Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 වර්ෂයේ සිට 2019 ජනවාරි මාසය දක්වා නොමිලේ ලබා දී ඇති අක්ෂි කාච ප්‍රමාණය ලක්ෂයකි. අලුත් නෙතින් ලොව දකින්න තවත් ඇස් ලක්ෂ 12ක් බලා සිටිනවා

කොළඹ මෝදර පදිංචි තුවාන් රාසින් සිය ජීවිතය සරි කරගත්තේ නිවසේ පැත්තක කරගෙන ගිය සිල්ලර කඩයකිනි. අවිවාහකයකු වූ ඔහුට ගේදොර හෝ දරුමල්ලන්ගේ බරක් නොතිබුණු නිසා මුදල් රැස් කිරීමේ ආසාවක් ඔහුට තිබුණේ නැත. ඔහු කළේ හම්බ කරගත් දේ විය පැහැදම් කිරීමය. එහෙත් මුදල් ළඟ තිබුණ නම් කොපමණ හොඳ දැයි ඔහුට සිතුණේ ඇසේ සුද මතු වී කාච දමන ලෙස අක්ෂි වෛද්‍ය උපදෙස් ලැබුණු දාය.

“ඇහේ කාචයක් දමන විට එය සල්ලිවලට ගන්නවා නම් රුපියල් 50,000 – 80,000 ත් අතර මුදලක් යනවා. මා ළඟ කාච ගන්න සල්ලි නැහැ. හොඳ වේලාවට දැන් රජයෙන් අක්ෂි කාච නොමිලේ දෙන්නේ. අක්ෂි කාච නොමිලේ ලැබුණු නිසා මම ශල්‍යකර්මයට මුහුණ දුන්නා. නැති නම් මට අන්ධයකු වෙලා ඉන්න සිද්ධ වේවි.” 50 වැනි වියේ පසුවන තුවාන් රාසින් එසේ පැවසුවේ දැඩි සතුටකිනි.

හංවැල්ල කළුඅග්ගල පදිංචි 73 හැවිරිදි ඒ.ඩී. ඇන්ටන් ද එවැනි අයෙකි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලැබූ ඔහුගේ ඇස්වල සුද මතු වී කාච දැමීමට වෛද්‍ය උපදෙස් ලැබුණු මොහොතේ ඔහුගේ සිතට අස්වැසිල්ලක් වූයේ අක්ෂි කාච රජය විසින් නොමිලේ ලබා දීමයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ අදහසකට අනුව රජයේ රෝහල් තුළ සිදු කරනු ලබන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලදී රෝගීන්ට අවශ්‍ය අක්ෂි කාච නොමිලේ ලබා දීමෙන් ජීවිතය ආලෝකවත් කර ගත් ඇන්ටන්, තුවාන් වැනි අය බොහෝ සිටිති.

නොමිලේ අක්ෂි කාච ලබා දීම ආරම්භ වූයේ 2017 ජනවාරි මාසයේ සිට ය. 2016 ඔක්තෝබර් මාසයේ පටන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නගේ සිතෙහි පැවැති අදහසක් මල්ඵල ගැන්වීමක් වශයෙන් මෙය හැඳින්විය හැකිය.

“කොළඹ අක්ෂි රෝහලේ අධ්යක්ෂ, නියෝජ්‍ය අධ්යක්ෂ ඇතුළු විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ට 2016 අප්‍රේල් 26 වැනි දා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා හමු වන ලෙස දැනුම් දුන්නා. අපි ඇමතිතුමා හමුවෙන්න ගියාම ඇසේ සුද ඉවත් කිරීමට පැමිණෙන රෝගීන්, කාච ලබාගෙන සැත්කම් කරගන්නා අය සහ කාච මිල දී ගැනීමට නොහැකිව අන්ධභාවයට පත්වන අය ගැන කතා කළාම මොකද අද ඇසේ සුද ඇති වීමට බලපාන ප්‍රධාන කාරණය ඉහළ ගිහිල්ලා. ඒ නිසා ග්ලුකෝමා තත්ත්වය ඉහළ යනවා. ඒ වගේම වයස්ගත වීමත් සමග ඇසේ සුද මතු වෙනවා.

ඇසේ සුද මතු වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියාට කාච මිල දී ගැනීමට වත්කම් නැතිකමින් හැමෝම කාච දමන්නේ නැහැ. ඒ නිසා කොටසක් අන්ධභාවයට පත් වෙනවා. එය රටක් වශයෙන් හොඳ දෙයක් නොවෙයි. ඒ ගැන සෞඛ්‍ය ඇමතිතුමා සාකච්ඡා කළා. ඊට පස්සේ 2016 ඔක්තෝබර් මාසයේදී ඇමතිතුමා කිව්වා 2017 ජනවාරි ඉදලා රජයේ රෝහල්වල කාච දමන අයට නොමිලේ කාච දෙමු කියලා.” යනුවෙන් පැවසුවේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අයි.එල්.මොහොමඩ් රිෆාස් ය.

2017 ජනවාරි මාසයේ සිට අක්ෂි කාච නොමිලේ දීමට පියවර ගැනුණද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව අක්ෂි කචා තිබුණේ නැත. එබැවින් දේශීය වෙළෙඳ පොළේ තිබෙන අක්ෂි කාච මිල දී ගැනිණි. නමුදු එය ද ප්‍රමාණවත් නොවුයේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ නිසාය. 2017 වර්ෂය තුළ කොළඹ අක්ෂි රෝහලේ පමණක් ලබා දුන් අක්ෂි කාච ප්‍රමාණය 20,000 කි. 2017 වසරේ මැද වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අක්ෂි කාච මිල දී ගෙන රෝගීන්ට ලබාදී තිබිණි. එහෙත් 2018 වර්ෂය වන විට ටෙන්ඩර් මඟින් වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය කාච ලබාගෙන දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලට බෙදාදීම ආරම්භ කරනු ලැබීය.

2018 වර්ෂයේ සිට 2019 ජනවාරි මාසය දක්වා නොමිලේ ලබා දී ඇති අක්ෂි කාච ප්‍රමාණය ලක්ෂයකි. දැනට ලංකාවේ කාච දැමීමට ඇති ඇස් ප්‍රමාණය ලක්ෂ 12 කි. 2017 වර්ෂයේ පටන් නොමිලේ කාච දැමීමට පෙර දීප ව්‍යාප්තව කචා දැමු ප්‍රමාණය වර්ෂයකට 35,000ත් 40,000 ත් අතර විය. මේ අනුව එය දැන් දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. එය ඉහළ ගොස් ඇත්තේ ඇසේ සුද මතු වූ අයට අවශ්‍ය අක්ෂි කාච නොමිලේ ලබා දෙන නිසාය.

“සමහරු හිතනවා රජයේ නොමිලේ දෙන කාචවල ප්‍රමිතිය බාලයි කියලා. එය සම්පූර්ණයෙන් වැරැදි මතයක්. අපි ඉහළම ප්‍රමිතියෙන් යුක්ත අක්ෂි කාච ඇමෙරිකාවෙන් ගෙන්වන්නේ. අක්ෂි කාචවල විවිධ ප්‍රමාණ තිබෙනවා. සාමාන්‍යයෙන් 16- 30 දක්වා තිබෙනවා. එයින් වැඩිපුර යන්නේ 21,22,23 ප්‍රමාණයේ අක්ෂි කාච. ඒ නිසා ඒ ප්‍රමාණයේ කාච වැඩිපුර ගෙන්වනවා. කාච මිල දී ගැනීමට විතරක් රු.බිලියන 1.2 ක් වැය කළා. කාච මිල දී ගැනීමට අමතරව සැත්කම්වලට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම, රසායනාගාර පහසුකම් වැනි සෙසු කටයුතු වෙනුවෙන් මේ වන විට රජය රුපියල් කෝටි 25ක් වියදම් කර තිබෙනවා.” යනුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය අයි. එල්. මොහොමඩ් රිෆාස් තවදුරටත් විස්තර කළේය.

රජය විසින් අක්ෂි කචා නොමිලේ ලබා දීම ඇරැඹිමත් සමග විවිධ කෙනෙහිලිකම්වලට ද මුහුණ දීමට සිදු වූ බව සඳහන් කළ යුතුමය. ඒ, පෞද්ගලික සමාගම්වලින් අක්ෂි රෝහලට ප්රදානය කර තිබුණු phaco යන්ත්‍ර එකී සමාගම් විසින් ඉවත් කර ගනු ලැබීම ය. එකී සමාගම් දන්වා තිබුණේ ඔවුන්ගෙන් අක්ෂි කාච මිල දී ගන්නේ නම් පමණක් එම යන්ත්‍ර නැවතත් ලබා දිය හැකි බවය. එහෙත් සමාගම්වලට යට නොවී phaco යන්ත්‍ර මිල දී ගෙන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කිරීමට රජයට හැකි විය.

දැන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ පමණක් දවසකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකාර්ම 60-70 ක් පමණ සිදු කෙරේ. 2017 වසරට වඩා 2018 වසරේ සිදු කළ සැත්කම් ප්‍රමාණය 40% කින් වර්ධනය වී තිබේ. කොළඹ අක්ෂි රෝහලේ පමණක් මාසයකට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1500ක් පමණ සිදු කෙරෙනු ඇත.

“කොළඹ අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 75 ක් ඉන්නවා. අපිට වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නැහැ. කාචවල ප්‍රශ්නයකුත් නැහැ. අපිට තියෙන ලොකුම ප්රශ්නය තමයි ශල්‍යාගාර හිඟය. ශල්‍යාගාර හිඟය මගහරවා ගන්න පුළුවන් නම් අපිට මීට වඩා වැඩි ප්‍රමාණයක් සැත්කම් කරන්න පුළුවන්. දැනට ලංකාව පුරා කාච දැමීමට ඇස් ලක්ෂ 12ක් තිබෙනවා. මේ තදබදය අඩු කරගැනීමට නම් ශල්‍යාගාර පහසුකම් පුළුල් කර ගන්න ඕනෑ. එම අඩුපාඩුව සම්පුර්ණ කර ගන්නා තුරු රාත්‍රියේ සැත්කම් කරන්න පුළුවන්ද ශල්‍යාගාර පිටින් ගන්න පුළුවන් ද කියලා ඇමතිතුමා අපෙන් විමසුවා. තවම එයට ස්ථිර විසඳුමක් ලැබුණේ නැහැ.” යනුවෙන් කොළඹ අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, මොහොමඩ් රිෆාස් මහතා සඳහන් කළේය.

අක්ෂි කාච මිල දී ගැනීමට පමණක් රුපියල් බිලියන 1.2 ක් වැය කරමින් ජනතාවට නොමිලේ අක්ෂි කාච ලබා දීම සඳහා රජයට මුදල් ලැබෙන්නේ කෙසේදැයි සමහරුන්ට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. එහෙත් එම සියලු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉතිරි කරගත් මුදල් යැයි සඳහන් කළහොත් ඔබ පුදුමයට පත්වනවා ඇත.

සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2015 දී පත්වීමෙන් පසුව 2016 වසරේ සිට ඖෂධ මිල දී ගැනීමේදී වැඩි මිල ගණන් යටතේ පවතින ඖෂධ වෙනුවට එකී ඖෂධ ම වෙළෙඳපොළේ පවතින අඩු මිල ගණන් යටතේ ආනයනය කිරීමෙන් ඉතිරි කර රු. බිලියන 4.4 ක මුදලින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි කාච මිල දී ගෙන නොමිලේ ලබා දීම සෞඛ්‍ය සේවයට සිදු කළ උදාර සේවයකි. මහඟු පුණ්‍යකර්මයකි. වාර්ෂිකව අන්ධභාවයට පත්වන ප්‍රමාණය 7% - 10% දක්වා වර්ධනය වන අවදියක වැඩිහිටියන්ගෙන් 1.17% ක ප්‍රමාණයක් අන්ධභාවයට පත් වන යුගයක දෙනෙත් දැල්වීම ස්‍යෙඛ්‍ය සේවයේම ඇති වූ දැල්වීමක්, පිබිදීමක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

- http://www.silumina.lk/2019/03/16/විශේෂාංග/අලුත්-නෙතින්-ලොව-දකින්න-තවත්-ඇස්-ලක්ෂ-12ක්-බලා-සිටිනවා

[QUOTE="monson, post: 24292141, member: 30005"] [SIZE="5"][B]2018 වර්ෂයේ සිට 2019 ජනවාරි මාසය දක්වා නොමිලේ ලබා දී ඇති අක්ෂි කාච ප්‍රමාණය ලක්ෂයකි. අලුත් නෙතින් ලොව දකින්න තවත් ඇස් ලක්ෂ 12ක් බලා සිටිනවා[/B][/SIZE] [SIZE="4"]කොළඹ මෝදර පදිංචි තුවාන් රාසින් සිය ජීවිතය සරි කරගත්තේ නිවසේ පැත්තක කරගෙන ගිය සිල්ලර කඩයකිනි. අවිවාහකයකු වූ ඔහුට ගේදොර හෝ දරුමල්ලන්ගේ බරක් නොතිබුණු නිසා මුදල් රැස් කිරීමේ ආසාවක් ඔහුට තිබුණේ නැත. ඔහු කළේ හම්බ කරගත් දේ විය පැහැදම් කිරීමය. එහෙත් මුදල් ළඟ තිබුණ නම් කොපමණ හොඳ දැයි ඔහුට සිතුණේ ඇසේ සුද මතු වී කාච දමන ලෙස අක්ෂි වෛද්‍ය උපදෙස් ලැබුණු දාය. “ඇහේ කාචයක් දමන විට එය සල්ලිවලට ගන්නවා නම් රුපියල් 50,000 – 80,000 ත් අතර මුදලක් යනවා. මා ළඟ කාච ගන්න සල්ලි නැහැ. හොඳ වේලාවට දැන් රජයෙන් අක්ෂි කාච නොමිලේ දෙන්නේ. අක්ෂි කාච නොමිලේ ලැබුණු නිසා මම ශල්‍යකර්මයට මුහුණ දුන්නා. නැති නම් මට අන්ධයකු වෙලා ඉන්න සිද්ධ වේවි.” 50 වැනි වියේ පසුවන තුවාන් රාසින් එසේ පැවසුවේ දැඩි සතුටකිනි. හංවැල්ල කළුඅග්ගල පදිංචි 73 හැවිරිදි ඒ.ඩී. ඇන්ටන් ද එවැනි අයෙකි. ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කර විශ්‍රාම ලැබූ ඔහුගේ ඇස්වල සුද මතු වී කාච දැමීමට වෛද්‍ය උපදෙස් ලැබුණු මොහොතේ ඔහුගේ සිතට අස්වැසිල්ලක් වූයේ අක්ෂි කාච රජය විසින් නොමිලේ ලබා දීමයි. සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගේ අදහසකට අනුව රජයේ රෝහල් තුළ සිදු කරනු ලබන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලදී රෝගීන්ට අවශ්‍ය අක්ෂි කාච නොමිලේ ලබා දීමෙන් ජීවිතය ආලෝකවත් කර ගත් ඇන්ටන්, තුවාන් වැනි අය බොහෝ සිටිති. නොමිලේ අක්ෂි කාච ලබා දීම ආරම්භ වූයේ 2017 ජනවාරි මාසයේ සිට ය. 2016 ඔක්තෝබර් මාසයේ පටන් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්නගේ සිතෙහි පැවැති අදහසක් මල්ඵල ගැන්වීමක් වශයෙන් මෙය හැඳින්විය හැකිය. “කොළඹ අක්ෂි රෝහලේ අධ්යක්ෂ, නියෝජ්‍ය අධ්යක්ෂ ඇතුළු විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන්ට 2016 අප්‍රේල් 26 වැනි දා සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා හමු වන ලෙස දැනුම් දුන්නා. අපි ඇමතිතුමා හමුවෙන්න ගියාම ඇසේ සුද ඉවත් කිරීමට පැමිණෙන රෝගීන්, කාච ලබාගෙන සැත්කම් කරගන්නා අය සහ කාච මිල දී ගැනීමට නොහැකිව අන්ධභාවයට පත්වන අය ගැන කතා කළාම මොකද අද ඇසේ සුද ඇති වීමට බලපාන ප්‍රධාන කාරණය ඉහළ ගිහිල්ලා. ඒ නිසා ග්ලුකෝමා තත්ත්වය ඉහළ යනවා. ඒ වගේම වයස්ගත වීමත් සමග ඇසේ සුද මතු වෙනවා. ඇසේ සුද මතු වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියාට කාච මිල දී ගැනීමට වත්කම් නැතිකමින් හැමෝම කාච දමන්නේ නැහැ. ඒ නිසා කොටසක් අන්ධභාවයට පත් වෙනවා. එය රටක් වශයෙන් හොඳ දෙයක් නොවෙයි. ඒ ගැන සෞඛ්‍ය ඇමතිතුමා සාකච්ඡා කළා. ඊට පස්සේ 2016 ඔක්තෝබර් මාසයේදී ඇමතිතුමා කිව්වා 2017 ජනවාරි ඉදලා රජයේ රෝහල්වල කාච දමන අයට නොමිලේ කාච දෙමු කියලා.” යනුවෙන් පැවසුවේ කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අයි.එල්.මොහොමඩ් රිෆාස් ය. [COLOR="Red"][B]2017 ජනවාරි මාසයේ සිට අක්ෂි කාච නොමිලේ දීමට පියවර ගැනුණද සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව අක්ෂි කචා තිබුණේ නැත. එබැවින් දේශීය වෙළෙඳ පොළේ තිබෙන අක්ෂි කාච මිල දී ගැනිණි. නමුදු එය ද ප්‍රමාණවත් නොවුයේ සැපයුමට වඩා ඉල්ලුම වැඩි වූ නිසාය. 2017 වර්ෂය තුළ කොළඹ අක්ෂි රෝහලේ පමණක් ලබා දුන් අක්ෂි කාච ප්‍රමාණය 20,000 කි. 2017 වසරේ මැද වන විට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් අක්ෂි කාච මිල දී ගෙන රෝගීන්ට ලබාදී තිබිණි. එහෙත් 2018 වර්ෂය වන විට ටෙන්ඩර් මඟින් වෛද්‍ය සැපයුම් අංශයෙන් රජයේ රෝහල්වලට අවශ්‍ය කාච ලබාගෙන දිවයින පුරා පිහිටි රජයේ රෝහල්වලට බෙදාදීම ආරම්භ කරනු ලැබීය. 2018 වර්ෂයේ සිට 2019 ජනවාරි මාසය දක්වා නොමිලේ ලබා දී ඇති අක්ෂි කාච ප්‍රමාණය ලක්ෂයකි. දැනට ලංකාවේ කාච දැමීමට ඇති ඇස් ප්‍රමාණය ලක්ෂ 12 කි. 2017 වර්ෂයේ පටන් නොමිලේ කාච දැමීමට පෙර දීප ව්‍යාප්තව කචා දැමු ප්‍රමාණය වර්ෂයකට 35,000ත් 40,000 ත් අතර විය. මේ අනුව එය දැන් දෙගුණයකින් ඉහළ ගොස් තිබේ. එය ඉහළ ගොස් ඇත්තේ ඇසේ සුද මතු වූ අයට අවශ්‍ය අක්ෂි කාච නොමිලේ ලබා දෙන නිසාය. “සමහරු හිතනවා රජයේ නොමිලේ දෙන කාචවල ප්‍රමිතිය බාලයි කියලා. එය සම්පූර්ණයෙන් වැරැදි මතයක්. අපි ඉහළම ප්‍රමිතියෙන් යුක්ත අක්ෂි කාච ඇමෙරිකාවෙන් ගෙන්වන්නේ. අක්ෂි කාචවල විවිධ ප්‍රමාණ තිබෙනවා. සාමාන්‍යයෙන් 16- 30 දක්වා තිබෙනවා. එයින් වැඩිපුර යන්නේ 21,22,23 ප්‍රමාණයේ අක්ෂි කාච. ඒ නිසා ඒ ප්‍රමාණයේ කාච වැඩිපුර ගෙන්වනවා. කාච මිල දී ගැනීමට විතරක් රු.බිලියන 1.2 ක් වැය කළා. කාච මිල දී ගැනීමට අමතරව සැත්කම්වලට අවශ්‍ය උපකරණ මිල දී ගැනීම, රසායනාගාර පහසුකම් වැනි සෙසු කටයුතු වෙනුවෙන් මේ වන විට රජය රුපියල් කෝටි 25ක් වියදම් කර තිබෙනවා.” යනුවෙන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය අයි. එල්. මොහොමඩ් රිෆාස් තවදුරටත් විස්තර කළේය. රජය විසින් අක්ෂි කචා නොමිලේ ලබා දීම ඇරැඹිමත් සමග විවිධ කෙනෙහිලිකම්වලට ද මුහුණ දීමට සිදු වූ බව සඳහන් කළ යුතුමය. ඒ, පෞද්ගලික සමාගම්වලින් අක්ෂි රෝහලට ප්රදානය කර තිබුණු phaco යන්ත්‍ර එකී සමාගම් විසින් ඉවත් කර ගනු ලැබීම ය. එකී සමාගම් දන්වා තිබුණේ ඔවුන්ගෙන් අක්ෂි කාච මිල දී ගන්නේ නම් පමණක් එම යන්ත්‍ර නැවතත් ලබා දිය හැකි බවය. එහෙත් සමාගම්වලට යට නොවී phaco යන්ත්‍ර මිල දී ගෙන ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සාර්ථකව සිදු කිරීමට රජයට හැකි විය.[/B][/COLOR] දැන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ පමණක් දවසකට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකාර්ම 60-70 ක් පමණ සිදු කෙරේ. 2017 වසරට වඩා 2018 වසරේ සිදු කළ සැත්කම් ප්‍රමාණය 40% කින් වර්ධනය වී තිබේ. කොළඹ අක්ෂි රෝහලේ පමණක් මාසයකට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් 1500ක් පමණ සිදු කෙරෙනු ඇත. “කොළඹ අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන් 75 ක් ඉන්නවා. අපිට වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නයක් නැහැ. කාචවල ප්‍රශ්නයකුත් නැහැ. අපිට තියෙන ලොකුම ප්රශ්නය තමයි ශල්‍යාගාර හිඟය. ශල්‍යාගාර හිඟය මගහරවා ගන්න පුළුවන් නම් අපිට මීට වඩා වැඩි ප්‍රමාණයක් සැත්කම් කරන්න පුළුවන්. දැනට ලංකාව පුරා කාච දැමීමට ඇස් ලක්ෂ 12ක් තිබෙනවා. මේ තදබදය අඩු කරගැනීමට නම් ශල්‍යාගාර පහසුකම් පුළුල් කර ගන්න ඕනෑ. එම අඩුපාඩුව සම්පුර්ණ කර ගන්නා තුරු රාත්‍රියේ සැත්කම් කරන්න පුළුවන්ද ශල්‍යාගාර පිටින් ගන්න පුළුවන් ද කියලා ඇමතිතුමා අපෙන් විමසුවා. තවම එයට ස්ථිර විසඳුමක් ලැබුණේ නැහැ.” යනුවෙන් කොළඹ අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ, මොහොමඩ් රිෆාස් මහතා සඳහන් කළේය. අක්ෂි කාච මිල දී ගැනීමට පමණක් රුපියල් බිලියන 1.2 ක් වැය කරමින් ජනතාවට නොමිලේ අක්ෂි කාච ලබා දීම සඳහා රජයට මුදල් ලැබෙන්නේ කෙසේදැයි සමහරුන්ට බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. එහෙත් එම සියලු මුදල් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඉතිරි කරගත් මුදල් යැයි සඳහන් කළහොත් ඔබ පුදුමයට පත්වනවා ඇත. සෞඛ්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා 2015 දී පත්වීමෙන් පසුව 2016 වසරේ සිට ඖෂධ මිල දී ගැනීමේදී වැඩි මිල ගණන් යටතේ පවතින ඖෂධ වෙනුවට එකී ඖෂධ ම වෙළෙඳපොළේ පවතින අඩු මිල ගණන් යටතේ ආනයනය කිරීමෙන් ඉතිරි කර රු. බිලියන 4.4 ක මුදලින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි කාච මිල දී ගෙන නොමිලේ ලබා දීම සෞඛ්‍ය සේවයට සිදු කළ උදාර සේවයකි. මහඟු පුණ්‍යකර්මයකි. වාර්ෂිකව අන්ධභාවයට පත්වන ප්‍රමාණය 7% - 10% දක්වා වර්ධනය වන අවදියක වැඩිහිටියන්ගෙන් 1.17% ක ප්‍රමාණයක් අන්ධභාවයට පත් වන යුගයක දෙනෙත් දැල්වීම ස්‍යෙඛ්‍ය සේවයේම ඇති වූ දැල්වීමක්, පිබිදීමක් ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. [/SIZE] - [url]http://www.silumina.lk/2019/03/16/විශේෂාංග/අලුත්-නෙතින්-ලොව-දකින්න-තවත්-ඇස්-ලක්ෂ-12ක්-බලා-සිටිනවා[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom