Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ග්‍රාමීය පාලම් ඉදි කිරීම

- දිවයිනේ විවිධ ප්‍රදේශ සම්බන්ධ කිරීම මඟින් ප්‍රවාහන සබඳතා වැඩිදියුණු කිරීම හරහා ජාතික සංවර්ධනයේ ප්රතිලාභ දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වෙතද ලබා දීමේ අරමුණින් ග්‍රාමීය ප්‍රදේශයන්හි පාලම් 4,000ක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් රාජධානියේ Cleveland Bridge UK Limited වෙත ස්ටිලිං පවුම් මිලියන 37.7ක මුදලකට ප්රදානය කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මරදන්කඩවල - හබරණ - තිරුක්කොන්ඩිආඩිමඩු (A11) මාර්ගයේ මරදන්කඩවල සිට හබරණ දක්වා කි.මී.25ක කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම

- ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මරදන්කඩවල - හබරණ - තිරුක්කොන්ඩිආඩිමඩු (A11) මාර්ගයේ මරදන්කඩවල සිට හබරණ දක්වා කි.මී.25ක් වන මාර්ග කොටස, එය ඉදි කිරීමෙන් අනතුරුව වසර 05ක කාලීන නඩත්තුවද ඇතුළත්ව පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Consulting Engineers and Contractors (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා උපදේශක සේවා ලබාගැනීම

- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඉදිකිරීම් අධීක්ෂණය, කොන්ත්‍රාත් කළමනාකරණය සහ අනෙකුත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම්ද ඇතුළත්ව නැඟෙනහිර පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Egis International හා Greentech Consultants (Pvt) Ltd. විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම

- නැඟෙනහිර පළාත හා උතුරු පළාත අතර වෙරළබඩ තීරයේ ගොඩබිම් සබඳතාව ඇති කිරීම සඳහා මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. කෝකිලායි කලපුව හරහා ඉදි කිරීමට නියමිත මෙම පාලම මඟින් මුලතිව් හා මුල්මුඩෙයි අතර දුර ප්‍රමාණය කිලෝමීටර 100කින් පමණ අඩුවෙතැයි අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා චෙක් ජනරජයේ CSOB බැංකුව වෙතින් හා දේශීය වාණිජ බැංකුවක් වෙතින් මූල්‍ය පහසුකම් ලබාගැනීමට යෝජනා වී ඇති අතර, ඒ අනුව එම බැංකු සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනයෙහි (අයි.ඩී.එච්.) බාහිර රෝගී අංශය, රසායනාගාරය, විකිරණවේදී ඒකකය සහ වාට්ටු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය

- බෝවන රෝග පිළිබඳ ප්‍රතිකාර, පුහුණු හා පර්යේෂණ ක්‍රියාකාරකම් සිදු කරන විශිෂ්ඨතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්.) සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ එය බාහිර රෝගි අංශය, වාට්ටු, සායන, රසායනාගාර සහ විකිරිණවේදී රෝග විනිශ්චය පහසුකම් සහිතව උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනයෙහි (අයි.ඩී.එච්.) බාහිර රෝගී අංශය, රසායනාගාරය, විකිරණවේදී ඒකකය සහ වාට්ටු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. George Steuart Engineering (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොළොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම

- පසුගිය දශක හතර තුළ සිදු වූ නාගරීකරණය හා ප්‍රමාණවත් ජලාපවහන පද්ධතියක් නොමැති වීම නිසා කොළොන්නාව ද්‍රෝණිය වාර්ෂිකව ගංවතුර ගැලීමට ලක්වේ. මෙය අනාගත ආයෝජන සැලසුම්කරණයට හා යටිතල පහසුකම් හා ආර්ථික සංවර්ධනයට බාධාවක් වී තිබේ. එබැවින් කැලණි ගඟට ඍජුව සම්බන්ධ වන කිත්තම්පහුව, සැලළිහිණි මාවත හා දඬුතොට ඇළ මාර්ග සංවර්ධනය කර අනවසර ඉඩම් ගොඩ කිරීම් හා ඉඩම් අත්පත් කරගැනීම පාලනය කළ යුතුවේ. ඒ අනුව 2019 සිට 2022 කාලසීමාව තුළ කොළොන්නාව වැසි ජල අපවහනය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet decisions 2019-02-05

More: http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-02-05

[QUOTE="monson, post: 24184743, member: 30005"] [SIZE="4"][B][COLOR="Blue"]ග්‍රාමීය පාලම් ඉදි කිරීම[/COLOR][/B] - දිවයිනේ විවිධ ප්‍රදේශ සම්බන්ධ කිරීම මඟින් ප්‍රවාහන සබඳතා වැඩිදියුණු කිරීම හරහා ජාතික සංවර්ධනයේ ප්රතිලාභ දිවයිනේ දුෂ්කර ප්‍රදේශ වෙතද ලබා දීමේ අරමුණින් ග්‍රාමීය ප්‍රදේශයන්හි පාලම් 4,000ක් ඉදි කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව දිවයිනේ පළාත් 9 ආවරණය වන පරිදි විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් රාජධානියේ Cleveland Bridge UK Limited වෙත ස්ටිලිං පවුම් මිලියන 37.7ක මුදලකට ප්රදානය කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"][B]මරදන්කඩවල - හබරණ - තිරුක්කොන්ඩිආඩිමඩු (A11) මාර්ගයේ මරදන්කඩවල සිට හබරණ දක්වා කි.මී.25ක කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම[/B][/COLOR] - ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ මරදන්කඩවල - හබරණ - තිරුක්කොන්ඩිආඩිමඩු (A11) මාර්ගයේ මරදන්කඩවල සිට හබරණ දක්වා කි.මී.25ක් වන මාර්ග කොටස, එය ඉදි කිරීමෙන් අනතුරුව වසර 05ක කාලීන නඩත්තුවද ඇතුළත්ව පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Consulting Engineers and Contractors (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන සඳහා උපදේශක සේවා ලබාගැනීම[/COLOR][/B] - ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඉදිකිරීම් අධීක්ෂණය, කොන්ත්‍රාත් කළමනාකරණය සහ අනෙකුත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම්ද ඇතුළත්ව නැඟෙනහිර පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි Egis International හා Greentech Consultants (Pvt) Ltd. විසින් ඇති කරගත් බද්ධ ව්‍යාපාරය වෙත ප්රදානය කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"][B]මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගයේ කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ එහි ප්‍රවේශ මාර්ග ඉදි කිරීම[/B][/COLOR] - නැඟෙනහිර පළාත හා උතුරු පළාත අතර වෙරළබඩ තීරයේ ගොඩබිම් සබඳතාව ඇති කිරීම සඳහා මුලතිව් - කෝකිලායි - පුල්මුඩෙයි මාර්ගය සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. කෝකිලායි කලපුව හරහා ඉදි කිරීමට නියමිත මෙම පාලම මඟින් මුලතිව් හා මුල්මුඩෙයි අතර දුර ප්‍රමාණය කිලෝමීටර 100කින් පමණ අඩුවෙතැයි අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතිය සඳහා චෙක් ජනරජයේ CSOB බැංකුව වෙතින් හා දේශීය වාණිජ බැංකුවක් වෙතින් මූල්‍ය පහසුකම් ලබාගැනීමට යෝජනා වී ඇති අතර, ඒ අනුව එම බැංකු සමඟ ණය සම්මුති සාකච්ඡා පැවැත්වීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනයෙහි (අයි.ඩී.එච්.) බාහිර රෝගී අංශය, රසායනාගාරය, විකිරණවේදී ඒකකය සහ වාට්ටු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය[/COLOR][/B] - බෝවන රෝග පිළිබඳ ප්‍රතිකාර, පුහුණු හා පර්යේෂණ ක්‍රියාකාරකම් සිදු කරන විශිෂ්ඨතා මධ්‍යස්ථානයක් ලෙස අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය (අයි.ඩී.එච්.) සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ඒ යටතේ එය බාහිර රෝගි අංශය, වාට්ටු, සායන, රසායනාගාර සහ විකිරිණවේදී රෝග විනිශ්චය පහසුකම් සහිතව උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබේ. ඒ අනුව, අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනයෙහි (අයි.ඩී.එච්.) බාහිර රෝගී අංශය, රසායනාගාරය, විකිරණවේදී ඒකකය සහ වාට්ටු වෙනුවෙන් ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයේ නිර්දේශය පරිදි M/s. George Steuart Engineering (Pvt) Ltd. වෙත ප්රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]කොළොන්නාව වැසි ජල අපවහන හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම[/COLOR][/B] - පසුගිය දශක හතර තුළ සිදු වූ නාගරීකරණය හා ප්‍රමාණවත් ජලාපවහන පද්ධතියක් නොමැති වීම නිසා කොළොන්නාව ද්‍රෝණිය වාර්ෂිකව ගංවතුර ගැලීමට ලක්වේ. මෙය අනාගත ආයෝජන සැලසුම්කරණයට හා යටිතල පහසුකම් හා ආර්ථික සංවර්ධනයට බාධාවක් වී තිබේ. එබැවින් කැලණි ගඟට ඍජුව සම්බන්ධ වන කිත්තම්පහුව, සැලළිහිණි මාවත හා දඬුතොට ඇළ මාර්ග සංවර්ධනය කර අනවසර ඉඩම් ගොඩ කිරීම් හා ඉඩම් අත්පත් කරගැනීම පාලනය කළ යුතුවේ. ඒ අනුව 2019 සිට 2022 කාලසීමාව තුළ කොළොන්නාව වැසි ජල අපවහනය හා පරිසරය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. Cabinet decisions 2019-02-05 More: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-02-05[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom