Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සක්කාය දෘෂ්ටිය කියන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත්තයො මේක අපේ රටට තියෙන ලොකු ප්‍රශ්නයක්. මිනිහෙක්ට ප්‍රශ්නයක් අහන්න බෑ ඒ මිනිහට නොයෙකුත් විදියේ අපහාස කරලා ප්‍රශ්න අහන එක නවත්වනවා. මේකෙන් පෙන්නනේ ඔබතුමා වගෙ අයගේ අධ්‍යාත්මික බංකොලොත් භාවය මිසක් වෙන දෙයක් නොවෙයි. මෝඩ මිනිස්සු තමන්ගේ නූගත් කම වහගන්න අනික් මිනිස්සුන්ට මුකවාඩම් බඳිනවා. මේවා මහ තුට්ටු දෙකේ කතා මහත්තයෝ. පර්ශ්නයකට උත්තර දෙන්න කොන්දක් නැත්නම් නරිවාදම් නොකියා දන්නා මිනිස්සුන්ට අවස්ථාව දෙන්න.

මහත්තයො ඔබතුමාට මම මේ ලියල තියන සරල සිංහල තේරුම් ගන්න බැරුව කොහොමද ත්‍රිපිටකය තේරුම් ගන්නේ? මම අදහස් කලේ මේ එක එකට ත්‍රිපිටකයේ කොහේ හරි සාක්ෂි තියනවනම් අපි හැමෝටම දැනගන්න share කරන්න කියල මිසක් ත්‍රිපිටකයේ සක්කාය දිට්ටියට අර්ථකථන නෑ කියල නෙමෙයි. ධර්මය ගැන පම්පෝරි ගහන බොහෝ අය දක්ෂයි ඔය ඔබතුමා කියල තියෙන විසි ආකාර සක්කාය දිට්ටිය ගිරව දාල කියන්න නමුත් මේ ගොං මොළ වලට මතක නෑ අනික් සුත්‍ර වල තියෙන දේවල්. ආත්ම/අනාත්ම සංකල්පය බැහැර කරපු තථාගතයන් වහන්සේ, සක්කාය දෘෂ්ටියට ආත්මයක් ඇසුරින් අර්ථකථනයක් දෙයිද? මහත්තයො ලොව්තුරා බුදුවරු ඔයවගේ එකිනෙකට නොගැලපෙන අර්ථකථන දෙන්නේ නැහැ. මේක හිස් මොළ වල ප්‍රශ්නයක් මිසක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි.

ඔව් මම දරන මතයක් තියනව, මම හිතන්නේ ඔබ තුමා එක දන්නවා, නමුත් අනික් මත ගැන කතා කරන්න මම එක ප්‍රශ්නයක් කරගෙන නැහැ. මේ නූලේ මම අහල තියෙනවනේ තව මත තියෙනවනම් දාන්න කියල. ඉතින් මොකක්ද මම වහපු කොලේ? අනික සාධාරණ හේතු ඇත්නම් මගේ මතය වෙනස් කරන්න පැකිලෙන්නේ නෑ. හැබැයි ඊට අදාලව දැනට නම් ඇහිලා තියෙන්නේ එකකට එකක් ගැලපෙන්නේ නැති වැල්වටාරම් ටිකක් විතරයි. ඔබතුමාගේ මේ ප්‍රතිචාරයත් ඒවයින් එකක්.

ඉතින් මග ඇරුනහම මොකද මහත්තයො? මම සියල්ල දත් නෙමෙයිනේ . මේක ඔබතුමා අහපු තවත් අර්ථකතනයක් නම් ඉතින් මේ නූලෙ කියලම තියනවනේ එහෙම අලුත් ඒවා තිබ්බොත් දාන්න කියල. මේකට ආයිත් කියන්න තියෙන්නේ ඉස්සෙල්ල කිව්වදේ තමයි ආත්ම/අනාත්ම සංකල්පය බැහැර කරපු තථාගතයන් වහන්සේ, මොන හේතුවකටද සක්කාය දෘෂ්ටියට ආත්මයක් ඇසුරින් අර්ථකථනයක් දෙන්නේ? ඔබතුමාට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේක නිකං අපිට ඌරු මස් කන්ඩ එපා හරාම් කියල ඌරු මස් කරියක් හදල අපිටම කන්ඩ දුන්න වගෙ වැඩක්. ලොව්තුරා බුදුවරු මේවගේ වැඩ කරන්නේ නෑ මහත්තයො.

මහත්තයෝ මේකට තමයි කියන්නේ අර ගල උඩ පහරපු පූසා තවත් අසූචි ටිකකින් මුල් අසූචි ටික වහන්න හදනව කියල. "මම වෙමි" කියල හොඳට පෙනෙන්න තියෙද්දී එකට "මම" හලලා "හිඳිමි (සිටිමි )" කියල කැල්ලක් අතින් දාගෙන. කොහෙන්ද මේවා ගත්තේ? "මම" හැලුනේ කොහොමද? ඔබතුමාට ටාර් ගාලා මේක මීටර් වෙලා නැහැ වගේ . අනික කේමක හිමියන්ට සක්කාය දිට්ටිය තිබුනද නැද්ද කියන එක කොහොමද මේකට අදාළ වෙන්නේ? මෙතනින් මම පෙන්නන්න උත්සහ කලේ අනාගාමී උත්තමයාටත් මමය මගේය යන දෘෂ්ටිය තිබුනානම් කොහොමද මේක සොවහන් වීමෙන් නැතිවෙන්නේ කියන එක මිසක් කේමක හිමියන්ගේ සක්කාය දිට්ටියක් ගැන නෙමෙයි. දැන් මෙහෙම කිව්වොත් මහත්තයෝ සක්කාය දිට්ටියට නැති උනහම මමය මාගේය මගේ ආත්මය... කියල ගන්න කොටස නැතිවෙනවා ඒ උනාට මම කියලා චූටිම චූටි කෑල්ලක් ඉතුරුවෙනවා - නිකන් විහිලු සපයන්න එපා මහත්තයෝ.

මම මේ ඔබතුම දාල තියෙන video එක බැලුව, තවත් අත්තනෝමත ගොන්නක් විතරයි. පාලියෙන් සුත්‍රය කියවනවා ඊටපස්සේ තමුන් හිතාගෙන ඉන්න බහුබූතයක් දොඩවනවා. මහත්තයෝ මේ වගේ video වලට යන youtube server space එකත් අපරාදෙ.

මම ඇතුළු බොහෝ දෙනෙකුට මේක කාලීන ප්‍රශ්නයක්/සංවාදයක්. ඔබතුමාට මෙතන පරස්පරයක් පෙනෙන්නේ නැත්තේ ඔබතුමාගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නිසා මිසක් පරස්පරයක් නැති නිසා නෙමෙයි.

[QUOTE="MalSeven, post: 24183538, member: 570021"] [SIZE=4] මහත්තයො මේක අපේ රටට තියෙන ලොකු ප්‍රශ්නයක්. මිනිහෙක්ට ප්‍රශ්නයක් අහන්න බෑ ඒ මිනිහට නොයෙකුත් විදියේ අපහාස කරලා ප්‍රශ්න අහන එක නවත්වනවා. මේකෙන් පෙන්නනේ ඔබතුමා වගෙ අයගේ අධ්‍යාත්මික බංකොලොත් භාවය මිසක් වෙන දෙයක් නොවෙයි. මෝඩ මිනිස්සු තමන්ගේ නූගත් කම වහගන්න අනික් මිනිස්සුන්ට මුකවාඩම් බඳිනවා. මේවා මහ තුට්ටු දෙකේ කතා මහත්තයෝ. පර්ශ්නයකට උත්තර දෙන්න කොන්දක් නැත්නම් නරිවාදම් නොකියා දන්නා මිනිස්සුන්ට අවස්ථාව දෙන්න. මහත්තයො ඔබතුමාට මම මේ ලියල තියන සරල සිංහල තේරුම් ගන්න බැරුව කොහොමද ත්‍රිපිටකය තේරුම් ගන්නේ? මම අදහස් කලේ මේ එක එකට ත්‍රිපිටකයේ කොහේ හරි සාක්ෂි තියනවනම් අපි හැමෝටම දැනගන්න share කරන්න කියල මිසක් ත්‍රිපිටකයේ සක්කාය දිට්ටියට අර්ථකථන නෑ කියල නෙමෙයි. ධර්මය ගැන පම්පෝරි ගහන බොහෝ අය දක්ෂයි ඔය ඔබතුමා කියල තියෙන විසි ආකාර සක්කාය දිට්ටිය ගිරව දාල කියන්න නමුත් මේ ගොං මොළ වලට මතක නෑ අනික් සුත්‍ර වල තියෙන දේවල්. ආත්ම/අනාත්ම සංකල්පය බැහැර කරපු තථාගතයන් වහන්සේ, සක්කාය දෘෂ්ටියට ආත්මයක් ඇසුරින් අර්ථකථනයක් දෙයිද? මහත්තයො ලොව්තුරා බුදුවරු ඔයවගේ එකිනෙකට නොගැලපෙන අර්ථකථන දෙන්නේ නැහැ. මේක හිස් මොළ වල ප්‍රශ්නයක් මිසක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් මම දරන මතයක් තියනව, මම හිතන්නේ ඔබ තුමා එක දන්නවා, නමුත් අනික් මත ගැන කතා කරන්න මම එක ප්‍රශ්නයක් කරගෙන නැහැ. මේ නූලේ මම අහල තියෙනවනේ තව මත තියෙනවනම් දාන්න කියල. ඉතින් මොකක්ද මම වහපු කොලේ? අනික සාධාරණ හේතු ඇත්නම් මගේ මතය වෙනස් කරන්න පැකිලෙන්නේ නෑ. හැබැයි ඊට අදාලව දැනට නම් ඇහිලා තියෙන්නේ එකකට එකක් ගැලපෙන්නේ නැති වැල්වටාරම් ටිකක් විතරයි. ඔබතුමාගේ මේ ප්‍රතිචාරයත් ඒවයින් එකක්. ඉතින් මග ඇරුනහම මොකද මහත්තයො? මම සියල්ල දත් නෙමෙයිනේ . මේක ඔබතුමා අහපු තවත් අර්ථකතනයක් නම් ඉතින් මේ නූලෙ කියලම තියනවනේ එහෙම අලුත් ඒවා තිබ්බොත් දාන්න කියල. මේකට ආයිත් කියන්න තියෙන්නේ ඉස්සෙල්ල කිව්වදේ තමයි ආත්ම/අනාත්ම සංකල්පය බැහැර කරපු තථාගතයන් වහන්සේ, මොන හේතුවකටද සක්කාය දෘෂ්ටියට ආත්මයක් ඇසුරින් අර්ථකථනයක් දෙන්නේ? ඔබතුමාට තේරෙන භාෂාවෙන් කිව්වොත් මේක නිකං අපිට ඌරු මස් කන්ඩ එපා හරාම් කියල ඌරු මස් කරියක් හදල අපිටම කන්ඩ දුන්න වගෙ වැඩක්. ලොව්තුරා බුදුවරු මේවගේ වැඩ කරන්නේ නෑ මහත්තයො. මහත්තයෝ මේකට තමයි කියන්නේ අර ගල උඩ පහරපු පූසා තවත් අසූචි ටිකකින් මුල් අසූචි ටික වහන්න හදනව කියල. "මම වෙමි" කියල හොඳට පෙනෙන්න තියෙද්දී එකට "මම" හලලා "හිඳිමි (සිටිමි )" කියල කැල්ලක් අතින් දාගෙන. කොහෙන්ද මේවා ගත්තේ? "මම" හැලුනේ කොහොමද? ඔබතුමාට ටාර් ගාලා මේක මීටර් වෙලා නැහැ වගේ :). අනික කේමක හිමියන්ට සක්කාය දිට්ටිය තිබුනද නැද්ද කියන එක කොහොමද මේකට අදාළ වෙන්නේ? මෙතනින් මම පෙන්නන්න උත්සහ කලේ අනාගාමී උත්තමයාටත් මමය මගේය යන දෘෂ්ටිය තිබුනානම් කොහොමද මේක සොවහන් වීමෙන් නැතිවෙන්නේ කියන එක මිසක් කේමක හිමියන්ගේ සක්කාය දිට්ටියක් ගැන නෙමෙයි. දැන් මෙහෙම කිව්වොත් මහත්තයෝ සක්කාය දිට්ටියට නැති උනහම මමය මාගේය මගේ ආත්මය... කියල ගන්න කොටස නැතිවෙනවා ඒ උනාට මම කියලා චූටිම චූටි කෑල්ලක් ඉතුරුවෙනවා - නිකන් විහිලු සපයන්න එපා මහත්තයෝ. [/SIZE][SIZE=4] මම මේ ඔබතුම දාල තියෙන video එක බැලුව, තවත් අත්තනෝමත ගොන්නක් විතරයි. පාලියෙන් සුත්‍රය කියවනවා ඊටපස්සේ තමුන් හිතාගෙන ඉන්න බහුබූතයක් දොඩවනවා. මහත්තයෝ මේ වගේ video වලට යන youtube server space එකත් අපරාදෙ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=4][/SIZE][/SIZE][SIZE=4][SIZE=4][SIZE=4][/SIZE][/SIZE][/SIZE] [SIZE=4][SIZE=4][SIZE=4]මම ඇතුළු බොහෝ දෙනෙකුට මේක කාලීන ප්‍රශ්නයක්/සංවාදයක්. ඔබතුමාට මෙතන පරස්පරයක් පෙනෙන්නේ නැත්තේ ඔබතුමාගේ බුද්ධි මට්ටමේ ප්‍රශ්නයක් නිසා මිසක් පරස්පරයක් නැති නිසා නෙමෙයි. [/SIZE][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom