Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය

- වර්තමානය වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්තමාන තාක්ෂණයට උචිත වන පරිදි තාක්ෂණික පරිවර්තනයක් සිදු කරමින් සිටී. ඒ හරහා රථ ඇණියේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. ඒ අනුව ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුව බැංකුවේ මූල්‍ය සහාය යටතේ උඩරට මාර්ගයන්හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දුනීසියානු රජයට අයත් PT Industri Kerete Api (PT INKA) දුම්රිය සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත ප්‍රසම්පාදනය කර ගැනීම

- පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත සපයා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සොෆ්ට්ලොජික් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම

- යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම පිණිස ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 16.8ක ඉතිරිවීම් භාවිතා කරමින් ප්‍රමුඛතා පදනම මත තෝරා ගනු ලබන අතිරේක මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් සිදු කිරීම

- රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තකයින් ඇතුළු මැදි ආදායම් ලබන පවුල් සඳහා දැරිය හැකි මුදලකට නිවාස ඒකක 500,000ක් සැපයීමේ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා නිවාස ඒකක 177කින් සහ අනෙකුත් පහසුකම්වලින් යුත් නිවාස ව්‍යාපෘතියක්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

- ගුණාත්මක හා පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයින් ඇති කිරීම මඟින් ඉහළ ප්‍රමිතියකින් යුත් සෞඛ්‍ය පහසුකම් රට තුළ ව්‍යාප්ත කිරීමේත්, උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් සපුරාගත් දක්ෂතා සහිත සිසුන් වෙත ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට ඇති අවස්ථා වැඩි කිරීමේත් අරමුණ ඇතිව ඇමරිකානු ඩොලර් මිලියන 70.46ක ආයෝජනයක් යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මුළු ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සහන ණය මුදලක් ලෙසත්, ඉතිරි ඩොලර් මිලියන 20.46ක් පමණ වන මුදල රජය විසින් යෙදවීමටත් නියමිතය. ඒ අනුව සබරගමුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පීඨ ගොඩනැඟිල්ල ඉදි කිරීම හා උපකරණ මිල දී ගැනීම ඇතුළත් දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහන ණය මුදලක්, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් ලබා ගැනීම සඳහා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනිම

- ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් තරුණ ප්‍රජාව වෙත ලබාදීමේ අවශ්‍යතාව රජය විසින් සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 35ක නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. යුරෝ මිලියන 9.7ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම

- ඉහළ උන්නතාංශ පුහුණුව ක්‍රීඩකයන්ගේ පෙනහළු ධාරිතාව ඉහළ නැංවීමට හේතු වන අතර, එය ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ ශක්තිය හා ශාරීරික ශක්තිය ඉහළ නැංවීමට හේතු වේ. එමඟින් ජාත්‍යන්තර තලයේදී සාර්ථකව දස්කම් දක්වමින් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකියාව වර්ධනය වන බව හඳුනාගෙන තිබේ. ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් මුහුදු මට්ටමේ සිට මීටර 1,500 - 3,500 උසින් ඉදි විය යුතුව ඇත. දැනට ආසියාවේ උසින් වැඩිම එවැනි මුහුදු මධ්‍යස්ථානයක් මීටර 1,899ක උසින් යුක්තව චීනයේ පිහිටා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මීටර 1,895ක උසින් යුත් හඳුනාගත් භූමියක පුහුණු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල්වලින් අපනයන ණය පහසුකමක් යටතේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය අරමුදල් සැපයීමට එකඟ වී ඇත. එකී අපනයන ණය පහසුකම මඟින් ආවරණය නොවන ව්‍යාපෘති වටිනාකම මූල්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා දීමට මහජන බැංකුව විසින් එකඟතාව පළ කරනු ලැබ ඇති අතර, ඒ අනුව එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම

- රටේ ප්‍රධාන සංවර්ධන ක්රියාදාමයන්හි පූර්ණ ප්රතිලාභ දුෂ්කර ගම්මාන සඳහාද ලබාදීමේ අරමුණ ඇතිව රට තුළ ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා රජයේ ප්‍රමුඛතාවය ලබා දී තිබේ. දුෂ්කර ප්‍රදේශ, දියුණු ප්‍රදේශ හා සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කිරීමට හඳුනාගෙන ඇති ග්‍රාමීය පාලම් අතුරින් පාලම් 200ක් නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. යුරෝ මිලියන 14ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල සංවර්ධනය කිරීම

- 1946 දී සේවා සැපයීම ආරම්භ කර ඇති වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග නිශ්චය කිරීම හා ප්‍රතිකාර කිරීම සඳහා වෙන් වූ එකම රෝහල ලෙස ක්‍රියාත්මක වේ. වාර්ෂිකව බාහිර රෝගීන් ලක්ෂයකට පමණ සේවා සපයන මෙම රෝහල වාර්ෂිකව උරස් ශල්‍යකර්ම 1,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලබයි. ශ්වසන රෝගවලින් පීඩා විදින රෝගීන්ගේ වර්තමාන සහ අනාගත ඉල්ලුම සපුරාලමින් එම රෝහලේ සෞඛ්‍ය සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9,180ක ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පූර්ව සායනික හා අතුරු සායනික සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම

- 1979 දී පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 65ක් ඇතුළත් කරගනිමින් ආරම්භ කරන ලද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වර්තමානයේ සිසුන් 937ක් ඉගෙනුම ලබන පීඨයක් ලෙස වර්ධනය වී තිබේ. මේ වන විට බහු ජනවර්ග සංයුතියකින් යුක්තව වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණද එයට සමගාමීව ඔවුන්ට පහසුකම් සැලසිය හැකිවන පරිදි දේශණශාලා, විද්‍යාගාර, පන්තිකාමර, නේවාසික ඉඩ පහසුකම් යනාදී යටිතල පහසුකම් වර්ධනය වීම සිදු වී නොමැත. ශ්‍රී ලංකාවේ ඥානම් පදනම හරහා රුපියල් මිලියන 740ක ආයෝජනයක් සහිතව නවීන පහසුකම් සහිතව වර්ග මීටර 6,500ක සය මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර යාපනය විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීමට එක්සත් රාජධානියේ ලයිකා සමූහ ව්‍යාපාරය එකඟ වී තිබේ. ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ එයට අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලේ 2 සහ 3 අදියරයන්හි ඉදිකිරීම් කටයුතු

- රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිල්ලේ අදියර 2 සහ 3 ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 356.3ක මුදලකට ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

බතලයාය, බෙලගන්වැව සහ ගිරාදුරු-කෝට්ටේ යන ප්‍රදේශවල ජල සම්පාදන යෝජනා ක්‍රම

- පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ බතලයාය සහ බෙලගන්වැව ප්‍රදේශ සඳහා ජලනළ දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ගිරාදුරු-කෝට්ටේ ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීමේ හා ජල තුළුමුව ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ (CACP) නිර්දේශය පරිදි Squire Mech Engineering (pvt) Limited වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Cabinet Decisions - 2019.03.26

More: http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-03-26

[QUOTE="monson, post: 24332041, member: 30005"] [SIZE="4"]ශ්[B][COLOR="DarkGreen"]රී ලංකා දුම්රිය සේවය සඳහා මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය[/COLOR][/B] - වර්තමානය වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්තමාන තාක්ෂණයට උචිත වන පරිදි තාක්ෂණික පරිවර්තනයක් සිදු කරමින් සිටී. ඒ හරහා රථ ඇණියේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. ඒ අනුව ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුව බැංකුවේ මූල්‍ය සහාය යටතේ උඩරට මාර්ගයන්හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දුනීසියානු රජයට අයත් PT Industri Kerete Api (PT INKA) දුම්රිය සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත ප්‍රසම්පාදනය කර ගැනීම[/COLOR][/B] - පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37ක් කල්බදු පදනම මත සපයා ගැනීම පිණිස වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත සොෆ්ට්ලොජික් ඔටෝමෝබයිල් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම[/COLOR][/B] - යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම පිණිස ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 16.8ක ඉතිරිවීම් භාවිතා කරමින් ප්‍රමුඛතා පදනම මත තෝරා ගනු ලබන අතිරේක මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා වන නිවාස ව්‍යාපෘතියක් සිදු කිරීම[/COLOR][/B] - රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තකයින් ඇතුළු මැදි ආදායම් ලබන පවුල් සඳහා දැරිය හැකි මුදලකට නිවාස ඒකක 500,000ක් සැපයීමේ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයින් සඳහා නිවාස ඒකක 177කින් සහ අනෙකුත් පහසුකම්වලින් යුත් නිවාස ව්‍යාපෘතියක්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"] සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම[/COLOR][/B] - ගුණාත්මක හා පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයින් ඇති කිරීම මඟින් ඉහළ ප්‍රමිතියකින් යුත් සෞඛ්‍ය පහසුකම් රට තුළ ව්‍යාප්ත කිරීමේත්, උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් සපුරාගත් දක්ෂතා සහිත සිසුන් වෙත ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට ඇති අවස්ථා වැඩි කිරීමේත් අරමුණ ඇතිව ඇමරිකානු ඩොලර් මිලියන 70.46ක ආයෝජනයක් යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයෙහි වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මුළු ආයෝජනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් සහන ණය මුදලක් ලෙසත්, ඉතිරි ඩොලර් මිලියන 20.46ක් පමණ වන මුදල රජය විසින් යෙදවීමටත් නියමිතය. ඒ අනුව සබරගමුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පීඨ ගොඩනැඟිල්ල ඉදි කිරීම හා උපකරණ මිල දී ගැනීම ඇතුළත් දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක සහන ණය මුදලක්, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් ලබා ගැනීම සඳහා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සඳහා අරමුදල් සලසා ගැනිම[/COLOR][/B] - ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් තරුණ ප්‍රජාව වෙත ලබාදීමේ අවශ්‍යතාව රජය විසින් සැලකිල්ලට ගෙන තිබේ. ඒ අනුව පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 35ක නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. යුරෝ මිලියන 9.7ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"] නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණය ඉදිකිරීම සඳහා මූල්‍යාධාර ලබාගැනීම[/COLOR][/B] - ඉහළ උන්නතාංශ පුහුණුව ක්‍රීඩකයන්ගේ පෙනහළු ධාරිතාව ඉහළ නැංවීමට හේතු වන අතර, එය ක්‍රීඩකයන්ගේ දරා ගැනීමේ ශක්තිය හා ශාරීරික ශක්තිය ඉහළ නැංවීමට හේතු වේ. එමඟින් ජාත්‍යන්තර තලයේදී සාර්ථකව දස්කම් දක්වමින් ජයග්‍රහණයක් අත්පත් කරගැනීමට හැකියාව වර්ධනය වන බව හඳුනාගෙන තිබේ. ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයක් මුහුදු මට්ටමේ සිට මීටර 1,500 - 3,500 උසින් ඉදි විය යුතුව ඇත. දැනට ආසියාවේ උසින් වැඩිම එවැනි මුහුදු මධ්‍යස්ථානයක් මීටර 1,899ක උසින් යුක්තව චීනයේ පිහිටා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මීටර 1,895ක උසින් යුත් හඳුනාගත් භූමියක පුහුණු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල්වලින් අපනයන ණය පහසුකමක් යටතේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය අරමුදල් සැපයීමට එකඟ වී ඇත. එකී අපනයන ණය පහසුකම මඟින් ආවරණය නොවන ව්‍යාපෘති වටිනාකම මූල්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබා දීමට මහජන බැංකුව විසින් එකඟතාව පළ කරනු ලැබ ඇති අතර, ඒ අනුව එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම[/COLOR][/B] - රටේ ප්‍රධාන සංවර්ධන ක්රියාදාමයන්හි පූර්ණ ප්රතිලාභ දුෂ්කර ගම්මාන සඳහාද ලබාදීමේ අරමුණ ඇතිව රට තුළ ප්‍රවාහන සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සඳහා රජයේ ප්‍රමුඛතාවය ලබා දී තිබේ. දුෂ්කර ප්‍රදේශ, දියුණු ප්‍රදේශ හා සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කිරීමට හඳුනාගෙන ඇති ග්‍රාමීය පාලම් අතුරින් පාලම් 200ක් නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. යුරෝ මිලියන 14ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල සංවර්ධනය කිරීම[/COLOR][/B] - 1946 දී සේවා සැපයීම ආරම්භ කර ඇති වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග නිශ්චය කිරීම හා ප්‍රතිකාර කිරීම සඳහා වෙන් වූ එකම රෝහල ලෙස ක්‍රියාත්මක වේ. වාර්ෂිකව බාහිර රෝගීන් ලක්ෂයකට පමණ සේවා සපයන මෙම රෝහල වාර්ෂිකව උරස් ශල්‍යකර්ම 1,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කරනු ලබයි. ශ්වසන රෝගවලින් පීඩා විදින රෝගීන්ගේ වර්තමාන සහ අනාගත ඉල්ලුම සපුරාලමින් එම රෝහලේ සෞඛ්‍ය සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9,180ක ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පූර්ව සායනික හා අතුරු සායනික සය මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම[/COLOR][/B] - 1979 දී පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 65ක් ඇතුළත් කරගනිමින් ආරම්භ කරන ලද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වර්තමානයේ සිසුන් 937ක් ඉගෙනුම ලබන පීඨයක් ලෙස වර්ධනය වී තිබේ. මේ වන විට බහු ජනවර්ග සංයුතියකින් යුක්තව වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණද එයට සමගාමීව ඔවුන්ට පහසුකම් සැලසිය හැකිවන පරිදි දේශණශාලා, විද්‍යාගාර, පන්තිකාමර, නේවාසික ඉඩ පහසුකම් යනාදී යටිතල පහසුකම් වර්ධනය වීම සිදු වී නොමැත. ශ්‍රී ලංකාවේ ඥානම් පදනම හරහා රුපියල් මිලියන 740ක ආයෝජනයක් සහිතව නවීන පහසුකම් සහිතව වර්ග මීටර 6,500ක සය මහල් ගොඩනැඟිල්ලක් ඉදි කර යාපනය විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීමට එක්සත් රාජධානියේ ලයිකා සමූහ ව්‍යාපාරය එකඟ වී තිබේ. ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ එයට අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා ඉදි කරනු ලබන ගොඩනැඟිල්ලේ 2 සහ 3 අදියරයන්හි ඉදිකිරීම් කටයුතු[/COLOR][/B] - රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිල්ලේ අදියර 2 සහ 3 ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 356.3ක මුදලකට ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B][COLOR="darkgreen"]බතලයාය, බෙලගන්වැව සහ ගිරාදුරු-කෝට්ටේ යන ප්‍රදේශවල ජල සම්පාදන යෝජනා ක්‍රම[/COLOR][/B] - පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ බතලයාය සහ බෙලගන්වැව ප්‍රදේශ සඳහා ජලනළ දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ගිරාදුරු-කෝට්ටේ ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීමේ හා ජල තුළුමුව ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ (CACP) නිර්දේශය පරිදි Squire Mech Engineering (pvt) Limited වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]Cabinet Decisions - 2019.03.26[/B][/SIZE] More: [url]http://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=15&Itemid=49&lang=si&dDate=2019-03-26[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom