Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගයට E-ගෙවීම් වසර අවසානයට පෙර

දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය පවසයි.

කඩවත - කෙරවලපිටිය මාර්ග කොටස මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයට හා කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවද එම ඒකකයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමය මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, කඩවත - කෙරවලපිටිය මාර්ග කොටස අධිවේගී මාර්ගවලට සම්බන්ධ වූ පසු කටුනායක සිට මාතර දක්වා ගමන් කරන වාහන සඳහා ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය.

ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් යටතේ පිටවීමේ දොරටුවලදී පැයට කිලෝමීටර් 20 වේගයකින් එම ස්ථානයෙන් ගමන් කිරීමේ විශේෂ පහසුකම් හිමිවන බවද එස්. ඕපනායක මහතා සඳහන් කළේය.

එසේම ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් ඇති කර ගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය හා ජා-ඇළ සහ සීදුව හුවමාරු මධ්‍යස්ථානවලට පාරිභෝගික මධ්‍යස්ථාන තුළින් සිදුකර ගතහැකි බවත්, ඉරිදා හැර අනෙකුත් දිනවල උදෑසන 7.00ත් රාත්‍රී 7.00ත් දක්වා කාලය තුළ මෙම මධ්‍යස්ථාන විවෘතව පවතින බවද අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේය.

- http://www.ada.lk/breaking_news/අධිවේගයට-E-ගෙවීම්-වසර-අවසානයට-පෙර/11-346705

[QUOTE="monson, post: 24332024, member: 30005"] [SIZE="5"][B]අධිවේගයට E-ගෙවීම් වසර අවසානයට පෙර[/B][/SIZE] [SIZE="4"]දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය පවසයි. කඩවත - කෙරවලපිටිය මාර්ග කොටස මේ වසරේ මැද භාගය වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයට හා කටුනායක අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බවද එම ඒකකයේ අධ්යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේය. ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමය මේ වනවිට කටුනායක අධිවේගී මාර්ගය තුළ ක්‍රියාත්මක කරමින් තිබෙන බවත්, කඩවත - කෙරවලපිටිය මාර්ග කොටස අධිවේගී මාර්ගවලට සම්බන්ධ වූ පසු කටුනායක සිට මාතර දක්වා ගමන් කරන වාහන සඳහා ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් ලබාදෙන බවද ඒ මහතා පවසා සිටියේය. ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් යටතේ පිටවීමේ දොරටුවලදී පැයට කිලෝමීටර් 20 වේගයකින් එම ස්ථානයෙන් ගමන් කිරීමේ විශේෂ පහසුකම් හිමිවන බවද එස්. ඕපනායක මහතා සඳහන් කළේය. එසේම ඉලෙක්ට්‍රොනික් ගෙවීම් පහසුකම් ඇති කර ගැනීම සඳහා කැලණිය තොරණ හන්දිය හා ජා-ඇළ සහ සීදුව හුවමාරු මධ්‍යස්ථානවලට පාරිභෝගික මධ්‍යස්ථාන තුළින් සිදුකර ගතහැකි බවත්, ඉරිදා හැර අනෙකුත් දිනවල උදෑසන 7.00ත් රාත්‍රී 7.00ත් දක්වා කාලය තුළ මෙම මධ්‍යස්ථාන විවෘතව පවතින බවද අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේය.[/SIZE] - [url]http://www.ada.lk/breaking_news/අධිවේගයට-E-ගෙවීම්-වසර-අවසානයට-පෙර/11-346705[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom