Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සංසාරයේ ආයු කාලය (වේපුල්ල සූත්‍රය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය.

ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත්‍ර ප්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්ෂේත්රයට” අයත් වේ. සම්බුදුවරයෙකු “ආඥා ක්ෂේත්රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුවක් තුළ පවතී.

අන්තඃකල්පයක් විනාශය වන ක්‍රම තුනකි. ඒවා නම් අවි ආයුධවලින්, දුර්භීක්ෂයෙන් සහ වසංගත රෝග මගිනි. මේ අප ගතකරන්නේ මහා කල්පයේ සිව්වන අන්තඃකල්පය වන අතර තවත් අන්තඃකල්ප 60 ක් ගතවීමෙන් පසුව මහා කල්ප විනාශය සිදුවේ. මෛත්‍රී බුදුන් මතු පහළ වන්නේ පස්වන අන්තඃකල්පයේදී මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වන විට දී ය.

දිව්‍ය භූමි 06

චාතුර්මහාරාජික -

එක් දිනයක මනුෂ්‍යය වසර - 50

පරමායුෂ දෙව්ලොව වසර - 500

පරමායුෂ මනුෂ්‍යය වසර - අනූ ලක්ෂයකි

තාවතිංසය -

එක් දිනයක මනුෂ්‍යය වසර - 100

පරමායුෂ දෙව්ලොව වසර - 1000

පරමායුෂ මනුෂ්‍යය වසර - තුන්කෝටි හැට ලක්ෂයකි

යාමය -

එක් දිනයක මනුෂ්‍යය වසර - 200

පරමායුෂ දෙව්ලොව වසර - 2000

පරමායුෂ මනුෂ්‍යය වසර -දාහතර කෝටි හත් ලක්ෂයකි

තුසිතය -

එක් දිනයක මනුෂ්‍යය වසර - 400

පරමායුෂ දෙව්ලොව වසර - 4000

පරමායුෂ මනුෂ්‍යය වසර - පනස් හත් කෝටි හැට ලක්ෂයකි

නිම්මාණරතිය -

එක් දිනයක මනුෂ්‍යය වසර - 800

පරමායුෂ දෙව්ලොව වසර - 8000

පරමායුෂ මනුෂ්‍යය වසර - දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි

පරනිම්මිත වසවර්තිය

එක් දිනයක මනුෂ්‍යය වසර - 1600

පරමායුෂ දෙව්ලොව වසර - 16000

පරමායුෂ මනුෂ්‍යය වසර - නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි

අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01 අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01

ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි.

ප්‍රථම ධ්‍යාන භූමි 03

බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි

බ්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි

මහාබ්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි

ද්විතිය ධ්‍යාන භූමි 03

පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02

අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04

ආභස්සරය ආයු කාලය මහා කල්ප 08

තෘතිය ධ්‍යාන භූමි 03

පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16

අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32

සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64

චතුර්ථ ධ්‍යාන භූමි 02

වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500

අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500

සුද්ධාවාස භූමි 05

අවිහ ආයු කාලය මහා කල්ප 1000

අතප්ප ආයු කාලය මහා කල්ප 2000

සුදස්ස ආයු කාලය මහා කල්ප 4000

සුදස්සී ආයු කාලය මහා කල්ප 8000

අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000

අරූපාවචර භූමි 04

ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000

විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000

ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000

නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000

[QUOTE="asliyanage, post: 26843855, member: 8764"] මනුෂ්‍යයාගේ ගුණධර්ම පිරිහෙමින් පවතින විට, ආයුෂ අවුරුදු අසංඛ්‍යයේ සිට අවුරුදු 10 දක්වා අඩුවී, ක්‍රමයෙන් ගුණධර්ම වැඩෙන විට නැවතත් ආයුෂ අසංඛ්‍ය දක්වා ම වැඩිවේ. මෙතරම් කාල සීමාවක් අන්තඃකල්පය නමින් හඳුන්වන අතර සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වනුයේ මනුෂ්‍යය ආයුෂ පිරිහෙමින් පවතින අවුරුදු ලක්ෂයත් සියයත් අතර තුළ ය. ජාති, ආඥා සහ විෂය යනුවෙන් බුද්ධ ක්ෂේත්‍ර ප්‍රභේද තුනක් පිළිබඳව විස්තර වේ. බෝධිසත්වයන් මව් කුස පිළිසිඳීම, උත්පත්තිය, බුදුවීම ආදී අසිරිමත් අවස්ථාවලදී කම්පාවීම් සිදුවන දස දහසක් සක්වළ “ජාති ක්ෂේත්රයට” අයත් වේ. සම්බුදුවරයෙකු “ආඥා ක්ෂේත්රය” නම් කෝටි ලක්ෂයක් සක්වළ ප්‍රදේශය යි. රතන, ඛන්ධ, ආටානාටිය හා ධජග්ග ආදී පිරිත් දේශනාවන් ගේ ආනුභාවය මෙම කෝටි ලක්ෂයක් සක්වළ පුරා පැතිර පවති. ඉරෙ හි, සඳෙ හි එළිය පැතිරෙන සීමාවට අයත් අසීමිත ප්‍රදේශයකට සක්වළක් යැ යි කියනු ලැබේ. භූමි තල 31 ක් පිළිබඳ බුදුදහමේ සඳහන් වන අතර අප ජීවත් වන මනුෂ්‍යය ලෝකය ඇතුළු තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර හා නිරය මෙන්ම දිව්‍ය ලෝක 06, රූප ලෝක 16 ක් හා අරූප 04 ක් ද එක ම ලෝක ධාතුවක් තුළ පවතී. අන්තඃකල්පයක් විනාශය වන ක්‍රම තුනකි. ඒවා නම් අවි ආයුධවලින්, දුර්භීක්ෂයෙන් සහ වසංගත රෝග මගිනි. මේ අප ගතකරන්නේ මහා කල්පයේ සිව්වන අන්තඃකල්පය වන අතර තවත් අන්තඃකල්ප 60 ක් ගතවීමෙන් පසුව මහා කල්ප විනාශය සිදුවේ. මෛත්‍රී බුදුන් මතු පහළ වන්නේ පස්වන අන්තඃකල්පයේදී මිනිස් ආයුෂ අවුරුදු අසූදහසක් වන විට දී ය. දිව්‍ය භූමි 06 චාතුර්මහාරාජික - එක් දිනයක මනුෂ්‍යය වසර - 50 පරමායුෂ දෙව්ලොව වසර - 500 පරමායුෂ මනුෂ්‍යය වසර - අනූ ලක්ෂයකි තාවතිංසය - එක් දිනයක මනුෂ්‍යය වසර - 100 පරමායුෂ දෙව්ලොව වසර - 1000 පරමායුෂ මනුෂ්‍යය වසර - තුන්කෝටි හැට ලක්ෂයකි යාමය - එක් දිනයක මනුෂ්‍යය වසර - 200 පරමායුෂ දෙව්ලොව වසර - 2000 පරමායුෂ මනුෂ්‍යය වසර -දාහතර කෝටි හත් ලක්ෂයකි තුසිතය - එක් දිනයක මනුෂ්‍යය වසර - 400 පරමායුෂ දෙව්ලොව වසර - 4000 පරමායුෂ මනුෂ්‍යය වසර - පනස් හත් කෝටි හැට ලක්ෂයකි නිම්මාණරතිය - එක් දිනයක මනුෂ්‍යය වසර - 800 පරමායුෂ දෙව්ලොව වසර - 8000 පරමායුෂ මනුෂ්‍යය වසර - දෙසිය තිස් කෝටි හත් ලක්ෂයකි පරනිම්මිත වසවර්තිය එක් දිනයක මනුෂ්‍යය වසර - 1600 පරමායුෂ දෙව්ලොව වසර - 16000 පරමායුෂ මනුෂ්‍යය වසර - නවසිය විසි එක්කෝටි හැට ලක්ෂයකි අන්තඃකල්ප 64 = අසංඛ්‍ය කල්ප 01 අසංඛ්‍ය කල්ප 04 = මහා කල්පය 01 ඉතාමත් බලවත් කුසල කර්මයකින් ධ්‍යාන භූමින් හි (බ්‍රහ්ම ලෝක) උපත ලැබීම සිදුවන නිසා මෙම භූමින් හි ආයු ප්‍රමාණය දක්වා ඇත්තේ කල්ප වලිනි. ප්‍රථම ධ්‍යාන භූමි 03 බ්‍රහ්මපාරිසජ්ජය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/3 කි බ්‍රහ්මපුරෝහිතය ආයු කාලය අසංඛ්‍ය කල්පයකින් 1/2 කි මහාබ්‍රහ්මය ආයු කාලය අසංඛ්‍ය කල්පයකි ද්විතිය ධ්‍යාන භූමි 03 පරිත්තාභ ආයු කාලය මහා කල්ප 02 අප්පමාණාභ ආයු කාලය මහා කල්ප 04 ආභස්සරය ආයු කාලය මහා කල්ප 08 තෘතිය ධ්‍යාන භූමි 03 පරිත්තසුභ ආයු කාලය මහා කල්ප 16 අප්පමාණසුභ ආයු කාලය මහා කල්ප 32 සුභකිණ්හ ආයු කාලය මහා කල්ප 64 චතුර්ථ ධ්‍යාන භූමි 02 වෙහප්ඵලය ආයු කාලය මහා කල්ප 500 අසඤ්ඤසත්වය ආයු කාලය මහා කල්ප 500 සුද්ධාවාස භූමි 05 අවිහ ආයු කාලය මහා කල්ප 1000 අතප්ප ආයු කාලය මහා කල්ප 2000 සුදස්ස ආයු කාලය මහා කල්ප 4000 සුදස්සී ආයු කාලය මහා කල්ප 8000 අකනිට්ඨ ආයු කාලය මහා කල්ප 16000 අරූපාවචර භූමි 04 ආකාසානඤ්චායතනය ආයු කාලය මහා කල්ප 20000 විඤ්ඤාණඤ්චායතනය ආයු කාලය මහා කල්ප 40000 ආකිඤ්චඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 60000 නේවසඤ්ඤානාසඤ්ඤායතනය ආයු කාලය මහා කල්ප 84000 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom