Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිවාස සංවර්ධනයට විශාලතම ආයෝජනය සිදු වූයේ පසුගිය සිවු වසර තුළයි- නිවාස සංවර්ධන අධිකාරිය

නිවාස සංවර්ධනය සඳහා ඉහළ ආයෝජනයක් කර තිබෙන්නේ පසුගිය සිවු වසරේදී බව නිවාස සංවර්ධනය අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (26) නිවාස සංවර්ධන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

2015 සිට මේ දක්වා කාලය තුල සැමට සෙවණ නිවාස වැඩපිළිවෙල යටතේ ආදර්ශ ගම්මාන 1930ක ඉදි කිරීම් කටයුතු ආරම්භ වී තිබේ යැයි පෙන්වා දුන් සාගරපලන්සූරිය මහතා, මෙම කාලය තුළදී ආදර්ශ ගම්මාන 182ක් ජනතා අයිතියට පත් කර තිබෙන බවද කීය.

මෙයට අමතරව රුපියල් මිලියන 29,037 පමණ මුදල් ආයෝජනය කර ඇති අතර මෙහි ප්රතිලාභ ලැබූ පවුල් ගණන 355,536ක් වේ. එපමණක් නොව යුද්ධයෙන් හානි වූ උතුරු ප්‍රදේශයේ ආදර්ශ ගම්මාන 440ක් සහ නැගෙනහිර ආදර්ශ ගම්මාන 208 පමණ ඉදි කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙහිදී නිවාස වලට පමණක් සීමා නොවී ආදර්ශ ගම්මාන වලා යටිතල පහසුකම් සියල්ලද දියුණු කෙරේ.

තවදුරටත් අදහස් දැක්වූ ලක්විජය පලන්සූරිය මහතා කියා සිටියේ, නිවාස සංවර්ධන අධිකාරියේ 40වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි. ඒ සඳහා මාර්තු 31 දින ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ආදර්ශ ගම්මාන 150ක් ආරම්භ කිරීම සිදු වේ. අප්‍රෙල් සහ ජූනි මාස වලදී දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 40ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. තවද එළඹෙන මැයි මස 02 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන උත්සවයකදී ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වීමට නියමිතය.දිවයිනේ සියළු දිස්ත්‍රික්ක වල මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නිවාස අධිකාරිය සැලසුම් කර තිබේ

- https://sinhala.news.lk/news/political-current-affairs/item/32951-2019-03-26-08-08-17

[QUOTE="monson, post: 24332031, member: 30005"] [SIZE="5"][B]නිවාස සංවර්ධනයට විශාලතම ආයෝජනය සිදු වූයේ පසුගිය සිවු වසර තුළයි- නිවාස සංවර්ධන අධිකාරිය[/B][/SIZE] [SIZE="4"]නිවාස සංවර්ධනය සඳහා ඉහළ ආයෝජනයක් කර තිබෙන්නේ පසුගිය සිවු වසරේදී බව නිවාස සංවර්ධනය අධිකාරියේ සභාපති ලක්විජය සාගරපලන්සූරිය මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ, අද (26) නිවාස සංවර්ධන අධිකාරියේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 2015 සිට මේ දක්වා කාලය තුල සැමට සෙවණ නිවාස වැඩපිළිවෙල යටතේ ආදර්ශ ගම්මාන 1930ක ඉදි කිරීම් කටයුතු ආරම්භ වී තිබේ යැයි පෙන්වා දුන් සාගරපලන්සූරිය මහතා, මෙම කාලය තුළදී ආදර්ශ ගම්මාන 182ක් ජනතා අයිතියට පත් කර තිබෙන බවද කීය. මෙයට අමතරව රුපියල් මිලියන 29,037 පමණ මුදල් ආයෝජනය කර ඇති අතර මෙහි ප්රතිලාභ ලැබූ පවුල් ගණන 355,536ක් වේ. එපමණක් නොව යුද්ධයෙන් හානි වූ උතුරු ප්‍රදේශයේ ආදර්ශ ගම්මාන 440ක් සහ නැගෙනහිර ආදර්ශ ගම්මාන 208 පමණ ඉදි කර තිබෙන බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙහිදී නිවාස වලට පමණක් සීමා නොවී ආදර්ශ ගම්මාන වලා යටිතල පහසුකම් සියල්ලද දියුණු කෙරේ. තවදුරටත් අදහස් දැක්වූ ලක්විජය පලන්සූරිය මහතා කියා සිටියේ, නිවාස සංවර්ධන අධිකාරියේ 40වන සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි. ඒ සඳහා මාර්තු 31 දින ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම නියෝජනය වන පරිදි ආදර්ශ ගම්මාන 150ක් ආරම්භ කිරීම සිදු වේ. අප්‍රෙල් සහ ජූනි මාස වලදී දිවයින පුරා නව ආදර්ශ ගම්මාන 40ක් ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. තවද එළඹෙන මැයි මස 02 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන උත්සවයකදී ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදැක්වීමට නියමිතය.දිවයිනේ සියළු දිස්ත්‍රික්ක වල මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට නිවාස අධිකාරිය සැලසුම් කර තිබේ[/SIZE] - [url]https://sinhala.news.lk/news/political-current-affairs/item/32951-2019-03-26-08-08-17[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom