Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීම

- රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මේ වන විට රෝග රාශියක් සඳහා ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලබන අතර, එම ආයතනය සහ අනෙකුත් පෞද්ගලික නිෂ්පාදකයින් විසින් දැනට මෙරටට අවශ්‍ය වන ඖෂධ ඒකක බිලියන 02ක් පමණ වාර්ෂිකව නිපදවනු ලබයි. එම ප්‍රමාණය වෙළඳපොළෙහි ඉල්ලුමෙන් 12%ක් සපුරාලීමට ප්‍රමාණවත් වන අතර, ඉතිරි 88%ක වෙළඳපොළ ඖෂධ අවශ්‍යතාව ආනයනය කරනු ලබයි. ඒ සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වැය කරනු ලබයි.

නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සඳහා යොදා ගනු ලබන සංයෝග සඳහා දැරිය යුතු පිරිවැයෙන් 70%ක් පමණ ක්‍රියාකාරි ඖෂධ මූලද්‍රව්‍ය (API) සඳහා වැය කරනු ලබන අතර එම ක්‍රියාකාරි ඖෂධ මූලද්‍රව්‍ය නිපදවීමේ යන්ත්රාගාරයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම මඟින් ඖෂධ සඳහා වැය වන විදේශ විනිමය විශාල වශයෙන් රට තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව, හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රදේශයක් තුළ ක්‍රියාකාරී ඖෂධ මූලද්‍රව්‍ය සහ නිම කළ ඖෂධ සංයෝග නිපදවීම සඳහා ඖෂධ කලාපයක් පිහිටුවීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සූර්ය විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියානු ණය පහසුකම් ලබාගැනීම

- සූර්ය විදුලිබල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දෙනු ලබන ප්‍රමුඛතාවය අනුව ඉන්දීය රජය සහ ප්‍රංශ රජය විසින් සහාය ලබා දෙනු ලබන ජාත්‍යන්තර සූර්ය බල මිත්‍ර සංසදයට සහයෝගය දැක්වීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. 2018 මාර්තු මාසයේදී පැවැති එම සංසදයේ පළමු සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් එහි සාමාජිකත්වය ලබාගත් අතර, ජාත්‍යන්තර සූර්යබල මිත්‍ර සංසදයේ රාමුගත ගිවිසුමට අත්සන් කිරීම ද එහිදී සිදු කරන ලදී. ශ්‍රී ලංකාව විසින් එකී රාමු ගත ගිවිසුමට අත්සන් තැබීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ සූර්ය විදුලිබල සංවර්ධන වැඩසටහන දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, සූර්ය විදුලිබල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ අපනයන හා ආනයන බැංකුව වෙතින් රුපියල් මිලියන 100ක ණය පහසුකමක් ලබාගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්තයේ නියැළී සිටින බහු ජාතික සමාගම් ආකර්ෂණය කරගැනීම

- විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ගෝලීය අගය එකතු කිරීමේ සැපයුම් ජාලයට අවතීර්ණ වෙමින් පවතින අතර, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ නිෂ්පාදන කර්මාන්ත වර්ගීකරණයට අනුව මෙරට ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්රය මධ්‍යම - ඉහළ තාක්ෂණික හා ඉහළ තාක්ෂණික ඝනයට අයත් වේ. ඒ අනුව රථවාහන, විදුලි සංදේශය, පරිභෝජ්‍ය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, කර්මාන්ත ස්වයංක්‍රීයකරණය, අන්තර්ජාල උපාංග නිෂ්පාදනය හා වෙනත් විවිධ අංශවල උපාංග නිෂ්පාදනය මීට අයත් වේ. මෙම ක්ෂේත්රයේ මෙරට කර්මාන්තකරුවන් ISO සහතිකය ලැබ අවශ්‍ය කම්කරු නීති රීති හා රෙගුලාසීන්ට යටත්ව කටයුතු කරනු ලබයි.

මෙරට පර්යේෂණ හා සංවර්ධන මූලාකෘති තුළ සිටින ආරම්භක සමාගම් නවෝත්පාදන හා නව නිර්මාණ බිහි කිරීමේ නිරතව සිටින අතර, ඒ සදහා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් විශාල සමාගම් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යාපාර ආයතන බහු ජාතික සමාගම් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට පහසුකම් සැලසීම සඳහා බහු ජාතික සමාගම් ආකර්ශණය කරගැනීමට කටයුතු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම

- ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ප්‍රාදේශිය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති කර්මාන්තපුරවල ආයෝජනය කිරීම පිණිස සුදුසු ආයෝජකයින් හඳුනා ගැනීම ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවල නිර්දේශ මත සිදුකරනු ලැබේ. ඒ අනුව එසේ තෝරාගෙන ඇති ආයෝජිකයින් 25දෙනෙකු හට වසර 35ක බදු පදනම යටතේ හෝමාගම, කළුතර, මිල්ලෑව, කුරුවිට නාලන්ද එල්ලාවල, ඇඹිලිපිටිය, ගලිගමුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර නවගම්පුර, පොළොන්නරුව ලක්ෂඋයන, කරන්දෙණිය, උඩුකාව, උලපනේ, පුත්තලම යන කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කරදීම සහ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවේ නිර්දේශ පරිදි දැනට කර්මාන්තපුරවල තම කර්මාන්ත සිදුකර ගෙන යන ආයෝජකයින්ගේ ව්‍යාපාර නාම සංශෝධන, නව එකතු කිරීම් සහ කර්මාන්තවල වෙනස්වීම් යනාදිය සිදු කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ප්‍රදේශය ප්‍රති-සංවර්ධනය කිරීම

- කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ප්‍රදේශයේ අක්කර 47ක පමණ (හෙක්ටයාර 19.4ක) ප්‍රදේශයක 'නවම්පුරය' යනුවෙන් නම් කර ඇති ප්‍රතිසංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. යෝජිත ප්‍රදේශයේ දළ වශයෙන් ඉතා කුඩා නිවාස ඒකක 1,200ක් පමණ පිහිටා ඇති බැවින් ඒවායේ සංවර්ධන කටයුතු සිදු කිරීමේ යම් යම් අපහසුතා මතුවේ යැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශයේ ඉඩම් අයිතිකරුවන්ගේ සහභාගිත්වය සහිත ක්‍රමවේදයක් යටතේ ඔවුන් වෙත ප්රතිලාභ ලැබෙන පරිදි කොම්පඤ්ඤවීදියේ ඇතුළත නගර ප්‍රදේශය ප්‍රති සංවර්ධනය කිරීම සඳහා වන නවම්පුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මන්නාරම් කොටුව සංවර්ධනය කිරීම

- විදේශ සංචාරකයින් ආකර්ශණය කරගැනීමේ අරමුණින් මාතර, හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ කල්පිටිය ප්‍රදේශවල පිහිටා ඇති පැරණි බලකොටු 06ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනය කිරීම පිණිස 2018 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව මන්නාරම් කොටුව සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලැබ තිබේ. ඒ යටතේ සිදු කළ යුතු ප්‍රධාන කාර්යයක් ලෙස හඳුනාගෙන ඇති එම කොටුව වටා පිහිටි දිය අගළ හෑරීම එවැනි කාර්යයන් පිළිබඳ ප්රවීනත්වයක් දක්වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කරගැනීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මධ්‍යම පළාතේ විසල් දඹුල්ල ජල යෝජනා ක්‍රමය මඟින් දඹුල්ල සහ කන්ඩලම ප්‍රදේශ සඳහා ජල සැපයුම දීර්ඝ කිරීම සඳහා කොන්ත්‍රාත් ප්රදානය කිරීම

- පළාත් පාලන වැඩි දියුණු කිරිමේ ආංශික ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මධ්‍යම පළාතේ විසල් දඹුල්ල ජල යෝජනා ක්‍රමය මඟින් දඹුල්ල හා කණ්ඩලම ප්‍රදේශ සඳහා ජල සැපයුම දීර්ඝ කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 565.39ක මුදලකට ස්කොයා මෙක් ඉංජිනේරු පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Decisions taken by the Cabinet of Ministers at its meeting held on 26.02.2019

- http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-02-26

- https://www.news.lk/cabinet-decusions/item/24372-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-26-02-2019

[QUOTE="monson, post: 24246259, member: 30005"] [SIZE="4"][B][COLOR="Blue"]හම්බන්තොට ඖෂධ නිෂ්පාදන කලාපයක් පිහිටුවීම[/COLOR][/B] - රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් මේ වන විට රෝග රාශියක් සඳහා ඖෂධ වර්ග නිෂ්පාදනය කරනු ලබන අතර, එම ආයතනය සහ අනෙකුත් පෞද්ගලික නිෂ්පාදකයින් විසින් දැනට මෙරටට අවශ්‍ය වන ඖෂධ ඒකක බිලියන 02ක් පමණ වාර්ෂිකව නිපදවනු ලබයි. එම ප්‍රමාණය වෙළඳපොළෙහි ඉල්ලුමෙන් 12%ක් සපුරාලීමට ප්‍රමාණවත් වන අතර, ඉතිරි 88%ක වෙළඳපොළ ඖෂධ අවශ්‍යතාව ආනයනය කරනු ලබයි. ඒ සඳහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 500ක් පමණ වැය කරනු ලබයි. නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සඳහා යොදා ගනු ලබන සංයෝග සඳහා දැරිය යුතු පිරිවැයෙන් 70%ක් පමණ ක්‍රියාකාරි ඖෂධ මූලද්‍රව්‍ය (API) සඳහා වැය කරනු ලබන අතර එම ක්‍රියාකාරි ඖෂධ මූලද්‍රව්‍ය නිපදවීමේ යන්ත්රාගාරයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවීම මඟින් ඖෂධ සඳහා වැය වන විදේශ විනිමය විශාල වශයෙන් රට තුළ ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව, හම්බන්තොට ප්‍රදේශයේ අක්කර 200ක භූමි ප්‍රදේශයක් තුළ ක්‍රියාකාරී ඖෂධ මූලද්‍රව්‍ය සහ නිම කළ ඖෂධ සංයෝග නිපදවීම සඳහා ඖෂධ කලාපයක් පිහිටුවීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="blue"][B]සූර්ය විදුලිබල ව්‍යාපෘති සඳහා ඉන්දියානු ණය පහසුකම් ලබාගැනීම[/B][/COLOR] - සූර්ය විදුලිබල සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව විසින් ලබා දෙනු ලබන ප්‍රමුඛතාවය අනුව ඉන්දීය රජය සහ ප්‍රංශ රජය විසින් සහාය ලබා දෙනු ලබන ජාත්‍යන්තර සූර්ය බල මිත්‍ර සංසදයට සහයෝගය දැක්වීමට රජය විසින් තීරණය කරනු ලැබ ඇත. 2018 මාර්තු මාසයේදී පැවැති එම සංසදයේ පළමු සමුළුවේදී ශ්‍රී ලංකාව විසින් එහි සාමාජිකත්වය ලබාගත් අතර, ජාත්‍යන්තර සූර්යබල මිත්‍ර සංසදයේ රාමුගත ගිවිසුමට අත්සන් කිරීම ද එහිදී සිදු කරන ලදී. ශ්‍රී ලංකාව විසින් එකී රාමු ගත ගිවිසුමට අත්සන් තැබීම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ සූර්ය විදුලිබල සංවර්ධන වැඩසටහන දියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ලබා දීමට ඉන්දීය රජය විසින් එකඟතාව පළ කර ඇත. ඒ අනුව, සූර්ය විදුලිබල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේ අපනයන හා ආනයන බැංකුව වෙතින් රුපියල් මිලියන 100ක ණය පහසුකමක් ලබාගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්තයේ නියැළී සිටින බහු ජාතික සමාගම් ආකර්ෂණය කරගැනීම[/COLOR][/B] - විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ගෝලීය අගය එකතු කිරීමේ සැපයුම් ජාලයට අවතීර්ණ වෙමින් පවතින අතර, ආර්ථික සහයෝගීතා හා සංවර්ධන සංවිධානයේ නිෂ්පාදන කර්මාන්ත වර්ගීකරණයට අනුව මෙරට ඉලෙක්ට්‍රොනික හා විද්‍යුත් යන්ත්‍රෝපකරණ කර්මාන්ත ක්ෂේත්රය මධ්‍යම - ඉහළ තාක්ෂණික හා ඉහළ තාක්ෂණික ඝනයට අයත් වේ. ඒ අනුව රථවාහන, විදුලි සංදේශය, පරිභෝජ්‍ය ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, කර්මාන්ත ස්වයංක්‍රීයකරණය, අන්තර්ජාල උපාංග නිෂ්පාදනය හා වෙනත් විවිධ අංශවල උපාංග නිෂ්පාදනය මීට අයත් වේ. මෙම ක්ෂේත්රයේ මෙරට කර්මාන්තකරුවන් ISO සහතිකය ලැබ අවශ්‍ය කම්කරු නීති රීති හා රෙගුලාසීන්ට යටත්ව කටයුතු කරනු ලබයි. මෙරට පර්යේෂණ හා සංවර්ධන මූලාකෘති තුළ සිටින ආරම්භක සමාගම් නවෝත්පාදන හා නව නිර්මාණ බිහි කිරීමේ නිරතව සිටින අතර, ඒ සදහා මෙම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් විශාල සමාගම් සමඟ ඒකාබද්ධ වීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙවැනි ව්‍යාපාර ආයතන බහු ජාතික සමාගම් සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට පහසුකම් සැලසීම සඳහා බහු ජාතික සමාගම් ආකර්ශණය කරගැනීමට කටයුතු කිරීම පිණිස සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන්කර දීම[/COLOR][/B] - ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් ප්‍රාදේශිය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති කර්මාන්තපුරවල ආයෝජනය කිරීම පිණිස සුදුසු ආයෝජකයින් හඳුනා ගැනීම ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවල නිර්දේශ මත සිදුකරනු ලැබේ. ඒ අනුව එසේ තෝරාගෙන ඇති ආයෝජිකයින් 25දෙනෙකු හට වසර 35ක බදු පදනම යටතේ හෝමාගම, කළුතර, මිල්ලෑව, කුරුවිට නාලන්ද එල්ලාවල, ඇඹිලිපිටිය, ගලිගමුව, මඩකලපුව, ත්‍රිකුණාමලය, අම්පාර නවගම්පුර, පොළොන්නරුව ලක්ෂඋයන, කරන්දෙණිය, උඩුකාව, උලපනේ, පුත්තලම යන කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන්කරදීම සහ ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුවේ නිර්දේශ පරිදි දැනට කර්මාන්තපුරවල තම කර්මාන්ත සිදුකර ගෙන යන ආයෝජකයින්ගේ ව්‍යාපාර නාම සංශෝධන, නව එකතු කිරීම් සහ කර්මාන්තවල වෙනස්වීම් යනාදිය සිදු කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ප්‍රදේශය ප්‍රති-සංවර්ධනය කිරීම[/COLOR][/B] - කොම්පඤ්ඤවීදියේ වෑකන්ද ප්‍රදේශයේ අක්කර 47ක පමණ (හෙක්ටයාර 19.4ක) ප්‍රදේශයක 'නවම්පුරය' යනුවෙන් නම් කර ඇති ප්‍රතිසංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. යෝජිත ප්‍රදේශයේ දළ වශයෙන් ඉතා කුඩා නිවාස ඒකක 1,200ක් පමණ පිහිටා ඇති බැවින් ඒවායේ සංවර්ධන කටයුතු සිදු කිරීමේ යම් යම් අපහසුතා මතුවේ යැයි හඳුනාගෙන තිබේ. ඒ අනුව අදාළ ප්‍රදේශයේ ඉඩම් අයිතිකරුවන්ගේ සහභාගිත්වය සහිත ක්‍රමවේදයක් යටතේ ඔවුන් වෙත ප්රතිලාභ ලැබෙන පරිදි කොම්පඤ්ඤවීදියේ ඇතුළත නගර ප්‍රදේශය ප්‍රති සංවර්ධනය කිරීම සඳහා වන නවම්පුර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාගැනීම සඳහා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]මන්නාරම් කොටුව සංවර්ධනය කිරීම[/COLOR][/B] - විදේශ සංචාරකයින් ආකර්ශණය කරගැනීමේ අරමුණින් මාතර, හම්බන්තොට, මඩකලපුව, ත්‍රිකුණාමලය, මන්නාරම සහ කල්පිටිය ප්‍රදේශවල පිහිටා ඇති පැරණි බලකොටු 06ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පෞද්ගලික අංශය හා එක්ව සංවර්ධනය කිරීම පිණිස 2018 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරන ලදී. ඒ අනුව මන්නාරම් කොටුව සංවර්ධනය කිරීම සඳහා ව්‍යාපෘති යෝජනාවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලැබ තිබේ. ඒ යටතේ සිදු කළ යුතු ප්‍රධාන කාර්යයක් ලෙස හඳුනාගෙන ඇති එම කොටුව වටා පිහිටි දිය අගළ හෑරීම එවැනි කාර්යයන් පිළිබඳ ප්රවීනත්වයක් දක්වන ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් සිදු කරගැනීම පිණිස සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="blue"]මධ්‍යම පළාතේ විසල් දඹුල්ල ජල යෝජනා ක්‍රමය මඟින් දඹුල්ල සහ කන්ඩලම ප්‍රදේශ සඳහා ජල සැපයුම දීර්ඝ කිරීම සඳහා කොන්ත්‍රාත් ප්රදානය කිරීම[/COLOR][/B] - පළාත් පාලන වැඩි දියුණු කිරිමේ ආංශික ව්‍යාපෘතිය යටතේ වන උප ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මධ්‍යම පළාතේ විසල් දඹුල්ල ජල යෝජනා ක්‍රමය මඟින් දඹුල්ල හා කණ්ඩලම ප්‍රදේශ සඳහා ජල සැපයුම දීර්ඝ කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 565.39ක මුදලකට ස්කොයා මෙක් ඉංජිනේරු පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [B] Decisions taken by the Cabinet of Ministers at its meeting held on 26.02.2019[/B] - [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-02-26[/url] - [url]https://www.news.lk/cabinet-decusions/item/24372-decisions-taken-by-the-cabinet-of-ministers-at-its-meeting-held-on-26-02-2019[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom