Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංසර්ගය - ආකාර පහ (උපුටා ගැනීමකී)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසර්ගය - ආකාර පහ (උපුටා ගැනීමකී)

සංසර්ගය - ධර්මානුකූල පැහැදිලි කිරීමක්

සංසර්ගය නිසා ඇල්මක් හටගන්නව .එම *ඇල්ම නිසා දුක් ඇති වෙනව. සංසර්ගය පස් ආකාරයි.

1 දස්සන සංසග්ග

2 සවණ සංසග්ග

3 කාය සංසග්ග

4 සමුල්ලාපන සංසග්ග හා

5 සම්භෝග සංසග්ග වශයෙන් ඒවා හඳුන්වනව.

දස්සන සංසග්ග

යම් ස්ත්*රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්*රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැ*ඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්*රපටි ටෙළිනාට්*ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි.

සවණ සංසග්ග

යම් ස්ත්*රියකුගෙ හරි පුරුෂයකුගෙ කතාවක් වචනයක් ගීතයක් හෝ මිහිරි ආමන්ත්*රණයක් ඇසීමෙන් එම තැනැත්තා කෙරෙහි ආදරයෙන් බැ**ඳෙනවට කියනව සවණ සංසග්ග හෙවත් ශ්*රවණ සංසර්ගය කියල. බොහෝ වෙලාවට ගායක ගායිකාවන්ට ආදරේ කරන්නෙ ඇළුම් කරන්නෙත් මේ සවණ සංසග්ග හින්දයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන් දුරකථන වල පැය ගනන් එල්ලිලා ඉන්නෙ මේ සවණ සංසර්ගයට ප්*රිය කරන නිසයි.

කාය සංසග්ග

මෙයින් අදහස් කරන්නෙ කායිකව එක්වීම*යි. ස්පර්ශ කිරීම් සිප වැලඳ ගැනීමේ සිට ලිංගිකව එක් වීම දක්වා සිදුවන ක්*රියාවලිය මෙයට අයත්. ලිංගිකමය අරමුණු නැතත් කුඩා දරුවන් ආදීන් තුරුළු කර ගැනීම් ස්පර්ශ කිරීම් ආදියත් කාය සංසග්ගම තමයි. කායික ස්පර්ශයට ඇලීම කාය සංසග්ග කියල සරලව කියන්න පුළුවන්.

සමුල්ලාපන සංසග්ග

යමෙකු හා කතා බහ කිරීම, සිනාසීම, මුකුළු පෑම හුරතල් කිරීම, අල්ලාප සල්ලාපයෙහි යෙදීම, විහිළු තහළු කිරීම ආදීවූ ක්*රියාවන් නිසා ඇතිවන ඇල්ම නැතහොත් ආදරයට කියනව සමුල්ලාපන සංසග්ග කියල.

සම්භෝග සංසග්ග

යම් ස්ත්*රියක් හෝ පුරුෂයෙක් පාවිච්චි කරන ලද බඩු බාහිරාදිය , උපකරණ, ඇඳුම් පැලඳුම් ආදිය දැක ඇති වන්නා වූ ඇල්ම ආදරය සම්භෝග සංසග්ග කියල හඳුන්වනව. තමන් ආදර*ය කරන කෙනාගෙ දේවල් තමන් ලඟ තබා ගන්න පෙළඹෙන්නෙ මේ හේතුව හින්දයි. තමන් ප්*රිය කර*න කෙනෙක් මිය ගියාම ඔහුට හෝ ඇයට අයත් වස්තු දැකල, එයාව සිහිපත් වෙලා ආදරයක් ඇල්මක් හට ගැනීමට හේතුවත් මේකමයි.

ඇත්තටම මේ පස්වැදෑරුම් සංසර්ගය නිසා ඇතිවන ඇල්ම (ආදරය, රාගය) හින්ද සිදු වෙන්නෙ අප තුළ තියන තණ්හාව වර්ධනය වෙන එකයි. ඊට පස්සෙ "මේක මගේ, අරක *මගේ, මෙපමණක් මගේ, මම, මාගේ, මට" යනාදී වශයෙන් ආත්ම දෘෂ්ඨිය ඇති කර ගන්නව. තමාට අයිති දේවල් ආදරයකරන දේවල් ආරක්ෂා කර ගන්න, නඩත්තු කර ගන්න, පවත්වාගෙන යන්න, රැකි රක්ෂාවන් වල නිරත වෙමින් දිවා රෑ වෙහෙස මහන්සියෙන් දුක් විඳින්න සිදු වෙනව.

මේකෙ බරපතල කම තමයි මේ ඇලීම ආදරය නිසා බොහෝ කායික වාචසික මානසික දුශ්චරිත සිදු කිරීමට පෙළඹීම. මිනී මැරීම, සොරකම, පරදාර *සේවනය, ස්ත්*රි දූෂණය ආදි අපරාධ කිරීම් හේතුවෙන් පොලිසිවල හිරගෙවල් වල දුක් විඳින්නට සිදු වෙනව. නොයෙක් දඬුවම් වලට මුහුණ දෙන්න සිදුවෙනව. මරණින් පස්සෙ තිරිසන් ලෝකවල, ප්*රේත ලෝකවල, අපාය වල ඉපදී නොයෙකුත් දුකට පත් වෙන්න සිදු වෙනව. ඒවගෙම මේ ඇල්ම ආශාව හින්ද නැවත නැවත සසරේ ඉපදීමට සිදු වෙනව.

උපුටා ගැනීම wmsaneera ගෙනි

post 1 hodanam comment 1 dala +rep1 denna

[QUOTE="Recycle Bin, post: 7144725, member: 275788"] [b]සංසර්ගය - ආකාර පහ (උපුටා ගැනීමකී)[/b] [CENTER] [B][B][SIZE=6]සංසර්ගය[/SIZE][/B][/B] - [B][SIZE=4]ධර්මානුකූල පැහැදිලි කිරීමක්[/SIZE][/B] [SIZE=5][SIZE=4]සංසර්ගය නිසා ඇල්මක් හටගන්නව .එම *ඇල්ම නිසා දුක් ඇති වෙනව. සංසර්ගය පස් ආකාරයි. 1 දස්සන සංසග්ග 2 සවණ සංසග්ග 3 කාය සංසග්ග 4 සමුල්ලාපන සංසග්ග හා 5 සම්භෝග සංසග්ග වශයෙන් ඒවා හඳුන්වනව. [/SIZE][/SIZE][B][SIZE=4][B]දස්සන සංසග්ග [/B][/SIZE][/B] [SIZE=4]යම් ස්ත්*රියක් හරි පුරුෂයෙක් හරි දැකල එයාගෙ අත් පා ලස්සනයි, මුහුණ ලස්සනයි කොණ්ඩෙ ලස්සනයි, ඇස් දෙක ලස්සනයි ආදී වශයෙන් ශරීරයේ අංගෝපාංග ගැන හිතල ඒවට ආශා කරනව ඒගැන වර්ණනා කරනව ඒව ප්*රාර්ථනා කරනව, අනේ මටත් ඒවගේ කෙනෙක් හිටියනම් හොදයි කියල හිතනව. එහෙම හිතල ඒවට ආදරයෙන් බැ*ඳෙනව මේකට කියනව දස්සන සංසග්ග හෙවත් දර්ශන සංසර්ගය කියල. චිත්*රපටි ටෙළිනාට්*ය නළු නිළියන්ට ආස කරන්නෙ. පෙම්වතුන් පෙම්වතියන් ගෙ ඡායාරූප ළඟ තබාගෙන ඉන්නෙ මේ දස්සන සංසග්ග හින්දයි.[/SIZE] [SIZE=4][B]සවණ සංසග්ග[/B] [/SIZE] [SIZE=4]යම් ස්ත්*රියකුගෙ හරි පුරුෂයකුගෙ කතාවක් වචනයක් ගීතයක් හෝ මිහිරි ආමන්ත්*රණයක් ඇසීමෙන් එම තැනැත්තා කෙරෙහි ආදරයෙන් බැ**ඳෙනවට කියනව සවණ සංසග්ග හෙවත් ශ්*රවණ සංසර්ගය කියල. බොහෝ වෙලාවට ගායක ගායිකාවන්ට ආදරේ කරන්නෙ ඇළුම් කරන්නෙත් මේ සවණ සංසග්ග හින්දයි. බොහෝ පෙම්වතුන් පෙම්වතියන් දුරකථන වල පැය ගනන් එල්ලිලා ඉන්නෙ මේ සවණ සංසර්ගයට ප්*රිය කරන නිසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]කාය සංසග්ග[/B] [/SIZE] [SIZE=4]මෙයින් අදහස් කරන්නෙ කායිකව එක්වීම*යි. ස්පර්ශ කිරීම් සිප වැලඳ ගැනීමේ සිට ලිංගිකව එක් වීම දක්වා සිදුවන ක්*රියාවලිය මෙයට අයත්. ලිංගිකමය අරමුණු නැතත් කුඩා දරුවන් ආදීන් තුරුළු කර ගැනීම් ස්පර්ශ කිරීම් ආදියත් කාය සංසග්ගම තමයි. කායික ස්පර්ශයට ඇලීම කාය සංසග්ග කියල සරලව කියන්න පුළුවන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]සමුල්ලාපන සංසග්ග[/B] [/SIZE] [SIZE=4]යමෙකු හා කතා බහ කිරීම, සිනාසීම, මුකුළු පෑම හුරතල් කිරීම, අල්ලාප සල්ලාපයෙහි යෙදීම, විහිළු තහළු කිරීම ආදීවූ ක්*රියාවන් නිසා ඇතිවන ඇල්ම නැතහොත් ආදරයට කියනව සමුල්ලාපන සංසග්ග කියල.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]සම්භෝග සංසග්ග[/B] [/SIZE] [SIZE=4]යම් ස්ත්*රියක් හෝ පුරුෂයෙක් පාවිච්චි කරන ලද බඩු බාහිරාදිය , උපකරණ, ඇඳුම් පැලඳුම් ආදිය දැක ඇති වන්නා වූ ඇල්ම ආදරය සම්භෝග සංසග්ග කියල හඳුන්වනව. තමන් ආදර*ය කරන කෙනාගෙ දේවල් තමන් ලඟ තබා ගන්න පෙළඹෙන්නෙ මේ හේතුව හින්දයි. තමන් ප්*රිය කර*න කෙනෙක් මිය ගියාම ඔහුට හෝ ඇයට අයත් වස්තු දැකල, එයාව සිහිපත් වෙලා ආදරයක් ඇල්මක් හට ගැනීමට හේතුවත් මේකමයි.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]ඇත්තටම මේ පස්වැදෑරුම් සංසර්ගය නිසා ඇතිවන ඇල්ම (ආදරය, රාගය) හින්ද සිදු වෙන්නෙ අප තුළ තියන තණ්හාව වර්ධනය වෙන එකයි. ඊට පස්සෙ "මේක මගේ, අරක *මගේ, මෙපමණක් මගේ, මම, මාගේ, මට" යනාදී වශයෙන් ආත්ම දෘෂ්ඨිය ඇති කර ගන්නව. තමාට අයිති දේවල් ආදරයකරන දේවල් ආරක්ෂා කර ගන්න, නඩත්තු කර ගන්න, පවත්වාගෙන යන්න, රැකි රක්ෂාවන් වල නිරත වෙමින් දිවා රෑ වෙහෙස මහන්සියෙන් දුක් විඳින්න සිදු වෙනව.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේකෙ බරපතල කම තමයි මේ ඇලීම ආදරය නිසා බොහෝ කායික වාචසික මානසික දුශ්චරිත සිදු කිරීමට පෙළඹීම. මිනී මැරීම, සොරකම, පරදාර *සේවනය, ස්ත්*රි දූෂණය ආදි අපරාධ කිරීම් හේතුවෙන් පොලිසිවල හිරගෙවල් වල දුක් විඳින්නට සිදු වෙනව. නොයෙක් දඬුවම් වලට මුහුණ දෙන්න සිදුවෙනව. මරණින් පස්සෙ තිරිසන් ලෝකවල, ප්*රේත ලෝකවල, අපාය වල ඉපදී නොයෙකුත් දුකට පත් වෙන්න සිදු වෙනව. ඒවගෙම මේ ඇල්ම ආශාව හින්ද නැවත නැවත සසරේ ඉපදීමට සිදු වෙනව. [COLOR=YellowGreen]උපුටා ගැනීම[/COLOR] [/SIZE][/B][SIZE=4][COLOR=Yellow]wmsaneera [/COLOR][/SIZE][SIZE=4][COLOR=YellowGreen]ගෙනි [COLOR=Red]post 1 hodanam comment 1 dala +rep1 denna[/COLOR] [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom