Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලීස් ගිවිසුම් අවලංගු කිරීමෙන් ශ්‍රී ලංකන්ට පාඩුව කෝටි 1430ක් ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම

srilankan135 ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී ගත් තීරණය නිසා දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් අවසානයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටි 1430 ක පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතා ඊයේ (21 දා* ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය.

මෙය ඇමරිකානු ඩොලර් මිලියන 90.5 ක පාඩුවක් බවද සාක්ෂිකරු කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ නව ව්‍යාපාර සැලැස්ම අනුව මෙම ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී තීරණය කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීවේය.

වර්ෂ 2015 දී නව රජයක් බලයට පත්වීමෙන් පසුව සිදුවීම් ගණනාවක් වුණා. පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් අයවැයෙන් අනුමත කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 510 ක ප්රාග්ධනය අලූතින් සැපයීමේ මුදල් ප්‍රමාණයේ අවසන් කොටස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දීම නව රජය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා 2015 වසරේදී රජයෙන් අපට ලැබීමට තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් මුදල අපට ලැබුණේ නැහැ. අප ඒ මුදල් නව රජයෙන් ඉල්ලා සිටි විට නව ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවද යසන්ත දිසානායක මහතා කීවේය.

ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් ඇති කර ගත්තේ වර්ෂ 2013 දී බවද ඒ කාලයේ මෙම ගුවන් සේවය පූර්ණ සේවා ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාමට අදහස් කර තිබුණත් පසුව පත් වූ රජය මෙය වාණිජ පැත්තට මුල් තැන දීම සිදු කළ බවත් ඒ අනුව නව ව්‍යාපාර සැලසුම සකස් කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. මේ අනුව 2015 දී නව රජය බලයට පත් වීමෙන් පසු ඇතැම් ගමනාන්ත වලට තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් නතර කළ බවද සාක්ෂිකරු කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි.

කොමිසම ඊයේ (21 දා* උදේ 10.00ට පමණ කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැුස්විය.

http://divaina.com/daily/index.php/puwath-2/24443-2019-02-21-11-31-80

[QUOTE="KOTA NIHAL, post: 24230516, member: 557900"] [SIZE="6"]ලීස් ගිවිසුම් අවලංගු කිරීමෙන් ශ්‍රී ලංකන්ට පාඩුව කෝටි 1430ක් ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම [/SIZE] [SIZE="4"] srilankan135 ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී ගත් තීරණය නිසා දඩ මුදල් ගෙවීමට සිදුවීමෙන් අවසානයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් කෝටි 1430 ක පාඩුවක් සිදුව ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මූල්‍ය කළමනාකරණ ප්‍රධානී යසන්ත දිසානායක මහතා ඊයේ (21 දා* ශ්‍රී ලංකන් - මිහින් ලංකා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීවේය. මෙය ඇමරිකානු ඩොලර් මිලියන 90.5 ක පාඩුවක් බවද සාක්ෂිකරු කීවේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ නව ව්‍යාපාර සැලැස්ම අනුව මෙම ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් අවලංගු කිරීමට වර්ෂ 2016 දී තීරණය කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කීවේය. වර්ෂ 2015 දී නව රජයක් බලයට පත්වීමෙන් පසුව සිදුවීම් ගණනාවක් වුණා. පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් අයවැයෙන් අනුමත කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 510 ක ප්රාග්ධනය අලූතින් සැපයීමේ මුදල් ප්‍රමාණයේ අවසන් කොටස ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලබා දීම නව රජය ප්‍රතික්ෂේප කළා. ඒ නිසා 2015 වසරේදී රජයෙන් අපට ලැබීමට තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 125 ක් මුදල අපට ලැබුණේ නැහැ. අප ඒ මුදල් නව රජයෙන් ඉල්ලා සිටි විට නව ව්‍යාපාර සැලසුමක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් බවද යසන්ත දිසානායක මහතා කීවේය. ඒ 350 ගුවන් යානා ලීස් ගිවිසුම් ඇති කර ගත්තේ වර්ෂ 2013 දී බවද ඒ කාලයේ මෙම ගුවන් සේවය පූර්ණ සේවා ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාමට අදහස් කර තිබුණත් පසුව පත් වූ රජය මෙය වාණිජ පැත්තට මුල් තැන දීම සිදු කළ බවත් ඒ අනුව නව ව්‍යාපාර සැලසුම සකස් කළ බවත් සාක්ෂිකරු කියා සිටියේය. මේ අනුව 2015 දී නව රජය බලයට පත් වීමෙන් පසු ඇතැම් ගමනාන්ත වලට තිබූ ශ්‍රී ලංකන් ගුවන් ගමන් නතර කළ බවද සාක්ෂිකරු කියා සිටියේය. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ නීල් උනම්බුව මහතා ඇතුළු නීතීඥ මණ්ඩලයක් රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටියි. කොමිසම ඊයේ (21 දා* උදේ 10.00ට පමණ කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැුස්විය.[/SIZE] [url]http://divaina.com/daily/index.php/puwath-2/24443-2019-02-21-11-31-80[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom