Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්පාර - උහන - මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොටස (කි.මි.25 ) පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය

දිගින් කි.මි.58 ක් වන අම්පාර - උහන - මහඔය මාර්ගය (A027) අම්පාර සිට උහන හරහා මහඔය නගරය එකිනෙකට යා කෙරෙන ප්‍රධාන මාර්ගයයි. ශ්‍රී ලංකා රජය විසින් අම්පාර සිට කෙවිලියමඩුව දක්වා කි.මි. 33 ක කොටස සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර ඇති අතර, කෙවිලියමඩුව සිට මහ ඔය දක්වා කි.මි.25 ක් දිගින් වූ මාර්ග කොටස ඉතා පටු හා ක්‍රමවත් කාණු පද්ධතියක් නොමැති ගමනාගමනයට අපහසු මාර්ග කොටසක් වේ.

සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල යටතේ ක්‍රියාත්මක වන බදුල්ල වෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් යටතේ ක්‍රියාත්මක කර ඇත.

බිබිල වෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි. 87 මාර්ග කොටස මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා ණය මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 60 ක මුදලක් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) මඟින් ලබා දී ඇත.

ඒ අනුව බිඛිල - චෙන්කලාඩි මාර්ගය කි.මි. 87 සංවර්ධනය කර එහි ඉතිරි මුදල් භාවිතා කරමින් අම්පාර - උභන මහඔය මාර්ගය (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොන්ත්‍රාත් පැකේජ 02ක් යටතේ කි. මි. 25 සංවර්ධනය කිරීමට නියමිතවේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රු. ලක්ෂ 2,977,467,150.87 කි.

මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්රතිලාභ අතර අම්පාර හා මහ ඔය රෝහල් අතර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි වීම, කෘෂිකාර්මික හා ඒ ආශ්රිත කටයුතු සඳහා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමට හැකිවීම, මහනුවර හා මහියංගනය ප්‍රධාන නගර අම්පාර නගරය සමඟ සම්බන්ධ කිරීම, මහඔය සිට අම්පාර දක්වා ඇති කුඩා නගර ආශ්රිත සංවර්ධනය, පාසිකුඩා, අරුගම්බේ වැනි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකයන් සඳහා ලැබෙන ප්‍රවාහනයේ ගුණාත්මක පහසුව, ව්‍යාපෘති කාලය තුල ඇතිවන සෘජු හා වක්‍ර රැකියා තුලින් සිදු වන ග්‍රාමීය ආර්ථික දියුණුව ඇතිකිරීම ප්‍රධාන වේ.

Source: [MEDIA=facebook]bandulagunawardena.official/posts/901533628013961[/MEDIA]

[USER=511529]@KDH[/USER] කෝ මේ ඒදවස්වල මෝඩ ගොටලට රාජපක්ස්ලට සැහෙන්න කඩේ ගිය දේශප්‍රේමී වීරයා දැන්. හොරෙන් හොරෙන් එනවා ඇති.

මේ thread එකේ පස්සට ගිහින් බැලුවහම රාජපක්සලට wholesale කඩේ ගිය එළකිරි වීරයෝ බලාගන්න පුළුවන්. උන් දැන් වෙන account හාදාගෙන මාලිමාවට පු* දෙනවා ඇති

------ Post added on [DATETIME="UT"]1706247891[/DATETIME]

[QUOTE="monson, post: 29546971, member: 30005"] [B][SIZE=5]අම්පාර - උහන - මහඔය මාර්ගයේ (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොටස (කි.මි.25 ) පුනරුත්ථාපනය සහ වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය[/SIZE][/B] [SIZE=5] දිගින් කි.මි.58 ක් වන අම්පාර - උහන - මහඔය මාර්ගය (A027) අම්පාර සිට උහන හරහා මහඔය නගරය එකිනෙකට යා කෙරෙන ප්‍රධාන මාර්ගයයි. ශ්‍රී ලංකා රජය විසින් අම්පාර සිට කෙවිලියමඩුව දක්වා කි.මි. 33 ක කොටස සංවර්ධන කටයුතු සිදු කර අවසන් කර ඇති අතර, කෙවිලියමඩුව සිට මහ ඔය දක්වා කි.මි.25 ක් දිගින් වූ මාර්ග කොටස ඉතා පටු හා ක්‍රමවත් කාණු පද්ධතියක් නොමැති ගමනාගමනයට අපහසු මාර්ග කොටසක් වේ. සංවර්ධනය සඳහා වූ සෞදි අරමුදල යටතේ ක්‍රියාත්මක වන බදුල්ල වෙන්කලාඩි මාර්ගය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය හා මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණයෙන් යටතේ ක්‍රියාත්මක කර ඇත. බිබිල වෙන්කලාඩි මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බිබිල සිට චෙන්කලාඩි දක්වා කි.මි. 87 මාර්ග කොටස මේ වන විට ඉදිකිරීම් අවසන් කර ඇති අතර ඒ සඳහා ණය මුදල් ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 60 ක මුදලක් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) මඟින් ලබා දී ඇත. ඒ අනුව බිඛිල - චෙන්කලාඩි මාර්ගය කි.මි. 87 සංවර්ධනය කර එහි ඉතිරි මුදල් භාවිතා කරමින් අම්පාර - උභන මහඔය මාර්ගය (A027) කෙවිලිය මඩුව සිට මහඔය දක්වා කොන්ත්‍රාත් පැකේජ 02ක් යටතේ කි. මි. 25 සංවර්ධනය කිරීමට නියමිතවේ. ව්‍යාපෘතිය වෙනුවෙන් වැය කෙරෙන සම්පූර්ණ මුදල රු. ලක්ෂ 2,977,467,150.87 කි. මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්රතිලාභ අතර අම්පාර හා මහ ඔය රෝහල් අතර කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමට හැකි වීම, කෘෂිකාර්මික හා ඒ ආශ්රිත කටයුතු සඳහා කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් ලබා දීමට හැකිවීම, මහනුවර හා මහියංගනය ප්‍රධාන නගර අම්පාර නගරය සමඟ සම්බන්ධ කිරීම, මහඔය සිට අම්පාර දක්වා ඇති කුඩා නගර ආශ්රිත සංවර්ධනය, පාසිකුඩා, අරුගම්බේ වැනි ප්‍රදේශ ආශ්‍රිතව සංචාරකයන් සඳහා ලැබෙන ප්‍රවාහනයේ ගුණාත්මක පහසුව, ව්‍යාපෘති කාලය තුල ඇතිවන සෘජු හා වක්‍ර රැකියා තුලින් සිදු වන ග්‍රාමීය ආර්ථික දියුණුව ඇතිකිරීම ප්‍රධාන වේ. [IMG]https://i.imgur.com/gMW0l0l.jpeg[/IMG] [IMG]https://i.imgur.com/t3F86tu.jpeg[/IMG] [IMG]https://i.imgur.com/evIqRqg.jpeg[/IMG][/SIZE] Source: [MEDIA=facebook]bandulagunawardena.official/posts/901533628013961[/MEDIA] [HR][/HR] [USER=511529]@KDH[/USER] කෝ මේ ඒදවස්වල මෝඩ ගොටලට රාජපක්ස්ලට සැහෙන්න කඩේ ගිය දේශප්‍රේමී වීරයා දැන්. හොරෙන් හොරෙන් එනවා ඇති. මේ thread එකේ පස්සට ගිහින් බැලුවහම රාජපක්සලට wholesale කඩේ ගිය එළකිරි වීරයෝ බලාගන්න පුළුවන්. උන් දැන් වෙන account හාදාගෙන මාලිමාවට පු* දෙනවා ඇති :lol: :lol: :lol: ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1706247891[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom