Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඹතලේට වැසිජල පොම්පාගාරයක්. ආයෝජනය රුපියල් මිලියන 2,870 යි.

රුපියල් මිලියන 2870කින් ඉදිකෙරෙන අඹතලේ වැසිජල පොම්පාගාරයේ ඉදිකිරීම් අද(25) ආරම්භ විය. මාස 21 ක කාල පරාසයකින් ව්‍යාපෘතිය නිම වීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් අනුව කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. මෙම අඹතලේ වැසි ජල පොම්පාගාරය ප්‍රධාන වනුයේ මාදිවෙල ඇළ ආශ්රිත වර්ග කි.මී 21 ක වපසරියකට අයත්වන තලංගම, ඇවරිහේන සහ මාලඹේ නැගෙනහිර ප්‍රදේශය ගංවතුරින් මුදවා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙසිනි. පොම්ප 5 කින් සමන්විත මෙම අඹතලේ වැසි ජල පොම්පාගාරය තත්පරයට ජල ඝණ මීටර් 20 ක් පොම්ප කිරීමේ ධාරිතාවයකින් යුක්තය. මාදිවෙල නැගෙනහිර ජල හැරවුම් ඇල මාර්ගය තලංගම ප්‍රදේශයෙන් ආරම්භ වී, මාලඹේ හා කඩුවෙල හරහා පැමිණ අඹතලේදී කැළණි ගඟට විවෘත වේ. වැසි සමයේදී මෙම ඇල මාර්ගය පිටාර ගලන අතර ඒ ආශ්රිත ප්‍රදේශවල ගංවතුර ඇති වීමට මෙම පිටාර ගැලීම බලපායි. එමෙන්ම කැළණි ගෙඟ් වතුර මට්ටම පහළ යන අවස්ථාවේ දී, දැනට අඹතලේ සාදා ඇති ජල පාලන දොරටු වලින්, මෙම පහත් බිම්හි රැඳී ඇති ජලය ගලා ගිය ද, ගෙඟ් වතුර වැඩිවන අවස්ථාවන්හි දී මෙම දොරටු වලින් ජලය මුදා හැරීමට නොහැකි වන බැවින්, එම ප්‍රදේශයේ ඇති වගුරු බිම් වල රැඳී ඇති වැසි ජලය ඉවත් කිරීමට නොහැකි වන නිසා මෙම ප්‍රදේශ වසාගෙන ඉතා දිගු කලක් ජලය රැඳී තිබීමෙන් එම ප්‍රදේශ වාසීන්ට මහත් පීඩාවලට මුහුණ දීමට සිදු වේ. මේ හේතුවෙන් ප්‍රදේශය තුළ එක් රැස්වන ජලය ගඟට පොම්ප කිරීම සඳහා පොම්පාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය.

- https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2270436626571176

- https://www.facebook.com/media/set/?set=a.293617011356062&type=3

[QUOTE="monson, post: 24163207, member: 30005"] [B][SIZE="5"]අඹතලේට වැසිජල පොම්පාගාරයක්. ආයෝජනය රුපියල් මිලියන 2,870 යි.[/SIZE][/B] [SIZE="4"]රුපියල් මිලියන 2870කින් ඉදිකෙරෙන අඹතලේ වැසිජල පොම්පාගාරයේ ඉදිකිරීම් අද(25) ආරම්භ විය. මාස 21 ක කාල පරාසයකින් ව්‍යාපෘතිය නිම වීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් අනුව කොළඹ අගනගර ආශ්රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. මෙම අඹතලේ වැසි ජල පොම්පාගාරය ප්‍රධාන වනුයේ මාදිවෙල ඇළ ආශ්රිත වර්ග කි.මී 21 ක වපසරියකට අයත්වන තලංගම, ඇවරිහේන සහ මාලඹේ නැගෙනහිර ප්‍රදේශය ගංවතුරින් මුදවා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙසිනි. පොම්ප 5 කින් සමන්විත මෙම අඹතලේ වැසි ජල පොම්පාගාරය තත්පරයට ජල ඝණ මීටර් 20 ක් පොම්ප කිරීමේ ධාරිතාවයකින් යුක්තය. මාදිවෙල නැගෙනහිර ජල හැරවුම් ඇල මාර්ගය තලංගම ප්‍රදේශයෙන් ආරම්භ වී, මාලඹේ හා කඩුවෙල හරහා පැමිණ අඹතලේදී කැළණි ගඟට විවෘත වේ. වැසි සමයේදී මෙම ඇල මාර්ගය පිටාර ගලන අතර ඒ ආශ්රිත ප්‍රදේශවල ගංවතුර ඇති වීමට මෙම පිටාර ගැලීම බලපායි. එමෙන්ම කැළණි ගෙඟ් වතුර මට්ටම පහළ යන අවස්ථාවේ දී, දැනට අඹතලේ සාදා ඇති ජල පාලන දොරටු වලින්, මෙම පහත් බිම්හි රැඳී ඇති ජලය ගලා ගිය ද, ගෙඟ් වතුර වැඩිවන අවස්ථාවන්හි දී මෙම දොරටු වලින් ජලය මුදා හැරීමට නොහැකි වන බැවින්, එම ප්‍රදේශයේ ඇති වගුරු බිම් වල රැඳී ඇති වැසි ජලය ඉවත් කිරීමට නොහැකි වන නිසා මෙම ප්‍රදේශ වසාගෙන ඉතා දිගු කලක් ජලය රැඳී තිබීමෙන් එම ප්‍රදේශ වාසීන්ට මහත් පීඩාවලට මුහුණ දීමට සිදු වේ. මේ හේතුවෙන් ප්‍රදේශය තුළ එක් රැස්වන ජලය ගඟට පොම්ප කිරීම සඳහා පොම්පාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය.[/SIZE] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/50571623_293618988022531_4019372636323708928_n.jpg?_nc_cat=100&_nc_ht=scontent.fcmb1-1.fna&oh=947fe667f35990d9c021d6f3f4899940&oe=5D0142CB[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/50425921_2270436919904480_3133056180029489152_n.jpg?_nc_cat=102&_nc_ht=scontent.fcmb1-1.fna&oh=e063007e16890c2df25db976e30f779b&oe=5CF7FD21[/IMG] [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/50911433_2270436829904489_5377870465630994432_n.jpg?_nc_cat=100&_nc_ht=scontent.fcmb1-1.fna&oh=5cb4d7163aff09ff4a279512bc00f5ae&oe=5CF6E7C9[/IMG] - [url]https://www.facebook.com/pg/PataliChampika/photos/?tab=album&album_id=2270436626571176[/url] - [url]https://www.facebook.com/media/set/?set=a.293617011356062&type=3[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom