Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කරයි

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය. දේශීය වගා කටයුතුවල නියැලී සිටින ගොවියා හට වෙළඳපොල හඳුන්වාදීම සහ පුද්ගලික අංශය සමඟ සබඳතා සංවර්ධනය කරමින් ගොවියා හට අතරමැදියාගෙන් වන මැදිහත්වීම අවම කිරීමටත්, ගොවියාගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමටත්, ගොවියාට අවශ්‍ය වෙළඳපල පහසුකම් සැලසීමටත්, වගා කිරීමේදී නවීන තාක්ෂණය ලබා දීම මෙමව්යාපෘතියේ අරමුණ වෙයි.

ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික් සඳහා පෞද්ගලික ආයතන සමඟ ගිවිසුම් අත්සන් කිරීම මෙහිදී සිදුවූ අතර, එහිදී උතුරු පළාතේ රටකජු ඩේවිඩ් ග්‍රෑම් සමාගමද, නැගෙනහිර රටකජු මිලදී ගැනීම අමල් ග්‍රෑම් සමාගමද, උතුරුමැද ගස්ලබු හේලීස් සමාගමද, ඌව පළාතේ පැෂන් ෆෘට් ලංකා කැනරිස් සමාගමද, උතුරුමැද කෝමාරිකා ස්මැක් සමාගම විසින්ද මිලදී ගැනීම සිදුකරනු ලබන අතර එහිදී දෙපාර්ශවයම අනේයන්ය ගිවිසුම් වලට එහිදී එලඹ ගන්නා ලදී. ගිවිසුම හරහාඑම පළාත්වලින් තෝරාගත් ගොවීන්ගෙන් ලබාගන්නා ගුණාත්මක අස්වැන්න මෙම සමාගම් විසින් මිලදී ගැනීම සිදුකරන අතර, එම අස්වැන්න දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ තුළ අලෙවි කිරීමට එමඟින් හැකියාව උදා වේ.

මෙම ව්‍යාපෘති කාලය තුළදී උපරිම හා අවම මිලක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරන ලෙසත්, එමඟින් ගොවීන් හට ඉහළ මිලක් ලබාදෙන ආකාරයෙන් ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව වඩාත් උචිතම සහ වෙළඳපොල ඉල්ලුමක් ඇතිබෝග ව්‍යාපෘතිය යටතේ ප්‍රචලිත කරන ලෙස අමත්‍යවරයා එහිදී නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළේය. ආරම්භයේදී පළාත් පහක හා දිස්ත්‍රික්ක හතක ව්‍යෘපෘති ක්‍රියාත්මක කෙරෙන අතර එම ගොවීන් වෙනුවෙන් කුඩා ජල සම්පාදන ක්‍රම මෙන්ම උපකරණද,යටිතල පහසුකම් ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙයි. යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද තුළින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන වෙළඳපළට මුදාහැරීම මෙම ව්‍යෘපෘතිය හි ප්‍රධාන අරමුණය. නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීම, නිෂ්පාදන වියදම අඩුකර ගැනීම, පවතින කෘෂිකර්මය වාණිජකරණය, වෙළඳපල අරමුණ කරගත් බෝග නිෂ්පාදනය යන කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට කීය.

- http://resa.lk/පුවත්-ජාතික-පුවත්/2019/feb/18/8370/කෘෂි-නවීකරණ-ව්‍යාපෘතිය-සඳහා-රුපියල්-මිලියන-12000ක්-වෙන්-කරයි

[QUOTE="monson, post: 24232195, member: 30005"] [SIZE="5"][B]කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 12,000ක් වෙන් කරයි[/B][/SIZE] [SIZE="4"]කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රුපියල් මිලියන 12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු විය. දේශීය වගා කටයුතුවල නියැලී සිටින ගොවියා හට වෙළඳපොල හඳුන්වාදීම සහ පුද්ගලික අංශය සමඟ සබඳතා සංවර්ධනය කරමින් ගොවියා හට අතරමැදියාගෙන් වන මැදිහත්වීම අවම කිරීමටත්, ගොවියාගේ අස්වැන්නට ඉහළ මිලක් ලබාදීමටත්, ගොවියාට අවශ්‍ය වෙළඳපල පහසුකම් සැලසීමටත්, වගා කිරීමේදී නවීන තාක්ෂණය ලබා දීම මෙමව්යාපෘතියේ අරමුණ වෙයි. ව්‍යාපෘතිය යටතේ ඒ ඒ දිස්ත්‍රික් සඳහා පෞද්ගලික ආයතන සමඟ ගිවිසුම් අත්සන් කිරීම මෙහිදී සිදුවූ අතර, එහිදී උතුරු පළාතේ රටකජු ඩේවිඩ් ග්‍රෑම් සමාගමද, නැගෙනහිර රටකජු මිලදී ගැනීම අමල් ග්‍රෑම් සමාගමද, උතුරුමැද ගස්ලබු හේලීස් සමාගමද, ඌව පළාතේ පැෂන් ෆෘට් ලංකා කැනරිස් සමාගමද, උතුරුමැද කෝමාරිකා ස්මැක් සමාගම විසින්ද මිලදී ගැනීම සිදුකරනු ලබන අතර එහිදී දෙපාර්ශවයම අනේයන්ය ගිවිසුම් වලට එහිදී එලඹ ගන්නා ලදී. ගිවිසුම හරහාඑම පළාත්වලින් තෝරාගත් ගොවීන්ගෙන් ලබාගන්නා ගුණාත්මක අස්වැන්න මෙම සමාගම් විසින් මිලදී ගැනීම සිදුකරන අතර, එම අස්වැන්න දේශීය මෙන්ම විදේශීය වෙළඳපළ තුළ අලෙවි කිරීමට එමඟින් හැකියාව උදා වේ. මෙම ව්‍යාපෘති කාලය තුළදී උපරිම හා අවම මිලක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සිදුකරන ලෙසත්, එමඟින් ගොවීන් හට ඉහළ මිලක් ලබාදෙන ආකාරයෙන් ගිවිසුම් ප්‍රතිසංස්කරණය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. ඒ අනුව වඩාත් උචිතම සහ වෙළඳපොල ඉල්ලුමක් ඇතිබෝග ව්‍යාපෘතිය යටතේ ප්‍රචලිත කරන ලෙස අමත්‍යවරයා එහිදී නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළේය. ආරම්භයේදී පළාත් පහක හා දිස්ත්‍රික්ක හතක ව්‍යෘපෘති ක්‍රියාත්මක කෙරෙන අතර එම ගොවීන් වෙනුවෙන් කුඩා ජල සම්පාදන ක්‍රම මෙන්ම උපකරණද,යටිතල පහසුකම් ලබාදීමද මෙම ව්‍යාපෘතිය හරහා සිදුවෙයි. යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද තුළින් ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන වෙළඳපළට මුදාහැරීම මෙම ව්‍යෘපෘතිය හි ප්‍රධාන අරමුණය. නිෂ්පාදන ඵලදායීතාවය වර්ධනය කර ගැනීම, නිෂ්පාදන වියදම අඩුකර ගැනීම, පවතින කෘෂිකර්මය වාණිජකරණය, වෙළඳපල අරමුණ කරගත් බෝග නිෂ්පාදනය යන කරුණු පිළිබදව දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට කීය.[/SIZE] - [url]http://resa.lk/පුවත්-ජාතික-පුවත්/2019/feb/18/8370/කෘෂි-නවීකරණ-ව්‍යාපෘතිය-සඳහා-රුපියල්-මිලියන-12000ක්-වෙන්-කරයි[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom