Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
සංහිඳියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වේයන්ගොඩ වෙසක් තොරණට සංහිඳියාව හරස් වෙයි - තොරණ ඉදිකිරීමට තහනමක්

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව ප්‍රදර්ශනය කරන වෙසක් තොරණ මෙවර ඉදිකිරීමේ දී තමන්ට තහනමක් පැනවුණු බව එහි වෙළඳ සංගමය පවසනවා.

එහි සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් තොරණ මෙවර ඉදි නොකරන ලෙස දැනුම් දුන් බවයි.

අපි අවුරුදු 8ක් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණක් කරා. 8 වෙනි වරට තොරණ කරගෙන යනකොට අපිට ලියුමක් ආවා අමාත්‍යාංශයෙන් 2016.05.17 වෙනිදා. ලියුමේ සඳහන් වෙන්නේ "බාහිර පාර්ශයන්ගේ ඉල්ලීම මත ලබා දිය නොහැකි බව සම්බන්ධයෙන්" කියලා ලේටර් හෙඩ් එකකින් ඇවිත් තියෙනවා. එහි තිබෙනවා මෙය රජයේ දේපලක් වන බවත් බාහිර පාර්ශවයන්ට පහත සඳහන් ඉල්ලීම් ලබා දිය නොහැකි බවත්ය. වෙළඳ ප්‍රදර්ශන, සැනකෙළි, ආධාර එකතු කිරීම්, තොරණ්, හා දේශපාලන රැස්වීම් වැනි කටයුතු සඳහා අවසර දිය නොහැකි බවයි. මෙම ලියුම අපිට ආවේ 2016.05.17 වෙනිදයි. අපි ඒ වෙනකොට තොරණ සාදා තිබුණු නිසා 2016.05.18 වෙනිදා තොරණ ප්‍රදර්ශණය කරා.

තොරණ ඉදි කිරීම ආගමික සංහිඳියාවට බාධාවක් විය හැකි බවට තමන්ට දැනුම් දීමක් කර තිබූ බවද ඔහු කියා සිටියා.

මේ සැකය නිසා අපි 2017 වසරේ තොරණ කරන්න පෙර අමාත්‍යාංශයේ ලේකම්තුමියට 2016.11.27 වෙනි දින ලබන අවුරුද්දේ තොරණ කිරීම සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මේ පාරත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණ කරන්න අවසර දෙන්න කියලා. අපිට ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ආවේ නෑ. පසුව අපි නැවත නැවත දැනුවත් කිරීම් කළා. ඉන් පස්සේ අමාත්‍යාංශයේ කළමනාකරතුමාගෙනුත් ඉල්ලීමක් කළා. එතුමා ඉන් පස්සේ කිව්වේ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සෑම අන්යාගමිකයෙක්ම ඉන්නවා. මේ තොරණ ඉදිකිරීමට අවසර දුන්නොත් අනෙක් ආගම් වලින් ප්‍රශ්න ඇතිවෙනවා. පසුව සංහිඳියාව ඇතිවෙන බවයි.

කෙසේ වෙතත් මීට පෙර සියලූ දෙනා එක්ව සහයෝගයෙන් මෙම වෙසක් තොරණ ඉදිරිපත් කළ බවයි වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ.

වේයන්ගොඩ නගර මධ්‍යයයේ වාර්ෂිකව ඉදි කෙරුණු මෙම තොරණ එම ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රධාන තොරණ අතරට අයත් වුණා.

මෙවර තොරණ ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් වෙසක් තොරණ නැරඹීම සඳහා වේයන්ගොඩ නගරයට ආසන්න වෙනත් නගර වෙත යාමට සිදු වූ බවයි ප්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

http://nethnews.lk/article/41661

[QUOTE="Grand Warden, post: 21626685, member: 559104"] [SIZE="4"]වේයන්ගොඩ වෙසක් තොරණට සංහිඳියාව හරස් වෙයි - තොරණ ඉදිකිරීමට තහනමක් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය විසින් වාර්ෂිකව ප්‍රදර්ශනය කරන වෙසක් තොරණ මෙවර ඉදිකිරීමේ දී තමන්ට තහනමක් පැනවුණු බව එහි වෙළඳ සංගමය පවසනවා. එහි සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය විසින් තොරණ මෙවර ඉදි නොකරන ලෙස දැනුම් දුන් බවයි. අපි අවුරුදු 8ක් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණක් කරා. 8 වෙනි වරට තොරණ කරගෙන යනකොට අපිට ලියුමක් ආවා අමාත්‍යාංශයෙන් 2016.05.17 වෙනිදා. ලියුමේ සඳහන් වෙන්නේ "බාහිර පාර්ශයන්ගේ ඉල්ලීම මත ලබා දිය නොහැකි බව සම්බන්ධයෙන්" කියලා ලේටර් හෙඩ් එකකින් ඇවිත් තියෙනවා. එහි තිබෙනවා මෙය රජයේ දේපලක් වන බවත් බාහිර පාර්ශවයන්ට පහත සඳහන් ඉල්ලීම් ලබා දිය නොහැකි බවත්ය. වෙළඳ ප්‍රදර්ශන, සැනකෙළි, ආධාර එකතු කිරීම්, තොරණ්, හා දේශපාලන රැස්වීම් වැනි කටයුතු සඳහා අවසර දිය නොහැකි බවයි. මෙම ලියුම අපිට ආවේ 2016.05.17 වෙනිදයි. අපි ඒ වෙනකොට තොරණ සාදා තිබුණු නිසා 2016.05.18 වෙනිදා තොරණ ප්‍රදර්ශණය කරා. තොරණ ඉදි කිරීම ආගමික සංහිඳියාවට බාධාවක් විය හැකි බවට තමන්ට දැනුම් දීමක් කර තිබූ බවද ඔහු කියා සිටියා. මේ සැකය නිසා අපි 2017 වසරේ තොරණ කරන්න පෙර අමාත්‍යාංශයේ ලේකම්තුමියට 2016.11.27 වෙනි දින ලබන අවුරුද්දේ තොරණ කිරීම සම්බන්ධයෙන් විමසීමක් කළා. ඒ මේ පාරත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොරණ කරන්න අවසර දෙන්න කියලා. අපිට ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් ආවේ නෑ. පසුව අපි නැවත නැවත දැනුවත් කිරීම් කළා. ඉන් පස්සේ අමාත්‍යාංශයේ කළමනාකරතුමාගෙනුත් ඉල්ලීමක් කළා. එතුමා ඉන් පස්සේ කිව්වේ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සෑම අන්යාගමිකයෙක්ම ඉන්නවා. මේ තොරණ ඉදිකිරීමට අවසර දුන්නොත් අනෙක් ආගම් වලින් ප්‍රශ්න ඇතිවෙනවා. පසුව සංහිඳියාව ඇතිවෙන බවයි. කෙසේ වෙතත් මීට පෙර සියලූ දෙනා එක්ව සහයෝගයෙන් මෙම වෙසක් තොරණ ඉදිරිපත් කළ බවයි වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ සංගමයේ සභාපති සුරේන් චන්ද්‍ර කුමාර සඳහන් කළේ. වේයන්ගොඩ නගර මධ්‍යයයේ වාර්ෂිකව ඉදි කෙරුණු මෙම තොරණ එම ප්‍රදේශයේ ප්‍රදර්ශනය කෙරෙන ප්‍රධාන තොරණ අතරට අයත් වුණා. මෙවර තොරණ ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් වෙසක් තොරණ නැරඹීම සඳහා වේයන්ගොඩ නගරයට ආසන්න වෙනත් නගර වෙත යාමට සිදු වූ බවයි ප්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.[/SIZE] [url]http://nethnews.lk/article/41661[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom