Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෝමාගමට එන තාක්ෂණික නගරයේ හැඩරුව මෙන්න

තාරක වික්‍රමසේකර

16 මාර්තු, 2019

පණස්දාහට තිබූ පර්චසය ලක්ෂ 3ට නැඟලා

දියුණු අපජල–අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්

තරු–ලතා සුරැකුණු සුවිසල් තාක්ෂණික පුරවරයක්

විද්‍යා–තාක්ෂණ හා අධ්‍යාපන පරිසරයක්

සෞඛ්‍ය, ප්‍රවාහන, ජල පහසුකම් ඉහළට

මේ වන විට ලෝකයම ‘සුහුරු යුගයක්’ (SMART AGE) කරා යන ගමනක යෙදී සිටී. විශේෂයෙන්ම අණුක විද්‍යාව, ජෛව තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, නැනෝ තාක්ෂණය... ආදි සියලු තාක්ෂණික ඉසවු ලෝකයේම දියුණුව කරා ගමන් කිරීමට යොදා ගනු ලබන බව පෙනේ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? අපද ඒ ගමන් මාර්ගයේම ගමන් කළ යුතුය. ඒ අපේ රටේ සංස්කෘතියට, දේශගුණයට, පරිසරයට ඔරොත්තු දෙන පරිදිය.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඒ උදෙසා නව තාක්ෂණික නගර බිහි කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව හෝමාගම, අතුරුගිරිය, මාලබේ, කඩුවෙල යන නගර තාක්ෂණික නගර ලෙසින් තෝරාගෙන සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.

මේ වන විටද හෝමාගම මහේන්වත්ත ප්‍රදේශයේ නව තාක්ෂණික දැනුම වර්ධනය කරන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ එහි පියවරක් වශයෙනි. මේ සඳහා කොරියානු රජයේ සහායද ලැබී ඇති අතර, දකුණු කොරියානු ඉඩම් යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඔවුන්ගේ තාක්ෂණික හා විශේෂඥ සහාය ලබා දෙනු ඇත.

හෝමාගම මහේන්වත්ත ප්‍රදේශය මීට තෝරාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩුම ජනගහනයක් වෙසෙන පෙදෙස මෙය වීමත්, ඉදිකිරීම් සදහා අවශ්‍ය වන විශාල ඉඩම් පිහිටා තිබීමත් හේතුවෙනි. හරිත නගර සංකල්පය පාදක කරගත් ලෝකයේ දියුණුම ක්‍රමවේදයන් අනුව මෙහි ඉදිකිරීමේ සිදු වන අතර, හෝමාගම මහේන්වත්ත තාක්ෂණික නගරයෙන් මේ වන විට අක්කර 17ක ප්‍රමාණයක් කොළඹ විශ්වවිද්‍යාලයටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අක්කර 20ක්ද, මොරටුව විශ්වවිද්‍යාලයට තාක්ෂණ පීඨයක් සඳහා අක්කර 20ක්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අක්කර 2ක්ද, ටෙලිකොම් ආයතනයේ පර්යේෂණ ඒකකයට අක්කර 2ක්ද, එන්එස්බීඑම් සරසවියට අක්කර 25ක්ද නැනෝ තාක්ෂණ ආයතනයට අක්කර 49ක්ද, මිනුම් ඒකක හා ප්‍රමිති කාර්යාංශයට අක්කර 5ක්ද වෙන් කර දී ඇති අතර, මේ වන විට කැලණිය හා කොළඹ ඉංජිනේරු පීඨ හරහා පශ්චාත් අධ්‍යයන කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. මේ සියලු සංවර්ධන කාර්යයන් සඳහා තාක්ෂණික නගරය යොමුව ඇත්තේ ඉදිරියේදී දිවයිනම තාක්ෂණික අංශයෙන් ඉදිරියට ගෙන යෑමටයි; විශ්වවිද්‍යාල සිසුන්ට නව දැනුම හා තාක්ෂණය ලබා දී ඔවුන්ගේ සේවාවන් රටේ අපනයන ආර්ථිකයට ලබා දීමටයි. විශේෂයෙන්ම මේ වන විට නැනෝ තාක්ෂණයෙන්ද අප රට ඉදිරියට ගමන් කරමින් සිටින නිසා විශ්වවිද්‍යාල මඟින් අනාගත පරපුර ඒ දැනුමින් පරිපූර්ණ කර, ඒ අංශයේ රැකියා සුලබ කිරීමද ඒ දැනුම රටේ සංවර්ධනයට යොදාගැනීම මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අරමුණ වී ඇති බව තාක්ෂණ නගර ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්යක්ෂ රාහුල සේනානායක මහතා පවසයි.

තාක්ෂණික නගර සංවර්ධනය නිසා මේ වන විට හෝමාගම මහේන්වත්ත ප්‍රදේශයට ලැබී ඇති වටිනාකමද මෙහිදී විමසා බලනු වටී. ඒ බවට එහි ඉඩම් මිල අතිවිශාල ලෙසින් ඉහළ ගොස් තිබීම හොඳම සාක්ෂියකි. උදාහරණයක් ලෙස: පිටිපන–තලගල මාර්ගයේ කලින් රුපියල් 50,000ක් පමණ වූ ඉඩම් පර්චසයක දැන් මිල රු. ලක්ෂ 3ද ඉක්මවා ගොස් තිබේ.

එසේම මහේන්වත්තේ තාක්ෂණික නගරයට සමගාමීව ප්‍රදේශ දෙකකින් ජල ප්රවාහයන් ජල සැපයුම පිණිස මේ හා සම්බන්ධ කෙරේ. එහි ප්රතිලාභ එම ප්‍රදේශයේ සමස්ත ජනතාවටම ලැබෙනු ඇත.

නගරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා අපජල කළමනාකරණය පිණිස වෙනමම ඒකක දෙකක් පිහිටුවනු ඇත.

එමෙන්ම දැනට කෙරෙන සංවර්ධන කටයුතුවලට අමතරව තවත් ප්‍රදේශ රැසක් සංවර්ධනය කර තාක්ෂණික නගරයේ කොටස් බවට පත් කිරීමට යෝජිතය.

ඒ අනුව හෝමාගම ප්‍රදේශයේම දෙහිගහවත්ත ප්‍රදේශයේ අක්කර 23ක භූමි ප්‍රදේශයේ තාක්ෂණික බෙදාහැරීම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උපකාරක මධ්‍යස්ථානයක් හා නවෝත්පාදන වාණිජකරණය ආයතනයක්ද, හරිත කලාපයක්ද ඉදි වනු ඇත.

එමෙන්ම තලගලවත්තේ අක්කර 27ක විදුලි මධ්‍යස්ථානයක් හා අපජල පිරිපහදු මධ්‍යස්ථානයක්ද ඉදි වනු ඇත. දඹුගොල්ලවත්ත ජෛව තාක්ෂණික ආයතනය අක්කර 34ක භූමි භාගයක් පුරා ඉදි වනු ඇත. එමෙන්ම හොරගොලවත්ත අක්කර 120ක භූමි භාගයක තවත් සංවර්ධන කටයුතු රැසක් ස්ථාපිත කෙරේ.

විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨයන්ට අදාළව නේවාසිකාගාරද මේ වන විට ඉදි වෙමින් පවතී. එක් නේවාසිකාගාරයක කාමර 200ක් බැගින් නේවාසිකාගාර දෙකක් සිසුන්ට සහ සිසුවියන්ට එක් විශ්වවිද්‍යාලයකට වෙන් කෙරේ. මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨ නේවාසිකාගාර නිමැවෙමින් පවතී.

මේ සියලු කටයුතු සඳහා ඩොලර් මිලියන 5000ක් පමණ වැය වන අතර, වසර 2030 වන විට කටයුතු නිමා වීමට නියමිතය. කොරියානු එක්සීම් බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සඳහා ලබා දීමට නියමිතය.

ලබන වසර වන විට ඇතැම් පියවර නිමා වන අතර වසර 2023 පමණ වන විට තවත් පියවර කිහිපයක් නිමාවට පත් වන බවද රාහුල සේනානායක මහතා පෙන්වා දෙයි. එමෙන්ම වසර 2030 වන විට මේ තාක්ෂණික නගරයට සැහැල්ලු දුම්රිය පද්ධති දෙකක් දෙපසින් ළඟා වන බවද ඔහු පවසයි.

ඉදිරියේදී අක්කර 120ක භූමි භාගයක් හොරගලවත්ත ප්‍රදේශයෙන් අත්පත් කරගැනීමට කටයුතු යොදා ඇති අතර, එම ප්‍රදේශයේ ආතර් සී. ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථාන ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ ආයතන, ආයුර්වේද පැළ තවාන් පද්ධතියක්, ජල බෙදාහැරීම් මධ්‍යස්ථාන, ඇතුළු පොදු පහසුකම් පාසල් හා ඊට අදාළ පහසුකම්ද ස්ථාපිත කෙරෙනු ඇත.

මීට අමතරව කාවුළුහේන ප්‍රදේශයේ අක්කර 42ක භූමි භාගයක විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සංකීර්ණයක්, ශ්‍රී ලංකා විද්‍යා තාක්ෂණික ආයතනය හා පොදු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතිද ස්ථාපිත කෙරේ.

තාක්ෂණ නගරය හරහා නව තාක්ෂණික විශ්වවිද්‍යාලය හා පර්යේෂණ ආයතන හා නව ව්‍යාපාර අවස්ථා නව රැකියා අවස්ථා ඇතුළු වාසි රැසක් රටට අත් වන බව රාහුල මහතා පෙන්වා දෙයි.

විශේෂයෙන්ම ප්‍රදේශයේ ගමන් පහසුව වැඩිදියුණු කිරීම පිණිස සැහැල්ලු දුම්රිය සේවා පද්ධතිය ස්ථාපිත කිරීම මේ යටතේ ප්‍රදේශයට ලැබෙන විශාලතම සම්පත වනු ඇත. එමෙන්ම හෝමාගම අවට මාර්ග රැසක් සංවර්ධනය වන අතර ගලවිලවත්ත ප්‍රදේශයේ සිට මංතීරු 4කින් යුත් අධිවේගයෙන් ගමන් කළ හැකිය. නගරය මඟහැර යා හැකි මාර්ග පද්ධතියක්ද ඉදි කෙරේ. මේ වන විට එහි මැනුම් කටයුතු පවා අවසන් කර ඇත.

මෙලෙසින් තාක්ෂණ නගරය රකුසකු ලෙස පෙනුණු අයටද මේ ව්‍යාපෘති මඟින් ජල-විදුලි, මාර්ග පහසුකම් ලැබෙන්නේ නවීන ලෝකයත් සමඟ අප එකතු වන අතර රට සංවර්ධනයේ නව මාවතක් කරා ගෙන යමිනි.

සේයාරූ - ගයාන් පුෂ්පික

- http://www.silumina.lk/2019/03/16/විශේෂාංග/හෝමාගමට-එන-තාක්ෂණික-නගරයේ-හැඩරුව-මෙන්න

[QUOTE="monson, post: 24292139, member: 30005"] [SIZE="5"][B]හෝමාගමට එන තාක්ෂණික නගරයේ හැඩරුව මෙන්න[/B][/SIZE] [SIZE="4"]තාරක වික්‍රමසේකර 16 මාර්තු, 2019 [IMG]http://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/03/15/pg-02-1.jpg?itok=csOEE1Sq[/IMG] [LIST] [*][SIZE="4"][COLOR="SeaGreen"][B]පණස්දාහට තිබූ පර්චසය ලක්ෂ 3ට නැඟලා[/B][/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="seagreen"][B]දියුණු අපජල–අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්[/B][/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="seagreen"][B]තරු–ලතා සුරැකුණු සුවිසල් තාක්ෂණික පුරවරයක්[/B][/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="seagreen"][B]විද්‍යා–තාක්ෂණ හා අධ්‍යාපන පරිසරයක්[/B][/COLOR][/SIZE] [*][SIZE="4"][COLOR="seagreen"][B]සෞඛ්‍ය, ප්‍රවාහන, ජල පහසුකම් ඉහළට[/B][/COLOR][/SIZE] [/LIST] මේ වන විට ලෝකයම ‘සුහුරු යුගයක්’ (SMART AGE) කරා යන ගමනක යෙදී සිටී. විශේෂයෙන්ම අණුක විද්‍යාව, ජෛව තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණය, නැනෝ තාක්ෂණය... ආදි සියලු තාක්ෂණික ඉසවු ලෝකයේම දියුණුව කරා ගමන් කිරීමට යොදා ගනු ලබන බව පෙනේ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? අපද ඒ ගමන් මාර්ගයේම ගමන් කළ යුතුය. ඒ අපේ රටේ සංස්කෘතියට, දේශගුණයට, පරිසරයට ඔරොත්තු දෙන පරිදිය. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් ඒ උදෙසා නව තාක්ෂණික නගර බිහි කිරීමට කටයුතු යොදා ඇත. ඒ අනුව හෝමාගම, අතුරුගිරිය, මාලබේ, කඩුවෙල යන නගර තාක්ෂණික නගර ලෙසින් තෝරාගෙන සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත. මේ වන විටද හෝමාගම මහේන්වත්ත ප්‍රදේශයේ නව තාක්ෂණික දැනුම වර්ධනය කරන නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත්තේ එහි පියවරක් වශයෙනි. මේ සඳහා කොරියානු රජයේ සහායද ලැබී ඇති අතර, දකුණු කොරියානු ඉඩම් යටිතල පහසුකම් හා ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ඔවුන්ගේ තාක්ෂණික හා විශේෂඥ සහාය ලබා දෙනු ඇත. හෝමාගම මහේන්වත්ත ප්‍රදේශය මීට තෝරාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ අඩුම ජනගහනයක් වෙසෙන පෙදෙස මෙය වීමත්, ඉදිකිරීම් සදහා අවශ්‍ය වන විශාල ඉඩම් පිහිටා තිබීමත් හේතුවෙනි. හරිත නගර සංකල්පය පාදක කරගත් ලෝකයේ දියුණුම ක්‍රමවේදයන් අනුව මෙහි ඉදිකිරීමේ සිදු වන [COLOR="SeaGreen"]අතර, හෝමාගම මහේන්වත්ත තාක්ෂණික නගරයෙන් මේ වන විට අක්කර 17ක ප්‍රමාණයක් කොළඹ විශ්වවිද්‍යාලයටත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අක්කර 20ක්ද, මොරටුව විශ්වවිද්‍යාලයට තාක්ෂණ පීඨයක් සඳහා අක්කර 20ක්ද, ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන ආයතනයට අක්කර 2ක්ද, ටෙලිකොම් ආයතනයේ පර්යේෂණ ඒකකයට අක්කර 2ක්ද, එන්එස්බීඑම් සරසවියට අක්කර 25ක්ද නැනෝ තාක්ෂණ ආයතනයට අක්කර 49ක්ද, මිනුම් ඒකක හා ප්‍රමිති කාර්යාංශයට අක්කර 5ක්ද වෙන් කර දී ඇති අතර, මේ වන විට කැලණිය හා කොළඹ ඉංජිනේරු පීඨ හරහා පශ්චාත් අධ්‍යයන කටයුතු සඳහා යෝජනා ඉදිරිපත් වී තිබේ. [/COLOR]මේ සියලු සංවර්ධන කාර්යයන් සඳහා තාක්ෂණික නගරය යොමුව ඇත්තේ ඉදිරියේදී දිවයිනම තාක්ෂණික අංශයෙන් ඉදිරියට ගෙන යෑමටයි; විශ්වවිද්‍යාල සිසුන්ට නව දැනුම හා තාක්ෂණය ලබා දී ඔවුන්ගේ සේවාවන් රටේ අපනයන ආර්ථිකයට ලබා දීමටයි. විශේෂයෙන්ම මේ වන විට නැනෝ තාක්ෂණයෙන්ද අප රට ඉදිරියට ගමන් කරමින් සිටින නිසා විශ්වවිද්‍යාල මඟින් අනාගත පරපුර ඒ දැනුමින් පරිපූර්ණ කර, ඒ අංශයේ රැකියා සුලබ කිරීමද ඒ දැනුම රටේ සංවර්ධනයට යොදාගැනීම මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අරමුණ වී ඇති බව තාක්ෂණ නගර ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්යක්ෂ රාහුල සේනානායක මහතා පවසයි. තාක්ෂණික නගර සංවර්ධනය නිසා මේ වන විට හෝමාගම මහේන්වත්ත ප්‍රදේශයට ලැබී ඇති වටිනාකමද මෙහිදී විමසා බලනු වටී. ඒ බවට එහි ඉඩම් මිල අතිවිශාල ලෙසින් ඉහළ ගොස් තිබීම හොඳම සාක්ෂියකි. උදාහරණයක් ලෙස: පිටිපන–තලගල මාර්ගයේ කලින් රුපියල් 50,000ක් පමණ වූ ඉඩම් පර්චසයක දැන් මිල රු. ලක්ෂ 3ද ඉක්මවා ගොස් තිබේ. එසේම මහේන්වත්තේ තාක්ෂණික නගරයට සමගාමීව ප්‍රදේශ දෙකකින් ජල ප්රවාහයන් ජල සැපයුම පිණිස මේ හා සම්බන්ධ කෙරේ. එහි ප්රතිලාභ එම ප්‍රදේශයේ සමස්ත ජනතාවටම ලැබෙනු ඇත. නගරයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා අපජල කළමනාකරණය පිණිස වෙනමම ඒකක දෙකක් පිහිටුවනු ඇත. එමෙන්ම දැනට කෙරෙන සංවර්ධන කටයුතුවලට අමතරව තවත් ප්‍රදේශ රැසක් සංවර්ධනය කර තාක්ෂණික නගරයේ කොටස් බවට පත් කිරීමට යෝජිතය. [COLOR="Red"][B]ඒ අනුව හෝමාගම ප්‍රදේශයේම දෙහිගහවත්ත ප්‍රදේශයේ අක්කර 23ක භූමි ප්‍රදේශයේ තාක්ෂණික බෙදාහැරීම් සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර උපකාරක මධ්‍යස්ථානයක් හා නවෝත්පාදන වාණිජකරණය ආයතනයක්ද, හරිත කලාපයක්ද ඉදි වනු ඇත. එමෙන්ම තලගලවත්තේ අක්කර 27ක විදුලි මධ්‍යස්ථානයක් හා අපජල පිරිපහදු මධ්‍යස්ථානයක්ද ඉදි වනු ඇත. දඹුගොල්ලවත්ත ජෛව තාක්ෂණික ආයතනය අක්කර 34ක භූමි භාගයක් පුරා ඉදි වනු ඇත. එමෙන්ම හොරගොලවත්ත අක්කර 120ක භූමි භාගයක තවත් සංවර්ධන කටයුතු රැසක් ස්ථාපිත කෙරේ. විශ්වවිද්‍යාලයන්හි තාක්ෂණික පීඨයන්ට අදාළව නේවාසිකාගාරද මේ වන විට ඉදි වෙමින් පවතී. එක් නේවාසිකාගාරයක කාමර 200ක් බැගින් නේවාසිකාගාර දෙකක් සිසුන්ට සහ සිසුවියන්ට එක් විශ්වවිද්‍යාලයකට වෙන් කෙරේ. මේ වන විටත් කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨ නේවාසිකාගාර නිමැවෙමින් පවතී. මේ සියලු කටයුතු සඳහා ඩොලර් මිලියන 5000ක් පමණ වැය වන අතර, වසර 2030 වන විට කටයුතු නිමා වීමට නියමිතය. කොරියානු එක්සීම් බැංකුවෙන් ඩොලර් මිලියන 200ක් මාර්ග සංවර්ධනය ඇතුළු යටිතල පහසුකම් සඳහා ලබා දීමට නියමිතය. ලබන වසර වන විට ඇතැම් පියවර නිමා වන අතර වසර 2023 පමණ වන විට තවත් පියවර කිහිපයක් නිමාවට පත් වන බවද රාහුල සේනානායක මහතා පෙන්වා දෙයි. එමෙන්ම වසර 2030 වන විට මේ තාක්ෂණික නගරයට සැහැල්ලු දුම්රිය පද්ධති දෙකක් දෙපසින් ළඟා වන බවද ඔහු පවසයි. ඉදිරියේදී අක්කර 120ක භූමි භාගයක් හොරගලවත්ත ප්‍රදේශයෙන් අත්පත් කරගැනීමට කටයුතු යොදා ඇති අතර, එම ප්‍රදේශයේ ආතර් සී. ක්ලාක් පර්යේෂණ මධ්‍යස්ථාන ආයතනය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ ආයතන, ආයුර්වේද පැළ තවාන් පද්ධතියක්, ජල බෙදාහැරීම් මධ්‍යස්ථාන, ඇතුළු පොදු පහසුකම් පාසල් හා ඊට අදාළ පහසුකම්ද ස්ථාපිත කෙරෙනු ඇත. මීට අමතරව කාවුළුහේන ප්‍රදේශයේ අක්කර 42ක භූමි භාගයක විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සංකීර්ණයක්, ශ්‍රී ලංකා විද්‍යා තාක්ෂණික ආයතනය හා පොදු පහසුකම් සහිත නිවාස ව්‍යාපෘතිද ස්ථාපිත කෙරේ.[/B][/COLOR] තාක්ෂණ නගරය හරහා නව තාක්ෂණික විශ්වවිද්‍යාලය හා පර්යේෂණ ආයතන හා නව ව්‍යාපාර අවස්ථා නව රැකියා අවස්ථා ඇතුළු වාසි රැසක් රටට අත් වන බව රාහුල මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම ප්‍රදේශයේ ගමන් පහසුව වැඩිදියුණු කිරීම පිණිස සැහැල්ලු දුම්රිය සේවා පද්ධතිය ස්ථාපිත කිරීම මේ යටතේ ප්‍රදේශයට ලැබෙන විශාලතම සම්පත වනු ඇත. එමෙන්ම හෝමාගම අවට මාර්ග රැසක් සංවර්ධනය වන අතර ගලවිලවත්ත ප්‍රදේශයේ සිට මංතීරු 4කින් යුත් අධිවේගයෙන් ගමන් කළ හැකිය. නගරය මඟහැර යා හැකි මාර්ග පද්ධතියක්ද ඉදි කෙරේ. මේ වන විට එහි මැනුම් කටයුතු පවා අවසන් කර ඇත. මෙලෙසින් තාක්ෂණ නගරය රකුසකු ලෙස පෙනුණු අයටද මේ ව්‍යාපෘති මඟින් ජල-විදුලි, මාර්ග පහසුකම් ලැබෙන්නේ නවීන ලෝකයත් සමඟ අප එකතු වන අතර රට සංවර්ධනයේ නව මාවතක් කරා ගෙන යමිනි. සේයාරූ - ගයාන් පුෂ්පික [/SIZE] - [url]http://www.silumina.lk/2019/03/16/විශේෂාංග/හෝමාගමට-එන-තාක්ෂණික-නගරයේ-හැඩරුව-මෙන්න[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom