Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවේදී_සත්‍ය_කතාවක්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංවේදී_සත්‍ය_කතාවක්..

ඇදුරන් (විශේෂයෙන් සරසවි) යනු 'බෝඩ් එකට' උගන්වා යන, සිසුන්ගේ සිතුම් පැතුම් කිසිදා ස්ඵර්ශ නොකරන, මුදල් මත්තේම නැහෙන අසංවේදී නරුමයන් යයි සිතා සිටින අය කරුණාකර මෙය කියවන්න.

දේශන ශාලාවේ සිටි සියගණනක් වූ සිසුන් අතුරින් එක් කඩවසම් පිරිමි ළමයෙක් ළඟ මගේ අවධානය රැදුනා…

Multimedia තිරයේ සිදුවන වෙනස් කම් වලට ඔහු දැක්වූයේ එපමණ හොඳ ප්‍රතිචාර නොවෙන අතරම ඊට වඩා ඔහුට වැදගත් වුනේ දේශනය record කර ගැනීමයි.

දේශනය අවසන් වුනාට පස්සේ ඔහු සිය පෙම්වතියත් සමග විත් මා මුනගැසුනා. ඔහු මගෙන් ඉල්ලා සිටියේ දේශනයේ විද්‍යුත් පිටපත (soft-copies).

ඒ කුමකටදැය් මා විමසූ විට ඔහු කීවේ එය text-2-voice software 1ක් මගින් audio බවට හරවාගෙන සවන්දෙන බවක්.

ඔහු විෂේශයි කියලා දැන් හොඳටම විශ්වාසයි නේද?…ඒත්..ඉගෙනීමට තියෙන අසාමාන්‍ය උනන්ඳුවට වඩා තවත් විෂේශත්වයක් ඔහුට තිබුනා…

ඔහුගේ දෑසම අන්ධයි…..!!

එවෙලේ මා ළඟ එය (soft-copy) නොතිබූ නිසා staff room 1කේ දී මා හමුවන ලෙසට මා දැනුම් දුන්නා.

ඔහු සිය පෙම්වතියත් සමග විත් මා staff room 1 දී යළි මුනගැසුනා. මම විස්තර ඇහුවා හිත නොරිදෙන විදියට…..

ඔහු අන්ධ වෙලා තියෙන්නේ මීට මාස කීපයකට කලින් (විශ්වවිද්‍යාලයේ පළමු වසරටත් පසු )…

ඔහු කියනවා ඔහු මේ විෂයට හා මගේ දේශනයට ඉතා තදින් ඇලුම් කරන අතර ඔහුට මේ විෂය ඉතා හොඳින් ඉගෙන ගැනීමට අවශ්‍ය බව…

Record කරගත් මගේ දේශනයට නැවත නැවතත් සවන් දෙන බව ඔහු කියනවා….

හිතන්න….Computer Screen 1 නොපෙනෙන කෙනෙක් ඒක ඉගෙන ගන්න කොයිතරම් නම් ධෛර්යයක් ඕනෙද කියලා……

තවත් සංවේදී අතුරු කතාවක් තියෙනවා..

ඔහුගේ පෙම්වතිය ඔහු අන්ධ වීමට කලින් හමුවූ කෙනෙක්. ඇය ඔහුට කණවැල අල්ලන්නේ හරිම ආදරෙන්..

අද ඔහු අත්සන් කරනකොට ඇය පොඩි ළමයෙකුට ලියන්න පුරුදු කරන අම්මා කෙනෙක් වගේ ඔහුට උදවු කලේ. එවෙලේ මම ඉතාම හැඟීම් බර උනා..

ඒ වගේ උතුම් චරිත මම දැකලා තිබුනේ media වලින් විතරයි….

මම ඔහු වෙනුවෙන් මට හැකි උපරිමයෙන් උදවු කරනවා…අද ඔහු වෙනුවෙන් විශේෂ සටහන් මම හදන්න පටන් ගත්තා…..

මගෙන් වෙන්න ඕනෙ යුතුකම් ගැන මම අද ඉතාම තෘප්තිමත්..

ඉගැන්වීමෙන් ලබන තෘප්තිය මට වෙන කිසිම දෙයකින් ලබන්න බෑ කියන එක මම තේරුම් ගත්තා.

මගේ අම්මා තාත්තා (ඒ දෙන්නම ගුරුවරු), ගුරු දෙවියන් ගැන මට දැන් තියෙන්නේ පෙරටත් වඩා ලොකු ආදරයක් සහ ගෞරවයක්…

ආදරණීය සිසු දෙපල….ඔබට හදවතින්ම සුභ පතනවා…බුදු සරණයි….

2011.12.01 විශ්වවිද්‍යාලයේදීය.

පසු කතාව.

2012.05.09 වන දින මම විශ්වවිද්‍යාලයට සමු දුන්නෙමි. එදින උදේ දේශනයේදී ඒ බව සිසුන්ට දැනුම් දෙනවිට මට හැඬුම් ආවේය. ඒ තරමටම මා විශ්වවිද්‍යාලයට ආදරය කළ නිසා විය යුතුය. කෙසේ වෙතත් මා සහෝදර ආචාර්ය මණ්ඩලය සාදයක් සංවිධානය කර ඇති බව දැනුම් දෙනු ලැබුනු හෙයින් දේශනය අවසන් වූ වහාම මට සිසුනට සමු දෙන්නට සිදු විය.

මා සමුගැනීමේ සාදය අවසන් වී යළි පැමිණෙන විට වසා දමා ඇති ආචාර්යවරුන්ගේ විවේකාගාරය ඉදිරිපිට ඔහු සිටගෙන සිටියේය. මම ඔහුගේ අතින් අල්ලා ගතිමි.

"සර්...මගෙන් පොඩි සිහිවටනයක්. මේක එච්චර වටින්නේ නම් නෑ...".

මා කීවේ මෙපමණකි.

"දරුවෝ, වටින්නේ මේකෙ රුපියල් වලින් කියන වටිනාකම නෙවෙයි. දෙන කෙනාගේ හදවතයි."

මා ලැබූ තිළිණ අතුරින් ලද වටිනාම සහ සදා අමරණීය මතකයන් රැගෙන යන සිහිවටනය එම සරල යතුරු රඳවනයයි. අදටත් එය සුරැකිව මා සතුව ඇත.

ආදරණීය මිතුරු මිතුරියන්ට සමුදී ගේට්ටුවෙන් පිටතට පැමිණ අවසන් වරටත් මම හැරී බැලුවෙමි. '_____ විශ්වවිද්‍යාලය' යන නාම පුවරුව බොඳවූ දෑස් තුළින් දුටිමි.

හදවතට දැනුණු සංවේදී කතාවක් නිසයි දැන්මේ..

උපුටා ගත්තේ මෙතනින්: http://www.sanwedi.blogspot.com/2012/08/blog-post_7617.html

[QUOTE="raveenrdk, post: 17013855, member: 145449"] [b]සංවේදී_සත්‍ය_කතාවක්..[/b] [FONT="Comic Sans MS"][SIZE="4"][COLOR="Navy"]ඇදුරන් (විශේෂයෙන් සරසවි) යනු 'බෝඩ් එකට' උගන්වා යන, සිසුන්ගේ සිතුම් පැතුම් කිසිදා ස්ඵර්ශ නොකරන, මුදල් මත්තේම නැහෙන අසංවේදී නරුමයන් යයි සිතා සිටින අය කරුණාකර මෙය කියවන්න. දේශන ශාලාවේ සිටි සියගණනක් වූ සිසුන් අතුරින් එක් කඩවසම් පිරිමි ළමයෙක් ළඟ මගේ අවධානය රැදුනා… Multimedia තිරයේ සිදුවන වෙනස් කම් වලට ඔහු දැක්වූයේ එපමණ හොඳ ප්‍රතිචාර නොවෙන අතරම ඊට වඩා ඔහුට වැදගත් වුනේ දේශනය record කර ගැනීමයි. දේශනය අවසන් වුනාට පස්සේ ඔහු සිය පෙම්වතියත් සමග විත් මා මුනගැසුනා. ඔහු මගෙන් ඉල්ලා සිටියේ දේශනයේ විද්‍යුත් පිටපත (soft-copies). ඒ කුමකටදැය් මා විමසූ විට ඔහු කීවේ එය text-2-voice software 1ක් මගින් audio බවට හරවාගෙන සවන්දෙන බවක්. ඔහු විෂේශයි කියලා දැන් හොඳටම විශ්වාසයි නේද?…ඒත්..ඉගෙනීමට තියෙන අසාමාන්‍ය උනන්ඳුවට වඩා තවත් විෂේශත්වයක් ඔහුට තිබුනා… ඔහුගේ දෑසම අන්ධයි…..!! එවෙලේ මා ළඟ එය (soft-copy) නොතිබූ නිසා staff room 1කේ දී මා හමුවන ලෙසට මා දැනුම් දුන්නා. ඔහු සිය පෙම්වතියත් සමග විත් මා staff room 1 දී යළි මුනගැසුනා. මම විස්තර ඇහුවා හිත නොරිදෙන විදියට….. ඔහු අන්ධ වෙලා තියෙන්නේ මීට මාස කීපයකට කලින් (විශ්වවිද්‍යාලයේ පළමු වසරටත් පසු )… ඔහු කියනවා ඔහු මේ විෂයට හා මගේ දේශනයට ඉතා තදින් ඇලුම් කරන අතර ඔහුට මේ විෂය ඉතා හොඳින් ඉගෙන ගැනීමට අවශ්‍ය බව… Record කරගත් මගේ දේශනයට නැවත නැවතත් සවන් දෙන බව ඔහු කියනවා…. හිතන්න….Computer Screen 1 නොපෙනෙන කෙනෙක් ඒක ඉගෙන ගන්න කොයිතරම් නම් ධෛර්යයක් ඕනෙද කියලා…… තවත් සංවේදී අතුරු කතාවක් තියෙනවා.. ඔහුගේ පෙම්වතිය ඔහු අන්ධ වීමට කලින් හමුවූ කෙනෙක්. ඇය ඔහුට කණවැල අල්ලන්නේ හරිම ආදරෙන්.. අද ඔහු අත්සන් කරනකොට ඇය පොඩි ළමයෙකුට ලියන්න පුරුදු කරන අම්මා කෙනෙක් වගේ ඔහුට උදවු කලේ. එවෙලේ මම ඉතාම හැඟීම් බර උනා.. ඒ වගේ උතුම් චරිත මම දැකලා තිබුනේ media වලින් විතරයි…. මම ඔහු වෙනුවෙන් මට හැකි උපරිමයෙන් උදවු කරනවා…අද ඔහු වෙනුවෙන් විශේෂ සටහන් මම හදන්න පටන් ගත්තා….. මගෙන් වෙන්න ඕනෙ යුතුකම් ගැන මම අද ඉතාම තෘප්තිමත්.. ඉගැන්වීමෙන් ලබන තෘප්තිය මට වෙන කිසිම දෙයකින් ලබන්න බෑ කියන එක මම තේරුම් ගත්තා. මගේ අම්මා තාත්තා (ඒ දෙන්නම ගුරුවරු), ගුරු දෙවියන් ගැන මට දැන් තියෙන්නේ පෙරටත් වඩා ලොකු ආදරයක් සහ ගෞරවයක්… ආදරණීය සිසු දෙපල….ඔබට හදවතින්ම සුභ පතනවා…බුදු සරණයි…. 2011.12.01 විශ්වවිද්‍යාලයේදීය. පසු කතාව. 2012.05.09 වන දින මම විශ්වවිද්‍යාලයට සමු දුන්නෙමි. එදින උදේ දේශනයේදී ඒ බව සිසුන්ට දැනුම් දෙනවිට මට හැඬුම් ආවේය. ඒ තරමටම මා විශ්වවිද්‍යාලයට ආදරය කළ නිසා විය යුතුය. කෙසේ වෙතත් මා සහෝදර ආචාර්ය මණ්ඩලය සාදයක් සංවිධානය කර ඇති බව දැනුම් දෙනු ලැබුනු හෙයින් දේශනය අවසන් වූ වහාම මට සිසුනට සමු දෙන්නට සිදු විය. මා සමුගැනීමේ සාදය අවසන් වී යළි පැමිණෙන විට වසා දමා ඇති ආචාර්යවරුන්ගේ විවේකාගාරය ඉදිරිපිට ඔහු සිටගෙන සිටියේය. මම ඔහුගේ අතින් අල්ලා ගතිමි. "සර්...මගෙන් පොඩි සිහිවටනයක්. මේක එච්චර වටින්නේ නම් නෑ...". මා කීවේ මෙපමණකි.[/COLOR] [COLOR="Red"]"දරුවෝ, වටින්නේ මේකෙ රුපියල් වලින් කියන වටිනාකම නෙවෙයි. දෙන කෙනාගේ හදවතයි." [/COLOR] [COLOR="navy"]මා ලැබූ තිළිණ අතුරින් ලද වටිනාම සහ සදා අමරණීය මතකයන් රැගෙන යන සිහිවටනය එම සරල යතුරු රඳවනයයි. අදටත් එය සුරැකිව මා සතුව ඇත. ආදරණීය මිතුරු මිතුරියන්ට සමුදී ගේට්ටුවෙන් පිටතට පැමිණ අවසන් වරටත් මම හැරී බැලුවෙමි. '_____ විශ්වවිද්‍යාලය' යන නාම පුවරුව බොඳවූ දෑස් තුළින් දුටිමි.[/COLOR][/SIZE][/FONT] [COLOR="Navy"][SIZE="4"][FONT="Comic Sans MS"]හදවතට දැනුණු සංවේදී කතාවක් නිසයි දැන්මේ.. උපුටා ගත්තේ මෙතනින්: [url]http://www.sanwedi.blogspot.com/2012/08/blog-post_7617.html[/url][/FONT][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom