Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළවළු - පළතුරු ආරක්ෂාවට දඹුල්ලට ශීතාගාරයක්

අතිරික්ත එළවළු තොග කල්තබා ගැනීමේ ශීතාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ මස 30 වැනිදා ආරම්භ කෙරේ.

කාලයක සිට එළවළු පලතුරු විශාල වශයෙන් අපතේ යෑම වැලැක්විමේ විකල්පිය වැඩසටහනක් ලෙස ශීතාගාරය ඉදිකිරිම සිදුවේ.

සීමාසහිත සමස්ත ලංකා කෘෂිකාර්මික සමුපකාර සමිතිය, දඹුල්ල කෘෂිකාර්මික සමුපකාර සමිතිය එක්ව ව්‍යාපෘති වාර්ථාවක් සකසා අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා හරහා ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් මෙම ශීතාගාර දඹුල්ලට ලබාගත් සමස්ත ලංකා කෘෂිකාර්මික සමුපකාර සමිතියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ කේ. ජී. දීනදාස මහතා පැවැසීය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දියානු රජයෙන් රුපියල් කෝටි 30ක මූල්‍යාධාර සහ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 25ක් ශීතගාරය බදිරිකිරිමය වැය කෙරේ.

මාස හයක් ඇතුළත එළවළු පලතුරු කල්තබා ගැනීමේ සීතාගාරයේ ඉදිකිරීම් අවසන්වේ.

මෙම ශිතාගාරය නවීන තාක්ෂණයෙන් සමන්විතව ඉදිරිවන අතර ඕනෑම ගොවි මහතෙකුට තම වැඩි අස්වැන්න ශිතාගාරය තබා ඕනෑම තැනකට අලෙවි කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කොට තිබේ. ගබඩා කර තබන එළවළු කිලෝවකට ගොවියෙකු විසින් ශත දහයක නඩත්තු මුදල් ලෙස ගෙවිය යුතු යයි දිනදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ගොවීන් විසින් ශීතාගාරයේ තබන එළවළු සහ පලතුරු විදේශ රටවලට අලෙවි කිරීමේ නව වැඩපිළිවෙළක් සහ දේශීය වශයෙන් ඒවා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් සැලසුම් කොට තිබේ.

එළවළු සහ පලතුරු අස්වැන්න වැඩි වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ ඒවා අලෙවි නොවී විශාල වශයෙන් වන සතුන්ට ආහාර සඳහා අරගෙන ගොස් දැමූ බවත් ශිතාගාරය ඉදිකිරීමෙන් පසු එළවළු පලතුරු විනාශ නොවී කල් තබාගැනීමට හැකියාව පවතින බව දීනදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එළවළු සහ පලතුරු කල්තබා ගැනීමේ ශිතාගාරය ඉදිකිරීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 7 ක භූමි භාගයක් ලබාදී තිබේ.

- https://runews.lk/news/item/3213-dumbulla-vegetable-cool-room

[QUOTE="monson, post: 24302852, member: 30005"] [SIZE="5"][B]එළවළු - පළතුරු ආරක්ෂාවට දඹුල්ලට ශීතාගාරයක්[/B][/SIZE] [SIZE="4"]අතිරික්ත එළවළු තොග කල්තබා ගැනීමේ ශීතාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මේ මස 30 වැනිදා ආරම්භ කෙරේ. කාලයක සිට එළවළු පලතුරු විශාල වශයෙන් අපතේ යෑම වැලැක්විමේ විකල්පිය වැඩසටහනක් ලෙස ශීතාගාරය ඉදිකිරිම සිදුවේ. සීමාසහිත සමස්ත ලංකා කෘෂිකාර්මික සමුපකාර සමිතිය, දඹුල්ල කෘෂිකාර්මික සමුපකාර සමිතිය එක්ව ව්‍යාපෘති වාර්ථාවක් සකසා අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා හරහා ප්‍රතිපත්ති සම්පාදක අමාත්‍යාංශය වෙත යොමු කිරීමෙන් මෙම ශීතාගාර දඹුල්ලට ලබාගත් සමස්ත ලංකා කෘෂිකාර්මික සමුපකාර සමිතියේ මධ්‍යම පළාත් අධ්යක්ෂ කේ. ජී. දීනදාස මහතා පැවැසීය. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීම පරිදි ඉන්දියානු රජයෙන් රුපියල් කෝටි 30ක මූල්‍යාධාර සහ නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 25ක් ශීතගාරය බදිරිකිරිමය වැය කෙරේ. මාස හයක් ඇතුළත එළවළු පලතුරු කල්තබා ගැනීමේ සීතාගාරයේ ඉදිකිරීම් අවසන්වේ. මෙම ශිතාගාරය නවීන තාක්ෂණයෙන් සමන්විතව ඉදිරිවන අතර ඕනෑම ගොවි මහතෙකුට තම වැඩි අස්වැන්න ශිතාගාරය තබා ඕනෑම තැනකට අලෙවි කිරීමට හැකිවන පරිදි ව්‍යාපෘතිය සැලසුම් කොට තිබේ. ගබඩා කර තබන එළවළු කිලෝවකට ගොවියෙකු විසින් ශත දහයක නඩත්තු මුදල් ලෙස ගෙවිය යුතු යයි දිනදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ගොවීන් විසින් ශීතාගාරයේ තබන එළවළු සහ පලතුරු විදේශ රටවලට අලෙවි කිරීමේ නව වැඩපිළිවෙළක් සහ දේශීය වශයෙන් ඒවා අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් මේ වන විටත් සැලසුම් කොට තිබේ. එළවළු සහ පලතුරු අස්වැන්න වැඩි වශයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ ඒවා අලෙවි නොවී විශාල වශයෙන් වන සතුන්ට ආහාර සඳහා අරගෙන ගොස් දැමූ බවත් ශිතාගාරය ඉදිකිරීමෙන් පසු එළවළු පලතුරු විනාශ නොවී කල් තබාගැනීමට හැකියාව පවතින බව දීනදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය. එළවළු සහ පලතුරු කල්තබා ගැනීමේ ශිතාගාරය ඉදිකිරීමට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් අක්කර 7 ක භූමි භාගයක් ලබාදී තිබේ. [/SIZE] - [url]https://runews.lk/news/item/3213-dumbulla-vegetable-cool-room[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom