Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සලසනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීම

- එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමවල පවතින සහනදායී නියමයන් හා කොන්දේසි හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රම සඳහා විශාල ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇත. දැනට මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද රථ හිමියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කළු ගඟේ ගංවතුර වැළැක්වීම, ලවන ජලය මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ගඟේ ජලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීම පිණිස වන කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය

- වර්ෂා කාලයේදී කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංවතුර හේතුවෙන් සිදු වන හානි වළක්වා ගැනීම, කළු ගඟ මෝයේ සිට කිලෝමීටර 18ක් පමණ දුරක් ගඟ තුළට ලවන ජලය ගලා ඒම හේතුවෙන් පානීය ජල සැපයුමට ලවන මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ඔය හැරවීම මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දීම ප්‍රධාන අරමුණු කරගනිමින් රුපියල් බිලියන 123ක් පමණ ආයෝජනයක් සහිතව කළු ගඟ ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් සිදු කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා විදේශ මුදල් ආයෝජනය කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි ජාත්‍යන්තර ඉදි කිරීම් සමාගම්වලින් අභිලාෂය ප්‍රකාශ කිරීමේ යෝජනා ලබාගැනීමටත්, සුදුසු ඉදි කිරීම් සමාගම් මඟින් ව්‍යාපෘති යෝජනා කැඳවීමටත්, ඒවා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටු පිහිටුවීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව

- කෝරලේපත්තු, කෝරලේපත්තු බටහිර, කෝරලේපත්තු මධ්‍යම, කෝරලේපත්තු දකුණ, කෝරලේපත්තු උතුර සහ එරාවුර්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි M/s. China Geo Engineering Company Limited සහ China National Aero Technology International Engineering Corporation එක්ව පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති විද්‍යාගාරයක් ඉදි කිරීම

- දේශීය මෝටර් රථ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතාවන්ට පහසුකම් සැපයීම, නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක් පිහිටුවීම, නූතන දැනුමෙන් සපිරි ඉංජිනේරුවරුන් බිහිකිරීම සහ මෝටර් රථ කර්මාන්තය හා අදාළ පාරිසරික ගැටලු ආශ්රිත පර්යේෂණ, සමීක්ෂණ හා සංවර්ධන ධාරිතාවයන් ඉටු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති (powertrain) විද්‍යාගාරයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මෘදු ණය යෝජනා ක්‍රමයක් ලෙස අරමුදල් සැපයීමට ඔස්ට්‍රියාවේ Raiffeisen Bank International AG ආයතනය එකඟතාවය පළ කරනු ලැබ ඇත. ඒ අනුව මෙම ක්ෂේත්රය සම්බන්ධයෙන් කටයුතු කරන එකම ඔස්ට්‍රියානු නිෂ්පාදක හා සැපයුම්කරු වන AVL List GmbH වෙතින් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ලබාගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා වන ක්‍රමවේදය සරල කිරීම

- අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා 1985 දී හඳුන්වා දෙන ලදුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දැනට භාවිත කරන ක්‍රමවේදය යටතේ අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වීමත්, විවිධ ආයතන 06ක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සිදු වීමත් හේතුවෙන් එම ලියාපදිංචිය සඳහා සති 01 සිට සති 03 දක්වා කාලයක් ගත වන බව නිරීක්ෂණය කර තිබේ. එසේම අපනයන කටයුතු සඳහා අවසර හෝ බලපත්‍ර අවශ්‍ය වන ව්‍යාපාරික ආයතනවලට ඉහත සඳහන් කාලයට අමතරව තවත් සති 02 සිට සති 04 දක්වා කාලයක් ගතවන බව අධ්‍යයන මඟින් පෙනී ගොස් තිබේ. මෙම ලියාපදිංචි ක්‍රමවේදය පහසුවෙන් සිදු කිරීම සඳහා දැනටමත් අපනයනකරුවන් පිළිබඳ සමාන දත්ත සහිත තොරතුරු පද්ධති පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ එක්ව අපනයනකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පියවර ගනු ලැබ තිබේ. ඒ අනුව දැනට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන ලියාපදිංචි ක්‍රමවේදය අවලංගු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Decisions taken by the Cabinet of Ministers at its meeting held on 22.01.2019

- https://www.news.lk/cabinet-decusions/item/23866-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-22-01-2019

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-01-22

[QUOTE="monson, post: 24146939, member: 30005"] [SIZE="4"][COLOR="blue"][B]'එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා' වැඩසටහන යටතේ සලසනු ලබන මූල්‍ය පහසුකම් තවදුරටත් පුළුල් කිරීම[/B][/COLOR] - එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරනු ලබන ණය යෝජනා ක්‍රමවල පවතින සහනදායී නියමයන් හා කොන්දේසි හේතුවෙන් මෙම ණය යෝජනා ක්‍රම සඳහා විශාල ඉල්ලුමක් පවතින බව නිරීක්ෂණය වී ඇත. දැනට මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද රථ හිමියන් වැනි පිරිස් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="Blue"]කළු ගඟේ ගංවතුර වැළැක්වීම, ලවන ජලය මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ගඟේ ජලය මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය සැපයීම පිණිස වන කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය[/COLOR][/B] - වර්ෂා කාලයේදී කළු ගඟ පිටාර ගැලීම නිසා රත්නපුර සහ කළුතර දිස්ත්‍රික්කවල ගංවතුර හේතුවෙන් සිදු වන හානි වළක්වා ගැනීම, කළු ගඟ මෝයේ සිට කිලෝමීටර 18ක් පමණ දුරක් ගඟ තුළට ලවන ජලය ගලා ඒම හේතුවෙන් පානීය ජල සැපයුමට ලවන මුසුවීම මැඬපැවැත්වීම සහ කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ඔය හැරවීම මඟින් හම්බන්තොට දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දීම ප්‍රධාන අරමුණු කරගනිමින් රුපියල් බිලියන 123ක් පමණ ආයෝජනයක් සහිතව කළු ගඟ ආශ්‍රිතව සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යනයක් සිදු කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා විදේශ මුදල් ආයෝජනය කර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ හැකි ජාත්‍යන්තර ඉදි කිරීම් සමාගම්වලින් අභිලාෂය ප්‍රකාශ කිරීමේ යෝජනා ලබාගැනීමටත්, සුදුසු ඉදි කිරීම් සමාගම් මඟින් ව්‍යාපෘති යෝජනා කැඳවීමටත්, ඒවා ඇගයීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටු පිහිටුවීමටත් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"][B]වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව[/B][/COLOR] - කෝරලේපත්තු, කෝරලේපත්තු බටහිර, කෝරලේපත්තු මධ්‍යම, කෝරලේපත්තු දකුණ, කෝරලේපත්තු උතුර සහ එරාවුර්පත්තු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 06 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත වාලච්චේන ජලසම්පාදන ව්‍යාපෘතියේ සිවිල්, යාන්ත්‍රික හා විදුලි වැඩ සඳහා යන්ත්‍ර හා සැලසුම් නිර්මාණ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි M/s. China Geo Engineering Company Limited සහ China National Aero Technology International Engineering Corporation එක්ව පිහිටුවාගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති විද්‍යාගාරයක් ඉදි කිරීම[/COLOR][/B] - දේශීය මෝටර් රථ කර්මාන්තයේ ඇති වන අවශ්‍යතාවන්ට පහසුකම් සැපයීම, නවීන අංග සම්පූර්ණ මෝටර් රථ විද්‍යාගාරයක් පිහිටුවීම, නූතන දැනුමෙන් සපිරි ඉංජිනේරුවරුන් බිහිකිරීම සහ මෝටර් රථ කර්මාන්තය හා අදාළ පාරිසරික ගැටලු ආශ්රිත පර්යේෂණ, සමීක්ෂණ හා සංවර්ධන ධාරිතාවයන් ඉටු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයන අංශයේ මෝටර් රථ හා බල පද්ධති (powertrain) විද්‍යාගාරයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා මෘදු ණය යෝජනා ක්‍රමයක් ලෙස අරමුදල් සැපයීමට ඔස්ට්‍රියාවේ Raiffeisen Bank International AG ආයතනය එකඟතාවය පළ කරනු ලැබ ඇත. ඒ අනුව මෙම ක්ෂේත්රය සම්බන්ධයෙන් කටයුතු කරන එකම ඔස්ට්‍රියානු නිෂ්පාදක හා සැපයුම්කරු වන AVL List GmbH වෙතින් සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තාවක් ලබාගැනීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"][B]අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා වන ක්‍රමවේදය සරල කිරීම[/B][/COLOR] - අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා 1985 දී හඳුන්වා දෙන ලදුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් දැනට භාවිත කරන ක්‍රමවේදය යටතේ අවශ්‍ය ලියාපදිංචිය ලබාගැනීම සඳහා දීර්ඝ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු වීමත්, විවිධ ආයතන 06ක් සමඟ සම්බන්ධ වී කටයුතු කිරීමට සිදු වීමත් හේතුවෙන් එම ලියාපදිංචිය සඳහා සති 01 සිට සති 03 දක්වා කාලයක් ගත වන බව නිරීක්ෂණය කර තිබේ. එසේම අපනයන කටයුතු සඳහා අවසර හෝ බලපත්‍ර අවශ්‍ය වන ව්‍යාපාරික ආයතනවලට ඉහත සඳහන් කාලයට අමතරව තවත් සති 02 සිට සති 04 දක්වා කාලයක් ගතවන බව අධ්‍යයන මඟින් පෙනී ගොස් තිබේ. මෙම ලියාපදිංචි ක්‍රමවේදය පහසුවෙන් සිදු කිරීම සඳහා දැනටමත් අපනයනකරුවන් පිළිබඳ සමාන දත්ත සහිත තොරතුරු පද්ධති පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැනි ආයතන සමඟ එක්ව අපනයනකරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පියවර ගනු ලැබ තිබේ. ඒ අනුව දැනට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන ලියාපදිංචි ක්‍රමවේදය අවලංගු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B] Decisions taken by the Cabinet of Ministers at its meeting held on 22.01.2019[/B] - [url]https://www.news.lk/cabinet-decusions/item/23866-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-22-01-2019[/url] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-01-22[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom