Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවට උදව් කරන්න හදන ජපන් සැලැස්ම..

කර්තෘ Staff writer 26 Aug, 2022 | 7:30 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදාගැනීමේ අරමුණින් ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.

ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලට ණය ලබා දී ඇති පාර්ශව සමග සාකච්ඡා කිරීම මෙම සමුළුව සංවිධානය කිරීමේ අරමුණයි.

මෙම සාකච්ඡා සඳහා චීනයේ සහභාගීත්වය තවමත් අපහැදිලි බව ද රොයිටර් පුවත් වාර්තාවේ සඳහන් වේ.

ද්වීපාර්ශික ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමි රටවල්වලට සාකච්ඡාවකට ආරාධනා කරන ලෙස ලංකාව ජපානයෙන් ඉල්ලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

සැප්තැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ටෝකියෝ සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව ද වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

අදාල සාකච්ඡාවේදී චීනය සහ ඉන්දීය දේශසීමා ගැටලුව, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ණය සම්බන්ධ සත්‍ය තොරතුරු නිකුත් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බව රොයිටර් වාර්තාවේ සඳහන් වේ.

ශ්‍රී ලංකාවට අධික ණයහිමි පාර්ශ්ව ගණනාවක් සිටින බැවින්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමට චීනයේ සහය ලබා ගැනීම දැඩි සංකීර්ණ කාරණයක් වී ඇති බව මූලාශ්‍ර උපුටා දක්වමින් රෝයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මේ අතර චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු රොයිටර්ස් පුවත් සේවට පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහ අනෙකුත් ගැටලු විසඳා ගැනීමට අදාල රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බවයි.

ජී 20 රටවල් එක්ව අඩු අදායම් ලාභී රටවල් වෙනුවෙන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ රාමුවක් ස්ථාපිත කිරීමට ජපානය කටයුතු කර ඇති නමුත්, ශ්‍රී ලංකාව මැදි ආදායම්ලාභී රටක් ලෙස හඳුනාගෙන ඇති බැවින් ආදල රාමුවට ඇතුළත් නොවන බව ද රොයිටර් වාර්තාවේ සඳහන් ය.

මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පොදු රාමුවක් 2020 වසරේදී ජී 20 රටවල් එක්ව ආරම්භ කරන්නේ අඩු ආදායම්ලාභී රටවල්වලට ණය සහන ලබාදීම සඳහායි.

- https://www.newsfirst.lk/sinhala/2022/08/26/ලංකාවට-උදව්-කරන්න-හද/

[QUOTE="monson, post: 28106967, member: 30005"] [HEADING=2]ලංකාවට උදව් කරන්න හදන ජපන් සැලැස්ම..[/HEADING] කර්තෘ Staff writer 26 Aug, 2022 | 7:30 PM [HEADING=2][B]COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව ණය අර්බුදයෙන් මුදාගැනීමේ අරමුණින් ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සැලසුම් කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.[/B][/HEADING] ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවලට ණය ලබා දී ඇති පාර්ශව සමග සාකච්ඡා කිරීම මෙම සමුළුව සංවිධානය කිරීමේ අරමුණයි. මෙම සාකච්ඡා සඳහා චීනයේ සහභාගීත්වය තවමත් අපහැදිලි බව ද රොයිටර් පුවත් වාර්තාවේ සඳහන් වේ. ද්වීපාර්ශික ණය ප්‍රතිව්‍යූහගත කිරීමට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමි රටවල්වලට සාකච්ඡාවකට ආරාධනා කරන ලෙස ලංකාව ජපානයෙන් ඉල්ලා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබේ. සැප්තැම්බර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ටෝකියෝ සංචාරයේදී මේ සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බව ද වික්‍රමසිංහ මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත. අදාල සාකච්ඡාවේදී චීනය සහ ඉන්දීය දේශසීමා ගැටලුව, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සහ ණය සම්බන්ධ සත්‍ය තොරතුරු නිකුත් කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බව රොයිටර් වාර්තාවේ සඳහන් වේ. ශ්‍රී ලංකාවට අධික ණයහිමි පාර්ශ්ව ගණනාවක් සිටින බැවින්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමට චීනයේ සහය ලබා ගැනීම දැඩි සංකීර්ණ කාරණයක් වී ඇති බව මූලාශ්‍ර උපුටා දක්වමින් රෝයිටර් පුවත් සේවය වාර්තා කර ඇත. මේ අතර චීනයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු රොයිටර්ස් පුවත් සේවට පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට සහ අනෙකුත් ගැටලු විසඳා ගැනීමට අදාල රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව කටයුතු කිරීමට චීනය බලාපොරොත්තු වන බවයි. ජී 20 රටවල් එක්ව අඩු අදායම් ලාභී රටවල් වෙනුවෙන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ රාමුවක් ස්ථාපිත කිරීමට ජපානය කටයුතු කර ඇති නමුත්, ශ්‍රී ලංකාව මැදි ආදායම්ලාභී රටක් ලෙස හඳුනාගෙන ඇති බැවින් ආදල රාමුවට ඇතුළත් නොවන බව ද රොයිටර් වාර්තාවේ සඳහන් ය. මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පොදු රාමුවක් 2020 වසරේදී ජී 20 රටවල් එක්ව ආරම්භ කරන්නේ අඩු ආදායම්ලාභී රටවල්වලට ණය සහන ලබාදීම සඳහායි. - [URL]https://www.newsfirst.lk/sinhala/2022/08/26/%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b6%a7-%e0%b6%8b%e0%b6%af%e0%b7%80%e0%b7%8a-%e0%b6%9a%e0%b6%bb%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1-%e0%b7%84%e0%b6%af/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom