Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සක්වල ගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදු කෙනෙකුගේ “විෂය ක්ෂෙත්රය” ට අනන්ත අපරිමාණ කැමති සක්වළ ලෝක ධාතු ප්‍රමාණයක් ග්‍රහණය වෙනවා. මේ අතර, වෙනත් මඟුල් (මංගල, උතුම්) සක්වළවල් ද විෂය විය හැකියි. බුද්ධ විෂය ක්ෂේත්රය ග්‍රහණය වන සක්වළවල් ගණන මෙතැකැයි කියන්න බැහැ. එය අපමණයි.

එහෙමනම්, අපමණ සක්වළවල් අතර කර්මයෙන් බේරී සිටීමට හැකි ඕන තරම් තැන් (ස්ථාන) තියෙන්න බැරිද ?

නැහැ, ඒ නිසායි, බුදු හාමුදුරුවෝ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය කියලා දේශනා කළේ. ධම්ම පදයේ, ‘පාප වග්ගයෙ’ හි 127 සහ 128 යන ගාථාවලින් මේ සඳහා හොඳ පිළිතුරක් දී තිබෙනවා. වරක් ජේතවනාරාමයේ දී සඟුන් තුන් කොටසක් අරබයා සහ තවත් අවස්ථාවකදී නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු උදෙසා මෙවැනිම විග්‍රහයක් කර තිබෙනවා.

එනම්, සක්වළ යම් තැනක සිට කර්ම විපාකයෙන් මිදිය හැකිද ? එබඳු තැනක් අහසෙත් නැහැ. මුහුද මැදත් නැහැ. පර්වත කුහරයකත් නැහැ. එබඳු බිම් පෙදෙසක් සකළ ලෝක ධාතුවේ කොහේවත්ම නැහැ යනුවෙන් එමගින් විස්තර කෙරෙනවා. එතකොට, ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ පීර පීරා හෙව්වත්, මාරයාට හොයා ගන්න බැරි වුණේ ඇයි ?

ගෝධික හිමියන් සිය පණ හානි කර ගත්ත කෙනෙක්. උන් වහන්සේගේ ගෙල, උන්වහන්සේ විසින්ම කපා ගැනීම සිදු කළේ, රහත්භාවය ලැබිමට කලිනුයි. භාවනා කරන අතරතුරදී ගෝධික හිමියන්ට හිතුනා, සසරින් එතර වෙන්නැතිව ජීවිතේ නැති කර ගන්න. නමුත් පණ යන්න මොහොතකට කලින් උන්වහන්සේ රහත් වුණා. මේ බව නොදැන මාරයා ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ සිසාරා සොයන්න පටන් ගත්තා. එවිට බුදු හාමුදුරුවෝ මාරයාට මෙසේ දේශනා කළා.

‘සෝධිකෝ සෝ කොයින් ගතෝ”

යනුවෙන් ගෝධික රහතන් වහන්සේගේ විඥානය සක්වළ කොහේවත් ඔබට යළි හමුවෙන්නේ නැහැ. සක්වළ පීරමින් උන්වහන්සේගේ විඥානය සෙවීම නිෂ්ඵල ක්‍රියාවක් බව බුදුහාමුදුරුවෝ මාරයාට පැහැදිලි කර දුන්නා.

එතකොට, ‘සක්වළ ගල’ පිහිටා තියෙන්නේ, මේ සක්වළේ අවසන් සීමා මායිමේ ද ?

ඔව්, මේ සක්වළෙහි මායිම “සක්වළ ගල” කියලා පුරාණ මතයක් තිබෙනවා. ඒ නිසායි, බුදුහාමුදුරුවෝ, යක්ෂයින්ව සක්වළ ගලෙන් එහාට එළවා දැමූ බවට විශ්වාස කරන්නේ. ‘ගිරි දිවයින’ ට යකුන්ව පලවා හැරි බවට තිබෙන විශ්වාසයෙත් මීට සාම්‍යයක් පවතිනවා. එනම්, ‘ගිරි’ කියන්නේ පර්වතය, ගල, කන්ද කියන අදහසටමයි. පිට සක්වළට යකුන්ව පලවා හැරිය බවට ගොඩ නැගුන විශ්වාසයට මෙය පදනම් වී තිබෙනවා.

ඊළඟට, යක්ෂයින්ට මනුෂ්‍ය ලෝකය දිහා බලන්න අවසර දුන්නේ, ඉඳීකටු තුඩකින් වැනි ඉතාම සියුම් සිදුරකින් පමණයි. බෞද්ධ සාහිත්‍යයට පසුකාලීනව එකතු වී ඇති මෙබඳු විශ්වාස අපිට පහසුවෙන් බැහැර කරන්නට බැහැ. මේ අදහස නවීන විද්‍යාවෙනුත් අද තහවුරු වී තිබෙනවා.

ඒ කියන්නේ, ‘සක්වළ ගල’ නූතන විදු ඇසටත් හසු විය හැකි වස්තුවක් ද ?

සක්වළ තියෙන හැම දේම කවදාවත් නවීන විද්‍යාවට ගෝචර වෙන්නේ නැහැ. නමුත්, අභ්‍යවකාශ විද්‍යාඥයන් වුණත්, අපේ චක්‍රාවාටය (සක්වළ) කෙළවර ඇති ස්ථරය (ආරක්ෂිත වියන) ඉතා සූක්ෂම හා ඝනකමින් යුක්ත බව පිළිගන්නවා. ඒ වගේම, මේ චක්‍රාවාටයෙන් පිටතට යාම ආරක්ෂිතව, ක්රමික සිදුකළ යුතු බව ගගණගාමීන්ගේ ද අදහසයි.

චක්‍රාවාට (Galaxi) දෙකක් අතර ඇති තෙරපුම හා ගුරුත්වාකර්ෂණය ද බෙහෙවින්ම වෙනස් වූවක්. තවද එහි ඇති අදෘශ්‍යමාන ශක්තීන්වල සහ ආලෝක දහරාවල වෙනස්කම් ආදිය නවීන විද්‍යාවටත් විෂය වී තිබෙනවා. ඒත්, විද්‍යාවට යා හැකි සීමාවක් තිබෙනවා. ඉන් එහාට විද්‍යාවට යන්නට බැහැ.

සක්වළ අවසන් මායිමේ තියෙන ‘සක්වළ ගල’ තියා, හිමාලයෙහි තියෙන ‘මහා මේරු පර්වතය’ වත් තවම විදු ඇසට විෂය නොවුණේ ඇයි ?

සර්වඥතා ඥානයෙන් දැක්ක හුඟක් දේවල් පියවි ඇසින් හරි, හදා ගත්ත උපකරණ වලින් හරි දකින්න බැහැ. දැන් උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය සවිමත්ව යා කෙරෙන කෂේරුව වැනි පෙනෙන – නොපෙනන මහ පව්වට කුමේරු කියනවා. සුනෙර, සුනේරු, ස්වර්ණගිරි, හේමගිරි, හේමාද්‍රි, කනක ගිරි, කසුන් ගිරි, ගිරි රද හා පවුරු රද කියන්නේ, මේ ‘ මහමෙර’ හෙවත් ‘ මහාමේරු පර්වතය’ ටමයි.

‘ආටානාටිය සූත්‍ර අටුවාවෙහි’ දැක්වෙන්නේ, ‘මහමෙර’ මහ පොළොව මැද පිහිටා ඇති බවයි. ගුරුත්වාකර්ෂණය පවතින්නේත්, පොළොව මැද ඉලක්ක කර ගෙනයි. ඒ නිසායි, සක්වළ මැද පිහිටි මහාමේරුව හෙවත් මහා නේරුව ආටානාටිය මන්ත්‍රයේ මධ්‍ය ලක්ෂ්‍යය ලෙස යොදා ගෙන තිබෙන්නේ. මෙහි දිසා හතර හිරු උදාව හා බැසීම මුල්කරගෙන මධ්‍ය ලක්ෂයෙන් හතර පැත්තකට බෙදා වෙන් කරනු ලබනවා.

දිශා දර්ශකය (Compass) හෙවත් මාලිමා යන්ත්‍රයෙහි කටුව නිරන්තරයෙන් උතුරු දෙසට (දිශාවට) හැරෙන්නේ ඇයි ? යන පැනයට පවා නවීන විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් නැහැ. මාලිමාවේ කටුව එලෙස උතුරටම යොමු වන්නේ, එම දිශාවේ කුමන හෝ විසල් වස්තුවක බලපෑම (ආකර්ෂණය) නිසා විය හැකි බවට විද්‍යාඥයන් නිගමනය කරනවා. බෞද්ධ මතය අනුව, නිසැකවම මාලිමාවේ කටුව වෙනත් පැතිවල නතර නොවී එක් කේන්ද්‍රීය දිශාවක නතර වෙන්නේ ‘මහමෙර’ නිසායි.

නමුත්, ‘ මහමෙර’ පිළිබඳ බෞද්ධ මතය මීට වඩා ඉතා පුළුල් යථාර්ථවාදී විවරණයක් නේද?

ඔව්, සක්වළ ආරම්භයේදී නිර්මාණය වුණ, ‘මහමෙර’ සක්වළ අවසානයේදී විනාශ වී යන අන්දම ගැනත් ගැඹුරින් විස්තර කෙරෙනවා. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ මහාමේරු පර්වතයේ විශාලත්වය විස්තර කර තිබෙන්නේ මේ විදියටයි.

“මහණෙනි, සුනේර පර්වතය, දිගින් අසූහාර දහසක් යොදුන් ය. පළලින් යොදුන් සාර දහසකි. අසූහාර දහසක් යොදුන් මහ සයුරෙහි ගිළී තිබේ. ඒසා යොදුන් මහ සමුදුරින් උඩට මතු වී පවතී.”

“මිහිඟු බෙරයක හැඩය” ගන්නා යැයි සඳහන් මෙම මහාමේරු පර්වතයේ ඉහළ කොටස සූක්ෂමව පවතින්නක්. එය තව්තිසා දෙව්ලොවට ද සබඳකම් ඇති තන්මාතික හෙවත් ක්‍රමයෙන් සුක්ෂම වන අසිරිමත් වස්තුවක්. බෝධි මණ්ඩල මධ්‍ය භූමිය කේන්ද්‍රගතව හෙවත් මහා හිමාලයේ ඉහළට හිමෙන් වැසී යන “ මහමෙර” ඇතැම්විට දැනට සොයා ගෙන ඇති පෘථිවියෙහි උසම තැන ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන ( උස අඩි 29, 000 ක් පමණ) ආශ්‍රිතව තිබිය හැකි බවටද මත පළ කෙරෙනවා.

කොහොම වුණත්, පදාර්ථමය (භෞතික) මහමෙරට අමතරව, ආධ්‍යාත්මික මහාමේරුවක්, දිව්‍යමය මහාමේරුවක් පිළිබඳවත් විස්තර හමු වෙනවා. ඇත්තෙන්ම “ මහමෙර” පිළිබඳව බොහෝ විවරණ බුදු දහමේ කර තිබෙනවා. නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් අනුව වුණත්, මිනිසාගේ “උඩු සිත” හෙවත් සවිඥානය (Conscious) අයිස් කන්දක උඩ කොටස වගෙයි. “යටි සිත” හෙවත් “අවිඥානය”(Unconscious) එම අයිස් කන්දේම නොපෙනෙන ජලයෙන් යට ඇති අයිස් පර වගෙයි. “මහමෙර” කියන්නේ, ඊටත් වඩා ගැඹුරට විහිදෙන විවරණයක්.

Share this:

[QUOTE="coolcool, post: 20109008, member: 145450"] [IMG]http://vignette2.wikia.nocookie.net/starwars/images/3/34/Asteroid_field_SWCCG.jpg/revision/latest?cb=20100327005414[/IMG] [SIZE="4"][COLOR="Red"][B]බුදු කෙනෙකුගේ “විෂය ක්ෂෙත්රය” ට අනන්ත අපරිමාණ කැමති සක්වළ ලෝක ධාතු ප්‍රමාණයක් ග්‍රහණය වෙනවා. මේ අතර, වෙනත් මඟුල් (මංගල, උතුම්) සක්වළවල් ද විෂය විය හැකියි. බුද්ධ විෂය ක්ෂේත්රය ග්‍රහණය වන සක්වළවල් ගණන මෙතැකැයි කියන්න බැහැ. එය අපමණයි. එහෙමනම්, අපමණ සක්වළවල් අතර කර්මයෙන් බේරී සිටීමට හැකි ඕන තරම් තැන් (ස්ථාන) තියෙන්න බැරිද ? නැහැ, ඒ නිසායි, බුදු හාමුදුරුවෝ ‘ලෝක විෂය’ වගේම ‘කර්ම විෂය’ ත් අචින්ත්‍ය කියලා දේශනා කළේ. ධම්ම පදයේ, ‘පාප වග්ගයෙ’ හි 127 සහ 128 යන ගාථාවලින් මේ සඳහා හොඳ පිළිතුරක් දී තිබෙනවා. වරක් ජේතවනාරාමයේ දී සඟුන් තුන් කොටසක් අරබයා සහ තවත් අවස්ථාවකදී නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු උදෙසා මෙවැනිම විග්‍රහයක් කර තිබෙනවා. එනම්, සක්වළ යම් තැනක සිට කර්ම විපාකයෙන් මිදිය හැකිද ? එබඳු තැනක් අහසෙත් නැහැ. මුහුද මැදත් නැහැ. පර්වත කුහරයකත් නැහැ. එබඳු බිම් පෙදෙසක් සකළ ලෝක ධාතුවේ කොහේවත්ම නැහැ යනුවෙන් එමගින් විස්තර කෙරෙනවා. එතකොට, ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ පීර පීරා හෙව්වත්, මාරයාට හොයා ගන්න බැරි වුණේ ඇයි ? ගෝධික හිමියන් සිය පණ හානි කර ගත්ත කෙනෙක්. උන් වහන්සේගේ ගෙල, උන්වහන්සේ විසින්ම කපා ගැනීම සිදු කළේ, රහත්භාවය ලැබිමට කලිනුයි. භාවනා කරන අතරතුරදී ගෝධික හිමියන්ට හිතුනා, සසරින් එතර වෙන්නැතිව ජීවිතේ නැති කර ගන්න. නමුත් පණ යන්න මොහොතකට කලින් උන්වහන්සේ රහත් වුණා. මේ බව නොදැන මාරයා ගෝධික හිමියන්ගේ විඥානය සක්වළ සිසාරා සොයන්න පටන් ගත්තා. එවිට බුදු හාමුදුරුවෝ මාරයාට මෙසේ දේශනා කළා. ‘සෝධිකෝ සෝ කොයින් ගතෝ” යනුවෙන් ගෝධික රහතන් වහන්සේගේ විඥානය සක්වළ කොහේවත් ඔබට යළි හමුවෙන්නේ නැහැ. සක්වළ පීරමින් උන්වහන්සේගේ විඥානය සෙවීම නිෂ්ඵල ක්‍රියාවක් බව බුදුහාමුදුරුවෝ මාරයාට පැහැදිලි කර දුන්නා. එතකොට, ‘සක්වළ ගල’ පිහිටා තියෙන්නේ, මේ සක්වළේ අවසන් සීමා මායිමේ ද ? ඔව්, මේ සක්වළෙහි මායිම “සක්වළ ගල” කියලා පුරාණ මතයක් තිබෙනවා. ඒ නිසායි, බුදුහාමුදුරුවෝ, යක්ෂයින්ව සක්වළ ගලෙන් එහාට එළවා දැමූ බවට විශ්වාස කරන්නේ. ‘ගිරි දිවයින’ ට යකුන්ව පලවා හැරි බවට තිබෙන විශ්වාසයෙත් මීට සාම්‍යයක් පවතිනවා. එනම්, ‘ගිරි’ කියන්නේ පර්වතය, ගල, කන්ද කියන අදහසටමයි. පිට සක්වළට යකුන්ව පලවා හැරිය බවට ගොඩ නැගුන විශ්වාසයට මෙය පදනම් වී තිබෙනවා. ඊළඟට, යක්ෂයින්ට මනුෂ්‍ය ලෝකය දිහා බලන්න අවසර දුන්නේ, ඉඳීකටු තුඩකින් වැනි ඉතාම සියුම් සිදුරකින් පමණයි. බෞද්ධ සාහිත්‍යයට පසුකාලීනව එකතු වී ඇති මෙබඳු විශ්වාස අපිට පහසුවෙන් බැහැර කරන්නට බැහැ. මේ අදහස නවීන විද්‍යාවෙනුත් අද තහවුරු වී තිබෙනවා. ඒ කියන්නේ, ‘සක්වළ ගල’ නූතන විදු ඇසටත් හසු විය හැකි වස්තුවක් ද ? සක්වළ තියෙන හැම දේම කවදාවත් නවීන විද්‍යාවට ගෝචර වෙන්නේ නැහැ. නමුත්, අභ්‍යවකාශ විද්‍යාඥයන් වුණත්, අපේ චක්‍රාවාටය (සක්වළ) කෙළවර ඇති ස්ථරය (ආරක්ෂිත වියන) ඉතා සූක්ෂම හා ඝනකමින් යුක්ත බව පිළිගන්නවා. ඒ වගේම, මේ චක්‍රාවාටයෙන් පිටතට යාම ආරක්ෂිතව, ක්රමික සිදුකළ යුතු බව ගගණගාමීන්ගේ ද අදහසයි. චක්‍රාවාට (Galaxi) දෙකක් අතර ඇති තෙරපුම හා ගුරුත්වාකර්ෂණය ද බෙහෙවින්ම වෙනස් වූවක්. තවද එහි ඇති අදෘශ්‍යමාන ශක්තීන්වල සහ ආලෝක දහරාවල වෙනස්කම් ආදිය නවීන විද්‍යාවටත් විෂය වී තිබෙනවා. ඒත්, විද්‍යාවට යා හැකි සීමාවක් තිබෙනවා. ඉන් එහාට විද්‍යාවට යන්නට බැහැ. සක්වළ අවසන් මායිමේ තියෙන ‘සක්වළ ගල’ තියා, හිමාලයෙහි තියෙන ‘මහා මේරු පර්වතය’ වත් තවම විදු ඇසට විෂය නොවුණේ ඇයි ? සර්වඥතා ඥානයෙන් දැක්ක හුඟක් දේවල් පියවි ඇසින් හරි, හදා ගත්ත උපකරණ වලින් හරි දකින්න බැහැ. දැන් උත්තර ධ්‍රැවය හා දක්ෂිණ ධ්‍රැවය සවිමත්ව යා කෙරෙන කෂේරුව වැනි පෙනෙන – නොපෙනන මහ පව්වට කුමේරු කියනවා. සුනෙර, සුනේරු, ස්වර්ණගිරි, හේමගිරි, හේමාද්‍රි, කනක ගිරි, කසුන් ගිරි, ගිරි රද හා පවුරු රද කියන්නේ, මේ ‘ මහමෙර’ හෙවත් ‘ මහාමේරු පර්වතය’ ටමයි. ‘ආටානාටිය සූත්‍ර අටුවාවෙහි’ දැක්වෙන්නේ, ‘මහමෙර’ මහ පොළොව මැද පිහිටා ඇති බවයි. ගුරුත්වාකර්ෂණය පවතින්නේත්, පොළොව මැද ඉලක්ක කර ගෙනයි. ඒ නිසායි, සක්වළ මැද පිහිටි මහාමේරුව හෙවත් මහා නේරුව ආටානාටිය මන්ත්‍රයේ මධ්‍ය ලක්ෂ්‍යය ලෙස යොදා ගෙන තිබෙන්නේ. මෙහි දිසා හතර හිරු උදාව හා බැසීම මුල්කරගෙන මධ්‍ය ලක්ෂයෙන් හතර පැත්තකට බෙදා වෙන් කරනු ලබනවා. දිශා දර්ශකය (Compass) හෙවත් මාලිමා යන්ත්‍රයෙහි කටුව නිරන්තරයෙන් උතුරු දෙසට (දිශාවට) හැරෙන්නේ ඇයි ? යන පැනයට පවා නවීන විද්‍යාවේ පැහැදිලි පිළිතුරක් නැහැ. මාලිමාවේ කටුව එලෙස උතුරටම යොමු වන්නේ, එම දිශාවේ කුමන හෝ විසල් වස්තුවක බලපෑම (ආකර්ෂණය) නිසා විය හැකි බවට විද්‍යාඥයන් නිගමනය කරනවා. බෞද්ධ මතය අනුව, නිසැකවම මාලිමාවේ කටුව වෙනත් පැතිවල නතර නොවී එක් කේන්ද්‍රීය දිශාවක නතර වෙන්නේ ‘මහමෙර’ නිසායි. නමුත්, ‘ මහමෙර’ පිළිබඳ බෞද්ධ මතය මීට වඩා ඉතා පුළුල් යථාර්ථවාදී විවරණයක් නේද? ඔව්, සක්වළ ආරම්භයේදී නිර්මාණය වුණ, ‘මහමෙර’ සක්වළ අවසානයේදී විනාශ වී යන අන්දම ගැනත් ගැඹුරින් විස්තර කෙරෙනවා. සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ආරම්භයේදීම බුදුහාමුදුරුවෝ මහාමේරු පර්වතයේ විශාලත්වය විස්තර කර තිබෙන්නේ මේ විදියටයි. “මහණෙනි, සුනේර පර්වතය, දිගින් අසූහාර දහසක් යොදුන් ය. පළලින් යොදුන් සාර දහසකි. අසූහාර දහසක් යොදුන් මහ සයුරෙහි ගිළී තිබේ. ඒසා යොදුන් මහ සමුදුරින් උඩට මතු වී පවතී.” “මිහිඟු බෙරයක හැඩය” ගන්නා යැයි සඳහන් මෙම මහාමේරු පර්වතයේ ඉහළ කොටස සූක්ෂමව පවතින්නක්. එය තව්තිසා දෙව්ලොවට ද සබඳකම් ඇති තන්මාතික හෙවත් ක්‍රමයෙන් සුක්ෂම වන අසිරිමත් වස්තුවක්. බෝධි මණ්ඩල මධ්‍ය භූමිය කේන්ද්‍රගතව හෙවත් මහා හිමාලයේ ඉහළට හිමෙන් වැසී යන “ මහමෙර” ඇතැම්විට දැනට සොයා ගෙන ඇති පෘථිවියෙහි උසම තැන ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුන ( උස අඩි 29, 000 ක් පමණ) ආශ්‍රිතව තිබිය හැකි බවටද මත පළ කෙරෙනවා. කොහොම වුණත්, පදාර්ථමය (භෞතික) මහමෙරට අමතරව, ආධ්‍යාත්මික මහාමේරුවක්, දිව්‍යමය මහාමේරුවක් පිළිබඳවත් විස්තර හමු වෙනවා. ඇත්තෙන්ම “ මහමෙර” පිළිබඳව බොහෝ විවරණ බුදු දහමේ කර තිබෙනවා. නූතන මනෝ විද්‍යාවේ පියා ලෙස සැලකෙන සිග්මන් ප්‍රොයිඩ් අනුව වුණත්, මිනිසාගේ “උඩු සිත” හෙවත් සවිඥානය (Conscious) අයිස් කන්දක උඩ කොටස වගෙයි. “යටි සිත” හෙවත් “අවිඥානය”(Unconscious) එම අයිස් කන්දේම නොපෙනෙන ජලයෙන් යට ඇති අයිස් පර වගෙයි. “මහමෙර” කියන්නේ, ඊටත් වඩා ගැඹුරට විහිදෙන විවරණයක්. Share this:[/B][/COLOR][/SIZE] [IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcRQoDEqZEOFli2qcay1iFYiCTdym3iM_MfjxGz2Jpa6ZEo4v5htlA[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom