Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම හේතු කොට ගෙන බලපෑමට ලක් වන පුද්ගලයින් වෙත වන්දි ගෙවීම

- උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. රුපියල් මිලියන 11,700ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් මහනුවර නගරයේ ජන ජීවිතයේ සහ එහි සංස්කෘතික උරුමයේ ගුණාත්මක බව වර්ධනය කිරීමට දායක විය හැකි පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයින් ඇතුළු 820කට පමණ සිය ජීවනෝපාය අහිමි වන බව හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පුද්ගලයින් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා පත් කරන ලද හිමිකම් ඇගයුම් කමිටුවේ නිර්දේශ අනුව අදාළ වන්දි මුදල් ගෙවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කලාපීය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා පලාලි (කන්කසන්තුරේ) ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම

- සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, පලාලි ගුවන්තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රමුඛතා පදනමින් සිදු කළ යුතු උතුරු හා නැඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- උතුරු හා නැඟෙනහිර පළාත් තුළ ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීඊසී - නෙම් බද්ධ ව්‍යාපාරය වෙතත්, උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත කේඩීඊ වීරසිංහ සහ පෞද්ගලික සමාගම වෙතත්, නැඟෙනහිර පළාත තුළ පවත්නා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව උපදේශන ඉංජිනේරු හා කොන්ත්‍රාත් පෞද්ගලික සමාගම වෙතත්, නැඟෙනහිර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව නවලෝක කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම වෙතත්, නැඟෙනහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත සිනොහයිඩ්‍රෝ සංස්ථාව වෙතත් පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය කිරීම

- උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක භාවය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා විශ්වවිද්‍යාලයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව, කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සඳහා සිව් මහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහල් 07කින් යුත් බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර I ලෙස එහි මහල් 03ක් ඉදි කිරීම, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සඳහා පීඨ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ දේශන ශාලා ගොඩනැඟිල්ලේ හා එහි ඉංජිනේරු පීඨයේ බහු කාර්ය ගොඩනැඟිල්ලේ ඉතිරිව පවතින කාර්යයන් සිදු කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කැලණිය අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍ය ජාතික පාසලක් ස්ථාපනය කිරීම

- ගම්පහ, වත්තල ප්‍රදේශයේ ජීවත් වන දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟා සිටුවීම සඳහා අරුන් ප්‍රසාන්ත් පදනම විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තෑගි ඔප්පුවක් මඟින් පවරා දීමට නියමිත දේපළ භාවිතා කරමින් අරුන් මානික්කවාසගම් හින්දු විද්‍යාලය නමින් දෙමළ මාධ්‍ය හින්දු ජාතික පාසලක් කැලණිය අධ්‍යාපන කලාපයේ පිහිටුවීම පිණිස ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

උතුරු හා නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම

- ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති උතුරු හා නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ස්ථිර වාසස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, ජල සැපයුම හා මංමාවත් සහ විදුලිබල සබඳතා වැනි ආර්ථික යටිතල පහසුකම් සහ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කරමින් කඩිනමින් සිදු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව නිවෙස් හිමිකරුවන් විසින් ඉදි කිරීම් කටයුතු සිදු කළ යුතු නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකක 4,750ක් ඉදි කිරීමටත්, මෙම ප්‍රදේශ සඳහා අවශ්‍ය ආර්ථික හා සමාජ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, තල් ආශ්රිත කර්මාන්තය නඟා සිටුවීම සඳහා තික්කාම් ඩිස්ටිලරීස් ආයතනය වැඩිදියුණු කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හොරණ - පාදුක්ක සහ හබරණ - වාලච්චේන සම්ප්‍රේෂණ ජාලය වැඩිදියුණු කිරීම

- ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේශණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ හොරණ - පාදුක්ක අතර කි.මී. 25 සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සහ හබරණ - වාලච්චේන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ 2 වන පරිපථයේ කම්බි ඇදීම සඳහා වන කොන්ත්‍රාත්තු M/s. China National Electric Engineering Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව

- විදුලිබල පද්ධතියේ ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සංරචක 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. එහි 3 වන සංරචකය වශයෙන් සැලසුම් කර ඇති සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Kinden Corporation සහ Kalpatharu Power Transmission විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ධාරිතාව ඉහළ නැංවීම

- නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ගල් අඟුරු භාවිතාවේ ධාරිතාව මෙට්‍රික් ටොන් 742,421 පමණ වන අතර, එය මාස 03ක ගල් අඟුරු අවශ්‍යතාවය ගබඩා කරගැනීම සඳහා ප්‍රමාණවත් වේ. එම ධාරිතාවය මාස 06ක ගල් අඟුරු අවශ්‍යතාව සපුරා ගත හැකි වන පරිදි පුළුල් කිරීම සඳහා එහි ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.21ක් දක්වා ඉහළ නැංවීම සඳහා සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි චීනයේ M/s China Machinery Engineering Corporation වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම මඟින් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම

- රසායනික පොහොර, කාබනික පොහොර සහ පළිබෝධනාශක යනාදියෙහි යෙදුම් තත්ත්වය සහ අතිරික්ත භාවිතය නියාමනයටත්, ආහාර, පස සහ ජලයෙහි අවශේෂ හා අපවිත්‍රකාරක මට්ටම නියාමනයටත් නවීන පහසුකම්වලින් යුත් විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඊට සමගාමීව විද්‍යාගාර උපකරණ හා පහසුකම් සැපයීම මඟින් එහි පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමටත්, විද්‍යාගාර පිළිගැනුම් හා තත්ත්ව සහතිකකරණය සිදු කිරීමටත්, කෘෂිකාර්මික යෙදවුම්වල ආරක්ෂිත හා නිරවද්‍ය භාවිතය පිළිබඳ දැනුම්වත් කිරීමටත්, කෘෂි රසායනික ද්‍රව්‍ය හා පොහොර භාවිතය හා නිකුත් කිරීම පිළිබඳ පුහුණුව ලබා දීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

2019-01-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-01-29

[QUOTE="monson, post: 24167380, member: 30005"] [SIZE="4"][B][COLOR="Blue"]මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම හේතු කොට ගෙන බලපෑමට ලක් වන පුද්ගලයින් වෙත වන්දි ගෙවීම[/COLOR][/B] - උපායමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගනු ලැබ ඇත. රුපියල් මිලියන 11,700ක ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මඟින් මහනුවර නගරයේ ජන ජීවිතයේ සහ එහි සංස්කෘතික උරුමයේ ගුණාත්මක බව වර්ධනය කිරීමට දායක විය හැකි පරිසර හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපේක්ෂිතය. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් මෙම ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතුවල යෙදී සිටින ව්‍යාපාරිකයින් ඇතුළු 820කට පමණ සිය ජීවනෝපාය අහිමි වන බව හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක් වන පුද්ගලයින් සඳහා ගෙවිය යුතු වන්දි මුදල් ප්‍රමාණය ගණනය කිරීම සඳහා පත් කරන ලද හිමිකම් ඇගයුම් කමිටුවේ නිර්දේශ අනුව අදාළ වන්දි මුදල් ගෙවීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]කලාපීය වාණිජ ගුවන් ගමන් මෙහෙයුම් සඳහා පලාලි (කන්කසන්තුරේ) ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම[/COLOR][/B] - සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අභ්‍යන්තර වාණිජ ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව කාල සටහනක් අනුව අභ්‍යන්තර වාණිජ මගී ගුවන් ගමන් මෙහෙයවීම සඳහා පලාලි ගුවන් තොටුපොළ යොදා ගැනීමටත්, පලාලි ගුවන්තොටුපොළේ අවශ්‍ය සංවර්ධන කටයුතු රුපියල් මිලියන 1,950ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් කඩිනමින් සිදු කර ගැනීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ප්‍රමුඛතා පදනමින් සිදු කළ යුතු උතුරු හා නැඟෙනහිර පළාත්වල මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම[/COLOR][/B] - උතුරු හා නැඟෙනහිර පළාත් තුළ ජීවත් වන වැසියන්ගේ ජීවන තත්ත්වය තවදුරටත් ඉහළ නංවමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි උතුරු පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීඊසී - නෙම් බද්ධ ව්‍යාපාරය වෙතත්, උතුරු පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත කේඩීඊ වීරසිංහ සහ පෞද්ගලික සමාගම වෙතත්, නැඟෙනහිර පළාත තුළ පවත්නා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව උපදේශන ඉංජිනේරු හා කොන්ත්‍රාත් පෞද්ගලික සමාගම වෙතත්, නැඟෙනහිර පළාත් මාර්ග සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව නවලෝක කන්ස්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම වෙතත්, නැඟෙනහිර පළාත් පළාත් පාලන දෙපාර්තමේන්තුවට අයත් මාර්ග පුනරුත්ථාපනය කිරීමේ කොන්ත්‍රාත්තුව සීමාසහිත සිනොහයිඩ්‍රෝ සංස්ථාව වෙතත් පිරිනැමීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, සබරගමුව සහ මොරටුව විශ්වවිද්‍යාලවල පහසුකම් සංවර්ධනය කිරීම[/COLOR][/B] - උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක භාවය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා විශ්වවිද්‍යාලයන්හි යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිණිස රජයේ අවධානය යොමුවී ඇත. ඒ අනුව, කැලණිය විශ්වවිද්‍යාල සිසුන් සඳහා සිව් මහල් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහල් 07කින් යුත් බහුකාර්ය ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ අදියර I ලෙස එහි මහල් 03ක් ඉදි කිරීම, ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සඳහා පීඨ ගොඩනැඟිලි සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර, මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ දේශන ශාලා ගොඩනැඟිල්ලේ හා එහි ඉංජිනේරු පීඨයේ බහු කාර්ය ගොඩනැඟිල්ලේ ඉතිරිව පවතින කාර්යයන් සිදු කිරීම යන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]කැලණිය අධ්‍යාපන කලාපයෙහි දෙමළ මාධ්‍ය ජාතික පාසලක් ස්ථාපනය කිරීම[/COLOR][/B] - ගම්පහ, වත්තල ප්‍රදේශයේ ජීවත් වන දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟා සිටුවීම සඳහා අරුන් ප්‍රසාන්ත් පදනම විසින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තෑගි ඔප්පුවක් මඟින් පවරා දීමට නියමිත දේපළ භාවිතා කරමින් අරුන් මානික්කවාසගම් හින්දු විද්‍යාලය නමින් දෙමළ මාධ්‍ය හින්දු ජාතික පාසලක් කැලණිය අධ්‍යාපන කලාපයේ පිහිටුවීම පිණිස ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]උතුරු හා නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම[/COLOR][/B] - ගැටුම් හේතුවෙන් බලපෑමට ලක්ව ඇති උතුරු හා නැඟෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු ස්ථිර වාසස්ථාන, සනීපාරක්ෂක පහසුකම්, ජල සැපයුම හා මංමාවත් සහ විදුලිබල සබඳතා වැනි ආර්ථික යටිතල පහසුකම් සහ අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ස්ථාපිත කරමින් කඩිනමින් සිදු කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ. ඒ අනුව නිවෙස් හිමිකරුවන් විසින් ඉදි කිරීම් කටයුතු සිදු කළ යුතු නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකක 4,750ක් ඉදි කිරීමටත්, මෙම ප්‍රදේශ සඳහා අවශ්‍ය ආර්ථික හා සමාජ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, තල් ආශ්රිත කර්මාන්තය නඟා සිටුවීම සඳහා තික්කාම් ඩිස්ටිලරීස් ආයතනය වැඩිදියුණු කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]හොරණ - පාදුක්ක සහ හබරණ - වාලච්චේන සම්ප්‍රේෂණ ජාලය වැඩිදියුණු කිරීම[/COLOR][/B] - ලංකා විදුලිබල මණ්ඩලයට අයත් සම්ප්‍රේශණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන හරිත බලශක්ති සංවර්ධනය හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ හොරණ - පාදුක්ක අතර කි.මී. 25 සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව සහ හබරණ - වාලච්චේන අතර සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ 2 වන පරිපථයේ කම්බි ඇදීම සඳහා වන කොන්ත්‍රාත්තු M/s. China National Electric Engineering Co. Ltd. වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව[/COLOR][/B] - විදුලිබල පද්ධතියේ ජාතික සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් ජාල සංවර්ධනය හා කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සංරචක 4ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලදී. එහි 3 වන සංරචකය වශයෙන් සැලසුම් කර ඇති සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීම හා ධාරිතාව වැඩි කිරීම සඳහා වන ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Kinden Corporation සහ Kalpatharu Power Transmission විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ධාරිතාව ඉහළ නැංවීම[/COLOR][/B] - නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ගල් අඟුරු අංගනයේ ගල් අඟුරු භාවිතාවේ ධාරිතාව මෙට්‍රික් ටොන් 742,421 පමණ වන අතර, එය මාස 03ක ගල් අඟුරු අවශ්‍යතාවය ගබඩා කරගැනීම සඳහා ප්‍රමාණවත් වේ. එම ධාරිතාවය මාස 06ක ගල් අඟුරු අවශ්‍යතාව සපුරා ගත හැකි වන පරිදි පුළුල් කිරීම සඳහා එහි ගබඩා ධාරිතාව මෙට්‍රික් ටොන් මිලියන 1.21ක් දක්වා ඉහළ නැංවීම සඳහා සැලසුම් කර තිබේ. ඒ සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි චීනයේ M/s China Machinery Engineering Corporation වෙත පිරිනැමීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ජාතික මට්ටමේ විශ්ලේෂණාත්මක විද්‍යාගාරයක් පිහිටුවීම මඟින් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම[/COLOR][/B] - රසායනික පොහොර, කාබනික පොහොර සහ පළිබෝධනාශක යනාදියෙහි යෙදුම් තත්ත්වය සහ අතිරික්ත භාවිතය නියාමනයටත්, ආහාර, පස සහ ජලයෙහි අවශේෂ හා අපවිත්‍රකාරක මට්ටම නියාමනයටත් නවීන පහසුකම්වලින් යුත් විද්‍යාගාරයක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඊට සමගාමීව විද්‍යාගාර උපකරණ හා පහසුකම් සැපයීම මඟින් එහි පරීක්ෂණ ධාරිතාව ඉහළ නැංවීමටත්, විද්‍යාගාර පිළිගැනුම් හා තත්ත්ව සහතිකකරණය සිදු කිරීමටත්, කෘෂිකාර්මික යෙදවුම්වල ආරක්ෂිත හා නිරවද්‍ය භාවිතය පිළිබඳ දැනුම්වත් කිරීමටත්, කෘෂි රසායනික ද්‍රව්‍ය හා පොහොර භාවිතය හා නිකුත් කිරීම පිළිබඳ පුහුණුව ලබා දීමටත් යෝජනා වී ඇත. ඒ අනුව, මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරවා ගැනිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]2019-01-29 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ [/B][/SIZE] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-01-29[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom