Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටක අයවැයක පුළුල් අරමුණ වන්නේ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය සැලසුම් කිරීමයි. අයවැය ලේඛනය යනු රටේ අනාගත ගමන්මගේ දිශානතිය පෙන්වනු ලබන ප්‍රධානතම ලියවිල්ලයි. ඒ අනුව අයවැයක් යනු ආර්ථික සංවර්ධනය කරා රට ගමන් කරවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක කෙටි කාලීන (වසරක) වැඩපිළිවෙළකි. මෙහි ඉදිරි මුදල් වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම, වියදම සහ එය පියවනු ලබන ආකාරය දක්වනු ලබයි. එහෙත් වසරකට වඩා ඔබ්බට යන සංවර්ධන දැක්මක් අයවැයක අන්තර්ගත වෙයි.

නමුත් මෑත කාලයේ යහපාලන රජය යටතේ අප දකිනා අයවැය වල් අනාගතය පිලිබඳ පැහැදිලි දැක්මක් නැති වචන හරඹ පමනක් වී තිබීම කනගාටුවට කරුණකි. අයවැය ඉදිරිපත් කොට එය සම්මත කරගත්තාට පසු පොරොන්දු වූ දෙවල් ගැන පසු විපරමක් ආන්ඩු පක්ශයෙන් මෙන්ම විපක්ෂයෙන්ද කෙරෙනා බවක් පේන්නට නැත.

පසු ගිය වසර 4 පුරා විවිධ අයවැය ලේඛණ වල එකම යෝජනා නැවත නැවත දක්නට ලැබෙන්නේ අයවැය හදන බලධාරීන්වත් එය නැවත කියවන්නේ නැති නිසා විය යුතුය.

මංගල සමරවීර මහතා ප්රචාරක කටයුතු වලට දක්ෂයෙකි. ඒ නිසා ඔහු අයවැය ඉදිරිපත් කරන්නේ ජනතාවට හදවතට වදින ආකාරයටය. මෙතෙක් යහපාලනය ගෙන ආ සියලු අයවැය මෙන් 2019 අයවැයද පුස්සක් බව වටහා ගත හැක්කේ එය හොඳින් අධ්‍යයනය කරන්නෙකුට පමනි.

පසුගිය වසර 4 ලාංකික ජනතාව ආර්ථික වශයෙන් ඉමහත් දුෂ්කරතා වලට මුහුණ දුන් කාලයකි. මේ තත්වය 2019 දී තවත් බරපතල වන බව අයවැය විමසා බැලීමෙන් පෙනී යයි. .

මෙවර අයවැයට අනුව 2014 ට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1264 සිට රුපියල් බිලියන 2464 දක්වා 94% කින් ඉහල යනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.

මේ ඉහල යාම බලාපොරොත්තු වන්නේ 2014 ට සාපේක්ෂව ජනතාව මත බදු 97% කින් ඉහල දැමීමෙන් මිස වෙන අන් ප්රාතිහාර්යයකින් නොවේ.

2014 ට සාපෙක්ෂව 2019 දී

රටේ සෑම පුරවැසියෙකුටම බලපාන භාන්ඩ හා සේවා මත බදු 100% කින් ඉහල යනු ඇත.

2019 වසර තුල පමනක් බදු ඉහල යාම 21% කි.

මීට අමතරව 2014 සිට මේ වන තුරු රුපියලේ අගය 30% කින් පමන බාල්දු වී ඇති නිසා ආනයනික භාන්ඩ සඳහා වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුව ඇත.

රටේ පොලී අනුපාතයන් ඉහල යාම, ව්‍යාපාර මත ආදායම් බදු වියදම ඉහල යාම හා ආනයනික වියදම් ඉහල යාම නිසා සෑම දේශීය නිශ්පාදකයෙක් හා සේවාදායකයෙකුම තම භාන්ඩ හා සේවා සඳහා මිල ඉහල දමා ඇත.

2014 -2019 කාලය තුල රජය විසින් වැඩිකොට ඇති ආදායම් බදු මෙන්ම , භාන්ඩ හා සේවා බදු සඳහා මුදල් ගෙවන්නේ ජනතාවය.

2014 හා 2019 කාලය තුල රාජ්‍ය සේවකයන්ගේ වැටුප දෙගුන වී යැයි මුදල් ඇමති කයිවාරු ගසයි. මේ කාලය තුල රටේ සෑම පුරවැසියෙකුගේම ජීවන වියදම දෙගුනයකට වඩා වැඩිවූ බව ඔහු නොකියයි.

රටේ වැඩකරණ ජනතාවගෙන් රාජ්‍ය සේවයේ සිටින්නේ මිලියන 1.4 ක පමනි. මිලියන 3.5 ක්ම සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. මිලියන 3.3 ක්ම ස්ව්‍යංරැකියා කරන්නන්ය. එකතුව මිලියන 6.8 කි . මේ අයගේ ආදායම පසුගිය වසර 4 තුල දෙගුණ වූවාද ?

වියදමට සරිලන සේ ආදායම දෙගුණ නොවූ නිසා රටේ වැඩ කරන ජනතාවගෙන් හරි අඩකට වඩා ජීවන මට්ටම 2014 ට වඩා පහලට ආ බව මුදල් ඇමතිට නොකියන්නේ මන්ද ?

රජයේ ආදායම වැඩිවන වේගයෙන්ම රජයේ වර්තන වියදම්ද වැඩී වී ඇති නිසා මේ වැඩිවන ආදායමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රථිලාබ ගෙන දෙන ආයෝජන වැඩිවී නැත.

2014 -2019 කාලය තුල වර්ථන වියදම් 74% කින් හෙවත් රුපියල් බිලියන 1033 කින් වැඩි වී ඇත.

2014 වර්ෂයේ රජයේ සමස්ත ආදායම වූයෙ රුපියල් බිලියන 1264 කි.

එසේ නම් මේ වසර 4 තුල එදා රාජ්‍ය ආදායමට සමාන මුදලකින් යහපාලන රජයේ එදිනෙදා වියදම් වැඩි වී ඇත.

නමුත් ජනතාවගේ පහසුකම් වැඩි වූයේ කොතනද ?

සෞඛ්‍ය පහසුකම් දෙගුණ වී ඇත්ද ?

අධ්‍යාපන පහසුකම් දෙගුණ වී ඇත්ද ?

ප්‍රවාහණ පහසුකම් දෙගුණ වී ඇත්ද ?

ක්‍රිඩා පහසුකම් දෙගුණ වී ඇත්ද ?

ආරක්ෂාව දෙගුන වී ඇත්ද ?

වැඩිවූ රජයේ වියදම් වලින් වාසිය ලැබුනේ කාටද ?

මේ වසරේ අයවැය පියවා ගැනීමට රුපියල් බිලියන 2000 ක ණය ලබා ගැනීමට මුදල් ඇමති යොජනා කරයි

මේ වන විටත් රාජ්‍ය ණය රුපියල් බිලියන 12,000 ක් පමන වන නිසා 2019 අවසන් වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 14,000 ඉක්මවනු ඇත.

2005 දී රාජ්‍ය ණය රුපියල් බිලියන 2,200 ක් විය

ඉතුරු වසර 9 තුල මෙම ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,200 කින් වැඩි විය

යහපාලන ආන්ඩුව බලයට එන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 7,400 ක් විය.

මෙවර අය වැය අනුව පලමු වසර 5 තුල යහපාලන රජය රුපියල් බිලියන 6,600 ක් ණය ගැනීමට නියමිතය

රාජපක්ෂ වසර 9 රුපියල් බිලියන 5,200 යි ( අධිවේගී මාර්ග, තාපබලාගාර, වාරය, ගුවන්තොටුපො, වාරි මාර්ග, දුම් රිය පාරවල් හා මහා මාර්ග ඇතුලු අති විශාල සංවර්ධනයක් මේ කාලය තුල සිදුවූයේ යුද්ධය වෙනුවෙන්ද විශාල මුදලක් වැය වන අතර තුරය )

රනිල් වික්‍රමසිංහ වසර 5 රුපියල් බිලියන 6,600 යි. කල දෙයක් නොමැත.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2014 දී පුරෝකථ්නය කර තිබුනේ මෙසේය

දල ජාතික නිශ්පාදනය ( ඩොලර් බිලියන) ඒක පුදගල ආදායම ( ඩොලර් )

2015 86.1 3654

2016 98.7 4122

2017 112.2 4677

2018 127.4 5264

2019 144.2 5918

නමුත් වසර 4 ක යහපාලන රජය යටතෙ 2018 අවසන් වන විට රටේ දල ජාතික නිශ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 89 පමන වේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 4187 ක් පමන වේ.

2018 වන විට ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 3% නුත් පහලට පැමිණ තිබුනි. මේ ආසියාතික රටවල් අතර දුර්වලම ආර්ථික වර්ධන වේගයකි.

ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2018 වසරේ තිබුනේ බංගලාදේශය ( 7.4%) , නේපාලය (7.9%), බූතානය ( 7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%), පාකිස්ථානය (5.4%), මාල දිවයින ( 4.8%) යන සියලු රටවලට පිටුපසිනි. අප සිටින්නේ ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්රස්ථවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාව තුල අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය.

ලංකාව වැටී තිබෙන මේ ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට කිසිදු සැලස්මක් මෙවර අයවැයෙන් ඉදිරිපත් නොවිනි. අඩුම වශයෙන් ආර්ථික සංවර්ධන ඉලක්කයක් ගැන සඳහනක් වත් මංගල සමරවීර මහතාගේ සුරංගනා කතාව තුල අඩංගු වී නොතිබුනි.

ආර්ථිකය සංවර්ධනය කිරීමට නම් ඉලක්ක හා සැලස්මවල් අවශ්‍යය.

මෙවර අයවයෙන්ද වත්මන් රජය පෙන්වූයේ රටේ අනාගතය ගැන කිසිදු දැක්මක්, ඉලක්කයන් හා සැලසුම් රජය සතුව නැති බවය. මීට පෙර ඉදිරිපත් කල සාර්ථක අයවැයන් මෙන්ම 2019 අයවැයද හුදු වචන මාලාවක් පමනි.

සුපුරුදු පරිදි මෙවර අයවැයේදීද පොරොන්දු රාශියක් දී ඇත. නමුත් 2015 මාර්තු මස ඉදිරිපත් කල අතුරු අයවැයේ සිට මෙතෙක් ඉදිරිපත් කල සැම අයවැයකින්ම යහපාලන රජය කලේ මහා පරිමාන බොරු කීම පමනි. දෙන පොරොන්දු ඊලඟ අය වැය වන විට මතක නැත

අපි මෙසේ කඩවූ පොරොන්දු කිහිපයක් මතක් කොට බලමු

2016 අයවැය යෝජනා 328 - මහපොල විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් මාලඹේ ඉදිකිරීම

2016 අයවැය යෝජනා 218 -2016 අප්‍රේල් 1 දා සිට ආනයන අපනයන බැංකුවක් ආරම්ඹ කිරීම

2016 අයවැය යෝජනා 254 - ආසන 7000 කින් සමන්විත අති නවීන පහසුකම්සහිත සම්මන්ත්රණ ශාලවක් කොළඹ ඉදිකිරීම

2016 අයවැය යෝජනා 470 - කැලණිවලි දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම

2017 අයවැය :

2017 අයවැය යෝජනා 70 - එක ගමකට එක වැවක් වැඩසටහන යටතේ මිරිදිය ධිවර ගම්මාන 100 ක් ඇතිකිරීම.

2017 අයවැය යෝජනා 104 : විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය වසර 3 ක් තුල දෙගුණ කිරීම

2017 අයවැය යෝජනා 101 - උසස් පෙල හොඳ ප්‍රතිපල ලබා ගන්නා සීසුන්ට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් හා කේබ්‍රිජ් විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යත්ව ලබා දීම ( මෙය 2019 අයවයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 102 )

2017 අයවැය යෝජනා 117 - උසස් පෙල විශ්ව විද්‍යාල වලට ඇතුලත වීමට නොහැකි වූ සිසුන් 15,000 ට වෙනත් රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හදෑරීම සඳහා එක සිසුවෙකුට ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබා දීම ( මෙය 2019 අයවැයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 107 )

2017 අයවැය යෝජනා 125 : රජයේ වෘතීය පුහුණ ආයතන වල ඉගන ගන්නා සෑම සිසුවකුටම ශිෂ්‍යත්වයක්

2017 අයවැය යෝජනා 159 : පුද්ගලික අංශයට පැය 45 ක හා රාජ්‍ය අංශයට පැය 40 ක නම්ය ශීලී වැඩ මුර කර්මයක් හඳුන්වාදීම ( ( මෙය 2019 අයවැයේදී කාන්තාවන් සම්බන්ඳයෙන් වූ අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 50 )

2017 අයවැය යෝජනා 176 - ඇමෙරිකානු ඩොලර් 500 ඉක්මවන ආයෝජන ගෙන එන අය සඳහා පස් වසරක බහු පිවිසුම් විසා නිකුත් කිරීම ( මොනම ආයෝජකයෙක්වන් නොපැමිනි නිසා යලිත් 2019 අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් 4 ක නිවසක් මිලදී ගන්නෙකුට වසර 3 ක නෙවාසික විසා දෙන තරමට රජය බාල්දු වී ඇත 2019 අයවැය යෝජනා 95 )

2017 අයවැය යෝජනා 193 - කලුතර, රත්නපුර, වව්නියා හා පුත්තලම දිස්ත්‍රික්ක වල නිදහස් වෙළඳ කලාප 4 ක් පිහිටවීම

2017 අයවැය යෝජනා 203 - Hyatt, Grand Oriental Hotel, Waters Edge West Coast, Hilton, Manthai Salt iy Hambanthota Salt 2017 වසර තුල ලැයිස්තුගත කිරීම

2017 අයවැය යෝජනා 235 - ආසන 5000 ක පහසුකම් ඇති අන්තර් ජාතික සම්මන්ත්රණ ශාලාවක් කොළබ නගරය තුල ඉදිකිරීම (මේ යෝජනාව 2016 අයවැයේද තිබුන්. එකම වෙනස ආසන ගනන 7000 වීමයි.- 2016 අයවැය යෝජනා 254 )

2017 අයවැය යෝජනා 246 - මධ්‍යම අධිවේගී මාර්ගය හා රුවන්පුර අධිවේගී මාර්ගය 2019 වන විට නිම් කොට අවසන් කිරීම. කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම. දක්ෂිණ අධිවේගී මාර්ගය 2018 ජූලි වන විට හම්බන්තොට දක්වා නිම කිරීම

2017 අයවැය යෝජනා 246 - කොළඹ මාර්ග තදබදය අඩු කරන සැහැල්ලු දුම් රිය මාර්ගය ඉදි කිරීම 2017 ආරම්බ කිරීම.

2017 අයවැය යෝජනා 250- කොළඹ හා යාබද නගරවල බස් රථ සඳහාම වූ වෙනම මංතීරු වෙන්කෙරේ.

2017 අයවැය යෝජනා 253 - කැලණ්වැලි දුම් රිය මාර්ගය රත්නපුර දක්වා දික් කෙරේ.

2017 අයවැය යෝජනා 255. ත්‍රී රෝද වාහන වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුනවා දීම සඳහා ණය ක්‍රමයක් හඳුනවාදීම ( මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 145)

2017 අයවැය යෝජනා 257- ත්‍රී රෝද රථ හා පාසැල් වෑන් රඨ නියාමනයට ක්‍රමවේදයක් හඳුනවා දීම

2017 අයවැය යෝජනා 258- පෞද්ගලික බස් හා රජයේ බස් එකම කාලසටහනක් යටතේ ධාවනය කිරීම (මීට බෙහෙවින් සමාන යෝජනාවක් 2019 අයවැයේද ඇත - 2019 අයවැය යෝජනා 142)

2017 අයවැය යෝජනා 279- අඩු පොලියට නිවාස ණය ලබා දීම සඳහා දැනට පවතින ආයතන කිහිපයක් එක් කොට අලුතින් නිවාස බැඤුවක් ස්ථාපිත කිරීම

2017 අයවැය යෝජනා 300 - අඩු හා මධ්‍යම නිවාස ලාභීන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීම.

2017 අයවැය යෝජනා 302 - වතුකරයේ නිවාස 25,000 ක් ඉදිකිරීම.

2017 අයවැය යෝජනා 302 - උතුරු නැගෙනහිර නිවාස 50,000 ක් ඉදිකිරීම. මේ යෝජනාව ඒ ආකාරයෙන්ම 2018 අයවැය යෝජනා වලද අඩංගු වේ - 2018 අයවැය යෝජනා 263)

2018 අයවැය :

2017 අයවැය 252 : මාර්ග හා දුම් රිය ප්‍රවාහණ සෙවා ඉහල දැමීමට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීම .මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 141)

2018 අයවැය යෝජනා 184 : සියලූම විශ්ව විද්‍යාල සිසුන් සඳහා සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයක්

2018 අයවැය යෝජනා 248 - කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක්

2018 අයවැය යෝජනා 186-189 -: ග්‍රාමීය ක්‍රීඩාංගන 100 ක් සංවර්ධනය. ජාතික තලයේ ක්‍රීඩා ඇකඩමියක් හා ක්‍රීඩා පාසැලක් ඇරබීම. සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය්

2018 අයවැය යෝජනා 203 : හදවත් රෝග නිවාරණ සංකීර්ණයක් ර්ජ්වේ ආර්යා ලමා රෝහලේ ඉදිකිරීම

2018 අයවැය යෝජනා 216 - අඩු ආදායම් ලාභීන් සඳහා අංගොඩ, කොලොන්නාව, මාලිගාවත්ත සහ දෙමටගොඩ අලුතින් නිවාස 20,000 ඉදිකිරීම

2018 අයවැය යෝජනා 263 - උතුරු නැගෙනහිර අලුතින් නිවාස 50,000 ඉදිකිරීම ( 2017 අයවැය යෝජනා 302 ද මෙයමය )

යහපාලන රජයේ අයවැය වචන සංදර්ශණයක් පමනක් බවට තවත් උදා හරණ කුමටද ?

බොරු කියනවාට අමතරව අමතක වී එකම බොරුව නැවත කීමද යහපාලන අයවැයටම සුවිශේෂී වූ ලක්ෂණයක් බව ඉහත උදාහරණ වලින් පෙනේ. සමහර විට අමාත්‍යාංශ නිලධාරීන් අලුත් ඇමතිවරයාට සත්‍ය තොරතුරු නොදීම නිසා ඔහු ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සමහර යෝජනා ඉන් වසර කිහිපයකට පෙර කලින් ඇමති වරයාටද දුන් යෝජනා බව ඔහු නොදන්නවා විය යුතුය

මෙම අයවැයෙන් වත්මන් ආර්ථිකයේ දැවෙන ප්‍රශ්ණ වලට පිලිතුරු සපයා නැත

රුපියලේ කඩා වැටීම නතර කරගන්නේ කෙසේද ? ( 2018 පමනක් රුපියල 20% කින් කඩා වැටුනි)

විදේශ සංචිත යලි ස්ථාවර කරගන්නේ කෙසේද ? ( මේ වන විට රුපියල් බිලියන 7 කට වඩා අඩු වී ඇති සංචිත ප්‍රමානවත් යාන්තමින් 2019 ගෙවන්නට ඇති ණය ගෙවීමට පමනි)

ආර්ථික වර්ධනය මන්දගාමී වීම නතර කරගන්නේ කෙසේද ? ( 2019 වසරේද ආර්ථික වර්ධන පුරෝකතනය 4% කට අඩුය)

අපනයනයන් වර්ධනය කරගන්නේ කෙසේද ?

නව රැකියා උත්පාදනය කරන්නේ කෙසේද ? ( රැකියා දශලක්ෂයක් පොරොන්දු වුවද තිබුන රැකියා ප්‍රමාණයද අඩුවී ඇත )

බැඳුම්කර මගඩිය හා තවත් දූෂණ නිසා ජාත්‍යන්තරව බිඳවැටී ඇති ආයෝජක විශ්වාසය යලි දිනා ගන්නේ කෙසේද ?

දැන් මන්දෝස්තානීව සිටින දේශීය ආයෝජකයන් යලි පණ ගන්වන්නේ කෙසේද ?

ආර්ථික වර්ධන ක්‍රියාවලිය තුල දැනට අඩපනව ඇති රටේ ජනතාවගෙන් 1/3 කට වඩා යැපෙන කෘෂිකර්මාන්තය යලි නගා සිටුවන්නේ කෙසේද ?

වසර 4 ක් පුරා වත්මන් රජය නැවත නැවත පෙන්වා ඇත්තේ කලමනාකරණ අසමත් කමයි. මෙතෙක් නොකල දේ එක වසරක් තුල කරනු ඇතැයි බලාපොරොත්තු වීම මෝඩකමකි. මන්ද නොහැකියාවට විසඳුමක් නොමැති බවිනි. ඒ නිසා මීට පෙර අයවැය මෙන්ම වත්මන් අයවැයද වචන හරඹයකට සීමා වන බව නිසැකය.

Nalaka Godahewa

[QUOTE="nicjosh83, post: 24285711, member: 569114"] [SIZE="4"][COLOR="Red"]රටක අයවැයක පුළුල් අරමුණ වන්නේ රටේ දිගුකාලීන ආර්ථික සංවර්ධනය සැලසුම් කිරීමයි. අයවැය ලේඛනය යනු රටේ අනාගත ගමන්මගේ දිශානතිය පෙන්වනු ලබන ප්‍රධානතම ලියවිල්ලයි. ඒ අනුව අයවැයක් යනු ආර්ථික සංවර්ධනය කරා රට ගමන් කරවීමේ දිගුකාලීන වැඩපිළිවෙළක කෙටි කාලීන (වසරක) වැඩපිළිවෙළකි. මෙහි ඉදිරි මුදල් වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම, වියදම සහ එය පියවනු ලබන ආකාරය දක්වනු ලබයි. එහෙත් වසරකට වඩා ඔබ්බට යන සංවර්ධන දැක්මක් අයවැයක අන්තර්ගත වෙයි. නමුත් මෑත කාලයේ යහපාලන රජය යටතේ අප දකිනා අයවැය වල් අනාගතය පිලිබඳ පැහැදිලි දැක්මක් නැති වචන හරඹ පමනක් වී තිබීම කනගාටුවට කරුණකි. අයවැය ඉදිරිපත් කොට එය සම්මත කරගත්තාට පසු පොරොන්දු වූ දෙවල් ගැන පසු විපරමක් ආන්ඩු පක්ශයෙන් මෙන්ම විපක්ෂයෙන්ද කෙරෙනා බවක් පේන්නට නැත. පසු ගිය වසර 4 පුරා විවිධ අයවැය ලේඛණ වල එකම යෝජනා නැවත නැවත දක්නට ලැබෙන්නේ අයවැය හදන බලධාරීන්වත් එය නැවත කියවන්නේ නැති නිසා විය යුතුය. මංගල සමරවීර මහතා ප්රචාරක කටයුතු වලට දක්ෂයෙකි. ඒ නිසා ඔහු අයවැය ඉදිරිපත් කරන්නේ ජනතාවට හදවතට වදින ආකාරයටය. මෙතෙක් යහපාලනය ගෙන ආ සියලු අයවැය මෙන් 2019 අයවැයද පුස්සක් බව වටහා ගත හැක්කේ එය හොඳින් අධ්‍යයනය කරන්නෙකුට පමනි. පසුගිය වසර 4 ලාංකික ජනතාව ආර්ථික වශයෙන් ඉමහත් දුෂ්කරතා වලට මුහුණ දුන් කාලයකි. මේ තත්වය 2019 දී තවත් බරපතල වන බව අයවැය විමසා බැලීමෙන් පෙනී යයි. . …………………………………………………………………………………………. මෙවර අයවැයට අනුව 2014 ට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1264 සිට රුපියල් බිලියන 2464 දක්වා 94% කින් ඉහල යනු ඇතැයි රජය බලාපොරොත්තු වේ. මේ ඉහල යාම බලාපොරොත්තු වන්නේ 2014 ට සාපේක්ෂව ජනතාව මත බදු 97% කින් ඉහල දැමීමෙන් මිස වෙන අන් ප්රාතිහාර්යයකින් නොවේ. 2014 ට සාපෙක්ෂව 2019 දී රටේ සෑම පුරවැසියෙකුටම බලපාන භාන්ඩ හා සේවා මත බදු 100% කින් ඉහල යනු ඇත. 2019 වසර තුල පමනක් බදු ඉහල යාම 21% කි. මීට අමතරව 2014 සිට මේ වන තුරු රුපියලේ අගය 30% කින් පමන බාල්දු වී ඇති නිසා ආනයනික භාන්ඩ සඳහා වැඩි මිලක් ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුව ඇත. රටේ පොලී අනුපාතයන් ඉහල යාම, ව්‍යාපාර මත ආදායම් බදු වියදම ඉහල යාම හා ආනයනික වියදම් ඉහල යාම නිසා සෑම දේශීය නිශ්පාදකයෙක් හා සේවාදායකයෙකුම තම භාන්ඩ හා සේවා සඳහා මිල ඉහල දමා ඇත. 2014 -2019 කාලය තුල රජය විසින් වැඩිකොට ඇති ආදායම් බදු මෙන්ම , භාන්ඩ හා සේවා බදු සඳහා මුදල් ගෙවන්නේ ජනතාවය. 2014 හා 2019 කාලය තුල රාජ්‍ය සේවකයන්ගේ වැටුප දෙගුන වී යැයි මුදල් ඇමති කයිවාරු ගසයි. මේ කාලය තුල රටේ සෑම පුරවැසියෙකුගේම ජීවන වියදම දෙගුනයකට වඩා වැඩිවූ බව ඔහු නොකියයි. රටේ වැඩකරණ ජනතාවගෙන් රාජ්‍ය සේවයේ සිටින්නේ මිලියන 1.4 ක පමනි. මිලියන 3.5 ක්ම සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. මිලියන 3.3 ක්ම ස්ව්‍යංරැකියා කරන්නන්ය. එකතුව මිලියන 6.8 කි . මේ අයගේ ආදායම පසුගිය වසර 4 තුල දෙගුණ වූවාද ? වියදමට සරිලන සේ ආදායම දෙගුණ නොවූ නිසා රටේ වැඩ කරන ජනතාවගෙන් හරි අඩකට වඩා ජීවන මට්ටම 2014 ට වඩා පහලට ආ බව මුදල් ඇමතිට නොකියන්නේ මන්ද ? ……………………………………………………………………………………………… රජයේ ආදායම වැඩිවන වේගයෙන්ම රජයේ වර්තන වියදම්ද වැඩී වී ඇති නිසා මේ වැඩිවන ආදායමෙන් රටට දීර්ඝ කාලීන ප්‍රථිලාබ ගෙන දෙන ආයෝජන වැඩිවී නැත. 2014 -2019 කාලය තුල වර්ථන වියදම් 74% කින් හෙවත් රුපියල් බිලියන 1033 කින් වැඩි වී ඇත. 2014 වර්ෂයේ රජයේ සමස්ත ආදායම වූයෙ රුපියල් බිලියන 1264 කි. එසේ නම් මේ වසර 4 තුල එදා රාජ්‍ය ආදායමට සමාන මුදලකින් යහපාලන රජයේ එදිනෙදා වියදම් වැඩි වී ඇත. නමුත් ජනතාවගේ පහසුකම් වැඩි වූයේ කොතනද ? සෞඛ්‍ය පහසුකම් දෙගුණ වී ඇත්ද ? අධ්‍යාපන පහසුකම් දෙගුණ වී ඇත්ද ? ප්‍රවාහණ පහසුකම් දෙගුණ වී ඇත්ද ? ක්‍රිඩා පහසුකම් දෙගුණ වී ඇත්ද ? ආරක්ෂාව දෙගුන වී ඇත්ද ? වැඩිවූ රජයේ වියදම් වලින් වාසිය ලැබුනේ කාටද ? ……………………………………………………………………………………………… මේ වසරේ අයවැය පියවා ගැනීමට රුපියල් බිලියන 2000 ක ණය ලබා ගැනීමට මුදල් ඇමති යොජනා කරයි මේ වන විටත් රාජ්‍ය ණය රුපියල් බිලියන 12,000 ක් පමන වන නිසා 2019 අවසන් වන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 14,000 ඉක්මවනු ඇත. 2005 දී රාජ්‍ය ණය රුපියල් බිලියන 2,200 ක් විය ඉතුරු වසර 9 තුල මෙම ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,200 කින් වැඩි විය යහපාලන ආන්ඩුව බලයට එන විට රාජ්‍ය ණය රුපියල් බිලියන 7,400 ක් විය. මෙවර අය වැය අනුව පලමු වසර 5 තුල යහපාලන රජය රුපියල් බිලියන 6,600 ක් ණය ගැනීමට නියමිතය රාජපක්ෂ වසර 9 රුපියල් බිලියන 5,200 යි ( අධිවේගී මාර්ග, තාපබලාගාර, වාරය, ගුවන්තොටුපො, වාරි මාර්ග, දුම් රිය පාරවල් හා මහා මාර්ග ඇතුලු අති විශාල සංවර්ධනයක් මේ කාලය තුල සිදුවූයේ යුද්ධය වෙනුවෙන්ද විශාල මුදලක් වැය වන අතර තුරය ) රනිල් වික්‍රමසිංහ වසර 5 රුපියල් බිලියන 6,600 යි. කල දෙයක් නොමැත. ……………………………………………………………………………………………… ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2014 දී පුරෝකථ්නය කර තිබුනේ මෙසේය දල ජාතික නිශ්පාදනය ( ඩොලර් බිලියන) ඒක පුදගල ආදායම ( ඩොලර් ) 2015 86.1 3654 2016 98.7 4122 2017 112.2 4677 2018 127.4 5264 2019 144.2 5918 නමුත් වසර 4 ක යහපාලන රජය යටතෙ 2018 අවසන් වන විට රටේ දල ජාතික නිශ්පාදනය අමෙරිකානු ඩොලර් බිලියන 89 පමන වේ. ඒක පුද්ගල ආදායම ඩොලර් 4187 ක් පමන වේ. 2018 වන විට ලංකාවේ ආර්ථික සංවර්ධන වේගය 3% නුත් පහලට පැමිණ තිබුනි. මේ ආසියාතික රටවල් අතර දුර්වලම ආර්ථික වර්ධන වේගයකි. ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2018 වසරේ තිබුනේ බංගලාදේශය ( 7.4%) , නේපාලය (7.9%), බූතානය ( 7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%), පාකිස්ථානය (5.4%), මාල දිවයින ( 4.8%) යන සියලු රටවලට පිටුපසිනි. අප සිටින්නේ ආර්ථික සංවර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්රස්ථවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාව තුල අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය. ලංකාව වැටී තිබෙන මේ ආර්ථික අවපාතයෙන් ගොඩ එන්නට කිසිදු සැලස්මක් මෙවර අයවැයෙන් ඉදිරිපත් නොවිනි. අඩුම වශයෙන් ආර්ථික සංවර්ධන ඉලක්කයක් ගැන සඳහනක් වත් මංගල සමරවීර මහතාගේ සුරංගනා කතාව තුල අඩංගු වී නොතිබුනි. ආර්ථිකය සංවර්ධනය කිරීමට නම් ඉලක්ක හා සැලස්මවල් අවශ්‍යය. මෙවර අයවයෙන්ද වත්මන් රජය පෙන්වූයේ රටේ අනාගතය ගැන කිසිදු දැක්මක්, ඉලක්කයන් හා සැලසුම් රජය සතුව නැති බවය. මීට පෙර ඉදිරිපත් කල සාර්ථක අයවැයන් මෙන්ම 2019 අයවැයද හුදු වචන මාලාවක් පමනි. ……………………………………………………………………………………………… සුපුරුදු පරිදි මෙවර අයවැයේදීද පොරොන්දු රාශියක් දී ඇත. නමුත් 2015 මාර්තු මස ඉදිරිපත් කල අතුරු අයවැයේ සිට මෙතෙක් ඉදිරිපත් කල සැම අයවැයකින්ම යහපාලන රජය කලේ මහා පරිමාන බොරු කීම පමනි. දෙන පොරොන්දු ඊලඟ අය වැය වන විට මතක නැත අපි මෙසේ කඩවූ පොරොන්දු කිහිපයක් මතක් කොට බලමු 2016 අයවැය යෝජනා 328 - මහපොල විශ්ව විද්‍යාලය නමින් නව විශ්ව විද්‍යාලයක් මාලඹේ ඉදිකිරීම 2016 අයවැය යෝජනා 218 -2016 අප්‍රේල් 1 දා සිට ආනයන අපනයන බැංකුවක් ආරම්ඹ කිරීම 2016 අයවැය යෝජනා 254 - ආසන 7000 කින් සමන්විත අති නවීන පහසුකම්සහිත සම්මන්ත්රණ ශාලවක් කොළඹ ඉදිකිරීම 2016 අයවැය යෝජනා 470 - කැලණිවලි දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම 2017 අයවැය : 2017 අයවැය යෝජනා 70 - එක ගමකට එක වැවක් වැඩසටහන යටතේ මිරිදිය ධිවර ගම්මාන 100 ක් ඇතිකිරීම. 2017 අයවැය යෝජනා 104 : විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය වසර 3 ක් තුල දෙගුණ කිරීම 2017 අයවැය යෝජනා 101 - උසස් පෙල හොඳ ප්‍රතිපල ලබා ගන්නා සීසුන්ට හාවර්ඩ්, ඔක්ස්ෆර්ඩ් හා කේබ්‍රිජ් විශ්ව විද්‍යාල වලට ශිෂ්‍යත්ව ලබා දීම ( මෙය 2019 අයවයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත. 2019 අයවැය යෝජනා 102 ) 2017 අයවැය යෝජනා 117 - උසස් පෙල විශ්ව විද්‍යාල වලට ඇතුලත වීමට නොහැකි වූ සිසුන් 15,000 ට වෙනත් රාජ්‍ය නොවන උපාධි පාඨමාලා හදෑරීම සඳහා එක සිසුවෙකුට ලක්ෂ 8 බැගින් ණය මුදලක් ලබා දීම ( මෙය 2019 අයවැයේදී යලි අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 107 ) 2017 අයවැය යෝජනා 125 : රජයේ වෘතීය පුහුණ ආයතන වල ඉගන ගන්නා සෑම සිසුවකුටම ශිෂ්‍යත්වයක් 2017 අයවැය යෝජනා 159 : පුද්ගලික අංශයට පැය 45 ක හා රාජ්‍ය අංශයට පැය 40 ක නම්ය ශීලී වැඩ මුර කර්මයක් හඳුන්වාදීම ( ( මෙය 2019 අයවැයේදී කාන්තාවන් සම්බන්ඳයෙන් වූ අලුත් යෝජනාවක් ලෙස ඉදිරිපත් වී ඇත 2019 අයවැය යෝජනා 50 ) 2017 අයවැය යෝජනා 176 - ඇමෙරිකානු ඩොලර් 500 ඉක්මවන ආයෝජන ගෙන එන අය සඳහා පස් වසරක බහු පිවිසුම් විසා නිකුත් කිරීම ( මොනම ආයෝජකයෙක්වන් නොපැමිනි නිසා යලිත් 2019 අයවැයෙන් ඇමෙරිකානු ඩොලර් 4 ක නිවසක් මිලදී ගන්නෙකුට වසර 3 ක නෙවාසික විසා දෙන තරමට රජය බාල්දු වී ඇත 2019 අයවැය යෝජනා 95 ) 2017 අයවැය යෝජනා 193 - කලුතර, රත්නපුර, වව්නියා හා පුත්තලම දිස්ත්‍රික්ක වල නිදහස් වෙළඳ කලාප 4 ක් පිහිටවීම 2017 අයවැය යෝජනා 203 - Hyatt, Grand Oriental Hotel, Waters Edge West Coast, Hilton, Manthai Salt iy Hambanthota Salt 2017 වසර තුල ලැයිස්තුගත කිරීම 2017 අයවැය යෝජනා 235 - ආසන 5000 ක පහසුකම් ඇති අන්තර් ජාතික සම්මන්ත්රණ ශාලාවක් කොළබ නගරය තුල ඉදිකිරීම (මේ යෝජනාව 2016 අයවැයේද තිබුන්. එකම වෙනස ආසන ගනන 7000 වීමයි.- 2016 අයවැය යෝජනා 254 ) 2017 අයවැය යෝජනා 246 - මධ්‍යම අධිවේගී මාර්ගය හා රුවන්පුර අධිවේගී මාර්ගය 2019 වන විට නිම් කොට අවසන් කිරීම. කටුනායක අධිවේගී මාර්ගය පුත්තලම දක්වා දීර්ඝ කිරීම. දක්ෂිණ අධිවේගී මාර්ගය 2018 ජූලි වන විට හම්බන්තොට දක්වා නිම කිරීම 2017 අයවැය යෝජනා 246 - කොළඹ මාර්ග තදබදය අඩු කරන සැහැල්ලු දුම් රිය මාර්ගය ඉදි කිරීම 2017 ආරම්බ කිරීම. 2017 අයවැය යෝජනා 250- කොළඹ හා යාබද නගරවල බස් රථ සඳහාම වූ වෙනම මංතීරු වෙන්කෙරේ. 2017 අයවැය යෝජනා 253 - කැලණ්වැලි දුම් රිය මාර්ගය රත්නපුර දක්වා දික් කෙරේ. 2017 අයවැය යෝජනා 255. ත්‍රී රෝද වාහන වෙනුවට රෝද හතරේ විද්‍යුත් කාර් හඳුනවා දීම සඳහා ණය ක්‍රමයක් හඳුනවාදීම ( මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 145) 2017 අයවැය යෝජනා 257- ත්‍රී රෝද රථ හා පාසැල් වෑන් රඨ නියාමනයට ක්‍රමවේදයක් හඳුනවා දීම 2017 අයවැය යෝජනා 258- පෞද්ගලික බස් හා රජයේ බස් එකම කාලසටහනක් යටතේ ධාවනය කිරීම (මීට බෙහෙවින් සමාන යෝජනාවක් 2019 අයවැයේද ඇත - 2019 අයවැය යෝජනා 142) 2017 අයවැය යෝජනා 279- අඩු පොලියට නිවාස ණය ලබා දීම සඳහා දැනට පවතින ආයතන කිහිපයක් එක් කොට අලුතින් නිවාස බැඤුවක් ස්ථාපිත කිරීම 2017 අයවැය යෝජනා 300 - අඩු හා මධ්‍යම නිවාස ලාභීන්ට නිවාස ලක්ෂ 5 ක් ඉදිකිරීම. 2017 අයවැය යෝජනා 302 - වතුකරයේ නිවාස 25,000 ක් ඉදිකිරීම. 2017 අයවැය යෝජනා 302 - උතුරු නැගෙනහිර නිවාස 50,000 ක් ඉදිකිරීම. මේ යෝජනාව ඒ ආකාරයෙන්ම 2018 අයවැය යෝජනා වලද අඩංගු වේ - 2018 අයවැය යෝජනා 263) 2018 අයවැය : 2017 අයවැය 252 : මාර්ග හා දුම් රිය ප්‍රවාහණ සෙවා ඉහල දැමීමට පෙර ගෙවුම් කාඩ් පතක් හඳුන්වා දීම .මේ යෝජනාවද ඒ ආකාරයෙන්ම 2019 අයවැය යෝජනා වල අඩංගු වේ - 2019 අයවැය යෝජනා 141) 2018 අයවැය යෝජනා 184 : සියලූම විශ්ව විද්‍යාල සිසුන් සඳහා සෞඛ්‍යය රක්ෂණ ක්‍රමයක් 2018 අයවැය යෝජනා 248 - කලාකරුවන් සඳහා සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයක් 2018 අයවැය යෝජනා 186-189 -: ග්‍රාමීය ක්‍රීඩාංගන 100 ක් සංවර්ධනය. ජාතික තලයේ ක්‍රීඩා ඇකඩමියක් හා ක්‍රීඩා පාසැලක් ඇරබීම. සුගතදාස ක්‍රීඩාංගණය නවීකරණය් 2018 අයවැය යෝජනා 203 : හදවත් රෝග නිවාරණ සංකීර්ණයක් ර්ජ්වේ ආර්යා ලමා රෝහලේ ඉදිකිරීම 2018 අයවැය යෝජනා 216 - අඩු ආදායම් ලාභීන් සඳහා අංගොඩ, කොලොන්නාව, මාලිගාවත්ත සහ දෙමටගොඩ අලුතින් නිවාස 20,000 ඉදිකිරීම 2018 අයවැය යෝජනා 263 - උතුරු නැගෙනහිර අලුතින් නිවාස 50,000 ඉදිකිරීම ( 2017 අයවැය යෝජනා 302 ද මෙයමය ) ………………………………………………………………………………………………………………. යහපාලන රජයේ අයවැය වචන සංදර්ශණයක් පමනක් බවට තවත් උදා හරණ කුමටද ? බොරු කියනවාට අමතරව අමතක වී එකම බොරුව නැවත කීමද යහපාලන අයවැයටම සුවිශේෂී වූ ලක්ෂණයක් බව ඉහත උදාහරණ වලින් පෙනේ. සමහර විට අමාත්‍යාංශ නිලධාරීන් අලුත් ඇමතිවරයාට සත්‍ය තොරතුරු නොදීම නිසා ඔහු ආඩම්බරයෙන් ඉදිරිපත් කරන සමහර යෝජනා ඉන් වසර කිහිපයකට පෙර කලින් ඇමති වරයාටද දුන් යෝජනා බව ඔහු නොදන්නවා විය යුතුය ……………………………………………………………………………………………………. මෙම අයවැයෙන් වත්මන් ආර්ථිකයේ දැවෙන ප්‍රශ්ණ වලට පිලිතුරු සපයා නැත රුපියලේ කඩා වැටීම නතර කරගන්නේ කෙසේද ? ( 2018 පමනක් රුපියල 20% කින් කඩා වැටුනි) විදේශ සංචිත යලි ස්ථාවර කරගන්නේ කෙසේද ? ( මේ වන විට රුපියල් බිලියන 7 කට වඩා අඩු වී ඇති සංචිත ප්‍රමානවත් යාන්තමින් 2019 ගෙවන්නට ඇති ණය ගෙවීමට පමනි) ආර්ථික වර්ධනය මන්දගාමී වීම නතර කරගන්නේ කෙසේද ? ( 2019 වසරේද ආර්ථික වර්ධන පුරෝකතනය 4% කට අඩුය) අපනයනයන් වර්ධනය කරගන්නේ කෙසේද ? නව රැකියා උත්පාදනය කරන්නේ කෙසේද ? ( රැකියා දශලක්ෂයක් පොරොන්දු වුවද තිබුන රැකියා ප්‍රමාණයද අඩුවී ඇත ) බැඳුම්කර මගඩිය හා තවත් දූෂණ නිසා ජාත්‍යන්තරව බිඳවැටී ඇති ආයෝජක විශ්වාසය යලි දිනා ගන්නේ කෙසේද ? දැන් මන්දෝස්තානීව සිටින දේශීය ආයෝජකයන් යලි පණ ගන්වන්නේ කෙසේද ? ආර්ථික වර්ධන ක්‍රියාවලිය තුල දැනට අඩපනව ඇති රටේ ජනතාවගෙන් 1/3 කට වඩා යැපෙන කෘෂිකර්මාන්තය යලි නගා සිටුවන්නේ කෙසේද ? වසර 4 ක් පුරා වත්මන් රජය නැවත නැවත පෙන්වා ඇත්තේ කලමනාකරණ අසමත් කමයි. මෙතෙක් නොකල දේ එක වසරක් තුල කරනු ඇතැයි බලාපොරොත්තු වීම මෝඩකමකි. මන්ද නොහැකියාවට විසඳුමක් නොමැති බවිනි. ඒ නිසා මීට පෙර අයවැය මෙන්ම වත්මන් අයවැයද වචන හරඹයකට සීමා වන බව නිසැකය. [/COLOR][/SIZE] Nalaka Godahewa [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom