Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සක්දෙවිදු_උරණවී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සක්දෙවිදු_උරණවී

පසුගිය දවස්වල ලංකාවෙ ප්‍රධාන මාතෘකාවක් වුනු දැන් රටටම අමතක වෙලා තියෙන උසස්පෙල විභාග ප්‍රතිඵල ගැන ලියවුනු ලස්සන කවි පෙලක් ඊමේල් ශ්‍රී ලංකා ගෲප් එකෙන් ආවා.

කවි ටික ලස්සනයි කියලා හිතුනු නිසයි එලකිරියේ දාන්න හිතුනේ.

කියවලාම බලන්නකෝ. සුපිරී....

මේ කවිවල සම්පූර්ණ ගෞරවය එහි රචකයාට හිමි විය යුතුයි.

සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු මෙමා

මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර තමා

දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී පමා

ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන විට

මට වැටහුණා හොඳ හැටි ඉක්මනෙහි කොට

සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය පිට

එන්නට හදනවා ඇතුළට කඩන් වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන රිසින්

කැදවූයෙමි කොමා වූ තතු අසන ලෙසින්

පහලට නැමුණු මුහුණින් බිම හැරුණු ඇසින්

පහදන්නට කරුණු ඇරඹිණි කොමා විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම ලිවුවා

වරදක් නැතිව අපි එක ලකුණක් මැවුවා

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා

අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති හන්දා

ඉගෙනුම් බාර දෙවියා අසලට කැන්දා

විමසූවෙමි කරුණු හද තුළ සැක රන්දා

පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ ගතිය

කෑ ගැහුවාට ඒ හැටි අවුලක් නැතිය

හැදුවේ සූත්‍රය නිදි මරමින් සතිය

ඒකට යොදා ගත්තේ අපි ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත් කලේ

කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ බලේ

ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව ජලේ

යමරජු මාළු බානව ඇති ඉහන් වළේ

මාතලීට ඇත දැන් හොදටම කිපිලා

උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල ලැබිලා

බැලුවම කාරණා එහි පතුලට එබිලා

ඩ්‍රයිවින් පේපරේ කුණු කූඩෙක තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ දූට

බය වුණු පාර අද මේ සිදු උන දේට

සදෙව් ලොවෙන් දහවෙනියා වුණු ඈට

තුසිතෙන් සීය ලැබුණාම පවසම් කාට

පංචසිකට හැදිලලු කැක්කුම ඔලුවේ

වීණාවෙන්ලු පුතාට තරහට තැලුවේ

සංගීතයෙන් උගෙ පුතු කොහොමද හැලුවේ

ඌගෙම පියා නම් එහි පේපර්ස් බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල ලෑවා

මුන් ටික මගේ නම රහ කර කර කෑවා

මින් මතු කිසි දිනක නොම වන්නට ඕවා

දැන්වත් ඉගෙන ගත යුතු පාඩම් මේවා

යන විට සබාවේ ඔය විදිහට ගෝරි

කෑ ගහගෙන දිව ආවා නොවැ බාරි

පොඩි පුතු ලිවුවේ තනතුරකට බලධාරි

අන්තපුරේටලු ඌ ඇත්තේ තේරි

[QUOTE="jeevan pussella, post: 11883040, member: 31367"] [b]සක්දෙවිදු_උරණවී[/b] [SIZE="5"]පසුගිය දවස්වල ලංකාවෙ ප්‍රධාන මාතෘකාවක් වුනු දැන් රටටම අමතක වෙලා තියෙන උසස්පෙල විභාග ප්‍රතිඵල ගැන ලියවුනු ලස්සන කවි පෙලක් [B]ඊමේල් ශ්‍රී ලංකා[/B] ගෲප් එකෙන් ආවා. කවි ටික ලස්සනයි කියලා හිතුනු නිසයි එලකිරියේ දාන්න හිතුනේ. කියවලාම බලන්නකෝ. සුපිරී.... මේ කවිවල සම්පූර්ණ ගෞරවය එහි රචකයාට හිමි විය යුතුයි.[/SIZE] [SIZE="4"][COLOR="Green"]සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු මෙමා මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර තමා දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී පමා ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි "කොමා" ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන විට මට වැටහුණා හොඳ හැටි ඉක්මනෙහි කොට සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය පිට එන්නට හදනවා ඇතුළට කඩන් වැට දේවිය යවා පුතු ප්‍රතිඵල බලන රිසින් කැදවූයෙමි කොමා වූ තතු අසන ලෙසින් පහලට නැමුණු මුහුණින් බිම හැරුණු ඇසින් පහදන්නට කරුණු ඇරඹිණි කොමා විසින් සිලබස් දෙකක කට්ටිය එකටම ලිවුවා වරදක් නැතිව අපි එක ලකුණක් මැවුවා දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු මෙව්වා ඔහුගේ කතාවේ අග මුල නැති හන්දා ඉගෙනුම් බාර දෙවියා අසලට කැන්දා විමසූවෙමි කරුණු හද තුළ සැක රන්දා පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද මන්දා ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ ගතිය කෑ ගැහුවාට ඒ හැටි අවුලක් නැතිය හැදුවේ සූත්‍රය නිදි මරමින් සතිය ඒකට යොදා ගත්තේ අපි ජ්‍යාමිතිය ඔහොම වැඩක්මයි තොපි නම් කළොත් කලේ කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ බලේ ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව ජලේ යමරජු මාළු බානව ඇති ඉහන් වළේ මාතලීට ඇත දැන් හොදටම කිපිලා උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල ලැබිලා බැලුවම කාරණා එහි පතුලට එබිලා ඩ්‍රයිවින් පේපරේ කුණු කූඩෙක තිබිලා තාමත් සිහිය නෑ මල් අම්මගෙ දූට බය වුණු පාර අද මේ සිදු උන දේට සදෙව් ලොවෙන් දහවෙනියා වුණු ඈට තුසිතෙන් සීය ලැබුණාම පවසම් කාට පංචසිකට හැදිලලු කැක්කුම ඔලුවේ වීණාවෙන්ලු පුතාට තරහට තැලුවේ සංගීතයෙන් උගෙ පුතු කොහොමද හැලුවේ ඌගෙම පියා නම් එහි පේපර්ස් බැලුවේ වගකීමක් නැතිව මුන් පුටු වල ලෑවා මුන් ටික මගේ නම රහ කර කර කෑවා මින් මතු කිසි දිනක නොම වන්නට ඕවා දැන්වත් ඉගෙන ගත යුතු පාඩම් මේවා යන විට සබාවේ ඔය විදිහට ගෝරි කෑ ගහගෙන දිව ආවා නොවැ බාරි පොඩි පුතු ලිවුවේ තනතුරකට බලධාරි අන්තපුරේටලු ඌ ඇත්තේ තේරි[/COLOR][/SIZE] :yes::yes::yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom