Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවේදි_හෙල්මට්_ලංකාවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවේදි_හෙල්මට්_ලංකාවෙන්

I HELMET

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා.

සන්නිවේදන දැවැන්තයකු වන Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්වේ.

Ganindu Nanayakkara

මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවදින ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක.

iHelmet Device

මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

ගනිඳු සිය නිර්මාණය පිළිබඳව පවසා සිටියේ “මේ උපකරණය නිර්මාණය කර ඇත්තේ ලාභදායීව කොටස් වශයෙන් සම්බන්ධ කර ඇති ආකාරයටයි. ඒ නිසාවෙන් පාරිභෝගිකයින්ට ලාබදායී මිලකට තෝරාගැනීම් රැසකින් මේ උපකරණය ලබාගැනීමට හැකියාන තිබෙනවා. මිලෙන් අඩුවීම හරහා අති විශාල මෝටර් සයිකල්කරුවන් පිරිසක් සිටින ආසියාතික රටවලට පවා මේ නිර්මාණය ව්‍යාප්තකළ හැකියි.”

මෙවර මෙම තරඟය සඳහා 1400කට අධික තරඟකරුවන් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය Dec 9 වන දා සැන් ෆ්රැන්සිස්කෝ හීදී පැවැත්වේ. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියකයක (රුපියල් කෝටි 14ක) ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක බැගිනුත් ත්‍යාග පිරිනැමෙනු ඇති.

ශ්‍රිලාංකිකයෙකු වශයෙන් ඔහුට සුභපැතුම් එක්කරන්න ඔබටත් ආරාධනා....

[QUOTE="r runner, post: 19310172, member: 534687"] [b]සංවේදි_හෙල්මට්_ලංකාවෙන්[/b] [CENTER][SIZE=5][URL="http://techguru.lk/wp-content/uploads/2015/11/Ihelmet.png"][IMG]http://techguru.lk/wp-content/uploads/2015/11/Ihelmet-696x391.png[/IMG][/URL][/SIZE] [SIZE=5][FONT=Comic Sans MS][SIZE=6][COLOR=Blue]I HELMET[/COLOR][/SIZE][/FONT] [/SIZE] [SIZE=5][FONT=Comic Sans MS][COLOR=Blue]Verizon[/COLOR][/FONT][COLOR=Blue] [/COLOR]සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ඇමරිකානු ඩොලර් මිලියනයක ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ලාංකික තරුණයෙක් තරඟවදිනවා.[/SIZE] [SIZE=5]සන්නිවේදන දැවැන්තයකු වන [FONT=Comic Sans MS][COLOR=Blue]Verizon[/COLOR][/FONT] සමාගමේ [FONT=Comic Sans MS][URL="http://www.verizon.com/about/portal/powerful-answers/"]Powerful Answers Award[/URL][/FONT] තරඟය [FONT=Comic Sans MS][COLOR=Blue]Emergency[/COLOR] [COLOR=Blue]Response[/COLOR] [/FONT](ආපදා කළමණාකරණය), [FONT=Comic Sans MS]T[COLOR=Blue]he Internet of Things[/COLOR] [/FONT](අන්තර්ජාල සේවා) හා [FONT=Comic Sans MS][COLOR=Blue]Transportation[/COLOR][/FONT] (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්වේ.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][URL="http://techguru.lk/wp-content/uploads/2015/11/Ganindu.png"][IMG]http://techguru.lk/wp-content/uploads/2015/11/Ganindu-150x150.png[/IMG][/URL][/SIZE][SIZE=5][FONT=Comic Sans MS][COLOR=Blue]Ganindu Nanayakkara[/COLOR][/FONT] [/SIZE] [SIZE=5]මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවදින [URL="https://www.linkedin.com/in/ganindun"]ගනිඳු නානායක්කාර[/URL] මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ [URL="http://ganindu100.wix.com/ihelmet"]iHelmet[/URL] නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී. මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][URL="http://techguru.lk/wp-content/uploads/2015/11/iHelmetDevice.jpeg"][IMG]http://techguru.lk/wp-content/uploads/2015/11/iHelmetDevice.jpeg[/IMG][/URL][/SIZE][SIZE=5] [FONT=Comic Sans MS][COLOR=Blue]iHelmet Device[/COLOR][/FONT][/SIZE] [SIZE=5]මේ උපකරණය හා [FONT=Comic Sans MS][COLOR=Blue]Smart Phone app[/COLOR][/FONT] එක සමඟ හෙල්මටයක මිල [FONT=Comic Sans MS][COLOR=Blue]$115[/COLOR][/FONT]ක් පමණ වන අතර උපකරණය හා [FONT=Comic Sans MS][COLOR=Blue]Smart Phone app[/COLOR][/FONT] එක පමණක් [FONT=Comic Sans MS][COLOR=Blue]$75[/COLOR][/FONT]ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.[/SIZE] [SIZE=5]ගනිඳු සිය නිර්මාණය පිළිබඳව පවසා සිටියේ “මේ උපකරණය නිර්මාණය කර ඇත්තේ ලාභදායීව කොටස් වශයෙන් සම්බන්ධ කර ඇති ආකාරයටයි. ඒ නිසාවෙන් පාරිභෝගිකයින්ට ලාබදායී මිලකට තෝරාගැනීම් රැසකින් මේ උපකරණය ලබාගැනීමට හැකියාන තිබෙනවා. මිලෙන් අඩුවීම හරහා අති විශාල මෝටර් සයිකල්කරුවන් පිරිසක් සිටින ආසියාතික රටවලට පවා මේ නිර්මාණය ව්‍යාප්තකළ හැකියි.”[/SIZE] [SIZE=5]මෙවර මෙම තරඟය සඳහා [COLOR=Blue]1400[/COLOR]කට අධික තරඟකරුවන් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය [COLOR=Blue]Dec 9[/COLOR] වන දා සැන් ෆ්රැන්සිස්කෝ හීදී පැවැත්වේ. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියකයක ([COLOR=Red]රුපියල් කෝටි 14ක[/COLOR]:yes:) ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා [COLOR=Blue]$500000[/COLOR] කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් [COLOR=Blue]250000[/COLOR]ක බැගිනුත් ත්‍යාග පිරිනැමෙනු ඇති.[/SIZE] [/CENTER] [LEFT][SIZE=5][SIZE=6][COLOR=Red]ශ්‍රිලාංකිකයෙකු වශයෙන් ඔහුට සුභපැතුම් එක්කරන්න ඔබටත් ආරාධනා.... :yes::yes::yes::yes:[/COLOR][/SIZE] [/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom