Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
49 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංසාර භය......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංසාර භය ඔබ තුළ ඇති කර ගන්නා තරමටම පිංවත් ඔබ තුළ භවයට ඇති තෘෂ්ණාව සියුම් වෙනවා. මෙතැනදී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ, ඇසට හමුවන සෑම රූපයක්ම කමටහනක් කරගන්න.

වැරහැලි ඇඳගත්ත යාචක මහත්මයෙක් මහපාරක ඉන්නවා දැක්කහම එම යාචක මහත්මයා තුළින් තමාව දකින්න දක්ෂ වෙන්න ඕනේ. තමා කොතෙක් නම් සංසාරයේ වැරහැලි ඇඳගෙන, අපිරිසිඳුව, විසිකරල දමන රොටි කැබැල්ලක්වත් නැතිව මොන තරම් දුක් විඳලා ඇතිද? හිසට සෙවනක් නැතිව අගුප ිල්වල, සීතලට, උෂ්ණයට හසුවී කීවරක් නම් මිය යන්නට ඇතිද? මේ ජීවිතයේදී සතර අපායෙන් මිදීමට අදක්ෂ වුවහොත්, අනාගත සංසාරයේ තව කොතෙක් යාචක ජීවිත ගතකරන්නට සිදුවේවිද? නුවනින් ඒ යාචක ජීවිතය මෙනෙහි කරන්න. යාචක පිංවතා තුළින් තමාව මතුකොට ගන්න.

මළ මිනියක් දැක්කොත්, ඒ මළමිනිය තුළින් තමාව දකින්න උත්සහ කරන්න. අතීතයේ තමා මැරි මැරී ගොඩගැසුණු මළ කඳන් ප්‍රමාණය එක ගොඩක් කළොත්, එය ගිච්ජකූඨ පර්වතයේ ප්‍රමාණය පරදවන බව නුවණින් දකින්න. ඔබ බල්ලො, බළල්ලු, හරක්, අලි ඇතුන් වෙලා මැරිලා ගොඩගැසූ මළකඳන්, එම මළකඳන් ගොඩ තුළින්ම දකින්න. මේ ජීවිතයේදී සතර අපායෙන් මිදෙන්නට බැරි වුණොත් අනාගතයේ ගොඩගැසීමට නියමිත මළකඳන් ප්‍රමාණය නුවනින් දකින්න.

බල්ලෙක්, හරකෙක්, ඌරෙක් දැක්කහම ඒ සතා තුළින් තමාව දකින්න. ඔබ සංසාරයේ මෙවැනි සතුන් වෙලා, අපි අනුන්ගෙන් මොනතරම් ගුටිකාලා ඇත්ද? මහපාරවල වාහනවලට හසුවී මොනතරම් නම් මැරිලා යන්නට ඇතිද? අතීතයේ ගිණිකඳුවලට හසුවෙලා, භූමිකම්පාවලට හසුවෙලා කොච්චර නම් පනපිටින් වැළලී යන්න ඇතිද? අතීතයේ සිදුවූ කල්ප විනාශයන්ට මැදිවෙලා කොච්චර නම් පිච්චිලා මියයන්නට ඇතිද? අවුරුදු ගණනාවක් භාවනා කර ලබාගත්තාට වඩා වැඩි සංසාර බියක්, ඉහත ධර්මතාවයන් නුවනින් මෙනෙහි කිරීම තුළින් ඔබ තුළ සකස් වෙනවා. එවිට ඔබ රූපයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ. අනාගත භවය කෙරෙහි බැඳෙන්නේ නැහැ.

බ්‍රහ්මයා කියන රූපය, දෙවියා කියන රූපය දැක්කම, එම බ්‍රහ්මයන් දෙවියන් නැවත සතර අපායට වැටෙන හැටි නුවනින් දකිනවා. රූපය කෙරෙහි කලකිරීම සකස් වෙන දිශාවට ඔබ රූපය නුවනින් දකින්න දක්ෂවෙන්න. සත්වයා බැඳිලා යන්නේ රූපයටමයි. පංචඋපාදානස්කන්ධයේ මුල්ම උපාදනස්කන්ධය රූප උපාදානස්කන්ධයයි. රූපය කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා ඡන්දරාගය නිසාමයි වේදනා, සංඥා, චේතනා, විඤ්ඤාණ කියන ධර්මතාවයන් ඔබ ඇතිකර ගන්නේ. රූපය කෙරෙහි ඔබ අවබෝධයෙන් කලකිරීම ඇතිකර ගත්තා නම් වේදනා, සංඥා,වේතනා, විඤ්ඤාණ කියන ධර්මතාවයන් පිළිබඳව ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.

රහතන් වහන්සේටත් ඇසක් තිබෙනවා. රහතන් වහන්සේත් ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේ කනෙන් ශබ්ද අහනවා. දකිනවා, ඇසෙනවා කියන්නේ ඵස්සය කියන කාරණයට. ඵස්සය කියන්නේ කාරණා 3ක එකතුවයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ කාරණා තුන තමයි අධ්‍යාත්මික රූපය, භාහිර රූපය සහ විඤ්ඤාණය. මේ ධර්මතාවයන් තුන එකතු වුන තැනදී ඵස්සය සිද්ධවෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේටත් ස්පර්ශය හෙවත් ඵස්සය සිදුවෙනවා. නමුත් රහතන්වහන්සේ ඵස්සය විඳීමට ඵස්සයේ අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා රහතන්වහන්සේ තුළ විඳීමක් ඇතිවන්නේ නැහැ. විඳීමක් නැති නිසාම භවයට යන පංචඋපාදානස්කන්ධයක් සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන වෙලාවේ ඥාන දර්ශන තුළින් රූපයේ අනිත්‍යභාවය අවබෝධ කර ඇති නිසා රහතන් වහන්සේට ඵස්සය සිද්ධවෙන මොහොතේම ඕනේම රූපයක් අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂභාවය ලබලයි තිබෙන්නේ. මෙතැනදී පිංවත් ඔබට ‘සම්මා ඥාන’ කියන ධර්මතාවය ගොඩාක් වැදගත් වෙනවා. බුදුරජාණන්වහන්සේ ‘සම්මාඥාන’ කියන වචනය පනවන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ 9 වැනි අංගය හැටියටයි. 10 වැනි අංගය හැටියට ‘සම්මා විමුක්තිය’ පනවනවා. එහෙමනම් ඥාණ දර්ශන කියන කාරණය යම් භික්ෂුවක් තුළ වැඩෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග අටෙන් පරිපූර්ණභාවයට පත්වීමෙන් අනතුරුවයි. සම්මා සතියෙන්, සම්මා සමාධියෙන් පරිපූර්ණ භික්ෂුව තුළයි. සම්මා ඥාන සකස් වෙන්නේ සම්මාඥාන තුළින් අවබෝධය සකස්කොට දීලා, සම්මා විමුක්තිය සාක්ෂාත්කොට ගන්නවා. මෙතැනදී මුලින්ම සකස් වෙන්නේ සම්මා ඥානයයි. සම්මාඥාන තුළනුයි භික්ෂුවක් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නේ.

මෙතැනදී චතුරාර්ය සත්‍යය අවබෝධයකට මෙහොතකට පෙරාතුව සම්මාඥාන තුළින් රූපයේ අනිත්‍යභාවය තියුණු සමාධියේ ඇසෙන් ප්‍රකට කර පෙන්වනවා. පරිපූර්ණ වූ සමාධිය තුළයි මේ සම්මාඥාන සකස්කර දෙන්නේ. රහතන් වහන්සේ දකින රූපයේ අනිත්‍යයත්, අපි දකින රූපයේ අනිත්‍යයත් ස්වභාවයන් දෙකක්. අපි අනිත්‍යයි කියලා දකින්නේ කෙනෙක් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන කාරණයයි. පිංවත් ඔබ ඉදිරියේ තිබෙන මල් කළඹ අනිත්‍යයි කියලා ඔබ දකින්නේ එම මල් පරවෙනවා, පෙති වැටෙනවා, නරක් වෙනවා, කුණුවෙනවා… කියන කාරණාවන්. නමුත් සම්මාඥාන තුළින් රහතන් වහන්සේ රූපය දකින්නේ වේගයක් වශයෙන් පමණක්මයි.

පිංවත් ඔබ මෙහෙම උදාහරණයක් ගන්නකෝ. නිවන් මග වඩන භික්ෂුවක් සම්මාඥාන තුළින් පිදුරුතලාගල කන්ද දකිනවා කියලා. එම පිදුරුතලාගල කන්ද, එම භික්ෂුවට උතුම් සමාධියෙන් දර්ශනය වෙන්නේ වේගයෙන් භ්රමනය වන සුලියක් හැටියට. ඒ සුලිය වේගයෙන් භ්රමනයවෙලා වාතයේ පාවී යන දූවිල්ලක් ලෙසින් අර අයෝමය පිදුරුතලාගල කන්ද දර්ශනය වෙන්නේ මෙතැනදී එම භික්ෂුව තමන්ට අරමුණුවන සෑම රූපයකටම අනිත්‍ය සංඥාව, වේගය ගලපා බලනවා. රූපය විනිවිද දකිනවා. රූපයේ හිස්බව දකිනවා.

මතු සම්බන්ධයි!

ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා!

සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

maha rahathun wedi maga osse f.b. page

[QUOTE="Iron Monger, post: 17736402, member: 349634"] [IMG]https://scontent-a-mxp.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/p480x480/10898172_436431719839004_2595045863013770119_n.jpg?oh=fdabbfca36ba8dcade77e7fab89683b7&oe=556AC457[/IMG] [SIZE=5] [/SIZE][SIZE=5]සංසාර භය ඔබ තුළ ඇති කර ගන්නා තරමටම පිංවත් ඔබ තුළ භවයට ඇති තෘෂ්ණාව සියුම් වෙනවා. මෙතැනදී අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ, ඇසට හමුවන සෑම රූපයක්ම කමටහනක් කරගන්න. වැරහැලි ඇඳගත්ත යාචක මහත්මයෙක් මහපාරක ඉන්නවා දැක්කහම එම යාචක මහත්මයා තුළින් තමාව දකින්න දක්ෂ වෙන්න ඕනේ. තමා කොතෙක් නම් සංසාරයේ වැරහැලි ඇඳගෙන, අපිරිසිඳුව, විසිකරල දමන රොටි කැබැල්ලක්වත් නැතිව මොන තරම් දුක් විඳලා ඇතිද? හිසට සෙවනක් නැතිව අගුප[/SIZE] [SIZE=5]ිල්වල, සීතලට, උෂ්ණයට හසුවී කීවරක් නම් මිය යන්නට ඇතිද? මේ ජීවිතයේදී සතර අපායෙන් මිදීමට අදක්ෂ වුවහොත්, අනාගත සංසාරයේ තව කොතෙක් යාචක ජීවිත ගතකරන්නට සිදුවේවිද? නුවනින් ඒ යාචක ජීවිතය මෙනෙහි කරන්න. යාචක පිංවතා තුළින් තමාව මතුකොට ගන්න. මළ මිනියක් දැක්කොත්, ඒ මළමිනිය තුළින් තමාව දකින්න උත්සහ කරන්න. අතීතයේ තමා මැරි මැරී ගොඩගැසුණු මළ කඳන් ප්‍රමාණය එක ගොඩක් කළොත්, එය ගිච්ජකූඨ පර්වතයේ ප්‍රමාණය පරදවන බව නුවණින් දකින්න. ඔබ බල්ලො, බළල්ලු, හරක්, අලි ඇතුන් වෙලා මැරිලා ගොඩගැසූ මළකඳන්, එම මළකඳන් ගොඩ තුළින්ම දකින්න. මේ ජීවිතයේදී සතර අපායෙන් මිදෙන්නට බැරි වුණොත් අනාගතයේ ගොඩගැසීමට නියමිත මළකඳන් ප්‍රමාණය නුවනින් දකින්න.[/SIZE] [SIZE=5] බල්ලෙක්, හරකෙක්, ඌරෙක් දැක්කහම ඒ සතා තුළින් තමාව දකින්න. ඔබ සංසාරයේ මෙවැනි සතුන් වෙලා, අපි අනුන්ගෙන් මොනතරම් ගුටිකාලා ඇත්ද? මහපාරවල වාහනවලට හසුවී මොනතරම් නම් මැරිලා යන්නට ඇතිද? අතීතයේ ගිණිකඳුවලට හසුවෙලා, භූමිකම්පාවලට හසුවෙලා කොච්චර නම් පනපිටින් වැළලී යන්න ඇතිද? අතීතයේ සිදුවූ කල්ප විනාශයන්ට මැදිවෙලා කොච්චර නම් පිච්චිලා මියයන්නට ඇතිද? අවුරුදු ගණනාවක් භාවනා කර ලබාගත්තාට වඩා වැඩි සංසාර බියක්, ඉහත ධර්මතාවයන් නුවනින් මෙනෙහි කිරීම තුළින් ඔබ තුළ සකස් වෙනවා. එවිට ඔබ රූපයන් කෙරෙහි ඇලෙන්නේ නැහැ. අනාගත භවය කෙරෙහි බැඳෙන්නේ නැහැ.[/SIZE] [SIZE=5] බ්‍රහ්මයා කියන රූපය, දෙවියා කියන රූපය දැක්කම, එම බ්‍රහ්මයන් දෙවියන් නැවත සතර අපායට වැටෙන හැටි නුවනින් දකිනවා. රූපය කෙරෙහි කලකිරීම සකස් වෙන දිශාවට ඔබ රූපය නුවනින් දකින්න දක්ෂවෙන්න. සත්වයා බැඳිලා යන්නේ රූපයටමයි. පංචඋපාදානස්කන්ධයේ මුල්ම උපාදනස්කන්ධය රූප උපාදානස්කන්ධයයි. රූපය කෙරෙහි ඔබ ඇතිකොට ගන්නා ඡන්දරාගය නිසාමයි වේදනා, සංඥා, චේතනා, විඤ්ඤාණ කියන ධර්මතාවයන් ඔබ ඇතිකර ගන්නේ. රූපය කෙරෙහි ඔබ අවබෝධයෙන් කලකිරීම ඇතිකර ගත්තා නම් වේදනා, සංඥා,වේතනා, විඤ්ඤාණ කියන ධර්මතාවයන් පිළිබඳව ඔබට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.[/SIZE] [SIZE=5] රහතන් වහන්සේටත් ඇසක් තිබෙනවා. රහතන් වහන්සේත් ඇසෙන් රූප දකිනවා. රහතන් වහන්සේ කනෙන් ශබ්ද අහනවා. දකිනවා, ඇසෙනවා කියන්නේ ඵස්සය කියන කාරණයට. ඵස්සය කියන්නේ කාරණා 3ක එකතුවයි කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. මේ කාරණා තුන තමයි අධ්‍යාත්මික රූපය, භාහිර රූපය සහ විඤ්ඤාණය. මේ ධර්මතාවයන් තුන එකතු වුන තැනදී ඵස්සය සිද්ධවෙනවා. ඒ කියන්නේ රහතන් වහන්සේටත් ස්පර්ශය හෙවත් ඵස්සය සිදුවෙනවා. නමුත් රහතන්වහන්සේ ඵස්සය විඳීමට ඵස්සයේ අනිත්‍යභාවය දකිනවා. ඒ නිසා රහතන්වහන්සේ තුළ විඳීමක් ඇතිවන්නේ නැහැ. විඳීමක් නැති නිසාම භවයට යන පංචඋපාදානස්කන්ධයක් සකස් වෙන්නේ නැහැ. රහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන වෙලාවේ ඥාන දර්ශන තුළින් රූපයේ අනිත්‍යභාවය අවබෝධ කර ඇති නිසා රහතන් වහන්සේට ඵස්සය සිද්ධවෙන මොහොතේම ඕනේම රූපයක් අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂභාවය ලබලයි තිබෙන්නේ. මෙතැනදී පිංවත් ඔබට ‘සම්මා ඥාන’ කියන ධර්මතාවය ගොඩාක් වැදගත් වෙනවා. බුදුරජාණන්වහන්සේ ‘සම්මාඥාන’ කියන වචනය පනවන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ 9 වැනි අංගය හැටියටයි. 10 වැනි අංගය හැටියට ‘සම්මා විමුක්තිය’ පනවනවා. එහෙමනම් ඥාණ දර්ශන කියන කාරණය යම් භික්ෂුවක් තුළ වැඩෙන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග අටෙන් පරිපූර්ණභාවයට පත්වීමෙන් අනතුරුවයි. සම්මා සතියෙන්, සම්මා සමාධියෙන් පරිපූර්ණ භික්ෂුව තුළයි. සම්මා ඥාන සකස් වෙන්නේ සම්මාඥාන තුළින් අවබෝධය සකස්කොට දීලා, සම්මා විමුක්තිය සාක්ෂාත්කොට ගන්නවා. මෙතැනදී මුලින්ම සකස් වෙන්නේ සම්මා ඥානයයි. සම්මාඥාන තුළනුයි භික්ෂුවක් සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නේ.[/SIZE] [SIZE=5] මෙතැනදී චතුරාර්ය සත්‍යය අවබෝධයකට මෙහොතකට පෙරාතුව සම්මාඥාන තුළින් රූපයේ අනිත්‍යභාවය තියුණු සමාධියේ ඇසෙන් ප්‍රකට කර පෙන්වනවා. පරිපූර්ණ වූ සමාධිය තුළයි මේ සම්මාඥාන සකස්කර දෙන්නේ. රහතන් වහන්සේ දකින රූපයේ අනිත්‍යයත්, අපි දකින රූපයේ අනිත්‍යයත් ස්වභාවයන් දෙකක්. අපි අනිත්‍යයි කියලා දකින්නේ කෙනෙක් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා කියන කාරණයයි. පිංවත් ඔබ ඉදිරියේ තිබෙන මල් කළඹ අනිත්‍යයි කියලා ඔබ දකින්නේ එම මල් පරවෙනවා, පෙති වැටෙනවා, නරක් වෙනවා, කුණුවෙනවා… කියන කාරණාවන්. නමුත් සම්මාඥාන තුළින් රහතන් වහන්සේ රූපය දකින්නේ වේගයක් වශයෙන් පමණක්මයි.[/SIZE] [SIZE=5] පිංවත් ඔබ මෙහෙම උදාහරණයක් ගන්නකෝ. නිවන් මග වඩන භික්ෂුවක් සම්මාඥාන තුළින් පිදුරුතලාගල කන්ද දකිනවා කියලා. එම පිදුරුතලාගල කන්ද, එම භික්ෂුවට උතුම් සමාධියෙන් දර්ශනය වෙන්නේ වේගයෙන් භ්රමනය වන සුලියක් හැටියට. ඒ සුලිය වේගයෙන් භ්රමනයවෙලා වාතයේ පාවී යන දූවිල්ලක් ලෙසින් අර අයෝමය පිදුරුතලාගල කන්ද දර්ශනය වෙන්නේ මෙතැනදී එම භික්ෂුව තමන්ට අරමුණුවන සෑම රූපයකටම අනිත්‍ය සංඥාව, වේගය ගලපා බලනවා. රූපය විනිවිද දකිනවා. රූපයේ හිස්බව දකිනවා.[/SIZE] [SIZE=5] මතු සම්බන්ධයි![/SIZE] [SIZE=5] ක්ෂණසම්පත්තිය සහිත උතුම් මනුෂ්‍යය ආත්මයක් ලැබී ඇති මෙම බුද්ධෝත්පාද කාලය තුල කුසල් දහම්හි නිරත වී සසරින් එතරව ලබන සදාකාලික නිවන් සුවය ලබාගැනීමට මෙම ධර්ම දානය හේතුවාසනා වේවා![/SIZE] [SIZE=5] සියළු දානයන් අතර ධර්ම දානයම අග්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර Share කර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න! තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා! [SIZE=2]maha rahathun wedi maga osse f.b. page[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom