Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සංවේගයෙන්_දැනුම්දීමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවේගයෙන්_දැනුම්දීමයි

Dilum Dissanayake

සංවේගයෙන් ඔබ ගැන මතකය අවදි කරන්න අවසර....

Our Face Book friend,....

දයාබර දිලුම්,

Dilum Dissanayake

"අද ඔබේ සුසුම් පොද අප අතරින් වා තලයට මුසු වී හමාරයි"

"පැන් තුඩට වාරුව දී ඉලන්දාරියා නමින් අකුරු හැඩ තල කැපු ඔබේ හදවතේ උනුහුම වියකී හමාරයි"

"පරිගණක උදව් තුලින් ඔබේ දැනුම බෙදා දෙමින් අප අතර ඔබේ දයාබර භුමිකාව සදහටම හමාරයි"

දිලුම්......

ඔබ කොහේ හරි ඉදලා බලාගෙන ඉන්නවා ඇති

ඔබට මතකද ඔබ රෝහලට යන්න කලින් ඔබ අවසන් මිනිත්තු දහයේ රැදිලා සිටියේ මාත් එක්ක මුණූ පොතේ කතාබහක

ඔබ රෝගාතුර ඉලන්දාරියා බව මට ඒ මොහොතේ ඔබ මට කියන තුරු දැනගෙන හිටියේ නැහැ

මම දැනගෙන හිටියේ පරිගණක උදව් තුල ක්රියාකාරි දිදුම් සොයුරා ලෙස විතරයි

මම ඒ බව කියන කොට ඔබ සිනාසුනා

"කැලුම් ඉක්මනට සනිපවෙලා මම එන්නම්.... මගේ ඔලුවේ ගෙඩියක් තියනවාලු.. පොඩි ඔපරේශන් එකක්

මම සනිප වෙලා ඉක්මනට ඔයාලා අතරට එනවා කැලුම්"

ඒ ඔබේ වචන

මම ඔබට මගේ අංකය දුන්නා

ඒත් ඔන අහිංසකව හිනාවෙලා මට කිව්වේ

"කැලුම් මට කෝල් කරන්න බැරි වෙයි...

කතා කරන්න හොද නැහැනේ

මම ඔයාට මැසේජ් කරන්නම්....."

ඒත් දෙවියනේ..

අද මැසේජ් කරන්න බලාගෙන හිට්ය ඔබේ ඇගිලි තුඩු සදහටම ගල් වෙලා

අපිව බලන්න අපට උදව් කරන්න බලාගෙන හිටපු ඔබේ ඇස් සදහටම පියවෙලා

රෝහලේ ඔබේ සිතින් මැවිනු දහසක් සිතුවිලි අකුරු කරන්න කලින්ම මියදිලා

දිලුම් ඔබත් සමගම

ඔබ මට ආපසු එන බව නොකියා ගියානම් වේදනාවක් විදින්නේ නැහැ නේද

අද මම ඔබ වෙනුවෙන්

නිවන් සුව පතන්න මට බැහැ

දිලුම් ඔබ තවමත් පරිගණක උදව් තුල සිටිනවා වගේ මට දැනේනවා

පරිගණක උදව් Face Book සියලු සාමාජිකයන් වෙනුවෙන්

මම

කැලුම් විජේවර්ධන_______

Meka FB -Kelum gen Uputananna ladi

http://www.facebook.com/home.php?sk=group_197668513581365&ap=1

[QUOTE="upulcla, post: 10161752, member: 138686"] [b]සංවේගයෙන්_දැනුම්දීමයි[/b] [FONT="Georgia"][SIZE="5"][COLOR="Red"][B] Dilum Dissanayake[/B][/COLOR][/SIZE][/FONT] [IMG]http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/173342_100001147325723_1790263_s.jpg[/IMG] [SIZE="4"][B][COLOR="DarkGreen"]සංවේගයෙන් ඔබ ගැන මතකය අවදි කරන්න අවසර.... Our Face Book friend,.... දයාබර දිලුම්, [COLOR="Olive"][B][URL="http://www.facebook.com/profile.php?id=100001147325723"]Dilum Dissanayake[/URL][/B][/COLOR] "අද ඔබේ සුසුම් පොද අප අතරින් වා තලයට මුසු වී හමාරයි" "පැන් තුඩට වාරුව දී ඉලන්දාරියා නමින් අකුරු හැඩ තල කැපු ඔබේ හදවතේ උනුහුම වියකී හමාරයි" "පරිගණක උදව් තුලින් ඔබේ දැනුම බෙදා දෙමින් අප අතර ඔබේ දයාබර භුමිකාව සදහටම හමාරයි" දිලුම්...... ඔබ කොහේ හරි ඉදලා බලාගෙන ඉන්නවා ඇති ඔබට මතකද ඔබ රෝහලට යන්න කලින් ඔබ අවසන් මිනිත්තු දහයේ රැදිලා සිටියේ මාත් එක්ක මුණූ පොතේ කතාබහක ඔබ රෝගාතුර ඉලන්දාරියා බව මට ඒ මොහොතේ ඔබ මට කියන තුරු දැනගෙන හිටියේ නැහැ මම දැනගෙන හිටියේ පරිගණක උදව් තුල ක්රියාකාරි දිදුම් සොයුරා ලෙස විතරයි ______________________________ මම ඒ බව කියන කොට ඔබ සිනාසුනා "කැලුම් ඉක්මනට සනිපවෙලා මම එන්නම්.... මගේ ඔලුවේ ගෙඩියක් තියනවාලු.. පොඩි ඔපරේශන් එකක් මම සනිප වෙලා ඉක්මනට ඔයාලා අතරට එනවා කැලුම්" ඒ ඔබේ වචන මම ඔබට මගේ අංකය දුන්නා ඒත් ඔන අහිංසකව හිනාවෙලා මට කිව්වේ "කැලුම් මට කෝල් කරන්න බැරි වෙයි... කතා කරන්න හොද නැහැනේ මම ඔයාට මැසේජ් කරන්නම්....." _______________________________ ඒත් දෙවියනේ.. අද මැසේජ් කරන්න බලාගෙන හිට්ය ඔබේ ඇගිලි තුඩු සදහටම ගල් වෙලා අපිව බලන්න අපට උදව් කරන්න බලාගෙන හිටපු ඔබේ ඇස් සදහටම පියවෙලා රෝහලේ ඔබේ සිතින් මැවිනු දහසක් සිතුවිලි අකුරු කරන්න කලින්ම මියදිලා දිලුම් ඔබත් සමගම ඔබ මට ආපසු එන බව නොකියා ගියානම් වේදනාවක් විදින්නේ නැහැ නේද අද මම ඔබ වෙනුවෙන් නිවන් සුව පතන්න මට බැහැ දිලුම් ඔබ තවමත් පරිගණක උදව් තුල සිටිනවා වගේ මට දැනේනවා පරිගණක උදව් Face Book සියලු සාමාජිකයන් වෙනුවෙන් මම කැලුම් විජේවර්ධන_______[/COLOR][/B][/SIZE] Meka FB -Kelum gen Uputananna ladi [SIZE="5"][FONT="Century Gothic"][B][COLOR="Blue"][URL="http://www.facebook.com/home.php?sk=group_197668513581365&ap=1"]http://www.facebook.com/home.php?sk=group_197668513581365&ap=1[/URL][/COLOR][/B][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom