Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි

සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් එම ගිවිසුමට අත්සන් තැබුවා.

2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය ඒ අනුව ගිවිසුම් ප්‍රකාර ව එකඟතාව පළ කළා. පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණය ලබා දීමේ දී ලද අත්දැකීම් සහ හඳුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මඟපෙන්වීම අනුව වැඩි ප්රතිලාභ සිසුන්ට හිමිවන පරිදි මෙවර අදාළ රක්ෂණ ආයතනය සමඟ ගිවිසුමට එළඹීම සිදුවුණා.

සුරක්ෂා රක්ෂණාවරණය සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු රක්ෂණාවරණය, ජීවිතාරක්ෂණය ලෙස රක්ෂණාවරණ තුනකින් සමන්විත ව ක්‍රියාත්මක වනවා.

සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතා ව සදහා වන මුදල ද, හිමිකම් ලෙස පවතියි. රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දිනක් සදහා රු 3000ක් හිමිවනවා.

හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක මුදලක් දක්වා හිමිකම් ලැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ජීවිතාරක්ෂණය යටතේ ස්වභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර දෙමාපිය මරණයක දී එක් අයෙකු සහා රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවෙනවා. පවුලේ පාසල් යන සියලු ම ළමයින්ට මව්පිය මියයාමක දී ප්රතිලාභ ලබාගත හැකියි.

රජයේ පාසල්වල සිසුදරුවන්ටද පෞද්ගලික පාසල්, විශේෂ උපකෘත පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම ශ්‍රී ලාංකික සිසුදරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරමින්,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ ලබාදීම සිදුකෙරෙනවා.

මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ දහසකට අධික රක්ෂණාවරණ අවස්ථා හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය වනවා.

- http://nethnews.lk/article/65052

[QUOTE="monson, post: 24354708, member: 30005"] [SIZE="5"][B]2019 වසර සඳහා සුරක්ෂා රක්ෂණාවරණ ප්රතිලාභ ලබාදීම ක්‍රියාත්මකයි[/B][/SIZE] [SIZE="4"]සුරක්ෂා රක්ෂණය 2019 වසර සදහා ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ඊයේ (03) අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරුණා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂිකා සුරේඛා අලස් එම ගිවිසුමට අත්සන් තැබුවා. 2018 වසරේ දෙසැම්බර් පළමුවන දින සිට 2019 නොවැම්බර් 30 දින දක්වා සුරක්ෂා රක්ෂණ ප්රතිලාභ ගෙවීමට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් ආයතනය ඒ අනුව ගිවිසුම් ප්‍රකාර ව එකඟතාව පළ කළා. පසුගිය වසරේ දී සුරක්ෂා රක්ෂණය ලබා දීමේ දී ලද අත්දැකීම් සහ හඳුනාගත් කරුණු සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ මඟපෙන්වීම අනුව වැඩි ප්රතිලාභ සිසුන්ට හිමිවන පරිදි මෙවර අදාළ රක්ෂණ ආයතනය සමඟ ගිවිසුමට එළඹීම සිදුවුණා. සුරක්ෂා රක්ෂණාවරණය සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු රක්ෂණාවරණය, ජීවිතාරක්ෂණය ලෙස රක්ෂණාවරණ තුනකින් සමන්විත ව ක්‍රියාත්මක වනවා. සෞඛ්‍ය රක්ෂණාවරණය යටතේ පෞද්ගලික හෝ රජයේ රෝහල්ගතවීම සදහා රුපියල් 200,000/ක් ද, බාහිර ප්‍රතිකාර සදහා රුපියල් 200,000ක් ද, අසාධ්‍ය රෝග ආවරණය සදහා රු 200,000 සිට අවශ්‍යතා ව සදහා වන මුදල ද, හිමිකම් ලෙස පවතියි. රජයේ රෝහලක නේවාසික ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් දිනක් සදහා රු 3000ක් හිමිවනවා. හදිසි අනතුරු රක්ෂණාවරණය යටතේ පූර්ණ අකර්මණ්‍යතාවක් සදහා රු 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක් සදහා රු 150,000 සිට රු 200,000ක මුදලක් දක්වා හිමිකම් ලැබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. ජීවිතාරක්ෂණය යටතේ ස්වභාවික හෝ හදිසි අනතුරු විපත් යන දෙකම ආවරණය වන අතර දෙමාපිය මරණයක දී එක් අයෙකු සහා රු 200,000ක් ද, සිසු වියෝවක දී අවමංගල්‍ය සහන ලෙස රු 150,000ක් ද හිමිවෙනවා. පවුලේ පාසල් යන සියලු ම ළමයින්ට මව්පිය මියයාමක දී ප්රතිලාභ ලබාගත හැකියි. රජයේ පාසල්වල සිසුදරුවන්ටද පෞද්ගලික පාසල්, විශේෂ උපකෘත පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ සියලු පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලු ම ශ්‍රී ලාංකික සිසුදරුවන්ට ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහතික කරමින්,අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේ සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්රතිලාභ ලබාදීම සිදුකෙරෙනවා. මේ යටතේ සෑම පාසල් දරුවකු සඳහා ම රුපියල් ලක්ෂ දහසකට අධික රක්ෂණාවරණ අවස්ථා හිමිවන අතර ලක්ෂ 45 කට ආසන්න සිසුන් පිරිසක් මේ යටතේ ආවරණය වනවා. [/SIZE] - [url]http://nethnews.lk/article/65052[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom