Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2018 O/L ලිව් සැමට A/L වරම් - 13 වසරක අධ්‍යාපනයට දොර ඇරේ

විෂයයන් කිහිපයක් තුළ කොටු වූ, විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමති අකිළ විරාජ් කාරියවසම් පවසයි.

පිරුණු හැකියාවක් දිනන හැකියාවක් යන තේමාව යටතේ අ.පො.ස උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති විෂයන් 26 ක් වෘත්තීය ප්‍රවේශ නව විෂය මාලාව හරහා පාසල් තුළ ක්‍රියාත්මකයි.

ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්, අනාගත අභියෝග ජයගනිමින් රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකුවීම සඳහා අවස්ථාව සලසා ඇත. සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර සියලු විෂයයන් සඳහා Aසාමාර්ථ ලබාගත් දරුවන්ට මෙන් ම සියලු විෂයයන් අසමත් වූ දරුවන් වෙත ද එක සේ සුබ පැතුම් එක් කිරීමට හැකි වීම සතුටට කරුණක් බවඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් සිටි.

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 308843 ඉදිරිපත් වූ බවත් ඉන් අයදුම්කරුවන්226417 දෙනකු එනම් 75.09 % උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා සිටි. එය පසුගිය වසරේ ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමේ දී පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කෙරේ. 2016 වසරේ පාසල් අයදුම්කරුවන්ගෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය 69.94% ක්, 2017 වසරේදී එය 73.05%ක්.

මෙවර සියලු විෂයන් සඳහා ( A9 ) “A” සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 9413ක්. එමෙන්ම විෂයයන් සියල්ල අසමත් සිසුන් පිරිස 6195 ක්. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් නොලබන පිරිස 82426ක්.

සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් දරුවන් මෙන්ම විභාගය අසමත් දරුවන් ද උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ අවස්ථාව සලසා ඇති බවත්, ඒ අනුව, කිසිම දරුවෙක් උසස් පෙළ හදාරන තෙක් පද්ධතියෙන් ඉවත් නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ නව ලොව අවශ්‍යතා පාදක කරගනිමින් වෘත්තීය විෂයන් 26ක් සහිත ව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ප්‍රථම වරට පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර 2කට පෙරයි. නියාමන අදියරෙහි ක්‍රියාත්මක කළ එම වැඩසටහන 2019 වසරේ සිට දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මකවේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු දරුවන්ට උසස් පෙළ සඳහා වෘත්තීය විෂය ධාරාව තෝරාගැනීමට ඒ අනුව මේ වසරේ සිට ඉඩප්රස්ථා සැලසී තිබෙනවා.

- https://runews.lk/news/item/3449-ol-al-akila-education

[QUOTE="monson, post: 24332059, member: 30005"] [SIZE="5"][B]2018 O/L ලිව් සැමට A/L වරම් - 13 වසරක අධ්‍යාපනයට දොර ඇරේ[/B][/SIZE] [SIZE="4"]විෂයයන් කිහිපයක් තුළ කොටු වූ, විවිධ දක්ෂතා ඇති සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද සාර්ථක ලෙස අනාගතය ජයගත හැකි ලෙස අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි අධ්‍යාපන ඇමති අකිළ විරාජ් කාරියවසම් පවසයි. පිරුණු හැකියාවක් දිනන හැකියාවක් යන තේමාව යටතේ අ.පො.ස උසස් පෙළ සඳහා හඳුන්වා දී ඇති විෂයන් 26 ක් වෘත්තීය ප්‍රවේශ නව විෂය මාලාව හරහා පාසල් තුළ ක්‍රියාත්මකයි. ඒ අනුව මෙවර සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ට ද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්, අනාගත අභියෝග ජයගනිමින් රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකුවීම සඳහා අවස්ථාව සලසා ඇත. සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර සියලු විෂයයන් සඳහා Aසාමාර්ථ ලබාගත් දරුවන්ට මෙන් ම සියලු විෂයයන් අසමත් වූ දරුවන් වෙත ද එක සේ සුබ පැතුම් එක් කිරීමට හැකි වීම සතුටට කරුණක් බවඅධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් සිටි. 2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 308843 ඉදිරිපත් වූ බවත් ඉන් අයදුම්කරුවන්226417 දෙනකු එනම් 75.09 % උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා සිටි. එය පසුගිය වසරේ ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමේ දී පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කෙරේ. 2016 වසරේ පාසල් අයදුම්කරුවන්ගෙන් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය ප්‍රතිශතය 69.94% ක්, 2017 වසරේදී එය 73.05%ක්. මෙවර සියලු විෂයන් සඳහා ( A9 ) “A” සාමාර්ථ ලබා ගත් ශිෂ්‍ය සංඛ්‍යාව 9413ක්. එමෙන්ම විෂයයන් සියල්ල අසමත් සිසුන් පිරිස 6195 ක්. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් නොලබන පිරිස 82426ක්. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් දරුවන් මෙන්ම විභාගය අසමත් දරුවන් ද උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ අවස්ථාව සලසා ඇති බවත්, ඒ අනුව, කිසිම දරුවෙක් උසස් පෙළ හදාරන තෙක් පද්ධතියෙන් ඉවත් නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ නව ලොව අවශ්‍යතා පාදක කරගනිමින් වෘත්තීය විෂයන් 26ක් සහිත ව උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ප්‍රථම වරට පාසල් පද්ධතියට හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර 2කට පෙරයි. නියාමන අදියරෙහි ක්‍රියාත්මක කළ එම වැඩසටහන 2019 වසරේ සිට දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මකවේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු දරුවන්ට උසස් පෙළ සඳහා වෘත්තීය විෂය ධාරාව තෝරාගැනීමට ඒ අනුව මේ වසරේ සිට ඉඩප්රස්ථා සැලසී තිබෙනවා. [/SIZE] - [url]https://runews.lk/news/item/3449-ol-al-akila-education[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom