Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංසර්ගයේ වාසි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසර්ගයේ වාසි

අපේ එළකිරි අයියල ...මල්ලිලා උදේ ඉඳන් හවස් වෙනතුරු හිතන්නේ..කොහොමද ලිංගික කටයුත්තක් set කරගන්නේ කියලනේ ?

ඉතින් ඔය සංසර්ගයේ නිතරම යෙදීමෙන් තියන වාසි මොනවද කියල හිතල බැලුවද?

1. සංසර්යෙදී වේදනා ව අඩුකරන හෝර්මෝන නිකුත් කරනවා

Endorphins තමයි..අපේ ශරිරයේ ස්වබාවික වේදනා නාශකය.සංසර්ගයේදී Endorphins නිකුත් කිරිඉම මගින් ශරීරයේ

තියන අපහසුතා මග හරවනවා.ඔලුවේ කැක්කුම සමයනය කිරීමේ සිට විවිද අපහසුතා මග හැරවීමට සංසර්ගයට පුළුවන් .

මෙයට මුලික හේතුව Endorphins සහ neurotransmitter serotonin.

2. කැලරි දහනය

සාමාන්‍ය මිනිත්තු 30 ක සංසර්ගයකින් අයියල ,මල්ලිලා කැලරි 101 ද අක්කල, නංගිලා කැලරි 69 ක් පුච්චනවා.

ඒ කියන්නේ 4.2 cal සහ 3.1 cal එක මිනිත්තුවකට....ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මේක වැඩිකරගන්න විවිද වර්ගයේ positions වලට සෙල්ලම දාල..

තව විස්තර මෙන්න ලින්ක් එක - - https://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0079342

3.ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි දියුණු කරයි

Psychology Report ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි කරනවා, සතියකට වරක් ලිංගිකව හැසිරුණු ශිෂ්‍යයින්ට රෝගාබාධ සඳහා සටන් වැදීමේදී

අත්‍යවශ්‍ය ප්‍රතිශක්තිකරණ ඉහළ මට්ටමක තිබී ඇති බව.ලිංගිකව හැසිරුණු අයගේ ප්‍රතිශක්තිකරණ ලිංගික හැසුරුනේ නැති අයට වඩා 30% ක් වැඩියි.

තව විස්තර මෙන්න ලින්ක් එක -https://journals.sagepub.com/doi/10.2466/pr0.94.3.839-844

4. හොඳ හෘද සෞක්යකට

හෘදය exercise කරන ඕනෑම ක්‍රියා කාරී කමක් හෘද සෞක්යකට මග පාදනවා.එහෙත් ප්රතිලාභ රඳා පවතින්නේ කෙතරම් දැඩිව ඔබ කරනවද යන්න මතයි..

ඉතින් මට පුළුවන් කියන්න විතරයි...කරන එක..??

සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවලියේදී ඇති වන Peak Heart රාටේ එක පඩි පෙළේ ඇවිදීමෙට සමාන වෙනවා ඒවගේම සාමාන්‍ය නිර්දේශය වෙන්නේ

සතියකට මිනිත්තු 150 ක් පමණ මධ්‍යස්ථව excecise කිරීම.දැන් ඕගොල්ලෝ ගණන් හදාගන්න හොඳේ.

5.ආතතිය සමනය කිරීම

ලිංගික හැසිරීම් වලදී ඔබේ මොළය Feel Good රසායනික ද්‍රව්‍ය නිපදවනවා වගේම cortisol හෝමෝනයේ අඩු වීමක්ද වෙනවා.

මතක තබා ගන්න හොඳම ප්‍රතිපල ලැබිල තියෙන්නේ සංසර්ගයේ යෙදුනු යට (ස්වයන් වින්දනයේ යෙදුනු අයට නෙමෙයි)

තව විස්තර මෙන්න ලින්ක් එක-https://www.ncbi.nlm.nih.gov/pubmed/15961213

6.පුරස්ථි පිළිකා(Prostate cancer) අවදානම අඩු කරයි

2004 දී BMJ හි ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් පෙනී ගියේ, වැඩිපුර ejaculate වීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවධානම අඩු කිරීමට හේතු වෙනවා කියල.

වයස අවුරුදු 40 ත් 75 ත් අතර පිරිමින් 50,000 ක් අතුරින්, මාසයකට 21 ක් හෝ ඊට වැඩි ejaculate සංඛ්‍යාවක් වාර්තා කළ මිනිසුන්ට පුරස්ථි පිළිකා

ඇති වීමේ ඉඩකඩ මාසයකට 4 -7 වාර්තා කළ අඩු බව වාර්තා වෙලා තියනවා.

7.එය ulcer අවදානම අඩු කරයි.

ප්‍රීතිමත් විවාහය angina(a heart condition), පිරිමින්ගේ stomach ulcers අවදානම අඩු බව පෙන්වා දී තියනවා .ප්‍රීතිමත් විවාහයට හොඳ ලිංගික බැඳීමක් අත්‍යවශ්‍ය සාදකයක් .

තව විස්තර මෙන්න ලින්ක් එක- - https://www.ncbi.nlm.nih.gov/pubmed/798490

8. ඔබගේ රුධිර පීඩනය අඩු කරයි.

2003 වසරේ සිට කරන ලද අධ්‍යයනයකට අනුව,නිතරම එකිනෙකාට තුරුල් කරගන්නවා අයගේ රුධිර පීඩනය අඩු බව හොයාගෙන තියනවා.

තව විස්තර මෙන්න ලින්ක් එක -https://www.ncbi.nlm.nih.gov/pubmed/15206831

9. සුව දායී නින්දකට හොඳ බෙහෙතක්

මෙයට මුලික හේතුව ඔක්සිටොසින් නිදහස් කිරීම.අවගේ ලිංගිකව හැසිරීම් කියන්නේ හොඳ exercise එකක්.ඉතින් exercise කලට පස්සේ ඇතිවන විඩාව තමයි අනෙක් හේතුව.

සංසර්ගයෙන් පස්සේ පිරිමින් ගේ මොලයේ prefrontal cortex එකේ ක්‍රියාකාරිත්වය අඩු කරනවා, මෙය තවත් හේතුවක් .

10.පිරිමින්ට තම හැඟීම් සමඟ වඩා හොඳින් සම්බන්ධ විය හැකිය.

2005 දී, University Medical Center Groningen කල පරීක්ෂණයකින් තමයි මෙය මුලින්ම අද්‍යනය කලේ.මෙහිදී ගැහැණු අයට තමන්ගේ සහකරුව stimulate කරන්න කියල පිරිම්න්ගේ

brain scan කලා. ප්‍රතිඵලය වූයේ posterior insula එකට රුධිර ප්‍රවාහය වැඩි වීම සහ දකුණු amygdala එකට රුධිර ප්‍රවාහය අඩු වීම.Insula එක තමයි චිත්තවේගයන්,

වේදනාව සහ සෙනෙහස process කරන්නේ.

11. මතක ශක්තිය වැඩි කරයි.

සමහර පර්යේෂකයන් නිගමනය කරන්නේ ලිංගික සම්බන්ධතාව මොළයේ සෛල වර්ධනය වීමට ඉවහල් වෙනවා කියලා.

තවත් අය පවසන්නේ එය dopamine හා oxytocin නිසා කියලයි.

තව විස්තර මෙන්න ලින්ක් එක -https://www.businessinsider.com/sex-could-improve-memory-2018-6?r=US&IR=T&_ga=2.253390720.884331500.1550193594-393776192.1548984008

[QUOTE="ElaMalli, post: 24210866, member: 569917"] [SIZE="6"][B][U]සංසර්ගයේ වාසි[/U][/B][/SIZE] [IMG]https://amp.thisisinsider.com/images/5b8d32c63cccd126008b4574-750-562.jpg[/IMG] [SIZE="4"]අපේ එළකිරි අයියල ...මල්ලිලා උදේ ඉඳන් හවස් වෙනතුරු හිතන්නේ..කොහොමද ලිංගික කටයුත්තක් set කරගන්නේ කියලනේ ? ඉතින් ඔය සංසර්ගයේ නිතරම යෙදීමෙන් තියන වාසි මොනවද කියල හිතල බැලුවද? [B][U]1. සංසර්යෙදී වේදනා ව අඩුකරන හෝර්මෝන නිකුත් කරනවා [/U][/B] Endorphins තමයි..අපේ ශරිරයේ ස්වබාවික වේදනා නාශකය.සංසර්ගයේදී Endorphins නිකුත් කිරිඉම මගින් ශරීරයේ තියන අපහසුතා මග හරවනවා.ඔලුවේ කැක්කුම සමයනය කිරීමේ සිට විවිද අපහසුතා මග හැරවීමට සංසර්ගයට පුළුවන් . මෙයට මුලික හේතුව Endorphins සහ neurotransmitter serotonin.[/SIZE] [IMG]https://amp.thisisinsider.com/images/5b8d49be3cccd11e008b4578-750-563.jpg[/IMG] [SIZE="4"][B][U]2. කැලරි දහනය [/U][/B] සාමාන්‍ය මිනිත්තු 30 ක සංසර්ගයකින් අයියල ,මල්ලිලා කැලරි 101 ද අක්කල, නංගිලා කැලරි 69 ක් පුච්චනවා. ඒ කියන්නේ 4.2 cal සහ 3.1 cal එක මිනිත්තුවකට....ඉතින් ඕගොල්ලොන්ට පුළුවන් මේක වැඩිකරගන්න විවිද වර්ගයේ positions වලට සෙල්ලම දාල.. තව විස්තර මෙන්න ලින්ක් එක -[/SIZE] - [URL="https://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0079342"]https://journals.plos.org/plosone/article?id=10.1371/journal.pone.0079342[/URL] [SIZE="4"][B][U]3.ඔබේ ප්‍රතිශක්ති පද්ධතිය වැඩි දියුණු කරයි [/U][/B] Psychology Report ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි කරනවා, සතියකට වරක් ලිංගිකව හැසිරුණු ශිෂ්‍යයින්ට රෝගාබාධ සඳහා සටන් වැදීමේදී අත්‍යවශ්‍ය ප්‍රතිශක්තිකරණ ඉහළ මට්ටමක තිබී ඇති බව.ලිංගිකව හැසිරුණු අයගේ ප්‍රතිශක්තිකරණ ලිංගික හැසුරුනේ නැති අයට වඩා 30% ක් වැඩියි. තව විස්තර මෙන්න ලින්ක් එක -[/SIZE][URL="https://journals.sagepub.com/doi/10.2466/pr0.94.3.839-844"]https://journals.sagepub.com/doi/10.2466/pr0.94.3.839-844[/URL] [SIZE="4"][B][U]4. හොඳ හෘද සෞක්යකට [/U][/B] හෘදය exercise කරන ඕනෑම ක්‍රියා කාරී කමක් හෘද සෞක්යකට මග පාදනවා.එහෙත් ප්රතිලාභ රඳා පවතින්නේ කෙතරම් දැඩිව ඔබ කරනවද යන්න මතයි.. ඉතින් මට පුළුවන් කියන්න විතරයි...කරන එක..?? සාමාන්‍යයෙන් ලිංගික ක්‍රියාවලියේදී ඇති වන Peak Heart රාටේ එක පඩි පෙළේ ඇවිදීමෙට සමාන වෙනවා ඒවගේම සාමාන්‍ය නිර්දේශය වෙන්නේ සතියකට මිනිත්තු 150 ක් පමණ මධ්‍යස්ථව excecise කිරීම.දැන් ඕගොල්ලෝ ගණන් හදාගන්න හොඳේ.[/SIZE] [IMG]https://amp.thisisinsider.com/images/5b8d522a3cccd11c008b457a-750-562.jpg[/IMG] [SIZE="4"][B][U]5.ආතතිය සමනය කිරීම[/U][/B] ලිංගික හැසිරීම් වලදී ඔබේ මොළය Feel Good රසායනික ද්‍රව්‍ය නිපදවනවා වගේම cortisol හෝමෝනයේ අඩු වීමක්ද වෙනවා. මතක තබා ගන්න හොඳම ප්‍රතිපල ලැබිල තියෙන්නේ සංසර්ගයේ යෙදුනු යට (ස්වයන් වින්දනයේ යෙදුනු අයට නෙමෙයි) තව විස්තර මෙන්න ලින්ක් එක-[/SIZE][URL="https://www.ncbi.nlm.nih.gov/pubmed/15961213"]https://www.ncbi.nlm.nih.gov/pubmed/15961213[/URL] [SIZE="4"][B][U]6.පුරස්ථි පිළිකා(Prostate cancer) අවදානම අඩු කරයි[/U][/B] 2004 දී BMJ හි ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් පෙනී ගියේ, වැඩිපුර ejaculate වීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා අවධානම අඩු කිරීමට හේතු වෙනවා කියල. වයස අවුරුදු 40 ත් 75 ත් අතර පිරිමින් 50,000 ක් අතුරින්, මාසයකට 21 ක් හෝ ඊට වැඩි ejaculate සංඛ්‍යාවක් වාර්තා කළ මිනිසුන්ට පුරස්ථි පිළිකා ඇති වීමේ ඉඩකඩ මාසයකට 4 -7 වාර්තා කළ අඩු බව වාර්තා වෙලා තියනවා.[/SIZE] [IMG]https://www.thepatriot.co.zw/wp-content/uploads/2017/10/31-696x522.jpg[/IMG] [SIZE="4"][B][U]7.එය ulcer අවදානම අඩු කරයි[/U].[/B] ප්‍රීතිමත් විවාහය angina(a heart condition), පිරිමින්ගේ stomach ulcers අවදානම අඩු බව පෙන්වා දී තියනවා .ප්‍රීතිමත් විවාහයට හොඳ ලිංගික බැඳීමක් අත්‍යවශ්‍ය සාදකයක් . තව විස්තර මෙන්න ලින්ක් එක-[/SIZE] - [URL="https://www.ncbi.nlm.nih.gov/pubmed/798490"]https://www.ncbi.nlm.nih.gov/pubmed/798490[/URL] [SIZE="4"][B][U]8. ඔබගේ රුධිර පීඩනය අඩු කරයි[/U].[/B] 2003 වසරේ සිට කරන ලද අධ්‍යයනයකට අනුව,නිතරම එකිනෙකාට තුරුල් කරගන්නවා අයගේ රුධිර පීඩනය අඩු බව හොයාගෙන තියනවා. තව විස්තර මෙන්න ලින්ක් එක -[/SIZE][URL="https://www.ncbi.nlm.nih.gov/pubmed/15206831"]https://www.ncbi.nlm.nih.gov/pubmed/15206831[/URL] [SIZE="4"][B][U]9. සුව දායී නින්දකට හොඳ බෙහෙතක්[/U] [/B] මෙයට මුලික හේතුව ඔක්සිටොසින් නිදහස් කිරීම.අවගේ ලිංගිකව හැසිරීම් කියන්නේ හොඳ exercise එකක්.ඉතින් exercise කලට පස්සේ ඇතිවන විඩාව තමයි අනෙක් හේතුව. සංසර්ගයෙන් පස්සේ පිරිමින් ගේ මොලයේ prefrontal cortex එකේ ක්‍රියාකාරිත්වය අඩු කරනවා, මෙය තවත් හේතුවක් . [/SIZE] [SIZE="4"][B][U]10.පිරිමින්ට තම හැඟීම් සමඟ වඩා හොඳින් සම්බන්ධ විය හැකිය.[/U][/B] 2005 දී, University Medical Center Groningen කල පරීක්ෂණයකින් තමයි මෙය මුලින්ම අද්‍යනය කලේ.මෙහිදී ගැහැණු අයට තමන්ගේ සහකරුව stimulate කරන්න කියල පිරිම්න්ගේ brain scan කලා. ප්‍රතිඵලය වූයේ posterior insula එකට රුධිර ප්‍රවාහය වැඩි වීම සහ දකුණු amygdala එකට රුධිර ප්‍රවාහය අඩු වීම.Insula එක තමයි චිත්තවේගයන්, වේදනාව සහ සෙනෙහස process කරන්නේ.[/SIZE] [IMG]https://amp.thisisinsider.com/images/58dbfbc62d9f6f1b008b464b-750-562.jpg[/IMG] [SIZE="4"][B][U]11. මතක ශක්තිය වැඩි කරයි.[/U] [/B] සමහර පර්යේෂකයන් නිගමනය කරන්නේ ලිංගික සම්බන්ධතාව මොළයේ සෛල වර්ධනය වීමට ඉවහල් වෙනවා කියලා. තවත් අය පවසන්නේ එය dopamine හා oxytocin නිසා කියලයි. තව විස්තර මෙන්න ලින්ක් එක -[/SIZE][URL="https://www.businessinsider.com/sex-could-improve-memory-2018-6?r=US&IR=T&_ga=2.253390720.884331500.1550193594-393776192.1548984008"]https://www.businessinsider.com/sex-could-improve-memory-2018-6?r=US&IR=T&_ga=2.253390720.884331500.1550193594-393776192.1548984008[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom