Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සහ කාන්තා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සහ කාන්ත&#3535

සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සහ කාන්තා අයිතිවාසිකම්

මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක් තියෙනවා. ඒ හැම රූපෙකම ඉන්නේ ගෑණු ළමයි. එහෙමත් නැත්නම් කාන්තාව. සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය මේවා පවතින්නේ කාන්තාවට විතරද…? එයාලා විතරද මේවා රකින්න ඕනේ…? රැකෙන විදියට ජීවත් වෙන්න ඕනේ…?

අපි මේ ගැන ටිකක් කතා කරමු. ශ්‍රී ලංකාව (Sri lanka) කියන්නේ ආසියාතික රටක්. ඉගෙන ගත්ත ඉතිහාසේ පවා තියෙන්නේ අපි ජාතියක් විදියට ඉතා උසස් සංස්කෘතියක් ඇතුව පැවතුනු ජාතියක් කියලා. ඔව් ඇත්ත. අපිට ඉතාම උසස් සංස්කෘතියක් එක්කම ඉතාම උසස් සමාජ ජීවන රටාවක් ප්‍රායෝගික අධ්‍යාපන රටාවක් තිබුණු අය. අපේ මුතුන් මිත්තන් ඉගෙන ගත්තේ පොත පතින් නෙමෙයි. විශ්වීය දැනුම ලබාගන්න තරම් උසස් මානසික මට්ටමක් තිබුණු අය. ඔවුන් ජීවත් වුණේ ස්වභාවික පරිසරය එක්ක.

මෙහෙම ජීවත් වුණු අපේ ජාතිකයින් කාලෙන් කාලෙට එක් එක් විදේශ ආක්‍රමණ වලට නතු වුණා. ඒ ඒ කාල වකවානු වලදි එක් එක් සංස්කෘතීමය බලපෑම් වලට යටත් වුණා වගේම සමහර සංස්කෘතික අංග අපේ සංස්කෘතියත් එක්ක එකතු වුණා. එහෙම බැලුවම අපිට විතරක් නෙමෙයි ලෝකේ කොහේවත් ආරම්භක සංස්කෘතියක් නැහැ. මේක තමා අපේ සංස්කෘතිය, මේක තමා අපි ජීවත් වෙන රටාව කියලා අපිම එක් එක් නිර්ණායක දාගත්ත දෙයක් තමා සංස්කෘතිය කියන්නේ.

කුඩා දරුවන්ගේ මුල්ම ගුරුවරු වන්නේ දෙමව්පියන්ය. ඔවුන් සිය දෙමව්පියන් කරන කියන දේ ගැන සිටින්නේ අවදි වූ මනසකිනි. ඔවුන් ලෝකයට ආගන්තුකයින් වේ. මව, පියා දෙදෙනාගේ හැසිරීම්, සිරිත් විරිත් දරුවන් ඉගෙන ගනී. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ජාතික දරුවන් ඒ ඒ සංස්කෘතික රාමු තුළ හැදී වැඩේ. නිවසේදී දෙමාපිය අභාෂයෙන් ඉගෙන ගත් ඇතැම් දේ ප්‍රායෝගික සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට යාමේදී මතුවන ගැටළු තුළ දරුවන් අතරමං වන අවස්ථාද නැතුවම නොවේ. ඊට මුහුණ දීමට බොහෝ විට සිදුවන්නේද ගැහැණු දරුවන්ට වීමද විශේෂත්වයකි.

ඇයි මේ ගෑණු ළමයින්ටම මේ හැටි බාධක…? ඔව් දරුවන් කුස තුළ හොවා ගනිමින් බිහිවුණු පසුව මව් කිරි දී පෝෂණය කිරීමෙන් ජාතිය ගොඩනඟන්නේ කාන්තාව වීම තුළ ඔවුන්ට සොබා දහමෙන් ඉතාම භාර දූර කාර්යයක් පැවරී ඇත. එවන් වගකීමකට උරදෙන කාන්තාවකට සමාජයෙන් ලැබෙන ප්‍රති උපකාරය ගැන සතුටු විය හැකිද…?

පවුලක ගෑණු ළමයෙකු ඉපදෙන විට බොහෝ දෙනා පවසන්නේ පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ආවා නම් තමා හොඳ කියායි. නමුත් ඉපදෙන හැම දරුවාම පිරිමි දරුවෙක් වූ විට එතනින් එහාට පවුලේ නම ගෙනියනවා තියා මිනිස් සමාජයේ පැවැත්මද බිඳ වැටෙන බව ඔවුන්ට අමතකව ඇත. දරුවෙකු නිසියාකරව හැදී වැඩෙන්න නම් මව් කුසක් අවශ්‍යම බව ඔවුන්ට අමතකව ඇති හැඩකි. ඔවුන් බිහි වුණේද මව්කුස තුළ බව අමතකව ඇත. මෙලෙස පවසන්නේ බොහෝ විට නැන්දම්මලා එනම් තවත් කාන්තාවක වීම සත්‍ය ලෙසම සිනාවට කාරණයකි.

ඇතැම් අවස්ථා වල කාන්තාවන්ට දරුවන් වැදීම සිදු කළ නොහැකි වේ. එයට බලපාන හේතු සාධක රැසකි. කාන්තාවගේ දුර්වලතාවයක් මත හෝ පුරුෂයාගේ දුර්වලතාවයක් මත හෝ වෙනත් සාධයක් හේතුකොට ගෙන දරු ගැබක් පිහිටීම සිදු නොවේ. නමුත් අප සමාජය තුළ ඇඟිල්ල දිගුවන්නේ කාන්තාවගේ දුර්වලතාවයට විනා පිරිමියාගේ දුර්වලතාවයට හෝ අනෙකුත් හේතු සාධක වලට නම් නොවේ.

සිය පිරිමි පුතා, (මෙතනදී මම එම යෙදුම භාවිතා කළේ ගෑණු දරුවාටද පුතා ලෙස ආමන්ත්‍රණය කරන බැවිනි.) වඳ භාවයට පත්ව ඇති බව ඔවුන්ට සිය බිරිඳ ගැබ් ගැන්වීමට නොහැකි බව පිළිගැනීමට බොහෝ මව්වරුන් මැලි වෙති. ඒ වෙනුවට සිය ලේලියට දෝෂාරෝපණය කරනවා පමණක් නොව ඇයව සමාජය තුළ වඳ ස්ත්‍රියක් ලෙස හංවඩු ගැසීමටද ක්‍රියා කරයි.

මෙලෙස සිදුවන්නේ ලිංගික අධ්‍යාපනයේ දුර්වලතා නිසා හෝ ඒ පිළිබඳව දැනුමක් ඇතත් සත්‍ය පිළිගැනීමට ඇති අකමැත්ත නිසාවෙනි. සමාජය කෙතරම් දියුණු වූවද මුල් බැසගත් යල් පැන ගිය අදහස් හමුවේ ඇතැම් කරුණු කාරණා යටපත් කරමින් සිටින්නේ ඒවා රහස් ලෙස සිතා සිටින බැවිනි. කාන්තා පිරිමි ලිංගික අවයව, ක්‍රියාකාරකම් රහසක්ව තබා ගන්නා තුරු සිදුවන ලිංගික හිරිහැර අඩත්තේට්ටම් වලින් ගැලවීමට නොහැක. සිදුවිය යුත්තේ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබා දීම සහ ඒ තුළ මැජික් එකක් නොමැති බව දරුවන්ට වටහා දීමයි. එලෙසම කාන්තා පිරිමි ලිංගික පරිවර්තනයන් සිදුවීමද සාමාන්‍ය දෙයක් බව දරුවන්ට වටහා දිය යුතු වේ.

ඒ තුළ ඇති ජීව විද්‍යාත්මක සාධක පිළිබඳව සමාජය දැනුවත් කිරීම මීට වඩා ගැඹුරින් සිදුවිය යුතු වේ. කාන්තාවක් ලෙස ඉපිද පිරිමියෙකු වීමද පිරිමියෙකු ලෙස ඉපිද කාන්තාවක වීමද හුදෙක් ලිංගික සංක්‍රාන්තියක් විනා එහි සමාජයට පුදුමවිය යුතු හෝ එම පුද්ගලයින් හෙලා දකිමින් කතා කිරීම හෝ සිදුනොවිය යුතුය. ඔවුන්ටද ඇත්තේ සාමාන්‍ය කාන්තාවන්ට පුරුෂයන්ට ඇතිවන අවශ්යතාවයන්මය.

නමුත් ගැටළුව වන්නේ සමාජයේ ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති ස්ථානය ඉතා පහත් ස්ථානයක් වීමයි. සමාජයේ නොයෙකුත් අපහාස උපහාස වලට ලක්වීම සහ ඔවුන් දැඩි ලෙස ලිංගික හිංසනයන්ට යටත් වේ. ඒ පිළිබඳව ඔවුන් පැමිණිලි කළ විටද එයින් සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමය. ඇතැම් විට එවන් දරුවන් පවුලෙන් කොන් කිරීම වෙන් කිරීම පවා සිදු වීම සමාජ ඛේදවාචකයක් බවට පත්වේ. එය සමාජ ඛේදවාචකයක් වන්නේම ඔවුන්ට සිදුවන ලිංගික හිංසනයන් නිසාය. ඔවුන් බොහෝ දෙනා සමාජ රෝග වල ගොදුරු බවට පත්වේ. වෛද්‍ය විද්‍යාත්මකව ගත් කළ ලිංගික පරිවර්තනය සිදු වුවද ඔවුන් සමාජය තුළ ක්‍රියාකාරී පිරිසකි. රැකියාවක් කිරීම, අධ්‍යාපනය ලැබීම, විවාහය, ආදරය මේ හැමදෙයම ඔවුන්ට අයිතිය. ඊළඟ පරම්පරාව බිහිකිරීමේ කාර්යයට උරදීමට නොහැකිවීම හැර අනෙකුත් සියළුම ක්‍රියාකාරකම් වල ඔවුන්ට යෙදිය හැක.

බෞද්ධ දර්ශනය තුළ ජීවත් වන සමාජයට මේ සිදුවීම තේරුම් ගැනීම ඉතාම පහසුවිය යුතුය. ඒ පසුගිය ආත්ම භාවයන් තුළ සිදුකරන ලද පින් පව් අනුව මේ ආත්මභාවය සකස් වන බැවිනි. නමුත් එලෙස වටහාගැනීමක් සිදුවන බවක් දක්නට නැත. එවන් පුද්ගලයන් දුටු විට සිනාසීම, අපහාස කිරීම් හැර වෙනත් දෙයක් සිදුවන්නේ නැත. එම පුද්ගලයන්ගේ මානසික මට්ටම පහළටම ඇද දමමින් ඔවුන් සමාජයෙන් කොන්කර තැබීමට උත්සාහ ගනියි. නමුත් සිදු විය යුතු වන්නේ ඔවුන් සමාජගත කර සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් නිදහසේ ඉවුන්ට ජීවත් වීමට පරිසරය සකස්කර දීමයි.

සියල්ල සම්පූර්ණ මිනිසුන් බිහිනොවේ. එලෙස බිහිවන්නේ අප ශාස්තෲන්වහන්සේ වැනි උතුම් වූ පුද්ගලයන් පමණි. තවකෙකුගේ අඩු පාඩුවකට සිනාසීමට පෙර තමා දෙස බලන්න. තමාගේ අඩු පාඩු නැත්නම් හිනාවෙන්න. ඊට පෙර සිහිතබාගන්න එලෙස අනෙකාගේ අඩු පාඩුවකට සිනාසීමද තමාගේ ගුණ ධර්ම වල අඩු පාඩුවක් බව. පෙර ආත්ම භව පිළිබඳව සොයා බැලිය හැකිනම් ඔබ අපද එවන් තත්වකයට පත්ව ඉපදී සිට ඇත. අනාගත ආත්මයකද එවන් තත්වයකට පත්වීමට ඉඩ ඇත. එබැවින් ලබා ඇති ආත්මය පිළිබඳව තෘප්තිමත්වී අනෙකාගේ ජීවිතයටද ගරු කරමින් ජීවත් වීම සැබෑ මනුෂ්‍යත්වයයි.

භූමි හරේන්ද්‍රන් සමඟ කරපු සාකච්ජාව පහත වීඩියෝවෙන් නරඹන්න

http://thewoman.lk/role-of-sri-lanka-women-in-culture-and-its-circumstance/

[QUOTE="anuabeysekara8141, post: 23293282, member: 567080"] [b]සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සහ කාන්තා[/b] [B][I][U][CENTER][FONT="Arial Black"][SIZE="7"][COLOR="Red"]සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය සහ කාන්තා අයිතිවාසිකම්[/COLOR][/SIZE][/FONT][/CENTER][/U][/I][/B] [B][SIZE="6"][FONT="Arial Black"][COLOR="blue"][COLOR="Blue"][LEFT]මේ වචන තුන කාසියක දෙපැත්ත සහ කාසියේ දාරය වගේ. ඇත්තටම මොකක්ද මේ වචන තුනේ සැබෑම අර්ථය. ඔය වචන ඇහෙනකොට අපේ ඔළුවට එන රූප කීයපයක් තියෙනවා. ඒ හැම රූපෙකම ඉන්නේ ගෑණු ළමයි. එහෙමත් නැත්නම් කාන්තාව. සංස්කෘතිය, සභ්‍යත්වය සහ සදාචාරය මේවා පවතින්නේ කාන්තාවට විතරද…? එයාලා විතරද මේවා රකින්න ඕනේ…? රැකෙන විදියට ජීවත් වෙන්න ඕනේ…? අපි මේ ගැන ටිකක් කතා කරමු. ශ්‍රී ලංකාව (Sri lanka) කියන්නේ ආසියාතික රටක්. ඉගෙන ගත්ත ඉතිහාසේ පවා තියෙන්නේ අපි ජාතියක් විදියට ඉතා උසස් සංස්කෘතියක් ඇතුව පැවතුනු ජාතියක් කියලා. ඔව් ඇත්ත. අපිට ඉතාම උසස් සංස්කෘතියක් එක්කම ඉතාම උසස් සමාජ ජීවන රටාවක් ප්‍රායෝගික අධ්‍යාපන රටාවක් තිබුණු අය. අපේ මුතුන් මිත්තන් ඉගෙන ගත්තේ පොත පතින් නෙමෙයි. විශ්වීය දැනුම ලබාගන්න තරම් උසස් මානසික මට්ටමක් තිබුණු අය. ඔවුන් ජීවත් වුණේ ස්වභාවික පරිසරය එක්ක. මෙහෙම ජීවත් වුණු අපේ ජාතිකයින් කාලෙන් කාලෙට එක් එක් විදේශ ආක්‍රමණ වලට නතු වුණා. ඒ ඒ කාල වකවානු වලදි එක් එක් සංස්කෘතීමය බලපෑම් වලට යටත් වුණා වගේම සමහර සංස්කෘතික අංග අපේ සංස්කෘතියත් එක්ක එකතු වුණා. එහෙම බැලුවම අපිට විතරක් නෙමෙයි ලෝකේ කොහේවත් ආරම්භක සංස්කෘතියක් නැහැ. මේක තමා අපේ සංස්කෘතිය, මේක තමා අපි ජීවත් වෙන රටාව කියලා අපිම එක් එක් නිර්ණායක දාගත්ත දෙයක් තමා සංස්කෘතිය කියන්නේ. කුඩා දරුවන්ගේ මුල්ම ගුරුවරු වන්නේ දෙමව්පියන්ය. ඔවුන් සිය දෙමව්පියන් කරන කියන දේ ගැන සිටින්නේ අවදි වූ මනසකිනි. ඔවුන් ලෝකයට ආගන්තුකයින් වේ. මව, පියා දෙදෙනාගේ හැසිරීම්, සිරිත් විරිත් දරුවන් ඉගෙන ගනී. සිංහල, දෙමළ, මුස්ලිම්, කතෝලික ජාතික දරුවන් ඒ ඒ සංස්කෘතික රාමු තුළ හැදී වැඩේ. නිවසේදී දෙමාපිය අභාෂයෙන් ඉගෙන ගත් ඇතැම් දේ ප්‍රායෝගික සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට යාමේදී මතුවන ගැටළු තුළ දරුවන් අතරමං වන අවස්ථාද නැතුවම නොවේ. ඊට මුහුණ දීමට බොහෝ විට සිදුවන්නේද ගැහැණු දරුවන්ට වීමද විශේෂත්වයකි. ඇයි මේ ගෑණු ළමයින්ටම මේ හැටි බාධක…? ඔව් දරුවන් කුස තුළ හොවා ගනිමින් බිහිවුණු පසුව මව් කිරි දී පෝෂණය කිරීමෙන් ජාතිය ගොඩනඟන්නේ කාන්තාව වීම තුළ ඔවුන්ට සොබා දහමෙන් ඉතාම භාර දූර කාර්යයක් පැවරී ඇත. එවන් වගකීමකට උරදෙන කාන්තාවකට සමාජයෙන් ලැබෙන ප්‍රති උපකාරය ගැන සතුටු විය හැකිද…? පවුලක ගෑණු ළමයෙකු ඉපදෙන විට බොහෝ දෙනා පවසන්නේ පවුලේ නම ගෙනියන්න කොල්ලෙක් ආවා නම් තමා හොඳ කියායි. නමුත් ඉපදෙන හැම දරුවාම පිරිමි දරුවෙක් වූ විට එතනින් එහාට පවුලේ නම ගෙනියනවා තියා මිනිස් සමාජයේ පැවැත්මද බිඳ වැටෙන බව ඔවුන්ට අමතකව ඇත. දරුවෙකු නිසියාකරව හැදී වැඩෙන්න නම් මව් කුසක් අවශ්‍යම බව ඔවුන්ට අමතකව ඇති හැඩකි. ඔවුන් බිහි වුණේද මව්කුස තුළ බව අමතකව ඇත. මෙලෙස පවසන්නේ බොහෝ විට නැන්දම්මලා එනම් තවත් කාන්තාවක වීම සත්‍ය ලෙසම සිනාවට කාරණයකි. ඇතැම් අවස්ථා වල කාන්තාවන්ට දරුවන් වැදීම සිදු කළ නොහැකි වේ. එයට බලපාන හේතු සාධක රැසකි. කාන්තාවගේ දුර්වලතාවයක් මත හෝ පුරුෂයාගේ දුර්වලතාවයක් මත හෝ වෙනත් සාධයක් හේතුකොට ගෙන දරු ගැබක් පිහිටීම සිදු නොවේ. නමුත් අප සමාජය තුළ ඇඟිල්ල දිගුවන්නේ කාන්තාවගේ දුර්වලතාවයට විනා පිරිමියාගේ දුර්වලතාවයට හෝ අනෙකුත් හේතු සාධක වලට නම් නොවේ. සිය පිරිමි පුතා, (මෙතනදී මම එම යෙදුම භාවිතා කළේ ගෑණු දරුවාටද පුතා ලෙස ආමන්ත්‍රණය කරන බැවිනි.) වඳ භාවයට පත්ව ඇති බව ඔවුන්ට සිය බිරිඳ ගැබ් ගැන්වීමට නොහැකි බව පිළිගැනීමට බොහෝ මව්වරුන් මැලි වෙති. ඒ වෙනුවට සිය ලේලියට දෝෂාරෝපණය කරනවා පමණක් නොව ඇයව සමාජය තුළ වඳ ස්ත්‍රියක් ලෙස හංවඩු ගැසීමටද ක්‍රියා කරයි. මෙලෙස සිදුවන්නේ ලිංගික අධ්‍යාපනයේ දුර්වලතා නිසා හෝ ඒ පිළිබඳව දැනුමක් ඇතත් සත්‍ය පිළිගැනීමට ඇති අකමැත්ත නිසාවෙනි. සමාජය කෙතරම් දියුණු වූවද මුල් බැසගත් යල් පැන ගිය අදහස් හමුවේ ඇතැම් කරුණු කාරණා යටපත් කරමින් සිටින්නේ ඒවා රහස් ලෙස සිතා සිටින බැවිනි. කාන්තා පිරිමි ලිංගික අවයව, ක්‍රියාකාරකම් රහසක්ව තබා ගන්නා තුරු සිදුවන ලිංගික හිරිහැර අඩත්තේට්ටම් වලින් ගැලවීමට නොහැක. සිදුවිය යුත්තේ නිසියාකාර ලිංගික අධ්‍යාපනයක් ලබා දීම සහ ඒ තුළ මැජික් එකක් නොමැති බව දරුවන්ට වටහා දීමයි. එලෙසම කාන්තා පිරිමි ලිංගික පරිවර්තනයන් සිදුවීමද සාමාන්‍ය දෙයක් බව දරුවන්ට වටහා දිය යුතු වේ. ඒ තුළ ඇති ජීව විද්‍යාත්මක සාධක පිළිබඳව සමාජය දැනුවත් කිරීම මීට වඩා ගැඹුරින් සිදුවිය යුතු වේ. කාන්තාවක් ලෙස ඉපිද පිරිමියෙකු වීමද පිරිමියෙකු ලෙස ඉපිද කාන්තාවක වීමද හුදෙක් ලිංගික සංක්‍රාන්තියක් විනා එහි සමාජයට පුදුමවිය යුතු හෝ එම පුද්ගලයින් හෙලා දකිමින් කතා කිරීම හෝ සිදුනොවිය යුතුය. ඔවුන්ටද ඇත්තේ සාමාන්‍ය කාන්තාවන්ට පුරුෂයන්ට ඇතිවන අවශ්යතාවයන්මය. නමුත් ගැටළුව වන්නේ සමාජයේ ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇති ස්ථානය ඉතා පහත් ස්ථානයක් වීමයි. සමාජයේ නොයෙකුත් අපහාස උපහාස වලට ලක්වීම සහ ඔවුන් දැඩි ලෙස ලිංගික හිංසනයන්ට යටත් වේ. ඒ පිළිබඳව ඔවුන් පැමිණිලි කළ විටද එයින් සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමය. ඇතැම් විට එවන් දරුවන් පවුලෙන් කොන් කිරීම වෙන් කිරීම පවා සිදු වීම සමාජ ඛේදවාචකයක් බවට පත්වේ. එය සමාජ ඛේදවාචකයක් වන්නේම ඔවුන්ට සිදුවන ලිංගික හිංසනයන් නිසාය. ඔවුන් බොහෝ දෙනා සමාජ රෝග වල ගොදුරු බවට පත්වේ. වෛද්‍ය විද්‍යාත්මකව ගත් කළ ලිංගික පරිවර්තනය සිදු වුවද ඔවුන් සමාජය තුළ ක්‍රියාකාරී පිරිසකි. රැකියාවක් කිරීම, අධ්‍යාපනය ලැබීම, විවාහය, ආදරය මේ හැමදෙයම ඔවුන්ට අයිතිය. ඊළඟ පරම්පරාව බිහිකිරීමේ කාර්යයට උරදීමට නොහැකිවීම හැර අනෙකුත් සියළුම ක්‍රියාකාරකම් වල ඔවුන්ට යෙදිය හැක. බෞද්ධ දර්ශනය තුළ ජීවත් වන සමාජයට මේ සිදුවීම තේරුම් ගැනීම ඉතාම පහසුවිය යුතුය. ඒ පසුගිය ආත්ම භාවයන් තුළ සිදුකරන ලද පින් පව් අනුව මේ ආත්මභාවය සකස් වන බැවිනි. නමුත් එලෙස වටහාගැනීමක් සිදුවන බවක් දක්නට නැත. එවන් පුද්ගලයන් දුටු විට සිනාසීම, අපහාස කිරීම් හැර වෙනත් දෙයක් සිදුවන්නේ නැත. එම පුද්ගලයන්ගේ මානසික මට්ටම පහළටම ඇද දමමින් ඔවුන් සමාජයෙන් කොන්කර තැබීමට උත්සාහ ගනියි. නමුත් සිදු විය යුතු වන්නේ ඔවුන් සමාජගත කර සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් නිදහසේ ඉවුන්ට ජීවත් වීමට පරිසරය සකස්කර දීමයි. සියල්ල සම්පූර්ණ මිනිසුන් බිහිනොවේ. එලෙස බිහිවන්නේ අප ශාස්තෲන්වහන්සේ වැනි උතුම් වූ පුද්ගලයන් පමණි. තවකෙකුගේ අඩු පාඩුවකට සිනාසීමට පෙර තමා දෙස බලන්න. තමාගේ අඩු පාඩු නැත්නම් හිනාවෙන්න. ඊට පෙර සිහිතබාගන්න එලෙස අනෙකාගේ අඩු පාඩුවකට සිනාසීමද තමාගේ ගුණ ධර්ම වල අඩු පාඩුවක් බව. පෙර ආත්ම භව පිළිබඳව සොයා බැලිය හැකිනම් ඔබ අපද එවන් තත්වකයට පත්ව ඉපදී සිට ඇත. අනාගත ආත්මයකද එවන් තත්වයකට පත්වීමට ඉඩ ඇත. එබැවින් ලබා ඇති ආත්මය පිළිබඳව තෘප්තිමත්වී අනෙකාගේ ජීවිතයටද ගරු කරමින් ජීවත් වීම සැබෑ මනුෂ්‍යත්වයයි. භූමි හරේන්ද්‍රන් සමඟ කරපු සාකච්ජාව පහත වීඩියෝවෙන් නරඹන්න[/LEFT][/COLOR][/COLOR][/FONT][/SIZE][/B] [url]http://thewoman.lk/role-of-sri-lanka-women-in-culture-and-its-circumstance/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom