Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thanks for the bump.

Upgrading of Railway Line from Maho to Omanthai

Overall Objective:

To enhance the track condition of Northern Line from Maho to Omanthai in order to facilitate the safe, efficient and comfortable transportation for the passengers and freight transportation.

The details of the above work is given below;

Client: Sri Lanka Railways

Consultant: Central Engineering Consultancy Bureau (CECB)

Contractor: Ircon international Ltd. (India)

Contractor value: USD 91.27 million

Length: 128 km

මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගල්ගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් යටතේ, ඉන්දියානු ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම මගින් මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබයි. සමස්ත ව්‍යාපෘතියේ ගිවිසුම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91.27ක් (රු. මිලියන 30,000)වේ. කි. මී.128 ක දුරක් ආවරණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සමස්ථ ඉදිකිරීම් මෙම වසරේ ජූලි මස 06 වනදා අවසන් කිරීමට නියමිත වුවත්, අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි පොසොන් පෝය නිමිති කරගනිමින් ජුනි මස 15 වන දින වැඩ අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ඉදිකිරීම් භාරව කටයුතු කරන ජාත්‍යන්තර සමාගම එකඟතාවය පළ කර තිබේ.

සමස්ත ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුරය දක්වා කොටස යටතේ කිලෝමීටර් 65 ක දුරක්, පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි නවීකරණය කිරීමට නියමිත වේ.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ඉරිනා ටාකූර් මහත්මිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉන්දීය ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

[MEDIA=facebook]bandulagunawardena.official/posts/891530005680990[/MEDIA]

[QUOTE="monson, post: 29499266, member: 30005"] Thanks for the bump. :lol: [HEADING=1]Upgrading of Railway Line from Maho to Omanthai[/HEADING] [B]Overall Objective:[/B] To enhance the track condition of Northern Line from Maho to Omanthai in order to facilitate the safe, efficient and comfortable transportation for the passengers and freight transportation. The details of the above work is given below; [LIST] [*][B]Client: [/B]Sri Lanka Railways [*][B]Consultant: [/B]Central Engineering Consultancy Bureau (CECB) [*][B]Contractor: [/B]Ircon international Ltd. (India) [*][B]Contractor value: [/B]USD 91.27 million [*][B]Length:[/B] 128 km [/LIST] මහව සිට ඕමන්ත දක්වා උතුරු දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ පුනරුත්ථාපන කටයුතු ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන්ගේ සහභාගිත්වයෙන් ගල්ගමුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරිණි. ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශක සේවාවන් යටතේ, ඉන්දියානු ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම මගින් මෙහි ඉදිකිරීම් සිදුකරනු ලබයි. සමස්ත ව්‍යාපෘතියේ ගිවිසුම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 91.27ක් (රු. මිලියන 30,000)වේ. කි. මී.128 ක දුරක් ආවරණය වන මෙම දැවැන්ත ව්‍යාපෘතියේ සමස්ථ ඉදිකිරීම් මෙම වසරේ ජූලි මස 06 වනදා අවසන් කිරීමට නියමිත වුවත්, අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ විශේෂ ඉල්ලීම පරිදි පොසොන් පෝය නිමිති කරගනිමින් ජුනි මස 15 වන දින වැඩ අවසන් කර දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාර දීමට ඉදිකිරීම් භාරව කටයුතු කරන ජාත්‍යන්තර සමාගම එකඟතාවය පළ කර තිබේ. සමස්ත ව්‍යාපෘතියේ දෙවන අදියර ලෙස ක්‍රියාත්මක වන මහව සිට අනුරාධපුරය දක්වා කොටස යටතේ කිලෝමීටර් 65 ක දුරක්, පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ධාවනය කළ හැකි පරිදි නවීකරණය කිරීමට නියමිත වේ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තෝෂ් ජා මහතා, ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ඉරිනා ටාකූර් මහත්මිය, ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර මහතා, දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ඉදිකිරීම් භාරව කටයුතු කරන ඉන්දීය ඉර්කොන් සමාගමේ නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. [MEDIA=facebook]bandulagunawardena.official/posts/891530005680990[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom