Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් - පළමු අදියර 24

ඩොලර් මි.3950.08ක වියදමින්

සෘජු රැකියා 2500ක් බිහිකරන

දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් පළමු අදියරේ ඉදිකිරීම් 24 වැනිදා මිරිජ්ජවිල දී අගමැති අතින් ඇරැඹේ

සිතාරා සේනානි

ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්ත ම ආයෝජන ව්‍යාපෘතිය වන සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සහ ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් එක්ව හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කරන අපනයන තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණඩාර මහතා පවසයි.

අමෙරිකානු ඩොලර් මිලියන 3850ක වියදමින් ඉදි කරන මෙම නව තෙල් පිරිපහදුව අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන බවද, එහි ඉදිකිරීම් මාස 44ක් ඇතුළත නිම කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

මේ මඟින් ඍජු රැකියා අවස්ථා 1500කට ආසන්න ප්‍රමාණයක් ද, ඉදිකිරීම් කාල පරිච්ඡේදයේ රැකියා 750ක් ප්‍රමාණයක් ද, වක්‍ර රැකියා සහ වක්‍ර ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි.

මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 7කින් වැඩි වන බවත්, මෙරට අපනයන ශක්තිමත් වී රටට මුදල් ගලා ඒම වැඩි වී රටේ රුපියල ද ශක්තිමත් වන බවත් නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 17ක්ව තිබූ බවද සඳහන් කරයි.

මීට අමතරව, ලංකා වානේ සංස්ථාව සහ ඔනික්ස් ගෘෘප් ඔෆ් කම්පනීස් (UAE) ආයතන එක්ව ඩොලර් මිලියන 100.08ක වියදමින් අක්කර 64ක භූමි ප්‍රමාණයක සිමෙන්ති නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. මෙහි පළමු අදියරේ ඉදිකිරීම් නිම කිරීම සඳහා වසර 2ක් සහ දෙවැනි පියවර සඳහා වසර 3ක් වශයෙන් මුළු ඉදිකිරීම සඳහා වසර 5ක් ගත වන බවද පවසයි. එයට සමගාමීව පෙරසවි කොන්ක්‍රීට් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව ද නියෝජ්‍ය අැමැතිවරයා සඳහන් කරයි. මෙම කර්මාන්ත මඟින් ඍජු රැකියා 1000ක් සහ වක්‍ර රැකියා 1500ක් පමණ නිර්මාණය වන බවද කියයි.

සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අැමැතිවරයා මේ බව පැවසීය.

- http://www.dinamina.lk/2019/03/20/පුවත්/70613/දැවැන්ත-ආයෝජන-ව්‍යාපෘති-2ක්-පළමු-අදියර-24

[QUOTE="monson, post: 24302849, member: 30005"] [SIZE="5"][B]දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් - පළමු අදියර 24[/B][/SIZE] [SIZE="4"] [LIST] [*]ඩොලර් මි.3950.08ක වියදමින් [*]සෘජු රැකියා 2500ක් බිහිකරන [*]දැවැන්ත ආයෝජන ව්‍යාපෘති 2ක් පළමු අදියරේ ඉදිකිරීම් 24 වැනිදා මිරිජ්ජවිල දී අගමැති අතින් ඇරැඹේ [/LIST] සිතාරා සේනානි ශ්‍රී ලංකා ආයෝජන ඉතිහාසයේ දැවැන්ත ම ආයෝජන ව්‍යාපෘතිය වන සිංගප්පූරුවේ සිල්වර් පාර්ක් ඉන්ටර්නැෂනල් සහ ඕමානයේ සුල්තනට් ඔෆ් ඕමාන් මිනිස්ට්‍රි ඔෆ් ඔයිල් ඇන්ඩ් ගෑස් සමාගම් එක්ව හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කරන අපනයන තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාවේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 24 වැනිදා ආරම්භ කෙරෙන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය ඇමැති නලින් බණඩාර මහතා පවසයි. අමෙරිකානු ඩොලර් මිලියන 3850ක වියදමින් ඉදි කරන මෙම නව තෙල් පිරිපහදුව අක්කර 200ක භූමි භාගයක ඉදිකෙරෙන බවද, එහි ඉදිකිරීම් මාස 44ක් ඇතුළත නිම කිරීමට නියමිත බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි. මේ මඟින් ඍජු රැකියා අවස්ථා 1500කට ආසන්න ප්‍රමාණයක් ද, ඉදිකිරීම් කාල පරිච්ඡේදයේ රැකියා 750ක් ප්‍රමාණයක් ද, වක්‍ර රැකියා සහ වක්‍ර ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ද නිර්මාණය වන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙම තෙල් පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමෙන් පසු මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 7කින් වැඩි වන බවත්, මෙරට අපනයන ශක්තිමත් වී රටට මුදල් ගලා ඒම වැඩි වී රටේ රුපියල ද ශක්තිමත් වන බවත් නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පෙන්වා දෙයි. පසුගිය වසරේ මෙරට මුළු අපනයන ආදායම ඩොලර් බිලියන 17ක්ව තිබූ බවද සඳහන් කරයි. මීට අමතරව, ලංකා වානේ සංස්ථාව සහ ඔනික්ස් ගෘෘප් ඔෆ් කම්පනීස් (UAE) ආයතන එක්ව ඩොලර් මිලියන 100.08ක වියදමින් අක්කර 64ක භූමි ප්‍රමාණයක සිමෙන්ති නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි. මෙහි පළමු අදියරේ ඉදිකිරීම් නිම කිරීම සඳහා වසර 2ක් සහ දෙවැනි පියවර සඳහා වසර 3ක් වශයෙන් මුළු ඉදිකිරීම සඳහා වසර 5ක් ගත වන බවද පවසයි. එයට සමගාමීව පෙරසවි කොන්ක්‍රීට් නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීමට ද කටයුතු යොදා ඇති බව ද නියෝජ්‍ය අැමැතිවරයා සඳහන් කරයි. මෙම කර්මාන්ත මඟින් ඍජු රැකියා 1000ක් සහ වක්‍ර රැකියා 1500ක් පමණ නිර්මාණය වන බවද කියයි. සංවර්ධන උපාය මාර්ග හා අන්තර්ජාතික වෙළෙඳ අමාත්‍යාංශයේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය අැමැතිවරයා මේ බව පැවසීය.[/SIZE] - [url]http://www.dinamina.lk/2019/03/20/පුවත්/70613/දැවැන්ත-ආයෝජන-ව්‍යාපෘති-2ක්-පළමු-අදියර-24[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom