Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධි අංශය කොටින්ට පාවා දුන් මිලේනියම් සිටි පාවාදීමේ වැරදිකරුවන්ට තනතුරු වරප්රසාද දීලා !

ශ්රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අපකීර්තිමත්ම පාවාදීම ලෙස හැඳින්වෙන්නේ මිලේනියම් සිටි පාවාදීමයි.

අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස ක්රමයේ නිවාස කිහිපයක රැඳි සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ තොරතුරු ප්රසිද්ධ කිරීමට ඉඩ දීම හරහා මෙම පාවාදීම සිදුව තිබුනා.

එම බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ප්රසිද්ධ වීමත් සමග මෙම බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමටද කොටි ත්රස්තවාදීන් ක්රියා කළා. මෙම පාවා දීම සදහා ආරක්ෂක අංශයන්හිම ඇතැම් නිළධාරීන් සම්බන්ධව සිටින බවටද හෙළිවුනා.

මෙම මිලේනියම් සිටි මහා පාවාදීම හමුවේ එවකට පැවැති ජනාධිපති කොමිසමක් මගින් වරදකරුවන් කර ඉදිරිපත් කළ නිර්දේශ අනුව යුද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස ඉවත් කළ හමුදා නිලධාරින් කණ්ඩායමක් යළි සේවයේ පිහිටුවා විශ්රාම ගැන්වීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන බවට වාර්තා වේ.

මෙහිදී සේවයෙන් පහ කර සිටි ඇතැම් හමුදා නිලධාරීන්ට හිඟ විශ්රාම වැටුප් ලෙස රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදීමට ද යුද හමුදාව කටයුතු කර තිබෙන බවට සදහන්.

එවකට යුද හමුදා බුද්ධි බළකායේ අණදෙන නිලධාරිව සිටි කර්නල්වරයකු හා යුද හමුදා පොලිසියේ රාජකාරි කළ උසස් නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් පිරිසකට මෙම වරප්රසාදය හිමි වී තිබේ.

මෙම පිරිස සේවයේ පිහිටුවා විශ්රාම ගැන්වීමේදී එදා සිට අද දක්වා කාලය තුළ ඔවුන්ට හිමි උසස්වීම් පවා ලබාදී විශ්රාම ගැන්වීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙනවා.

මිලේනියම් සිටි පාවා දීමට සම්බන්ධ හමුදා නිලධාරීන් යළි සේවයේ පිහිටුවා මෙලෙස විශ්රාම ගැන්වීමේදී එක් නිලධාරියකුට විදේශ තානාපති සේවයේ ඉහළ ධුරයක් ලබාදීමටද රජය පියවර ගෙන තිබෙන බවට සදහන්.

පසුගිය 2002 වසරේදී සිදුවූ මෙම “මිල්නියම් සිටි” මහා පාවාදීම හේතුවෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන් මෙන්ම ඔත්තුකරුවන් රාශියක් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් ඝාතනය කිරීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයට අදාළ ජනාධිපති කොමිසම පත් කරනු ලැබීය

[QUOTE="nicjosh83, post: 24232331, member: 569114"] [SIZE="6"][COLOR="Red"][B]බුද්ධි අංශය කොටින්ට පාවා දුන් මිලේනියම් සිටි පාවාදීමේ වැරදිකරුවන්ට තනතුරු වරප්රසාද දීලා ![/B][/COLOR][/SIZE] [SIZE="4"][B][COLOR="red"]ශ්රී ලංකා යුද හමුදා ඉතිහාසයේ අපකීර්තිමත්ම පාවාදීම ලෙස හැඳින්වෙන්නේ මිලේනියම් සිටි පාවාදීමයි. අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස ක්රමයේ නිවාස කිහිපයක රැඳි සිටි හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ තොරතුරු ප්රසිද්ධ කිරීමට ඉඩ දීම හරහා මෙම පාවාදීම සිදුව තිබුනා. එම බුද්ධි අංශ සාමාජිකයන්ගේ තොරතුරු ප්රසිද්ධ වීමත් සමග මෙම බුද්ධි අංශ සාමාජිකයන් ඝාතනය කිරීමටද කොටි ත්රස්තවාදීන් ක්රියා කළා. මෙම පාවා දීම සදහා ආරක්ෂක අංශයන්හිම ඇතැම් නිළධාරීන් සම්බන්ධව සිටින බවටද හෙළිවුනා. මෙම මිලේනියම් සිටි මහා පාවාදීම හමුවේ එවකට පැවැති ජනාධිපති කොමිසමක් මගින් වරදකරුවන් කර ඉදිරිපත් කළ නිර්දේශ අනුව යුද හමුදා සේවයෙන් අපකීර්තිමත් ලෙස ඉවත් කළ හමුදා නිලධාරින් කණ්ඩායමක් යළි සේවයේ පිහිටුවා විශ්රාම ගැන්වීමට යුද හමුදාව පියවර ගෙන තිබෙන බවට වාර්තා වේ. මෙහිදී සේවයෙන් පහ කර සිටි ඇතැම් හමුදා නිලධාරීන්ට හිඟ විශ්රාම වැටුප් ලෙස රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාදීමට ද යුද හමුදාව කටයුතු කර තිබෙන බවට සදහන්. එවකට යුද හමුදා බුද්ධි බළකායේ අණදෙන නිලධාරිව සිටි කර්නල්වරයකු හා යුද හමුදා පොලිසියේ රාජකාරි කළ උසස් නිලධාරියකු ඇතුළු හමුදා සාමාජිකයන් පිරිසකට මෙම වරප්රසාදය හිමි වී තිබේ. මෙම පිරිස සේවයේ පිහිටුවා විශ්රාම ගැන්වීමේදී එදා සිට අද දක්වා කාලය තුළ ඔවුන්ට හිමි උසස්වීම් පවා ලබාදී විශ්රාම ගැන්වීමට කටයුතු කර ඇතැයිද වාර්තා වෙනවා. මිලේනියම් සිටි පාවා දීමට සම්බන්ධ හමුදා නිලධාරීන් යළි සේවයේ පිහිටුවා මෙලෙස විශ්රාම ගැන්වීමේදී එක් නිලධාරියකුට විදේශ තානාපති සේවයේ ඉහළ ධුරයක් ලබාදීමටද රජය පියවර ගෙන තිබෙන බවට සදහන්. පසුගිය 2002 වසරේදී සිදුවූ මෙම “මිල්නියම් සිටි” මහා පාවාදීම හේතුවෙන් යුද හමුදා බුද්ධි නිලධාරීන් මෙන්ම ඔත්තුකරුවන් රාශියක් එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් ඝාතනය කිරීම හේතුවෙන් මෙම සිදුවීම පිළිබඳ විමර්ශනයට අදාළ ජනාධිපති කොමිසම පත් කරනු ලැබීය[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom