Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලකන්ණි මෝඩ ගෝඨා නවත්තපු Colombo Suburban Railway Project එකේ ඌ එන්න කලින් පටන් ගත්ත sub-project එක https://www.csrp.lk/reip/ Railway Efficiency Improvement Project එක progress වෙනවා

The laying of the foundation stone for the train simulator building at the German Railway Technical Training Centre in Ratmalana under the project to improve railway efficiency with the Asian Development Bank (ADB) loan assistance was carried out under the patronage of Transport, Highways and Mass Media Minister Dr. Bandula Gunawardhana.

The total investment under this project will be Rs. 450 million. This unit will be installed as a simulator of a model of an S 14 engine with all the facilities in the building, which will be constructed at a cost of Rs. 48 million, for the first time in the history of Sri Lanka Railways along with railway tracks and signal systems.

It includes an engine simulator training booth, facilities for eight drivers at a time and a training instructor.

Simultaneously, the new Vehicle Service Centre of the Railway Department’s Chief Engineer’s Office was also opened by the Minister.

- https://www.dailynews.lk/2024/01/18/local/352914/building-railways-cannot-be-done-without-adbs-loan-assistance-minister/

------ Post added on [DATETIME="UT"]1706334163[/DATETIME]

Construction of Kandy Multimodal Transport Terminal

[MEDIA=facebook]parakrama.basnayake/posts/2687062758111622[/MEDIA]

[MEDIA=facebook]ilvkandy/posts/969496927865487[/MEDIA]

පේරාදෙණිය පාර අලුත්පාර යාකර මහනුවර දුම්රිය ස්තානය,goodshed යාකරමින් අක්කර 3 ඉඳිකරන්ට නියමිතයි.මහනුවර ටොරින්ටන් ,ඔරලෝසු කණුව,goodshed යන බස් ස්තාන තුනම එකම තැනකට එක්කර මෙය නිමකිරීමට නියමිතයි.

දිනකට ගමනාන්ත 193 බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම අරමුණයි.

මෙහි මහල් තුනකි සමන්විත අතර ඉහල වහලය ස්වාභාව උද්‍යානයකින් අලංකාර කිරීමද සිදුකරනු ලබයි

බිම් මහල*****

බස් රථ නැවතුම් ස්තාන-22

පැටවීම් සඳහා -5

පොරොත්තු නැවතුම්-13

හදිසි නැවතුම්(emergency parking )-1

විදුලි සොපාන,විදුලි සංසරණ(cores- elevator )

මෙහෙයුම් පරිපාලන ඒකකය,

රියදුරු,සහයක විවේකගාරය,

කඩසාප්පු,

බස් රථ සංසරණ බෑවුම්( ramos)

මෝටර් රථගාල(car park)40 සඳහා

ත්‍රීරෝද රථගාල ,40 සඳහා

ආපනශාලා(foodcourt)

තොරතුරු මධ්‍යස්තානයක්

පළමු මහල****

බස් රථ නැවතුම් ස්තාන-72

මඟීන් පැටවීම් බැස්සවීම් ස්තාන-22

නඩත්තු ස්තාන-1

හදිසි නැවතුම් ස්තාන-1

විදුලි සංසරණ (cores - elevator )

සෝපාන,

බස් රථ සංසරණ බෑවුම(ramos )

දෙවෙනි මහල***

පැමිණීමේ විවෘත ප්‍රදේශය ,(arrivel plaza)

පොදු රැස්වීම් ශාලව(public concourse )

ප්‍රවේශ පත්‍ර කව්ළුව,(ticketing office )

රැදී සිටීමේ ස්ථානය (waiting area )

මඟී විවේකාගාර (rest area)

ආපනශාලා ,

පරිපාලන ඒකකය,

කර්ය්ය මන්ඩල විවේක ස්තානය,

කඩසාප්පු ,ගබඩා,

වෙළද ස්තාන,

පදික වේදිකාව හරහා පේරාදෙණිය පාරට පිවිසුම,

ගුවන්පදික මාර්ගය ඔස්සේ අළුත්පාරට පිවිසුම,

ඉහළ විවෘත ප්‍රදේශය (roof terrace )

භූමි සැකසුම් සහිත උද්‍යානය ,

------ Post added on [DATETIME="UT"]1706334536[/DATETIME]

"මෙම KMTT ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහනුවර නගරයේ තැන් තැන්වල ස්ථාපිත කර ඇති තාවකාලික බස් රථ පර්යන්ත සියල්ලම මහනුවර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති පැරණි ගුඩ්ෂෙඩ් බස් රථ පර්යන්තයේදී එකම වහලක් යටට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවාවන් ලබා ගැනීම සඳහා මගින් අනවශ්‍ය ලෙස නගරයේ වීදි අතර ගමන් කිරීම අවම කිරීමය.

සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සහ විලියම් ගොපල්ලව මාවත ඒකාබද්ධ කරමින් මීටර් 200 ක් පමණ දිගකින් ඉදිකරන ගුවන් පාලම මඟින් මහනුවර මහ රෝහල සහ දුම්රිය ස්ථානය කරා යන මගීන්ට ඉතා කෙටි වේලාවක් තුල පහසුවෙන් ගමන් කිරීමට හැකි වේ. මීට අමතරව පර්යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇල කොටසද මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.එමඟින් දිනකට ගමනාන්ත 193ක් වෙත බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම මෙහි අරමුණයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 69.33 ක ණය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව මගින් ලබා දී ඇත.

ව්‍යාපෘතියේ සමස්ථ කළමනාකරණය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනා කරණ ඒකකය මගින් සිදු කෙරේ. ව්‍යාපෘතිය 2024 ජනවාරි ආරම්භ කර 2026 දෙසැම්බර් නිම කිරීමට නියමිතයි.

ප්‍රධාන සංරචකයන් 05 ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ මහල් තුනකින් යුත් ප්‍රධාන බස් පර්යන්ත ගොඩනැගිල්ල, KMTT ප්‍රධාන ගොඩනැගිල්ල, බස් රථ නතර කිරීමේ ගොඩනැගිල්ල, කඩ සාප්පු සහිත මගී පිවිසුම් ARCADE ගොඩනැගිල්ල, මගී ගුවන් පාලම සහ මැද ඇළ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වැඩීම භුමි ප්‍රමාණයක් බලපෑමට ලක්වනුයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වන අතර දුම්රිය සේවකයින්ගේ වාසස්ථාන ද කඩා ඉවත් කිරීමට සිදුවේ. ඒ වෙනුවෙන් ඔවුනට තාවකාලික වාසස්ථාන ලබා දීමටත් තට්ටු 7කින් යුත් ගොඩනැගිල්ලක් සකස් කර ඔවුන් ස්ථිර වශයෙන්ම නැවත පදිංචි කිරීමට නියමිතය."

[MEDIA=facebook]bandulagunawardena.official/posts/902633287903995[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1706354019[/DATETIME]

[QUOTE="monson, post: 29547833, member: 30005"] [B][SIZE=5]කාලකන්ණි මෝඩ ගෝඨා නවත්තපු Colombo Suburban Railway Project එකේ ඌ එන්න කලින් පටන් ගත්ත sub-project එක [URL]https://www.csrp.lk/reip/[/URL] [URL='https://www.adb.org/projects/49111-005/main']Railway Efficiency Improvement Project[/URL] එක progress වෙනවා [/SIZE][/B] [URL='https://www.dailynews.lk/wp-content/uploads/2024/01/Untitled-88-2.jpg'][IMG alt="Transport, Highways and Mass Media Minister Dr. Bandula Gunawardhana lays the foundation stone for the train simulator building at the German Railway Technical Training Centre in Ratmalana, yesterday."]https://www.dailynews.lk/wp-content/uploads/2024/01/Untitled-88-2.jpg[/IMG][/URL] [SIZE=5]The laying of the foundation stone for the train simulator building at the German Railway Technical Training Centre in Ratmalana under the project to improve railway efficiency with the Asian Development Bank (ADB) loan assistance was carried out under the patronage of Transport, Highways and Mass Media Minister Dr. Bandula Gunawardhana. The total investment under this project will be Rs. 450 million. This unit will be installed as a simulator of a model of an S 14 engine with all the facilities in the building, which will be constructed at a cost of Rs. 48 million, for the first time in the history of Sri Lanka Railways along with railway tracks and signal systems. It includes an engine simulator training booth, facilities for eight drivers at a time and a training instructor. Simultaneously, the new Vehicle Service Centre of the Railway Department’s Chief Engineer’s Office was also opened by the Minister.[/SIZE] - [URL]https://www.dailynews.lk/2024/01/18/local/352914/building-railways-cannot-be-done-without-adbs-loan-assistance-minister/[/URL] [HR][/HR] [img]https://i.imgur.com/YHQR5ek.jpeg[/img] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1706334163[/DATETIME][/SIZE] [HR][/HR] [HEADING=2]Construction of Kandy Multimodal Transport Terminal[/HEADING] [MEDIA=facebook]parakrama.basnayake/posts/2687062758111622[/MEDIA] [MEDIA=facebook]ilvkandy/posts/969496927865487[/MEDIA] පේරාදෙණිය පාර අලුත්පාර යාකර මහනුවර දුම්රිය ස්තානය,goodshed යාකරමින් අක්කර 3 ඉඳිකරන්ට නියමිතයි.මහනුවර ටොරින්ටන් ,ඔරලෝසු කණුව,goodshed යන බස් ස්තාන තුනම එකම තැනකට එක්කර මෙය නිමකිරීමට නියමිතයි. දිනකට ගමනාන්ත 193 බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම අරමුණයි. මෙහි මහල් තුනකි සමන්විත අතර ඉහල වහලය ස්වාභාව උද්‍යානයකින් අලංකාර කිරීමද සිදුකරනු ලබයි බිම් මහල***** ************ බස් රථ නැවතුම් ස්තාන-22 පැටවීම් සඳහා -5 පොරොත්තු නැවතුම්-13 හදිසි නැවතුම්(emergency parking )-1 විදුලි සොපාන,විදුලි සංසරණ(cores- elevator ) මෙහෙයුම් පරිපාලන ඒකකය, රියදුරු,සහයක විවේකගාරය, කඩසාප්පු, බස් රථ සංසරණ බෑවුම්( ramos) මෝටර් රථගාල(car park)40 සඳහා ත්‍රීරෝද රථගාල ,40 සඳහා ආපනශාලා(foodcourt) තොරතුරු මධ්‍යස්තානයක් පළමු මහල**** *********** බස් රථ නැවතුම් ස්තාන-72 මඟීන් පැටවීම් බැස්සවීම් ස්තාන-22 නඩත්තු ස්තාන-1 හදිසි නැවතුම් ස්තාන-1 විදුලි සංසරණ (cores - elevator ) සෝපාන, බස් රථ සංසරණ බෑවුම(ramos ) දෙවෙනි මහල*** ************* පැමිණීමේ විවෘත ප්‍රදේශය ,(arrivel plaza) පොදු රැස්වීම් ශාලව(public concourse ) ප්‍රවේශ පත්‍ර කව්ළුව,(ticketing office ) රැදී සිටීමේ ස්ථානය (waiting area ) මඟී විවේකාගාර (rest area) ආපනශාලා , පරිපාලන ඒකකය, කර්ය්ය මන්ඩල විවේක ස්තානය, කඩසාප්පු ,ගබඩා, වෙළද ස්තාන, පදික වේදිකාව හරහා පේරාදෙණිය පාරට පිවිසුම, ගුවන්පදික මාර්ගය ඔස්සේ අළුත්පාරට පිවිසුම, ඉහළ විවෘත ප්‍රදේශය (roof terrace ) *************- භූමි සැකසුම් සහිත උද්‍යානය , ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1706334536[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=5]"මෙම KMTT ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර්ථය වන්නේ මහනුවර නගරයේ තැන් තැන්වල ස්ථාපිත කර ඇති තාවකාලික බස් රථ පර්යන්ත සියල්ලම මහනුවර දුම්රිය ස්ථානයට යාබදව පිහිටා ඇති පැරණි ගුඩ්ෂෙඩ් බස් රථ පර්යන්තයේදී එකම වහලක් යටට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවාවන් ලබා ගැනීම සඳහා මගින් අනවශ්‍ය ලෙස නගරයේ වීදි අතර ගමන් කිරීම අවම කිරීමය. සිරිමාවෝ බණ්ඩාරනායක මාවත සහ විලියම් ගොපල්ලව මාවත ඒකාබද්ධ කරමින් මීටර් 200 ක් පමණ දිගකින් ඉදිකරන ගුවන් පාලම මඟින් මහනුවර මහ රෝහල සහ දුම්රිය ස්ථානය කරා යන මගීන්ට ඉතා කෙටි වේලාවක් තුල පහසුවෙන් ගමන් කිරීමට හැකි වේ. මීට අමතරව පර්යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර්ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇල කොටසද මෙම සංවර්ධන ක්‍රියාවලිය තුල ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.එමඟින් දිනකට ගමනාන්ත 193ක් වෙත බස් ගමන් වාර 5000 සහ මඟීන් 330000 හැසිරවීම මෙහි අරමුණයි. මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 69.33 ක ණය මූල්‍ය අනුග්‍රහය ලෝක බැංකුව මගින් ලබා දී ඇත. ව්‍යාපෘතියේ සමස්ථ කළමනාකරණය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනා කරණ ඒකකය මගින් සිදු කෙරේ. ව්‍යාපෘතිය 2024 ජනවාරි ආරම්භ කර 2026 දෙසැම්බර් නිම කිරීමට නියමිතයි. ප්‍රධාන සංරචකයන් 05 ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය යටතේ මහල් තුනකින් යුත් ප්‍රධාන බස් පර්යන්ත ගොඩනැගිල්ල, KMTT ප්‍රධාන ගොඩනැගිල්ල, බස් රථ නතර කිරීමේ ගොඩනැගිල්ල, කඩ සාප්පු සහිත මගී පිවිසුම් ARCADE ගොඩනැගිල්ල, මගී ගුවන් පාලම සහ මැද ඇළ ප්‍රතිසංස්කරණය සිදු කිරීමට සැලසුම් කර ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වැඩීම භුමි ප්‍රමාණයක් බලපෑමට ලක්වනුයේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වන අතර දුම්රිය සේවකයින්ගේ වාසස්ථාන ද කඩා ඉවත් කිරීමට සිදුවේ. ඒ වෙනුවෙන් ඔවුනට තාවකාලික වාසස්ථාන ලබා දීමටත් තට්ටු 7කින් යුත් ගොඩනැගිල්ලක් සකස් කර ඔවුන් ස්ථිර වශයෙන්ම නැවත පදිංචි කිරීමට නියමිතය."[/SIZE] [img]https://i.imgur.com/41pfHku.jpeg[/img] [img]https://i.imgur.com/63LxdCk.jpeg[/img] [MEDIA=facebook]bandulagunawardena.official/posts/902633287903995[/MEDIA] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1706354019[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom