Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්!

අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න.

එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න අමාරුම තොරතුරු වර්ගය ගැනයි - පුද්ගලික තොරතුරු. මම ගැන විස්තර, මම ආසා දේවල් ගැන විස්තර, මම ආදරේ කරන දේවල්, මට තියෙන සල්ලි ගාණ. මේ දේවල් සාමාන්‍යයෙන් මිනිස්සු නාදුනන අයත් එක්ක බෙදාගන්න කැමති නැහැ. ඒ හින්දා මේ තොරතුරු සාම්ප්‍රදායක ක්‍රමවලින් හොයන්න ගොඩක් අමාරුයි. ඒ හින්දම මේ තොරතුරු වල වටිනාකමත් හරි ඉහලයි. සල්ලි වලට ගන්න බැරි මේ තොරතුරු වල වටින කමත් ගොඩක් වැඩියි. එච්චර වටින තොරතුරු තමන්ගාව තියනවනං ඒ තියෙන සමාගමට ඒක සෑහෙන්න වාසියක් නේද?

මෙන්න මෙතැනදි තමයි අන්තර්ජාලෙ ගේම පටන් ගන්නෙ. අන්තර්ජාලෙ ඇතුලෙ සමාගම් නොමිලේ සේවා සපයනවා. ගූගල් සමාගම ඉතා ආදරෙන් කියනවා “ඔයාට හොයන්න ඕන ඕන දෙයක් හොයන්න. මම හොයලා දෙන්නම්” කියලා. ෆේස්බුක් සමාගම අපි ගැනම හිතලා වගේ අපිට අපේ යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා අපේ දේවල් බෙදාගන්න චාන්ස් එකක් දීලා තියෙනවා. යෙල්ප් සමාගම අපි වටේ තියෙන ව්‍යාපාර ගැන අපි මොනාද හිතන්නෙ කියලා අපෙන් අහනවා. බලන් ගියාම පුදුම කරුණාවක්, ආදරයක්නෙ අන්තර්ජාලෙ තියෙන්නේ! මේ දේවල් අපිට දෙන එකෙන් මෙයාලට මොනාද හම්බෙන්නේ? එකක්, එයාලට පුළුවන් වෙලද ප්‍රචාරණයට ඉඩ දීලා මුදලක් හොයා ගන්න. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් එයාලට ලැබෙනවා. දත්ත! දත්ත!! අපි කාටවත් දෙන්නැතුව රැකන් හිටිය අපේ පුදගලික දත්ත!

අපි ගූගල් වල හොයන දේවල් දිහා බැලුවම, අපි ෆේස්බුක් එකේ දාන දේවල් ටිකක් බැලුවම, යෙල්ප් එකේ අපේ රේටින් දිහා බලපුවම අපි ගැන දැනගන්න ඕන ඔක්කොම දේවල් කෙනෙක්ට දැනගන්න පුළුවන් (සිංහලෙන්ම කිව්වොත්, අපිව ප්‍රෝෆයිල් කරන්න පුළුවන්). එහෙම ගොඩක්ම ලේසියෙන් හොයන්න පුළුවන් දෙයක් තමා අපි ගන්න කැමති බඩුගැන විස්තර. ඕක දැනගත්තම අන්තර්ජාලෙ හරහාම ඒ බඩු විකුණන සමාගම් වල දැන්වීම් අලෙවි කරලා ලොකු ලාභයක් ලබන්න මෙයාලට පුළුවන්. මේ දේ ඔයාලට වෙලා තියනවද දන්නෙ නෑ. දවසක් මම ගූගල් අඩවියේ ස්මාට්ෆෝන් එකක් ගැන සොයා බැලීමක් කලා. ටික වෙලාවකට පස්සේ ෆේස්බුක් බලද්දි මෙන්න බොලේ අර මං හොයපු දේ ගැනම තියන දැන්වීමක්! මේක එක් සරල (එක විදිහෙකින් හිතුවොත් අහිංසක - මොකද කාටවත් කරදරයක් වුනේ නෑ මෙතන) උදාහරණයක් විතරයි.

ඇත්තටම බැලුවොත් මේක මාර බිස්නස් එකක්. අනික් තැනකදී වගේ මිනිස්සුන්ගේ දත්ත හොයන්න සමාගම අමතර පිරිවැයක් වියදම් කරන්නෙ නෑ මෙතනදී. මිනිස්සු කැමැත්තෙන්මයි මේ දේවල් එයාලට දෙන්නේ! ඇත්තටම හිතුවොත් නිකං ඉදල සල්ලි හම්බකරනවා වගේ වැඩක් මේක. පහුගිය ටිකේ මේ ගැන බටහිර මාධ්‍ය වල ලොකු කතා බහක් ගියා ෆේස්බුක් සමාගම සම්බන්ධ කරන් (දැකපු නැති අය මෙතින්න බලන්න ඒ ගැන විස්තර) . කට්ටිමය දන්නවනේ ඇමරිකාවේ පහුගිය ජනාධිපතිවරණෙයන් ට්‍රම්පච්චි තුමා දිනපු වග. ඔන්න ඔය චන්දෙ කාලේ කේම්බ්‍රිජ් බ්‍රිටැනිකා කියලා සමාගමක් ෆේස්බුක් කටිටයකගේ දත්ත අවසරයක් නැතුව පාවිච්චි කරලා තියෙනවා චන්ද වැඩකට. වැඩේ පත්තුවුනා මේ ලගකදී. මෙතැනදි වෙලා තියෙන්නෙ අදාල සමාගම සල්ලි දීලා සමහර දෙනෙක්ගේ ෆේස්බුක් දත්ත මිලදී අරං තියෙන එකයි. හැබැයි ඒත් එක්ක ඒ අයගෙ මිතුරන්ගෙ දත්තත් ලබාගන්න මේ සමාගම සමත්වෙලා තිබුනා. මේ දත්ත ගෙවීමක් නොකර අනවසරයෙන් දත්ත ගත්ත එකයි කේස් එක.

දැන් ෆේස්බුක් සමාගම කියනවා ඔහොම දෙයක් ආයෙ වෙන්නෙ නෑ කියලා (සකර්බර්ග් අයියා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කට්ටියගෙන් මේ ගැන සමාවත් ඉල්ලුවා). හැබැයි ඉතිං එයාලම සල්ලි වලට ඕව විකුණනවද කව්ද දන්නේ? අනික පිටට විකුණුවේ නැතත් ආයතනය ඇතුලේ වලටනං මේ දත්ත අනිවා පාවිච්චි කරනවා සත්තයි. මේක මේ ෆේස්බුක් වලට විතරක් අදාල දෙයක් නෙවෙයි. අන්තර්ජාලේ අපේ සුවසෙත වෙනුවෙන් වෙහෙසන හැම අයියටම මේ දේ අදාලයි. කොහොම උනත් කියන්න තියෙන්නේ අපි අන්තර්ජාලෙට විශ්වාසයෙන් දෙන දත්ත ටිකටනං අබසරණයි කියලා තමයි!

මම මෙච්චර කියෙව්වට කට්ටියක් ඉන්නවා මේ දත්තවල මහලොකු වටිනාකමක් නොදකින. “නිකං තියෙන දත්ත වලින් කවුරුහරි වැඩක්ගත්තනං මොකෝ “ කියලයි ඒ අය අහන්නේ. අනික අපි කන බොන තැන්, අපි ගන්න හදන එව්වා මහා රහසිගත දේවළුත් නෙවේනෙ. ඇත්තම කිව්වොත් මාත් මෙයින් එක්කෙනෙක්. හැබැයි, මගේ දත්ත නිකං තියෙන දත්ත වුනාට ඒවා පාවිච්චි කරලා සකර්බර්ග් අයියා සල්ලි හම්බකරද්දිනං නිකං මොනවාද වගේ. ඒ හින්දා සකර්බර්ග් අයියටයි මේ කියන්නේ - දත්ත ගත්තට කමක් නෑ අයියේ, මටත් කීයක් හරි දියන්!

https://praagiyathan.blogspot.com/2018/05/blog-post_23.html

[QUOTE="Batcha, post: 23238371, member: 329698"] [b]සකර්බර්ග් අයිය්‍ෙ, කීයක් හරි දියන්![/b] [SIZE=3]අද ලෝකෙ සමාගමකට සල්ලි වලට ගන්න අමාරුම දේ මොකක්ද කියල ඇහුවොත් මොකක් කියලද හිතන්නේ? අමුද්‍රව්‍ය? නිදහසේ භාණ්ඩ එහා මෙහා යන ලෝකෙ, සල්ලි තියෙනවනං අමුද්‍රව්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්ණයක් නෙවේ; මිනිස් ශ්‍රමය උනත් එහෙමයි. මට හිතෙන හැටියට සමාගමකට සල්ලි දීලා ගන්න අද අමාරු එකම දේ ‘තොරතුරුයි’. කෙනෙක්ට හිතෙන්න පුළුවන් තොරතුරු උනත් සල්ලි දීලා ගන්න පුළුවන්නෙ කියලා. ඒ කතාවේ පොඩි ඇත්තකුත් තියනවා. හැබැයි සල්ලි තිබ්බ පලියට ඕනම තොරතුරක් සල්ලි වලට ගන්න බෑ. සල්ලි දීලා ගන්න පුළුවන් නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු විතරයි. උදාහරණෙකට, ලංකාවෙ තියෙන මහාමාර්ග වල දිග කියන්නෙ තොරතුරක්; ලංකාවෙ කොටස් මිල දර්ශකයේ අගය කියන්නෙ තොරතුරක්. හැබැයි මේවා නිදහසේ රැස්කරන්න පුළුවන් තොරතුරු. ඕන කෙනෙක්ට ඇවිත් බලල මැනලා ඒ දේවල් දැනගන්න පුළුවන් බාධාවක් නැතිව. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් කාටහරි සල්ලි දීලා මේ තොරතුරු ලබාගන්න. එතකොට සල්ලි වලට ගන්න බැරි/අමාරු තොරතුරු මොනවද? එහෙම ඒවා ගොඩක් තිබ්බට අද මම කතාකරන්නෙ ඒවා අතරින් ගන්න අමාරුම තොරතුරු වර්ගය ගැනයි - පුද්ගලික තොරතුරු. මම ගැන විස්තර, මම ආසා දේවල් ගැන විස්තර, මම ආදරේ කරන දේවල්, මට තියෙන සල්ලි ගාණ. මේ දේවල් සාමාන්‍යයෙන් මිනිස්සු නාදුනන අයත් එක්ක බෙදාගන්න කැමති නැහැ. ඒ හින්දා මේ තොරතුරු සාම්ප්‍රදායක ක්‍රමවලින් හොයන්න ගොඩක් අමාරුයි. ඒ හින්දම මේ තොරතුරු වල වටිනාකමත් හරි ඉහලයි. සල්ලි වලට ගන්න බැරි මේ තොරතුරු වල වටින කමත් ගොඩක් වැඩියි. එච්චර වටින තොරතුරු තමන්ගාව තියනවනං ඒ තියෙන සමාගමට ඒක සෑහෙන්න වාසියක් නේද? මෙන්න මෙතැනදි තමයි අන්තර්ජාලෙ ගේම පටන් ගන්නෙ. අන්තර්ජාලෙ ඇතුලෙ සමාගම් නොමිලේ සේවා සපයනවා. ගූගල් සමාගම ඉතා ආදරෙන් කියනවා “ඔයාට හොයන්න ඕන ඕන දෙයක් හොයන්න. මම හොයලා දෙන්නම්” කියලා. ෆේස්බුක් සමාගම අපි ගැනම හිතලා වගේ අපිට අපේ යාළුවෝ එක්ක සම්බන්ධ වෙන්න, සම්බන්ධ වෙලා අපේ දේවල් බෙදාගන්න චාන්ස් එකක් දීලා තියෙනවා. යෙල්ප් සමාගම අපි වටේ තියෙන ව්‍යාපාර ගැන අපි මොනාද හිතන්නෙ කියලා අපෙන් අහනවා. බලන් ගියාම පුදුම කරුණාවක්, ආදරයක්නෙ අන්තර්ජාලෙ තියෙන්නේ! මේ දේවල් අපිට දෙන එකෙන් මෙයාලට මොනාද හම්බෙන්නේ? එකක්, එයාලට පුළුවන් වෙලද ප්‍රචාරණයට ඉඩ දීලා මුදලක් හොයා ගන්න. හැබැයි ඊට වඩා වැදගත් දෙයක් එයාලට ලැබෙනවා. දත්ත! දත්ත!! අපි කාටවත් දෙන්නැතුව රැකන් හිටිය අපේ පුදගලික දත්ත! අපි ගූගල් වල හොයන දේවල් දිහා බැලුවම, අපි ෆේස්බුක් එකේ දාන දේවල් ටිකක් බැලුවම, යෙල්ප් එකේ අපේ රේටින් දිහා බලපුවම අපි ගැන දැනගන්න ඕන ඔක්කොම දේවල් කෙනෙක්ට දැනගන්න පුළුවන් (සිංහලෙන්ම කිව්වොත්, අපිව ප්‍රෝෆයිල් කරන්න පුළුවන්). එහෙම ගොඩක්ම ලේසියෙන් හොයන්න පුළුවන් දෙයක් තමා අපි ගන්න කැමති බඩුගැන විස්තර. ඕක දැනගත්තම අන්තර්ජාලෙ හරහාම ඒ බඩු විකුණන සමාගම් වල දැන්වීම් අලෙවි කරලා ලොකු ලාභයක් ලබන්න මෙයාලට පුළුවන්. මේ දේ ඔයාලට වෙලා තියනවද දන්නෙ නෑ. දවසක් මම ගූගල් අඩවියේ ස්මාට්ෆෝන් එකක් ගැන සොයා බැලීමක් කලා. ටික වෙලාවකට පස්සේ ෆේස්බුක් බලද්දි මෙන්න බොලේ අර මං හොයපු දේ ගැනම තියන දැන්වීමක්! මේක එක් සරල (එක විදිහෙකින් හිතුවොත් අහිංසක - මොකද කාටවත් කරදරයක් වුනේ නෑ මෙතන) උදාහරණයක් විතරයි. ඇත්තටම බැලුවොත් මේක මාර බිස්නස් එකක්. අනික් තැනකදී වගේ මිනිස්සුන්ගේ දත්ත හොයන්න සමාගම අමතර පිරිවැයක් වියදම් කරන්නෙ නෑ මෙතනදී. මිනිස්සු කැමැත්තෙන්මයි මේ දේවල් එයාලට දෙන්නේ! ඇත්තටම හිතුවොත් නිකං ඉදල සල්ලි හම්බකරනවා වගේ වැඩක් මේක. පහුගිය ටිකේ මේ ගැන බටහිර මාධ්‍ය වල ලොකු කතා බහක් ගියා ෆේස්බුක් සමාගම සම්බන්ධ කරන් (දැකපු නැති අය මෙතින්න බලන්න ඒ ගැන විස්තර) . කට්ටිමය දන්නවනේ ඇමරිකාවේ පහුගිය ජනාධිපතිවරණෙයන් ට්‍රම්පච්චි තුමා දිනපු වග. ඔන්න ඔය චන්දෙ කාලේ කේම්බ්‍රිජ් බ්‍රිටැනිකා කියලා සමාගමක් ෆේස්බුක් කටිටයකගේ දත්ත අවසරයක් නැතුව පාවිච්චි කරලා තියෙනවා චන්ද වැඩකට. වැඩේ පත්තුවුනා මේ ලගකදී. මෙතැනදි වෙලා තියෙන්නෙ අදාල සමාගම සල්ලි දීලා සමහර දෙනෙක්ගේ ෆේස්බුක් දත්ත මිලදී අරං තියෙන එකයි. හැබැයි ඒත් එක්ක ඒ අයගෙ මිතුරන්ගෙ දත්තත් ලබාගන්න මේ සමාගම සමත්වෙලා තිබුනා. මේ දත්ත ගෙවීමක් නොකර අනවසරයෙන් දත්ත ගත්ත එකයි කේස් එක. දැන් ෆේස්බුක් සමාගම කියනවා ඔහොම දෙයක් ආයෙ වෙන්නෙ නෑ කියලා (සකර්බර්ග් අයියා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ කට්ටියගෙන් මේ ගැන සමාවත් ඉල්ලුවා). හැබැයි ඉතිං එයාලම සල්ලි වලට ඕව විකුණනවද කව්ද දන්නේ? අනික පිටට විකුණුවේ නැතත් ආයතනය ඇතුලේ වලටනං මේ දත්ත අනිවා පාවිච්චි කරනවා සත්තයි. මේක මේ ෆේස්බුක් වලට විතරක් අදාල දෙයක් නෙවෙයි. අන්තර්ජාලේ අපේ සුවසෙත වෙනුවෙන් වෙහෙසන හැම අයියටම මේ දේ අදාලයි. කොහොම උනත් කියන්න තියෙන්නේ අපි අන්තර්ජාලෙට විශ්වාසයෙන් දෙන දත්ත ටිකටනං අබසරණයි කියලා තමයි! [/SIZE][SIZE=3] මම මෙච්චර කියෙව්වට කට්ටියක් ඉන්නවා මේ දත්තවල මහලොකු වටිනාකමක් නොදකින. “නිකං තියෙන දත්ත වලින් කවුරුහරි වැඩක්ගත්තනං මොකෝ “ කියලයි ඒ අය අහන්නේ. අනික අපි කන බොන තැන්, අපි ගන්න හදන එව්වා මහා රහසිගත දේවළුත් නෙවේනෙ. ඇත්තම කිව්වොත් මාත් මෙයින් එක්කෙනෙක්. හැබැයි, මගේ දත්ත නිකං තියෙන දත්ත වුනාට ඒවා පාවිච්චි කරලා සකර්බර්ග් අයියා සල්ලි හම්බකරද්දිනං නිකං මොනවාද වගේ. ඒ හින්දා සකර්බර්ග් අයියටයි මේ කියන්නේ - දත්ත ගත්තට කමක් නෑ අයියේ, මටත් කීයක් හරි දියන්![/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]https://praagiyathan.blogspot.com/2018/05/blog-post_23.html [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom