Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සකර්බර්ග්ටත් වැඩ වැරැද්දූ බීකන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සකර්බර්ග්ටත් වැඩ වැරැද්දූ බීකන්

ආරම්භය

2007 වසරේ නොවැම්බර් මස 6 වන දින තවත් වෙබ් අඩවි 44ක හවුල්කාරීත්වය සමග ආරම්භ කරන ලද බීකන් වෙළෙඳ දැන්වීම් පද්ධතිය ෆේස්බුක් හරහා පවත්වාගෙන යාමට සැලසුම් කොට තිබිණි. බීකන් හි විශේෂත්වය නම් බාහිර වෙබ් අඩවි තුලින් ලබා ගන්නා දත්ත සමුදායන් එමගින් ෆේස්බුක් වෙත මුදා හැරීමයි.

ඉලක්කගත කරගත් වෙළෙඳ දැන්වීම් හරහා ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ ක්‍රියාකාරකම් අනෙකුත් ගිණුම් හිමියන් සමග බෙදා හදා ගැනීම එහි අරමුණයි. මේ අනුව, තුන්වන පාර්ශවයන් වන භාණ්ඩ විකුණුම්කරුවන් විසින් බීකන් හරහා තමා මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳ විස්තරයක් ඇතුලත් කරනා ලදි. බීකන් හරහා ඔබ විසින් මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳ විස්තරයක් ඔබගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් අතර හුවමාරු කරනු ලැබේ. ඒවා අනෙකුත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුමෙහි මුල් පිටුවෙහි හෙවත් Home page/News feed හි දිස්වේ. එපමණකුදු නොව, මෙම තොරතුරු සියල්ල කථාවක ස්වරූපයෙන් (Facebook stories) ෆේස්බුක් හි ප්‍රදර්ශනය කෙරිණ.

ගිණුම් හිමියන්ගේ කිසිදු අවසරයකින් තොරව ඔවුන්ගේ ගිණුම් ස්වයංක්‍රීයව මෙම වෙළෙඳ දැන්වීම් පද්ධතිය සඳහා සම්බන්ධ කරනු ලැබීමද (Automatic signing up) ෆේස්බුක් සමාගම විසින් ගන්නා ලද තවත් පසුකාලීනව ආන්දෝලනාත්මක වූ පියවරක් විය.

පෞද්ගලිකත්වයට හානියක්?

(apartmentseo.com)

බීකන් දැන්වීම් පද්ධතිය ෆේස්බුක් හරහා ක්‍රියාත්මක වී වැඩි කලක් යන්නට මත්තෙන්ම ඊට එරෙහිව විවිධ විරෝධතා එල්ල වන්නට විය. මෙම වෙබ් අඩවිය භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝනය වීම මීට මූලික හේතුවයි.

බීකන් පද්ධතිය ක්‍රියාත්මක වූ මුල් අවධියේදී ෆේස්බුක් ගිණුම් හිමියන් විසින් නැරඹීම උදෙසා කුලී පදනම මත ලබා ගන්නා චිත්‍රපට වල නම් ලැයිස්තු පවා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල පෙන්නුම් කරන ලදි. එවැනි සුළු සිදුවීම් පවා අනෙකුත් පුද්ගලයින්ගේ දැනගැනීම පිණිස භාවිතා වන්නේ නම්, තමා විසින් මිලදී ගන්නා කිසිදු භාණ්ඩයක් පිළිබඳව හෝ සේවාවක් පිළිබඳව සිය පෞද්ගලිකත්වය ආරක්ෂා නොවන බව කෙමෙන් කෙමෙන් ජනතාවට පැහැදිලි වන්නට විය.

ෆේස්බුක් ගිණුම් හිමියන් විසින් අන්තර්ජාලය හරහා තම ගිණුම හා සම්බන්ධ නොවී සිටින, එනම් offline අවස්ථාවන්හි පවා තමා විසින් සිදු කරනු ලබන ගණුදෙනු පිළිබඳ විස්තර අනෙකුත් ගිණුම් හිමියන් අතර සංසරණය වීම හේතුවෙන් ෆේස්බුක් ගිණුම් භාවිතා කරන්නන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වන්නට බීකන් නිර්මාතෘවරුන්ට මෙන්ම ෆේස්බුක් සමාගමට ද සිදු විය. ඇතැම් විටෙක ඉහත කී තුන් වන පාර්ශව වෙබ් අඩවි හරහා ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන නොයන පුද්ගලයින්ගේ තොරතුරු පවා ෆේස්බුක් වෙබ් අඩවිය තුල සංසරණය කරනු ලැබීම හේතුවෙන් ඊට එරෙහි ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩි වන්නට විය.

ඊට හොඳම උදාහරණය වන්නේ බීකන් පද්ධතියට එරෙහිව නඩු මගට බසින්නට පවා කටයුතු කළ ෂෝන් ලේන්ට මුහුණ පාන්නට වූ අකරතැබ්බයයි. ෂෝන් විසින් සිය බිරිඳ පුදුම කරවීම සඳහා ඇයට තෑගි කරන්නට මිලදී ගත් මුදුවක් පිළිබඳ විස්තර බීකන් හරහා උකහා ගන්නා ලදි. ෂෝන් විසින් මිලදී ගන්නට යෙදුණු එම මුදුව පිළිබඳ විස්තර ෂෝන්ගේ බිරිඳද ඇතුළුව ඔහුගේ මිතුරන් සියලු දෙනා අතර ප්‍රසිද්ධ විය.

ඉන් අප්‍රසාදයට පත් ෂෝන් 2008 වසරේ අගෝස්තු මස 12 වන දින ෆේස්බුක් සමාගමට එරෙහිව ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා අධිකරණයෙහි පවරන ලද ලේන් එදිරිව ෆේස්බුක් (Lane V Facebook Inc.) නඩුවෙහි ප්‍රධාන පැමිණිලිකරු බවට ඔහු පත්විය. අන්තර්ජාලය හා සමාජ ජාලා වෙබ් අඩවි තුළ තුල පෞද්ගලිකත්වයට ඇති ඉඩ (Internet privacy) පිළිබඳව සහ ස්වකීය කැමැත්තෙන් තොරව පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට අපගත වීම හෙවත් upload වීම යන පදනම් මත මෙම නඩුව ගොනු කරන ලදි.

නීතියෙන් බිඳක්

(hotsaucedrops.com)

මෙම නඩුව Class Action හෙවත් පන්ති ක්‍රියාකාරීත්ව නඩුකරයක් ලෙස හැඳින්වේ. ෂෝන් ලේන් විසින් පෞද්ගලික මට්ටමින් නොව, ෆේස්බුක් ගිණුම් හිමියන් යන කණ්ඩායම නියෝජනය කරමින් නඩු මගට අවතීර්ණ වීම මීට හේතුවයි. නඩු විභාගයේදී ඔහු විසින් ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියනයක ප්‍රමාණයක් නියෝජනය කරන ලදි. ෆේස්බුක් සමාගම පමණක් නොව, බීකන් තුලින් ෆේස්බුක් හා සම්බන්ධ වී ක්‍රියාත්මක වුණු Blockbuster, Fandango, Hotwire, STA Travel, Overstock.Com, Zappos.com, සහ Gamefly යනාදී වෙබ් අඩවි පවා මෙම නඩුවෙහි වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.

නඩුවෙහි පැමිණිලිකාර පාර්ශවය ප්‍රකාශ කළේ මෙම වෙළෙඳ දැන්වීම් පත්ධතිය හරහා ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන පෞද්ගලිකත්ව පනත/Electronic Communications Privacy Act of 1986 (ECPA), වීඩියෝ පට පෞද්ගලිකත්ව ආරක්ෂණ පනත/Video Privacy Protection Act of 1988 (VPPA), කැලිෆොර්නියා ප්‍රාන්ත පරිගණක අපරාධ පනත/California computer crimes Act, හා කැලිෆෝර්නියා ප්‍රාන්ත පාරිභෝගික ආරක්ෂණය සඳහා වන පනත/The California Consumers Legal Remedies Act (CLRA) ආදී ඇමරිකානු ෆෙඩරල් නීති කිහිපයකම පවතින පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම බලාත්මක කෙරෙන ප්රතිපාදනයන් රාශියක් උල්ලංඝනය කොට ඇති බවයි.

ෆේස්බුක් ගිණුම් ඇති හා නැති සියලු දෙනාගේ කිසිදු අවසරයකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු හා දත්ත ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සංසරණය කිරීම වනාහී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙහි හා බීකන් හා සම්බන්ධ වී ක්‍රියා කළ සියලුම වෙබ් අඩවි වල පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති වලට (Privacy policies) සහමුලින්ම පටහැනි ක්‍රියා පිළිවෙතක් බව උතුරු කැලිෆෝර්නියා අධිකරණයෙහි තීන්දුව විය. එමෙන්ම, වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන් 9.5ක මුදලක් ගෙවන්නටද ෆේස්බුක් සමාගමට සිදු විය.

“අත්වැරැද්දක්!”

අධික ජනතා අප්‍රසාදය සහ අධිකරණ තීන්දුව හමුවේ 2009 වසරේ සැප්තැම්බර් මසදී බීකන් වෙළෙඳ දැන්වීම් පද්ධතියෙහි ක්‍රියාකාරීත්වය නවතා දමන්නට ෆේස්බුක් සමාගම පියවර ගන්නා ලදි. මෙම ගැටළුව මතුවුනු මුල් සමයේදීම, එනම් 2007 වසරේ දෙසැම්බර් මසදීම බීකන් පද්ධතියෙන් ඉවත් වීම සඳහා ක්‍රමය ෆේස්බුක් විසින් හඳුන්වා දී තිබුණද, බීකන් පද්ධතිය සහමුලින්ම ඉවත් කෙරුණේ 2009 වසරේදී ය.

ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් සිය සමාගම වෙනුවෙන් සමාව අයදිමින් 2011 වසරේ දිනෙක ෆේස්බුක් හරහාම පවසා සිටියේ, බීකන් වැනි පද්ධතියක් ෆේස්බුක් වෙත ගෙන ඒමෙන් ඔහු විසින් සිදුකළේ විශාල අත්වැරැද්දක් බවයි. නමුත් ඒ වන විටත් සිය පෞද්ගලිකත්වයට සිදුව ඇති හානිය හේතු කොටගෙන ෆේස්බුක් වෙබ් අඩවිය පිළිබඳව බොහෝ දෙනාගේ වූ ප්‍රසාදය සහ විශ්වාසය වියැකී ගොස් තිබිණි.

ගැටළුව අවසන් නැත

බීකන් වෙළෙඳ දැන්වීම් පද්ධතිය මේ වන විට වසා දමා ඇති බව සත්‍යයකි. නමුත් මේ වන විටත් අපගේ පෞද්ගලික තොරතුරු උකහා ගැනීමට ෆේස්බුක් පමණක් නොව, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාලා වෙබ් අඩවි වලටද හැකියාව ලැබී ඇත. සියල්ල ගෝලීයකරණයට ලක් වෙමින් පවතින යුගයක එකිනෙකා හා සම්බන්ධ වීමට සමාජ ජාලා වෙබ් අඩවි අවැසි බව සත්‍යයකි.

නමුත් ඒ හරහා අපගේ පෞද්ගලිකත්වය අපට අහිමි වන්නේ නම්, එය ගැටළුවකි. තාක්ෂණයට හිස නමමින්, පෞද්ගලිකත්වය මෙවැනි වෙබ් අඩවි වෙත පූජා කරනවා ද, එසේත් නැත්නම් ඒවායින් මිදී නිදහස් ජීවිතයක් ගත කරනවාද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතු ය.

[QUOTE="Idias, post: 23472569, member: 556682"] [b]සකර්බර්ග්ටත් වැඩ වැරැද්දූ බීකන්[/b] [B][SIZE=4]ආරම්භය[/SIZE][/B] [SIZE=4]2007 වසරේ නොවැම්බර් මස 6 වන දින තවත් වෙබ් අඩවි 44ක හවුල්කාරීත්වය සමග ආරම්භ කරන ලද බීකන් වෙළෙඳ දැන්වීම් පද්ධතිය ෆේස්බුක් හරහා පවත්වාගෙන යාමට සැලසුම් කොට තිබිණි. බීකන් හි විශේෂත්වය නම් බාහිර වෙබ් අඩවි තුලින් ලබා ගන්නා දත්ත සමුදායන් එමගින් ෆේස්බුක් වෙත මුදා හැරීමයි.[/SIZE] [SIZE=4]ඉලක්කගත කරගත් වෙළෙඳ දැන්වීම් හරහා ෆේස්බුක් ගිණුම් හිමියන්ගේ ක්‍රියාකාරකම් අනෙකුත් ගිණුම් හිමියන් සමග බෙදා හදා ගැනීම එහි අරමුණයි. මේ අනුව, තුන්වන පාර්ශවයන් වන භාණ්ඩ විකුණුම්කරුවන් විසින් බීකන් හරහා තමා මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳ විස්තරයක් ඇතුලත් කරනා ලදි. බීකන් හරහා ඔබ විසින් මිලදී ගන්නා භාණ්ඩ පිළිබඳ විස්තරයක් ඔබගේ ෆේස්බුක් ගිණුමේ මිතුරන් අතර හුවමාරු කරනු ලැබේ. ඒවා අනෙකුත් පුද්ගලයින්ගේ ෆේස්බුක් ගිණුමෙහි මුල් පිටුවෙහි හෙවත් Home page/News feed හි දිස්වේ. එපමණකුදු නොව, මෙම තොරතුරු සියල්ල [I]කථාවක[/I] ස්වරූපයෙන් (Facebook stories) ෆේස්බුක් හි ප්‍රදර්ශනය කෙරිණ.[/SIZE] [SIZE=4]ගිණුම් හිමියන්ගේ කිසිදු අවසරයකින් තොරව ඔවුන්ගේ ගිණුම් ස්වයංක්‍රීයව මෙම වෙළෙඳ දැන්වීම් පද්ධතිය සඳහා සම්බන්ධ කරනු ලැබීමද (Automatic signing up) ෆේස්බුක් සමාගම විසින් ගන්නා ලද තවත් පසුකාලීනව ආන්දෝලනාත්මක වූ පියවරක් විය.[/SIZE] [B][SIZE=4]පෞද්ගලිකත්වයට හානියක්?[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Tech-Sinhala/2017/06/image-1-701x226.png?w=750[/IMG][/SIZE] [SIZE=4](apartmentseo.com)[/SIZE] [SIZE=4]බීකන් දැන්වීම් පද්ධතිය ෆේස්බුක් හරහා ක්‍රියාත්මක වී වැඩි කලක් යන්නට මත්තෙන්ම ඊට එරෙහිව විවිධ විරෝධතා එල්ල වන්නට විය. මෙම වෙබ් අඩවිය භාවිතාකරන්නන්ගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය උල්ලංඝනය වීම මීට මූලික හේතුවයි.[/SIZE] [SIZE=4]බීකන් පද්ධතිය ක්‍රියාත්මක වූ මුල් අවධියේදී ෆේස්බුක් ගිණුම් හිමියන් විසින් නැරඹීම උදෙසා කුලී පදනම මත ලබා ගන්නා චිත්‍රපට වල නම් ලැයිස්තු පවා ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය තුල පෙන්නුම් කරන ලදි. එවැනි සුළු සිදුවීම් පවා අනෙකුත් පුද්ගලයින්ගේ දැනගැනීම පිණිස භාවිතා වන්නේ නම්, තමා විසින් මිලදී ගන්නා කිසිදු භාණ්ඩයක් පිළිබඳව හෝ සේවාවක් පිළිබඳව සිය පෞද්ගලිකත්වය ආරක්ෂා නොවන බව කෙමෙන් කෙමෙන් ජනතාවට පැහැදිලි වන්නට විය.[/SIZE] [SIZE=4]ෆේස්බුක් ගිණුම් හිමියන් විසින් අන්තර්ජාලය හරහා තම ගිණුම හා සම්බන්ධ නොවී සිටින, එනම් offline අවස්ථාවන්හි පවා තමා විසින් සිදු කරනු ලබන ගණුදෙනු පිළිබඳ විස්තර අනෙකුත් ගිණුම් හිමියන් අතර සංසරණය වීම හේතුවෙන් ෆේස්බුක් ගිණුම් භාවිතා කරන්නන්ගේ දැඩි අප්‍රසාදයට ලක්වන්නට බීකන් නිර්මාතෘවරුන්ට මෙන්ම ෆේස්බුක් සමාගමට ද සිදු විය. ඇතැම් විටෙක ඉහත කී තුන් වන පාර්ශව වෙබ් අඩවි හරහා ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන නොයන පුද්ගලයින්ගේ තොරතුරු පවා ෆේස්බුක් වෙබ් අඩවිය තුල සංසරණය කරනු ලැබීම හේතුවෙන් ඊට එරෙහි ජනතා අප්‍රසාදය දිනෙන් දින වැඩි වන්නට විය.[/SIZE] [SIZE=4]ඊට හොඳම උදාහරණය වන්නේ බීකන් පද්ධතියට එරෙහිව නඩු මගට බසින්නට පවා කටයුතු කළ ෂෝන් ලේන්ට මුහුණ පාන්නට වූ අකරතැබ්බයයි. ෂෝන් විසින් සිය බිරිඳ පුදුම කරවීම සඳහා ඇයට තෑගි කරන්නට මිලදී ගත් මුදුවක් පිළිබඳ විස්තර බීකන් හරහා උකහා ගන්නා ලදි. ෂෝන් විසින් මිලදී ගන්නට යෙදුණු එම මුදුව පිළිබඳ විස්තර ෂෝන්ගේ බිරිඳද ඇතුළුව ඔහුගේ මිතුරන් සියලු දෙනා අතර ප්‍රසිද්ධ විය.[/SIZE] [SIZE=4]ඉන් අප්‍රසාදයට පත් ෂෝන් 2008 වසරේ අගෝස්තු මස 12 වන දින ෆේස්බුක් සමාගමට එරෙහිව ඇමරිකාවේ උතුරු කැලිෆෝනියා අධිකරණයෙහි පවරන ලද ලේන් එදිරිව ෆේස්බුක් (Lane V Facebook Inc.) නඩුවෙහි ප්‍රධාන පැමිණිලිකරු බවට ඔහු පත්විය. අන්තර්ජාලය හා සමාජ ජාලා වෙබ් අඩවි තුළ තුල පෞද්ගලිකත්වයට ඇති ඉඩ (Internet privacy) පිළිබඳව සහ ස්වකීය කැමැත්තෙන් තොරව පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට අපගත වීම හෙවත් upload වීම යන පදනම් මත මෙම නඩුව ගොනු කරන ලදි.[/SIZE] [B][SIZE=4]නීතියෙන් බිඳක්[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Tech-Sinhala/2017/06/image-2-1-701x394.png?w=750[/IMG][/SIZE] [SIZE=4](hotsaucedrops.com)[/SIZE] [SIZE=4]මෙම නඩුව Class Action හෙවත් පන්ති ක්‍රියාකාරීත්ව නඩුකරයක් ලෙස හැඳින්වේ. ෂෝන් ලේන් විසින් පෞද්ගලික මට්ටමින් නොව, ෆේස්බුක් ගිණුම් හිමියන් යන කණ්ඩායම නියෝජනය කරමින් නඩු මගට අවතීර්ණ වීම මීට හේතුවයි. නඩු විභාගයේදී ඔහු විසින් ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියනයක ප්‍රමාණයක් නියෝජනය කරන ලදි. ෆේස්බුක් සමාගම පමණක් නොව, බීකන් තුලින් ෆේස්බුක් හා සම්බන්ධ වී ක්‍රියාත්මක වුණු Blockbuster, Fandango, Hotwire, STA Travel, Overstock.Com, Zappos.com, සහ Gamefly යනාදී වෙබ් අඩවි පවා මෙම නඩුවෙහි වග උත්තරකරුවන් ලෙස නම් කොට තිබිණි.[/SIZE] [SIZE=4]නඩුවෙහි පැමිණිලිකාර පාර්ශවය ප්‍රකාශ කළේ මෙම වෙළෙඳ දැන්වීම් පත්ධතිය හරහා ඉලෙක්ට්‍රෝනික සන්නිවේදන පෞද්ගලිකත්ව පනත/Electronic Communications Privacy Act of 1986 (ECPA), වීඩියෝ පට පෞද්ගලිකත්ව ආරක්ෂණ පනත/Video Privacy Protection Act of 1988 (VPPA), කැලිෆොර්නියා ප්‍රාන්ත පරිගණක අපරාධ පනත/California computer crimes Act, හා කැලිෆෝර්නියා ප්‍රාන්ත පාරිභෝගික ආරක්ෂණය සඳහා වන පනත/The California Consumers Legal Remedies Act (CLRA) ආදී ඇමරිකානු ෆෙඩරල් නීති කිහිපයකම පවතින පෞද්ගලිකත්වයට ඇති අයිතිවාසිකම බලාත්මක කෙරෙන ප්රතිපාදනයන් රාශියක් උල්ලංඝනය කොට ඇති බවයි.[/SIZE] [SIZE=4]ෆේස්බුක් ගිණුම් ඇති හා නැති සියලු දෙනාගේ කිසිදු අවසරයකින් තොරව ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු හා දත්ත ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සංසරණය කිරීම වනාහී ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියෙහි හා බීකන් හා සම්බන්ධ වී ක්‍රියා කළ සියලුම වෙබ් අඩවි වල පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති වලට (Privacy policies) සහමුලින්ම පටහැනි ක්‍රියා පිළිවෙතක් බව උතුරු කැලිෆෝර්නියා අධිකරණයෙහි තීන්දුව විය. එමෙන්ම, වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන් 9.5ක මුදලක් ගෙවන්නටද ෆේස්බුක් සමාගමට සිදු විය.[/SIZE] [B][SIZE=4]“අත්වැරැද්දක්!”[/SIZE][/B] [SIZE=4]අධික ජනතා අප්‍රසාදය සහ අධිකරණ තීන්දුව හමුවේ 2009 වසරේ සැප්තැම්බර් මසදී බීකන් වෙළෙඳ දැන්වීම් පද්ධතියෙහි ක්‍රියාකාරීත්වය නවතා දමන්නට ෆේස්බුක් සමාගම පියවර ගන්නා ලදි. මෙම ගැටළුව මතුවුනු මුල් සමයේදීම, එනම් 2007 වසරේ දෙසැම්බර් මසදීම බීකන් පද්ධතියෙන් ඉවත් වීම සඳහා ක්‍රමය ෆේස්බුක් විසින් හඳුන්වා දී තිබුණද, බීකන් පද්ධතිය සහමුලින්ම ඉවත් කෙරුණේ 2009 වසරේදී ය.[/SIZE] [SIZE=4]ෆේස්බුක් හිමිකරු මාර්ක් සකර්බර්ග් විසින් සිය සමාගම වෙනුවෙන් සමාව අයදිමින් 2011 වසරේ දිනෙක ෆේස්බුක් හරහාම පවසා සිටියේ, බීකන් වැනි පද්ධතියක් ෆේස්බුක් වෙත ගෙන ඒමෙන් ඔහු විසින් සිදුකළේ විශාල අත්වැරැද්දක් බවයි. නමුත් ඒ වන විටත් සිය පෞද්ගලිකත්වයට සිදුව ඇති හානිය හේතු කොටගෙන ෆේස්බුක් වෙබ් අඩවිය පිළිබඳව බොහෝ දෙනාගේ වූ ප්‍රසාදය සහ විශ්වාසය වියැකී ගොස් තිබිණි.[/SIZE] [B][SIZE=4]ගැටළුව අවසන් නැත[/SIZE][/B] [SIZE=4]බීකන් වෙළෙඳ දැන්වීම් පද්ධතිය මේ වන විට වසා දමා ඇති බව සත්‍යයකි. නමුත් මේ වන විටත් අපගේ පෞද්ගලික තොරතුරු උකහා ගැනීමට ෆේස්බුක් පමණක් නොව, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ ජාලා වෙබ් අඩවි වලටද හැකියාව ලැබී ඇත. සියල්ල ගෝලීයකරණයට ලක් වෙමින් පවතින යුගයක එකිනෙකා හා සම්බන්ධ වීමට සමාජ ජාලා වෙබ් අඩවි අවැසි බව සත්‍යයකි.[/SIZE] [SIZE=4]නමුත් ඒ හරහා අපගේ පෞද්ගලිකත්වය අපට අහිමි වන්නේ නම්, එය ගැටළුවකි. තාක්ෂණයට හිස නමමින්, පෞද්ගලිකත්වය මෙවැනි වෙබ් අඩවි වෙත පූජා කරනවා ද, එසේත් නැත්නම් ඒවායින් මිදී නිදහස් ජීවිතයක් ගත කරනවාද යන්න ඔබ විසින්ම තීරණය කළ යුතු ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom