Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි

මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.

ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය.

“ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණ හා අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න නිධි හා බැරල් බිලියන දෙකක් පමණ ඉක්ම වූ තෙල් නිධි දෙකක් සහිතව මන්නාරම ද්‍රෝණියේ සක්‍රිය ඛණිජ තෙල් පද්ධතියක් පවත්නා බව සනාථ කර ඇත.

දැනට සොයාගෙන ඇති නිධි දෙකෙන් කුඩා නිධියක් වන ද්‍රොනාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වාභාවික වායු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව තක්සේරු කර ඇත.

ඉන් මෙගාවොට් 300ක් පමණ වන ධාරිතාවක් ඇති විදුලි බලගාරයක් නොනවත්වා වසර 10ක් පමණ කාලයක් ක්‍රියා කළ හැක.

දෙවන ස්වාභාවික වායු නිධියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වාභාවික වායු නිධි පවතින බවට තහවුරු වි තිබේ.”

මේ සඳහා ලන්සු කැඳවීම මැයි මස අවසන් කරන බවත් ඒ සඳහා ආයතන 12ක් පමණ ඉදිරිපත්ව ඇති බවත්, 2020 වසරේදි නිශ්පාදන බෙදා ගැනීමේ හා ළිං කැණීම් කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙයින් ලබා ගන්නා වායු මුලින්ම විදුලි නිශ්පාදනයටත් පසුව ඒවා ප්‍රවාහන හා ගෘහ භාවිතයට යොදා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය.

2023-25 වන විට ස්වාභාවික වායු ගවේෂණය සිදුකළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

- http://www.ada.lk/breaking_news/මන්නාරම-තෙල්-හා-ඛණිජ-තෙල්-ඇති-බව-තහවුරු-වෙයි/11-346875

[QUOTE="monson, post: 24337450, member: 30005"] [SIZE="5"][B]මන්නාරම තෙල් හා ඛණිජ තෙල් ඇති බව තහවුරු වෙයි[/B][/SIZE] [SIZE="4"]මන්නාරම තෙල් ගවේෂණ සාර්ථ වී ඇති බවත් එහි ස්වාභාවික වායු හා ඛනිජ තෙල ඇති බවට සාර්ථක වී ඇති බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන හා මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය. ඊයේ පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් ඔහු මේ බව හෙළි කළේය. “ දැනට ශ්‍රී ලංකාවේ මන්නාරම අක්වෙරළ ද්‍රෝණියේ ස්වාභාවික වායු නිධි දෙකක් සොයාගෙන ඇති අතර සමීක්ෂණ හා අධ්‍යන වාර්තා අනුව මන්නාරම ද්‍රෝණියේ ස්වාභාවික වායු ඝන අඩි ට්‍රිලියන 9කට ආසන්න නිධි හා බැරල් බිලියන දෙකක් පමණ ඉක්ම වූ තෙල් නිධි දෙකක් සහිතව මන්නාරම ද්‍රෝණියේ සක්‍රිය ඛණිජ තෙල් පද්ධතියක් පවත්නා බව සනාථ කර ඇත. දැනට සොයාගෙන ඇති නිධි දෙකෙන් කුඩා නිධියක් වන ද්‍රොනාඩෝ මගින් ඝන අඩි බිලියන 350ක ස්වාභාවික වායු ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි බව තක්සේරු කර ඇත. ඉන් මෙගාවොට් 300ක් පමණ වන ධාරිතාවක් ඇති විදුලි බලගාරයක් නොනවත්වා වසර 10ක් පමණ කාලයක් ක්‍රියා කළ හැක. දෙවන ස්වාභාවික වායු නිධියේ ඝන අඩි බිලියන 1000ක් පමණ ස්වාභාවික වායු නිධි පවතින බවට තහවුරු වි තිබේ.” මේ සඳහා ලන්සු කැඳවීම මැයි මස අවසන් කරන බවත් ඒ සඳහා ආයතන 12ක් පමණ ඉදිරිපත්ව ඇති බවත්, 2020 වසරේදි නිශ්පාදන බෙදා ගැනීමේ හා ළිං කැණීම් කටයුතු කළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. මෙයින් ලබා ගන්නා වායු මුලින්ම විදුලි නිශ්පාදනයටත් පසුව ඒවා ප්‍රවාහන හා ගෘහ භාවිතයට යොදා ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. 2023-25 වන විට ස්වාභාවික වායු ගවේෂණය සිදුකළ හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.[/SIZE] - [url]http://www.ada.lk/breaking_news/මන්නාරම-තෙල්-හා-ඛණිජ-තෙල්-ඇති-බව-තහවුරු-වෙයි/11-346875[/url] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom