Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්

(හර්ෂණ තුෂාර සිල්වා)

ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය.

අධිවේගී මාර්ගවල දැනට ක්‍රියාත්මක වන මුදල් මගින් ගාස්තු ගෙවීම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කරමින් තිබෙන බවත් 2020 වනවිට සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීය.

ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වන්නේ කටුනායක අධිවේගී මාර්ගය තුළ පමණක් බව කී ඕපනායක මහතා වඩාත් වැඩිදියුණු කරන ලද ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමක් යටතේ වාසි රැසක් ලැබිය හැකි බව ද කීවේය.

ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකම ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන බවත් එම ක්‍රමය භාවිත කරමින් ගෙවීම් කරන මඟීන්ට විශේෂ වට්ටම් ලබාදීමේ හැකියාවක් ඇති බවත් හෙතෙම කීය.

එක් අධිවේගී මාර්ගයකින් ඇතුළු වූ පසු අනෙක් අධිවේගී මාර්ගවල මෙම පහසුකම භාවිත කළ හැකි අතර කෙටි පණිවුඩ මගින් ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ද ඕපනායක මහතා පැවැසීය.

මේ සඳහා විශේෂ (එන්.එෆ්.සී) කාඞ්පතක් නිකුත් කිරීමට නියමිතය. කටුනායක අධිවේගී මාර්ගය සඳහා දැනට ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් ලබාගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය, ජා ඇල හා සීදූව හුවමාරු මධ්‍යස්ථානවල පාරිභෝගික මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ඔහු කීවේය.

අන්තර්ජාලය ඔස්සේ www.exway.rda.gov.lk වෙබ් අඩවියට පිවිස ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමට ලියාපදිංචි විය හැකි බවත් කාඞ්පත රථයේ සවි කිරීමට පමණක් ඉහත ස්ථානවලට පැමිණීම ප්‍රමාණවත් යැයි ද ඕපනායක මහතා කීය.

වැඩිදුර විස්තර 1969 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ඕපනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

- http://www.lankadeepa.lk/news/2020-දී-අධිවේගී-මාර්ගවල-ඉලෙක්ට්‍රොනික-ගාස්තු-ගෙවීමේ-ක්‍රමයක්/101-546088

[QUOTE="monson, post: 24232156, member: 30005"] [SIZE="5"][B]2020 දී අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක්[/B][/SIZE] [SIZE="4"](හර්ෂණ තුෂාර සිල්වා) ඉදිරි වසර දෙක ඇතුළත මෙරට ක්‍රියාත්මක සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්යක්ෂ සමන් ඕපනායක මහතා පැවැසීය. අධිවේගී මාර්ගවල දැනට ක්‍රියාත්මක වන මුදල් මගින් ගාස්තු ගෙවීම ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දක්වා වැඩි දියුණු කරමින් තිබෙන බවත් 2020 වනවිට සියලු අධිවේගී මාර්ගවල ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කීය. ඉලෙක්ට්‍රොනික ගාස්තු ගෙවීමේ ක්‍රමයක් දැනට ක්‍රියාත්මක වන්නේ කටුනායක අධිවේගී මාර්ගය තුළ පමණක් බව කී ඕපනායක මහතා වඩාත් වැඩිදියුණු කරන ලද ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමක් යටතේ වාසි රැසක් ලැබිය හැකි බව ද කීවේය. ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකම ඉදිරියේදී අනෙකුත් අධිවේගී මාර්ගවල ස්ථාපිත කරන බවත් එම ක්‍රමය භාවිත කරමින් ගෙවීම් කරන මඟීන්ට විශේෂ වට්ටම් ලබාදීමේ හැකියාවක් ඇති බවත් හෙතෙම කීය. එක් අධිවේගී මාර්ගයකින් ඇතුළු වූ පසු අනෙක් අධිවේගී මාර්ගවල මෙම පහසුකම භාවිත කළ හැකි අතර කෙටි පණිවුඩ මගින් ගෙවීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ද ඕපනායක මහතා පැවැසීය. මේ සඳහා විශේෂ (එන්.එෆ්.සී) කාඞ්පතක් නිකුත් කිරීමට නියමිතය. කටුනායක අධිවේගී මාර්ගය සඳහා දැනට ඇති ඉලෙක්ට්‍රොනික ගෙවීම් පහසුකම් ලබාගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය, ජා ඇල හා සීදූව හුවමාරු මධ්‍යස්ථානවල පාරිභෝගික මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි ඔහු කීවේය. අන්තර්ජාලය ඔස්සේ [url]www.exway.rda.gov.lk[/url] වෙබ් අඩවියට පිවිස ඉලෙක්ට්‍රොනික ගෙවීමේ පහසුකමට ලියාපදිංචි විය හැකි බවත් කාඞ්පත රථයේ සවි කිරීමට පමණක් ඉහත ස්ථානවලට පැමිණීම ප්‍රමාණවත් යැයි ද ඕපනායක මහතා කීය. වැඩිදුර විස්තර 1969 අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ඕපනායක මහතා වැඩිදුරටත් පැවැසීය.[/SIZE] - [url]http://www.lankadeepa.lk/news/2020-දී-අධිවේගී-මාර්ගවල-ඉලෙක්ට්‍රොනික-ගාස්තු-ගෙවීමේ-ක්‍රමයක්/101-546088[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom