Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ : ඉල්ලුම්කරුවන් 46,673 කට රුපියල් මිලියන 79000 ක් !

ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි.

මේ යටතේ රුපියල් මිලියන 78,621.60 ක් වටිනා ණය ලබා දී තිබේ.

වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ “සොඳුරු පියස” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ය.

එම ණය සංඛ්‍යාව 20,286කි. “ගොවි ජනතාව” වෙනුවෙන් ක්‍රියාත්මක “රන් අස්වැන්න” සහ “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රම වෙත ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අනුව “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සංඛ්‍යව 17,484කි. “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 3,337ක් ලබා දී ඇත.

නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය යටතේ ණය 2258ක් නිකුත් කර තිබේ. පරිසර හිතකාමී සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 1339ක් නිකුත් කර ඇත. නව මාධ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා සහ උපකරණ අලුත්වැඩියා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන් 661 දෙනෙකුට මේ දක්වා “මාධ්‍ය අරුණ” ණය ලබා දී තිබේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ වූයේ 2018 වසරේ ජූනි මස 21 වැනි දා ය. උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලු ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුළු විවෘත කිරීමට පියවර ගත් අතර එම වසර අවසානය වන විට ලබා දී තිබූ ණය සංඛ්‍යාව 39,000ක් පමණ විය. මෙම ණයවල පොලිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය මගින් අදාළ බැංකු වෙත ගෙවීම සඳහා රුපියල් මිලියන 5250ක මුදලක් වැය කර තිබේ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය වඩාත් පුළුල් කරමින් 2019 අයවැය මගින් නව ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත. මේ අතරින් විදේශ සේවයේ නියුක්තිකයන්ට නිවසක් සාදා ගැනීම සඳහා වන “සිහින මාලිගා” ණය යෝජනා ක්‍රමය, නව විවාහක යුවල වෙනුවෙන් ක්‍රියාත්මක “හෝම් ස්වීට්” හෝම් ණය යෝජනා ක්‍රමය සහ උසස් පෙළ විභාගය සමත් වූවන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය පාඨමාලා හැදෑරීම සඳහා වන “මගේ අනාගතය” ණය යෝජනා ක්‍රමය සුවිශේෂී වේ. මේ වසරේ ණයලාභීන්ගේ පොලී ගෙවීම සඳහා පමණක් අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6100කි.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාව අතරට රැගෙන යාමේ අරමුණෙන් ක්‍රියාත්මක “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට” ජංගම සේවය පසුගිය දා වැලිගමින් ආරම්භ කෙරිණි. 7000කට අධික නව ව්යවාසායකත්ව අපේක්ෂා සහිත ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැති සමාරම්භක වැඩසටහනේ දී පමණක් ණය ගැනීම සඳහා එහි ස්ථාපිත රාජ්‍ය බැංකු ශාඛාවෙතින් පුද්ගලයන් 1327 ලියාපදිංචිය ලබා ගෙන ඇත. ජංගම සේවය දිවයන පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

- https://newstube.lk/news/5927-46-673-79000

[QUOTE="monson, post: 24337454, member: 30005"] [SIZE="5"][B]එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ : ඉල්ලුම්කරුවන් 46,673 කට රුපියල් මිලියන 79000 ක් ![/B][/SIZE] [SIZE="4"]ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ සංකල්පයක් මත ක්‍රියාත්මක එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ලියාපදිංචි කර ඇති ණය සංඛ්‍යාව 46,673කි. මේ යටතේ රුපියල් මිලියන 78,621.60 ක් වටිනා ණය ලබා දී තිබේ. වැඩිම ණය ප්‍රමාණයක් ලබා දී ඇත්තේ “සොඳුරු පියස” නිවාස ණය යෝජනා ක්‍රමය යටතේ ය. එම ණය සංඛ්‍යාව 20,286කි. “ගොවි ජනතාව” වෙනුවෙන් ක්‍රියාත්මක “රන් අස්වැන්න” සහ “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රම වෙත ද ඉහළ ඉල්ලුමක් ලැබී තිබේ. ඒ අනුව “රන් අස්වැන්න” ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇති ණය සංඛ්‍යව 17,484කි. “ගොවි නවෝදා” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 3,337ක් ලබා දී ඇත. නිවාස සිහිනය සැබෑ කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ජය ඉසුර” ණය යෝජනා ක්‍රමය යටතේ ණය 2258ක් නිකුත් කර තිබේ. පරිසර හිතකාමී සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රිවි බල සවි” ණය යෝජනා ක්‍රමය යටතේ ද ණය 1339ක් නිකුත් කර ඇත. නව මාධ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා සහ උපකරණ අලුත්වැඩියා කර ගැනීම සඳහා මාධ්‍යවේදීන් 661 දෙනෙකුට මේ දක්වා “මාධ්‍ය අරුණ” ණය ලබා දී තිබේ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමය ආරම්භ වූයේ 2018 වසරේ ජූනි මස 21 වැනි දා ය. උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ සියලු ප්‍රදේශවල රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කවුළු විවෘත කිරීමට පියවර ගත් අතර එම වසර අවසානය වන විට ලබා දී තිබූ ණය සංඛ්‍යාව 39,000ක් පමණ විය. මෙම ණයවල පොලිය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් රජය මගින් අදාළ බැංකු වෙත ගෙවීම සඳහා රුපියල් මිලියන 5250ක මුදලක් වැය කර තිබේ. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය වඩාත් පුළුල් කරමින් 2019 අයවැය මගින් නව ණය යෝජනා ක්‍රම රැසක් හඳුන්වා දී ඇත. මේ අතරින් විදේශ සේවයේ නියුක්තිකයන්ට නිවසක් සාදා ගැනීම සඳහා වන “සිහින මාලිගා” ණය යෝජනා ක්‍රමය, නව විවාහක යුවල වෙනුවෙන් ක්‍රියාත්මක “හෝම් ස්වීට්” හෝම් ණය යෝජනා ක්‍රමය සහ උසස් පෙළ විභාගය සමත් වූවන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය පාඨමාලා හැදෑරීම සඳහා වන “මගේ අනාගතය” ණය යෝජනා ක්‍රමය සුවිශේෂී වේ. මේ වසරේ ණයලාභීන්ගේ පොලී ගෙවීම සඳහා පමණක් අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 6100කි. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය තව දුරටත් ජනතාව අතරට රැගෙන යාමේ අරමුණෙන් ක්‍රියාත්මක “එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ඔබේ ගමට” ජංගම සේවය පසුගිය දා වැලිගමින් ආරම්භ කෙරිණි. 7000කට අධික නව ව්යවාසායකත්ව අපේක්ෂා සහිත ජනතාවගේ සහභාගීත්වයෙන් පැවැති සමාරම්භක වැඩසටහනේ දී පමණක් ණය ගැනීම සඳහා එහි ස්ථාපිත රාජ්‍ය බැංකු ශාඛාවෙතින් පුද්ගලයන් 1327 ලියාපදිංචිය ලබා ගෙන ඇත. ජංගම සේවය දිවයන පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.[/SIZE] - [url]https://newstube.lk/news/5927-46-673-79000[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom