Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංසර්ගයේ සිට කලලය දක්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසර්ගයේ සිට කලලය දක්වා

ගැහැනු දරුවකුගේ මල්වර වීමෙන් පසුවත් පිරිමි දරුවකුගේ නව යොවුන් වියෙන් පසුවත් ලිංගික සක්රීයත්වය ඇරඹෙනවා. මේ කාලයෙන් පසු ගැහැනු දරුවකු ඩිම්බ පිට කිරීමත් පිරිමි දරුවකු ශුක්‍රාණු පිට කිරීමත් ආරම්භ වෙනවා.

මේ මඟින් ඔවුන් දරුවකු බිහිකිරීම සඳහා සුදුසු පරිණත තත්ත්වයක් පෙන්නුම් කරනවා. කෙසේ වුවත් ගැහැනු දරුවකුට දරුවන් ලැබීම සඳහා සුදුසුම වයස වන්නේ අවුරුදු 20න් පසුවයි.

තම වර්ගයා බෝ කිරීමට මූලික වන ජන්මානු සෛල නිෂ්පාදනය පිරිමියාගේ සහ ගැහැනියගේ සිදුවන්නේ එකිනෙකට වෙනස් ආකාරයට ය

[ATTACH]52116[/ATTACH]

ගැහැනිය විසින් තම ජන්මානු සෛල හෙවත් ඩිම්බ ඩිම්බ කෝෂයෙන් මසකට වරක්, මල්වර වීමෙන් පසු එකක් බැගින් නිකුත් කරනවා. එමෙන්ම ඩිම්බ පිට කිරිම ඩිම්බ කොෂ දෙකෙන්ම එකවර සිදුවන්නේ නැහැ. එක් මසකදී එක් ඩිම්බ කෝෂයකින්ද අනෙක් මසදී අනෙක් ඩිම්බ කෝෂයෙන්ද ඩිම්බ මුදා හරිනවා. මෙම ඩිම්බ මුදා හැරීම කාන්තාවක් වයස අවුරුදු 45 -50 අතර කාලයේදී නැවතීම සිදුවෙනවා. මෙය ආර්තවහරණය ලෙස හැඳින්වෙනවා.

කාන්තාවකගේ ඩිම්බ පිටවීමත් (ඩිම්භණීහරණය) සමඟ, ඇයගේ ගර්භාෂය මසකට වරක් මෙම ඩිම්බ බාර ගැනීම සඳහා සූදානම් වනවා. සංසේචිත ඩිම්බය ගර්භාෂයේ තැන්පත් නොවුනහොත් යෝනි මාර්ගය හරහා පිටතට පැමිණෙනවා.

මේ ක්‍රියාවලිය ඔසප් වීම ලෙස හැඳින්වෙනවා. මේ අනුව ස්ත්‍රීයකගේ සිරුර තුළ ඩිම්භණීහරණ චක්‍රය සහ ඔසප් චක්‍රය ලෙස ප්‍රජනක චක්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා.

යෞවනයේ සිට මහලු විය දක්වාම පිරිමියෙකුගේ වෘෂණ තුළ ජන්මානු සෛල හෙවත් ශුක්‍රාණු කෝටි ප්‍රකෝටි ගණනින් නිෂ්පාදනය වෙනවා. පිරිමියෙකුගේ ශුක්‍රාණු නිෂ්පාදනයට වයස බලපෑමක් නොවන බව මේ අනුව පැහැදිලි වෙනවා.

[ATTACH]52117[/ATTACH]

ලිංගික සංසර්ගයේදී යෝනිය තුළට මුදා හැරෙන කෝටි සංඛ්‍යාත ශුක්‍රාණු ප්‍රමාණයෙන් ගර්භාෂ ගෙලෙහි පිහිටි සියුම් සිදුර තුළින් ගර්භාෂය තුළට ඇතුල් වන්නේ සියයට එකක් පමණ වූ ඉතා සුළු ප්‍රමණයක් වෙනවා.

යෝනි මාර්ගය තුළට මුදා හැරෙන ශුක්‍ර තරලයෙන් සියයට අනු නවයක්ම යෝනි මාර්ගය තුළදී හෝ ඉන් පිටතට ගලාවිත් විනාශ වෙනවා. මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් වෙනවා. ගර්භාෂයට ඇතුල් වූ ශුක්‍රාණු පැලෝපීය නාලය දිගේ ගමන් කිරීම සඳහා පැය 2 සිට 7 දක්වා වූ කාලයක් ගත වෙනවා.

[ATTACH]52118[/ATTACH]

පැලෝපීය නාලය තුළින් ගමන් කෙරෙන ශුක්‍රාණු සිය ගණනක් වූ ප්‍රමාණයෙන් කොටසක් ඩිම්බය වටා රැස්කමින් ඩිම්බය තුළට ඇතුල්වීමට උත්සාහ කළත් ඊට ඇතුල්විය හැක්කේ එක් ශුක්‍රාණුවකට පමණයි.

මේ ක්‍රියාවලිය සඳහා පැය 48 - 72 අතර කාලයක් ගත වෙනවා. ඩිම්බය සමඟ සංසේචනය වූ ශුක්‍රාණුව හැරෙන්නට අනෙක් සියලුම ශුක්‍රාණු පැලෝපීය නාලය තුළදී මිය යනවා.

ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වී පැය 24ක් ඇතුළත සංසේචනය සිදු නොවුණ හොත් එම ඩිම්බය මිය යනවා.

ශුක්‍රාණුවක් ඩිම්බය සමඟ සංසේචනය වනවා යැයි පවසන්නේ සෛල දෙක තුළ තිබූ න්‍යෂ්ටීන් දෙක ඩිම්බය තුළදී එකතු වීමයි.

මෙහිදී පියාගේ සහ මවගේ ජානවලින් සෑදුණු වර්ණ දේහවල එක්වීමෙන් මවුපියන්ගේ මෙන්ම මුතුන් මිත්තන්ගේද ගති ලක්ෂණවලින් හෙබි නව ජීවියෙකු තැනෙනවා.

පැලෝපීය නාලය තුළ සංසේචනය වූ යුක්තානුව ගර්භාෂය වෙත ළඟා වීමට සතියක් පමණ ගත වෙනවා. යුක්තානුව ඇති වී පැය 36ක් ඇතුළත දෙකට බෙදී සෛල දෙකක් ඇති වෙනවා. ඉන් පැය 48ක් ඇතුළත එම සෛල දෙක නැවත දෙකට බෙදී සෛල 4ක් ඇති වෙනවා. ඉන් පසු ගර්භාෂය කරා ළං වනතුරු සිදුවන සෑම බෙදුමක් සඳහාම පැය 12ක් බැගින් ගත වෙනවා.

[ATTACH]52119[/ATTACH]

ගර්භාෂය වෙත ළඟාවෙන කළලය (Blastocyst ) ගර්භාෂයේ තැන්පත් වීමෙන් පසු බිත්තිය හා ගැටෙන කොටස වැදෑමහ බවට පත් වෙනවා. කළලයේ වැඩීමට අවශ්‍ය වන ආහාර සහ ඔක්සිජන් මවගෙන් උරා ගන්නේ වැදෑමහ හරහායි.

එක සෛලයකින් හෙවත් යුක්තානුවකින් හටගන්නා නව ජීවියා දින 5 -7 ක් ඇතුළත ගර්භාෂය වෙත පෙරළී විත් තැන්පත් වීමෙන් පසු කලලයක් බවට පත් වී දින 280ක් හෙවත් දස මසක් ගතවත්දී සෛල කෝටි දහස් ගණනකින් යුත් පිරිපුන් ළදරුවෙක් බවට පත් වෙනවා.

[ATTACH]52122[/ATTACH]

[QUOTE="kiripani, post: 16877458, member: 490770"] [b]සංසර්ගයේ සිට කලලය දක්වා[/b] [SIZE="5"][B][COLOR="Navy"]ගැහැනු දරුවකුගේ මල්වර වීමෙන් පසුවත් පිරිමි දරුවකුගේ නව යොවුන් වියෙන් පසුවත් ලිංගික සක්රීයත්වය ඇරඹෙනවා. මේ කාලයෙන් පසු ගැහැනු දරුවකු ඩිම්බ පිට කිරීමත් පිරිමි දරුවකු ශුක්‍රාණු පිට කිරීමත් ආරම්භ වෙනවා.:yes: මේ මඟින් ඔවුන් දරුවකු බිහිකිරීම සඳහා සුදුසු පරිණත තත්ත්වයක් පෙන්නුම් කරනවා. කෙසේ වුවත් ගැහැනු දරුවකුට දරුවන් ලැබීම සඳහා සුදුසුම වයස වන්නේ අවුරුදු 20න් පසුවයි.:confused::yes: තම වර්ගයා බෝ කිරීමට මූලික වන ජන්මානු සෛල නිෂ්පාදනය පිරිමියාගේ සහ ගැහැනියගේ සිදුවන්නේ එකිනෙකට වෙනස් ආකාරයට ය [ATTACH]52116._xfImport[/ATTACH] ගැහැනිය විසින් තම ජන්මානු සෛල හෙවත් ඩිම්බ ඩිම්බ කෝෂයෙන් මසකට වරක්, මල්වර වීමෙන් පසු එකක් බැගින් නිකුත් කරනවා. එමෙන්ම ඩිම්බ පිට කිරිම ඩිම්බ කොෂ දෙකෙන්ම එකවර සිදුවන්නේ නැහැ. එක් මසකදී එක් ඩිම්බ කෝෂයකින්ද අනෙක් මසදී අනෙක් ඩිම්බ කෝෂයෙන්ද ඩිම්බ මුදා හරිනවා. මෙම ඩිම්බ මුදා හැරීම කාන්තාවක් වයස අවුරුදු 45 -50 අතර කාලයේදී නැවතීම සිදුවෙනවා. මෙය ආර්තවහරණය ලෙස හැඳින්වෙනවා. කාන්තාවකගේ ඩිම්බ පිටවීමත් (ඩිම්භණීහරණය) සමඟ, ඇයගේ ගර්භාෂය මසකට වරක් මෙම ඩිම්බ බාර ගැනීම සඳහා සූදානම් වනවා. සංසේචිත ඩිම්බය ගර්භාෂයේ තැන්පත් නොවුනහොත් යෝනි මාර්ගය හරහා පිටතට පැමිණෙනවා. මේ ක්‍රියාවලිය ඔසප් වීම ලෙස හැඳින්වෙනවා. මේ අනුව ස්ත්‍රීයකගේ සිරුර තුළ ඩිම්භණීහරණ චක්‍රය සහ ඔසප් චක්‍රය ලෙස ප්‍රජනක චක්‍ර දෙකක් ක්‍රියාත්මක වෙනවා. යෞවනයේ සිට මහලු විය දක්වාම පිරිමියෙකුගේ වෘෂණ තුළ ජන්මානු සෛල හෙවත් ශුක්‍රාණු කෝටි ප්‍රකෝටි ගණනින් නිෂ්පාදනය වෙනවා.:baffled::oo: පිරිමියෙකුගේ ශුක්‍රාණු නිෂ්පාදනයට වයස බලපෑමක් නොවන බව මේ අනුව පැහැදිලි වෙනවා. [ATTACH]52117._xfImport[/ATTACH] ලිංගික සංසර්ගයේදී යෝනිය තුළට මුදා හැරෙන කෝටි සංඛ්‍යාත ශුක්‍රාණු ප්‍රමාණයෙන් ගර්භාෂ ගෙලෙහි පිහිටි සියුම් සිදුර තුළින් ගර්භාෂය තුළට ඇතුල් වන්නේ සියයට එකක් පමණ වූ ඉතා සුළු ප්‍රමණයක් වෙනවා.:eek::sorry: යෝනි මාර්ගය තුළට මුදා හැරෙන ශුක්‍ර තරලයෙන් සියයට අනු නවයක්ම යෝනි මාර්ගය තුළදී හෝ ඉන් පිටතට ගලාවිත් විනාශ වෙනවා. මේ තත්ත්වය සාමාන්‍ය දෙයක් වෙනවා. ගර්භාෂයට ඇතුල් වූ ශුක්‍රාණු පැලෝපීය නාලය දිගේ ගමන් කිරීම සඳහා පැය 2 සිට 7 දක්වා වූ කාලයක් ගත වෙනවා.:angry::angry: [ATTACH]52118._xfImport[/ATTACH] පැලෝපීය නාලය තුළින් ගමන් කෙරෙන ශුක්‍රාණු සිය ගණනක් වූ ප්‍රමාණයෙන් කොටසක් ඩිම්බය වටා රැස්කමින් ඩිම්බය තුළට ඇතුල්වීමට උත්සාහ කළත් ඊට ඇතුල්විය හැක්කේ එක් ශුක්‍රාණුවකට පමණයි. මේ ක්‍රියාවලිය සඳහා පැය 48 - 72 අතර කාලයක් ගත වෙනවා. ඩිම්බය සමඟ සංසේචනය වූ ශුක්‍රාණුව හැරෙන්නට අනෙක් සියලුම ශුක්‍රාණු පැලෝපීය නාලය තුළදී මිය යනවා.:oo: ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිකුත් වී පැය 24ක් ඇතුළත සංසේචනය සිදු නොවුණ හොත් එම ඩිම්බය මිය යනවා. ශුක්‍රාණුවක් ඩිම්බය සමඟ සංසේචනය වනවා යැයි පවසන්නේ සෛල දෙක තුළ තිබූ න්‍යෂ්ටීන් දෙක ඩිම්බය තුළදී එකතු වීමයි. මෙහිදී පියාගේ සහ මවගේ ජානවලින් සෑදුණු වර්ණ දේහවල එක්වීමෙන් මවුපියන්ගේ මෙන්ම මුතුන් මිත්තන්ගේද ගති ලක්ෂණවලින් හෙබි නව ජීවියෙකු තැනෙනවා. පැලෝපීය නාලය තුළ සංසේචනය වූ යුක්තානුව ගර්භාෂය වෙත ළඟා වීමට සතියක් පමණ ගත වෙනවා. යුක්තානුව ඇති වී පැය 36ක් ඇතුළත දෙකට බෙදී සෛල දෙකක් ඇති වෙනවා. ඉන් පැය 48ක් ඇතුළත එම සෛල දෙක නැවත දෙකට බෙදී සෛල 4ක් ඇති වෙනවා. ඉන් පසු ගර්භාෂය කරා ළං වනතුරු සිදුවන සෑම බෙදුමක් සඳහාම පැය 12ක් බැගින් ගත වෙනවා. [ATTACH]52119._xfImport[/ATTACH] ගර්භාෂය වෙත ළඟාවෙන කළලය (Blastocyst ) ගර්භාෂයේ තැන්පත් වීමෙන් පසු බිත්තිය හා ගැටෙන කොටස වැදෑමහ බවට පත් වෙනවා. කළලයේ වැඩීමට අවශ්‍ය වන ආහාර සහ ඔක්සිජන් මවගෙන් උරා ගන්නේ වැදෑමහ හරහායි. එක සෛලයකින් හෙවත් යුක්තානුවකින් හටගන්නා නව ජීවියා දින 5 -7 ක් ඇතුළත ගර්භාෂය වෙත පෙරළී විත් තැන්පත් වීමෙන් පසු කලලයක් බවට පත් වී දින 280ක් හෙවත් දස මසක් ගතවත්දී සෛල කෝටි දහස් ගණනකින් යුත් පිරිපුන් ළදරුවෙක් බවට පත් වෙනවා. [ATTACH]52122._xfImport[/ATTACH] [/COLOR] [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom