Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවාවන් ප්‍රසම්පාදනය කිරීම

- මාලඹේ සිට කොටුව දක්වා ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු, ප්‍රසම්පාදන සහාය, ඉදිකිරීම්, අධීක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd යන ආයතනවලින් සැඳුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සුඛිතපුරවර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම

- දිවයිනේ විවිධ නගරවල මහජන පහසුකම් හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් සුඛිතපුර නගර සංවර්ධන වැඩසටහන 2016 වර්ෂයේ සිට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ මේ වන විට රුපියල් මිලියන 12,894ක් පමණ ආයෝජනය කර තිබේ. සියලුම පළාත් ආවරණය වන පරිදි තොග වෙළඳපොළවල්, බස්නැවතුම්පළවල්, උද්‍යාන, රථගාල්, ඇවිදින මංතීරු, සතිපොළ, මාළු වෙළඳසැල්, නගරශාලා, වෙළඳ සංකීර්ණ, නාගරික මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, වෙරළ උද්‍යාන, මාර්ග සංවර්ධන කටයුතු යනාදී වශයෙන් 2019 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාලච්චේන ප්‍රදේශවල සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම

- 2030 වන විට විදුලිබල ක්ෂේත්රයේ 60%ක පමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය කිරීම සඳහා රජය සැලසුම් කර තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්බල සංග්‍රාමය වැඩසටහන යටතේ අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාලච්චේන යන ප්‍රදේශවල මෙගා වොට් 1ක ධාරිතාවයකින් යුත් සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද ආයෝජකයින් 28 දෙනෙකු වෙතින් කිලෝවොට් පැයක් රුපියල් 12.84 සිට රුපියල් 15.93ක් අතර මුදලකට මිල දී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ මීරිගම ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ගම්පහ, අතතනගල්ල සහ මිනුවන්ගොඩ ඒකබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියෙහි එක් කොටසක් ලෙස බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත.

අත්තනගලු ඔයේ අතු ගංඟාවක් වන බස්නාගොඩ ඔය හරස් කර බස්නාගොඩ ජලාශය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එය මීටර් 20.5ක උසකින් හා මීටර 130ක් දිග කොන්ක්‍රීට් බැම්මක් සහිතව ජලය ඝන මීටර මිලියන 3.5ක ධාරිතාවයක් රඳවා තබා ගැනීමට හැකි වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,347.4ක මුදලකට සිනෝහයිඩ්‍රෝ සමාගම වෙත ප්රදානය කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යෝජිත යකා බැඳි ඇළ අමුණ සංවර්ධනය

- මාකඳුර, කන්දෙපොළ, කොස්වත්ත සහ යක්දෙස්සාව ප්‍රදේශවල ගොවීන්ට වාරි ජල පහසුකම් සැපයීම සඳහා භාවිතා කරන ලද පැරණි යකා බැඳි අමුණ අත්හැර දමා ඇති බැවින් එම ප්‍රදේශවල ගොවීන් යල හා මහ කන්න දෙකෙහිදීම විශාල ජල හිඟයකට මුහුණ දෙයි. එම උග්‍ර ජල හිඟයට පිළියමක් ලෙස නව ස්ථානයක අමුණ ඉදි කරමින් මහ ඔයේ ජලය රත්මල්ඔය ද්‍රෝණියට හැරවීම සඳහා නව යකා බැඳි ඇළ අමුණ සංවර්ධන යෝජනා ක්‍රමය සැලසුම් කර තිබේ. එමඟින් මහා ඔය හරහා මීටර 76.8ක් දිග අමුණක් ඉදි කිරීම, ප්‍රධාන ඇළ හරහා පිවිසුම් නිර්මිතයක් (Intake Structure) ඉදි කිරීම, කිලෝ මීටර 14.8ක් දිග අන්තර් ද්‍රෝණි ඇළක් ඉදි කිරීම, ශාඛා හා බෙදුම් ඇළ මාර්ග ඉදි කිරීම, වගා බිම් ප්‍රදේශය පුරා පවතින නිර්මිත වැඩිදියුණු කිරීම, කන්දෙපොළ ආරු හරහා අනුක්කම්පිටියේ ගබඩා වැව ඉදි කිරීම හා යෝජිත හැරවුම් අමුණෙහි ඉහළ මට්ටම් ගංවතුර ආරක්ෂණ බැම්ම ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා හා පාරිසරික අධ්‍යයනයන් සිදු කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම

- නැගී එන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (RIDEP) උතුර, නැඟෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඒ යටතේ ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණ වාරි මාර්ග සහ පානීය ජල පහසුකම් ලබා දීම වැනි මූලික පහසුකම් වැඩිදියුණු කිරීම හරහා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ජීවනෝපාය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එමෙන්ම මෙමඟින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, ප්‍රාදේශීය සංවර්ධන අසමතුලිතතා අවම කිරීම සහ ජනතාවගේ දුගී බව තුරන් කිරීම සඳහා දායක වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ දෙවන සංරචකය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියේ උපදේශක සේවාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සීවෝටර් කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගම වෙත ප්රදානය කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පළ ධාරිතාවය වැඩි කිරීම සඳහා ගැන්ට්‍රි දොඹකර තුනක් මිල දී ගැනීම

- කොළඹ වරාය වෙත පැමිණෙන අතිවිශාල බහළු නෞකාවන් මෙහෙයවීමේ හැකියාව වැඩි කරගැනීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජය බහලු පර්යන්තයේ (JCT) ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ එක් සංරචකයක් ලෙස නෞකාවේ සිට ගොඩබිමට බහළු මෙහෙයුම් සඳහා දොඹකර 03ක් සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ෂැන්හයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය අනුව ගැන්ට්‍රි දොඹකර 03ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Decisions taken by the Cabinet of Ministers at its meeting held on 12.03.2019

More:

http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-03-12

[QUOTE="monson, post: 24285667, member: 30005"] [SIZE="4"][B][COLOR="Green"]සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවාවන් ප්‍රසම්පාදනය කිරීම[/COLOR][/B] - මාලඹේ සිට කොටුව දක්වා ඉදි කිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියේ සැලසුම් කටයුතු, ප්‍රසම්පාදන සහාය, ඉදිකිරීම්, අධීක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපානයේ Oriental Consultants Global Co. Ltd., Japan International Consultants for Transportation Co. Ltd., Chodai Co. Ltd. හා Nippon Koei Co. Ltd. සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers & Architects Associated (Pvt.) Ltd යන ආයතනවලින් සැඳුම්ලත් ඒකාබද්ධ ව්‍යාපාරය වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [COLOR="green"][B]සුඛිතපුරවර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම[/B][/COLOR] - දිවයිනේ විවිධ නගරවල මහජන පහසුකම් හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් සුඛිතපුර නගර සංවර්ධන වැඩසටහන 2016 වර්ෂයේ සිට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ යටතේ මේ වන විට රුපියල් මිලියන 12,894ක් පමණ ආයෝජනය කර තිබේ. සියලුම පළාත් ආවරණය වන පරිදි තොග වෙළඳපොළවල්, බස්නැවතුම්පළවල්, උද්‍යාන, රථගාල්, ඇවිදින මංතීරු, සතිපොළ, මාළු වෙළඳසැල්, නගරශාලා, වෙළඳ සංකීර්ණ, නාගරික මධ්‍යස්ථාන, ළමා උද්‍යාන, වෙරළ උද්‍යාන, මාර්ග සංවර්ධන කටයුතු යනාදී වශයෙන් 2019 වර්ෂයේ ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="green"]අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාලච්චේන ප්‍රදේශවල සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම[/COLOR][/B] - 2030 වන විට විදුලිබල ක්ෂේත්රයේ 60%ක පමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියට පරිවර්තනය කිරීම සඳහා රජය සැලසුම් කර තිබේ. ඒ සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්බල සංග්‍රාමය වැඩසටහන යටතේ අනුරාධපුරය, වවුනතිව්, මහව, පන්නල සහ වාලච්චේන යන ප්‍රදේශවල මෙගා වොට් 1ක ධාරිතාවයකින් යුත් සූර්ය බල ව්‍යාපෘති 28ක් සංවර්ධනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගන්නා ලද ආයෝජකයින් 28 දෙනෙකු වෙතින් කිලෝවොට් පැයක් රුපියල් 12.84 සිට රුපියල් 15.93ක් අතර මුදලකට මිල දී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="green"]බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/COLOR][/B] - ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ සහ මීරිගම ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය හා කර්මාන්ත සඳහා අවශ්‍ය ජලය සැපයීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන ගම්පහ, අතතනගල්ල සහ මිනුවන්ගොඩ ඒකබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියෙහි එක් කොටසක් ලෙස බස්නාගොඩ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. අත්තනගලු ඔයේ අතු ගංඟාවක් වන බස්නාගොඩ ඔය හරස් කර බස්නාගොඩ ජලාශය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එය මීටර් 20.5ක උසකින් හා මීටර 130ක් දිග කොන්ක්‍රීට් බැම්මක් සහිතව ජලය ඝන මීටර මිලියන 3.5ක ධාරිතාවයක් රඳවා තබා ගැනීමට හැකි වන පරිදි ඉදි කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ ඉංජිනේරු ප්‍රසම්පාදන හා ඉදි කිරීම් කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,347.4ක මුදලකට සිනෝහයිඩ්‍රෝ සමාගම වෙත ප්රදානය කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="green"]යෝජිත යකා බැඳි ඇළ අමුණ සංවර්ධනය[/COLOR][/B] - මාකඳුර, කන්දෙපොළ, කොස්වත්ත සහ යක්දෙස්සාව ප්‍රදේශවල ගොවීන්ට වාරි ජල පහසුකම් සැපයීම සඳහා භාවිතා කරන ලද පැරණි යකා බැඳි අමුණ අත්හැර දමා ඇති බැවින් එම ප්‍රදේශවල ගොවීන් යල හා මහ කන්න දෙකෙහිදීම විශාල ජල හිඟයකට මුහුණ දෙයි. එම උග්‍ර ජල හිඟයට පිළියමක් ලෙස නව ස්ථානයක අමුණ ඉදි කරමින් මහ ඔයේ ජලය රත්මල්ඔය ද්‍රෝණියට හැරවීම සඳහා නව යකා බැඳි ඇළ අමුණ සංවර්ධන යෝජනා ක්‍රමය සැලසුම් කර තිබේ. එමඟින් මහා ඔය හරහා මීටර 76.8ක් දිග අමුණක් ඉදි කිරීම, ප්‍රධාන ඇළ හරහා පිවිසුම් නිර්මිතයක් (Intake Structure) ඉදි කිරීම, කිලෝ මීටර 14.8ක් දිග අන්තර් ද්‍රෝණි ඇළක් ඉදි කිරීම, ශාඛා හා බෙදුම් ඇළ මාර්ග ඉදි කිරීම, වගා බිම් ප්‍රදේශය පුරා පවතින නිර්මිත වැඩිදියුණු කිරීම, කන්දෙපොළ ආරු හරහා අනුක්කම්පිටියේ ගබඩා වැව ඉදි කිරීම හා යෝජිත හැරවුම් අමුණෙහි ඉහළ මට්ටම් ගංවතුර ආරක්ෂණ බැම්ම ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ශක්‍යතා හා පාරිසරික අධ්‍යයනයන් සිදු කිරීම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="green"]ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වූ ව්‍යාපෘතියේ උපදේශක කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම[/COLOR][/B] - නැගී එන කලාපයන්හි ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (RIDEP) උතුර, නැඟෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වෙයි. ඒ යටතේ ග්‍රාමීය මාර්ග, මධ්‍යම හා කුඩා පරිමාණ වාරි මාර්ග සහ පානීය ජල පහසුකම් ලබා දීම වැනි මූලික පහසුකම් වැඩිදියුණු කිරීම හරහා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ ජීවනෝපාය සංවර්ධනය කිරීමට අපේක්ෂිතය. එමෙන්ම මෙමඟින් ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම, ප්‍රාදේශීය සංවර්ධන අසමතුලිතතා අවම කිරීම සහ ජනතාවගේ දුගී බව තුරන් කිරීම සඳහා දායක වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂා කරනු ලැබේ. මෙම ව්‍යාපෘතියේ දෙවන සංරචකය වශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ග්‍රාමීය ප්‍රජාව සඳහා පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතියේ උපදේශක සේවාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සීවෝටර් කන්සල්ටන්ට්ස් පුද්ගලික සමාගම වෙත ප්රදානය කිරීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="green"]ජය බහළු පර්යන්තයේ ගැඹුරු නැංගුරම්පළ ධාරිතාවය වැඩි කිරීම සඳහා ගැන්ට්‍රි දොඹකර තුනක් මිල දී ගැනීම[/COLOR][/B] - කොළඹ වරාය වෙත පැමිණෙන අතිවිශාල බහළු නෞකාවන් මෙහෙයවීමේ හැකියාව වැඩි කරගැනීම පිණිස ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ජය බහලු පර්යන්තයේ (JCT) ගැඹුරු නැංගුරම්පළ ධාරිතාව වැඩි කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතියේ එක් සංරචකයක් ලෙස නෞකාවේ සිට ගොඩබිමට බහළු මෙහෙයුම් සඳහා දොඹකර 03ක් සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ෂැන්හයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දෙන ලදී. එකී අනුමැතිය අනුව ගැන්ට්‍රි දොඹකර 03ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඉදිරි කටයුතු කරගෙන යාම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]Decisions taken by the Cabinet of Ministers at its meeting held on 12.03.2019[/B][/SIZE] More: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-03-12[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom