Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දියේ සිට වවුනියාව (ඕමන්තේ) තෙක් දුම්රිය මාර්ගය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කිරීම පිණිස උතුරු දුම්රිය මඟ මාස 8ක් වැසේ

උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දියේ සිට වවුනියාව (ඕමන්තේ) තෙක් දුම්රිය මාර්ගය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කිරීම පිණිස එම දුම්රිය මාර්ගය මාස 8ක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිළුමිණට කීය.

බ්‍රිතාන්‍ය යුගයේ මේ දුම්රිය මඟ ඉදි කිරීමෙන් පසු මාර්ගය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙන්නේ ප්‍රථම වතාවට බවද ඒ මහතා පැවසීය. මේ දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි වන පරිදි බව කී ඒ මහතා මේ වසර අගභාගයේදී දුම්රිය මඟ වසා දමන බවත්, මේ පූර්ණ ප්‍රතිසංස්කරණය අදියර දෙකක් යටතේ සිදු කරනු ලබන බවත් කීවේය.

ඒ අනුව පළමු අදියර යටතේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වාත්, දෙවන අදියර යටතේ මහව සන්දියේ සිට අනුරාධපුරය දක්වාත් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසාදමනු ලබන බව කී ඒ මහතා, ඉන්දීය ඉර්කොන් සමාගම විසින් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන බවත් එම සමාගම ඉදිරි මාස 6ක කාලය තුළ ප්‍රතිසංස්කරණයට අදාළ සියලු භාණ්ඩ හා වාහන ගෙන ආ පසු ප්‍රතිසංස්කරණ මේ වසරේදී අරඹන බවත් පැවසීය. ඉන්දීය ණය සහන යටතේ මේ කටයුතු සිදු කෙරේ.

- http://www.silumina.lk/2019/02/09/පුවත්/උතුරු-දුම්රිය-මඟ-මාස-8ක්-වැසේ

[QUOTE="monson, post: 24228999, member: 30005"] [SIZE="5"]උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දියේ සිට වවුනියාව (ඕමන්තේ) තෙක් දුම්රිය මාර්ගය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කිරීම පිණිස උතුරු දුම්රිය මඟ මාස 8ක් වැසේ[/SIZE] [SIZE="4"]උතුරු දුම්රිය මාර්ගයේ මහව හන්දියේ සිට වවුනියාව (ඕමන්තේ) තෙක් දුම්රිය මාර්ගය පූර්ණ ප්රතිසංස්කරණයකට ලක් කිරීම පිණිස එම දුම්රිය මාර්ගය මාස 8ක කාලයක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා සිළුමිණට කීය. බ්‍රිතාන්‍ය යුගයේ මේ දුම්රිය මඟ ඉදි කිරීමෙන් පසු මාර්ගය පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණයට ලක් කෙරෙන්නේ ප්‍රථම වතාවට බවද ඒ මහතා පැවසීය. මේ දුම්රිය මඟ ප්‍රතිසංස්කරණය කෙරෙන්නේ පැයට කිලෝමීටර් 100ක වේගයෙන් දුම්රිය ධාවනය කිරීමට හැකි වන පරිදි බව කී ඒ මහතා මේ වසර අගභාගයේදී දුම්රිය මඟ වසා දමන බවත්, මේ පූර්ණ ප්‍රතිසංස්කරණය අදියර දෙකක් යටතේ සිදු කරනු ලබන බවත් කීවේය. ඒ අනුව පළමු අදියර යටතේ අනුරාධපුරයේ සිට ඕමන්තේ දක්වාත්, දෙවන අදියර යටතේ මහව සන්දියේ සිට අනුරාධපුරය දක්වාත් දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම වසාදමනු ලබන බව කී ඒ මහතා, ඉන්දීය ඉර්කොන් සමාගම විසින් අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ලබන බවත් එම සමාගම ඉදිරි මාස 6ක කාලය තුළ ප්‍රතිසංස්කරණයට අදාළ සියලු භාණ්ඩ හා වාහන ගෙන ආ පසු ප්‍රතිසංස්කරණ මේ වසරේදී අරඹන බවත් පැවසීය. ඉන්දීය ණය සහන යටතේ මේ කටයුතු සිදු කෙරේ.[/SIZE] - [url]http://www.silumina.lk/2019/02/09/පුවත්/උතුරු-දුම්රිය-මඟ-මාස-8ක්-වැසේ[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom