ජනාවාසයේ වත්මන් පදිංචිකරුවන් හට මෙම නිවාස සංකීර්ණයේ නිවාස හිමිකම් ලැබෙනු ඇත.[/COLOR] රුපියල් මිලියන 1,064ක ආයෝජනයකින් ඉදිකළ ‘සියපත් සෙවණ’ මහල් නිවාස සංකීර්ණය මහල් 15 කින් සමන්විතය. මෙහි නිවසක නිදන කාමර දෙකක්, විසිත්ත කාමරයක්, මුලූතැන් ගෙයක්, සඳළුතලයක්, සනීපාරක්ෂක හා සියළු පොදු පහසුකම්වලින් සමන්විත වේ. මෙහි පළමු අදියර යටතේ නිවාස ඒකක 437 ක් මේ වන විට ජනතා අයිතියට පත්කර ඇත. [B][COLOR="red"]2016/17/18 වර්ෂ තුළදී ජනතා අයිතියට පත් කළ නිවාස ව්‍යාපෘති,[/COLOR][/B] නිවාස ව්‍යාපෘති නිවාස ගණන මුවදොර උයන (ෆර්ගියුෂන් පාර) - 254 සියසෙත සෙවණ (ප්‍රදීපා මාවත) - 266 ජයමග සෙවණ (මහවත්ත) - 68 ලක්හිරු සෙවණ (මාළිඟාවත්ත) - 192 මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 218 ලක්සඳ සෙවණ (කොලොන්නාව) - 792 ලක්සෙත සෙවණ (මාළිඟාවත්ත) - 480 සියපත් සෙවණ (දෙමටගොඩ) - 437 මෙත්සඳ සෙවණ (හේනමුල්ල) - 722 අංගොඩ - 500 (මධ්‍ය ආදායම් නිවාස ව්‍යාපෘතිය) එකතුව - 3,929 [B][COLOR="Red"]2019 වර්ෂයේදී ජනතා අයිතියට පත් කෙරෙන නිවාස ව්‍යාපෘති[/COLOR][/B] නිවාස ව්‍යාපෘති නිවාස ගණන සියපත් සෙවණ, දෙමටගොඩ - 266 (ජනවාරි 22 වන දින ජනතා අයිතියට) මට්ටක්කුලිය 1 - 1,647 (අපේ‍්‍රල් මාසය) මට්ටක්කුලිය 2 - 1,076 (අපේ‍්‍රල් මාසය) අලූත් මාවත 1 - 576 (අපේ‍්‍රල් මාසය) අලූත් මාවත 2 - 672 (අපේ‍්‍රල් මාසය) මාළිගාවත්ත - 576 කොලොන්නාව - 696 කොළඹගේ මාවත, කොළඹ 05 - 615 කාලිංඝ මාවත, කොළඹ 05 - 528 ටොරිංටන් මාවත - 120 කිඹුලා ඇල, බ්ලූමැන්ඩල් - 472 601 වත්ත,බ්ලූමැන්ඩල් - 450 එකතුව - 7,694[/SIZE] - [url]https://www.megapolismin.gov.lk/web/index.php?option=com_content&view=article&id=438:2024-40-000&catid=9&lang=si&Itemid=229[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom