Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක්

(අජන්ත කුමාර අගලකඩ)

ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ජීවන වියදම ඉහළ යාමට සියයට 60 ක් බලපා ඇත්තේ සහල් සහ පොල් මිල බව එම කැබිනට් රැස්වීමේදි ඇමැතිවරුන් පෙන්වා දී

ඇත.පොල් මිල සියයට 33 කින්ද සහල් මිල සියයට 27 කින්ද ජීවන වියදම ඉහළ යාමට බලපා ඇති බව එහිදී අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් සහ පොල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

ජීවන වියදම ඉහළ යාම පිළිබඳව කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ජීවන වියදම පාලනය සඳහා සහල් ආනයනය කර

වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සතොසට දැනුම් දුන්නද සතොස එම කාර්යය නිවැරදිව සිදුකර නැති බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට්

රැස්වීමේදී ප්‍රකාශ කළ බවද වාර්තාවේ.

ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති රිෂාද් බදියුදින් මහතා සතොසට සහල් ගෙන්වීමට මුදල් අමාත්‍යාංශය මුදල් නොදුන් බවට චෝදනා කර ඇතැයි ද වාර්තාවේ.

ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සහල් ආනයනය සඳහා තිබෙන සියලූ බාධක ඉවත් කර සහල් ආනයනය සඳහා ඉඩ

දෙන්නැයි උපදෙස් දී ඇත.

මේ අතර පොල් මද ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මේ අතර පොල් තෙල් නිෂ්පාදනය කර අපනයනය කරන ව්‍යාපාරිකයින්ට ආනයනය

කරනු ලබන පොල් මද ලබාදී ඔවුන් සතු පොල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමටද එහිදී තීරණය වී තිබේ.

[QUOTE="thinking_guy, post: 22578698, member: 351690"] [SIZE="5"][B][U]හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක්[/U][/B][/SIZE] (අජන්ත කුමාර අගලකඩ) [SIZE="4"]ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. ජීවන වියදම ඉහළ යාමට සියයට 60 ක් බලපා ඇත්තේ සහල් සහ පොල් මිල බව එම කැබිනට් රැස්වීමේදි ඇමැතිවරුන් පෙන්වා දී ඇත.පොල් මිල සියයට 33 කින්ද සහල් මිල සියයට 27 කින්ද ජීවන වියදම ඉහළ යාමට බලපා ඇති බව එහිදී අනාවරණය වී තිබේ. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් සහ පොල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත. ජීවන වියදම ඉහළ යාම පිළිබඳව කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ජීවන වියදම පාලනය සඳහා සහල් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සතොසට දැනුම් දුන්නද සතොස එම කාර්යය නිවැරදිව සිදුකර නැති බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බවද වාර්තාවේ. ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති රිෂාද් බදියුදින් මහතා සතොසට සහල් ගෙන්වීමට මුදල් අමාත්‍යාංශය මුදල් නොදුන් බවට චෝදනා කර ඇතැයි ද වාර්තාවේ. ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සහල් ආනයනය සඳහා තිබෙන සියලූ බාධක ඉවත් කර සහල් ආනයනය සඳහා ඉඩ දෙන්නැයි උපදෙස් දී ඇත. මේ අතර පොල් මද ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මේ අතර පොල් තෙල් නිෂ්පාදනය කර අපනයනය කරන ව්‍යාපාරිකයින්ට ආනයනය කරනු ලබන පොල් මද ලබාදී ඔවුන් සතු පොල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමටද එහිදී තීරණය වී තිබේ.[/SIZE] [URL="http://www.lankadeepa.lk/latest_news/%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A---%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-521204"][IMG]http://www.lankadeepa.lk/assets/images/logo-new.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom