Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සක්වළ යෞවනිය (16+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

01 කොටස : විශ්මිත වෙළෙන්දා

බ්ර්ප්...බ්ර්ප්..ඔබට ආගන්තුකයෙක් පැමිණ තිබේ...

doorman, රොබෝ පද්ධතිය හඬගායි..

ගෙදර කව්ද? ....

මොන මළ කරදරයක් ද? මම දැන් කී පාරක් මේ සේල්ස් රෙප්ලට දොර අරින්නද? මේ මිනිස්සු නාකි ගෑනියෙකුට දෙන වදයක්.... ඩේසි මුමුණන්ට වෙයි, ජෝජ් අශ්වයින්ට කෑමට පිදුරු ගේන්න ගොවිපොළට ගිහින් ඒතරම් වෙලාවක් නොවුනත්, ඒ ගත උන පැයකට කිට්ටු කාලයක් ඇතුළත අළුත්ම ක්ෂණික ආහාර වර්ග කිහිපයක් හඳුන්වා දීමේ ආයතනයක වෙළඳ නියෝජිතයෙක්, රොබෝ නැනී වරුන් ප්‍රවර්ධන ආයතන නියෝජිතයෙක් සහ රක්ෂණ නියෝජිත වරයෙක් ගෙ ලස්සන වචන හරඹ, වෙළඳ ප්‍රයෝග වයස අවුරුදු 62ක් වයස මැහැල්ලකට දරුණු පීඩාවක් කරලා තිබුණෙ තවත් වතාවක් අබලන් ස්වයංක්‍රීය රෝද පුටුවට වොයිස් කමාන්ඩ් දීමේ අමිහිරි අත්දැකීම විදින්නට වීම ඇතුළු තවත් කටුක ක්‍රියාවලියකින් පසුව පමණක් ඉදිරිපස දොර විවෘත කරන්න හැකි බව සිහියට පැමිණි විගස බලවත් ලෙස කෝපාවිශ්ට වන ලෙසයි.

තරුණ පෝල් තම රැකියාවට කෙතරම් ඇළුම් කරනවාද කියනවනම් ඔහුගෙ ඉවසීම පැය කිහිපයක් වුවත් නිවසක ඉදිරිපස දොර සීනුව විනාඩියක කාල පරතරයක් තබා ගනිමින් දිගින් දිගටම නාද කරන්නට හුරුවක් සහ මනා සංයමයකින් හික්මවීමට සමත්කම් දක්වයි.

ඉතා කෙටි කාලයකින් ඇමෙරිකාවේ දැවැන්තම සමාගමක විද්‍යාත්මක පර්යේෂණ අංශයේ නියමු වය්‍යාපෘති ප්රවර්ධක ලෙස ඇරිසෝනා ප්‍රාන්තයට අදාළව අන්යුක්තව රාජකාරියට බැඳෙන්න ලැබීම තමන්ගෙ සමකාලීනයන්ට සාපේක්ෂව සීග්‍ර වර්ධනයක් ලෙස විශාල වූත් මමත්වයක් ගොඩ නගා ගත හැකි උනත් එසේ නොවීමට තරම් නිරහංකාර තමන් තුලට හැරුණ ගති සොභාවකින් හෙබි අයෙක් වීම ඔහුගෙ සාර්ථකත්වයේ රහසයි.

ඩේසිට මිනිත්තු 03 කුත් තත්පර 45ක් ගතවන තැන මහත් ආයාසයකින් පසු ස්වයංක්‍රීය රෝදපුටුවට විධාන ලබාදීම තමන්ගෙ වියපත් කටහඬ වෙනුවට හැකිතාක් දුරට වසර 15කට පෙර නැතිවී ගිය හඬට සමාන ලෙස කරන්නට කල උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථක විය.

මේ යෝධයා සීනුව දැනටමත් 03 පාරක් ගැහැව්වා, යන පාටකුත් නැත්තෙ මොකක් හරි විකුණා ගන්න බැරි අටමගලයක් අරගෙන ඇවිත් ඇති. . හිතින් හිතන්නට උනේ දොර අසලටම ආවත් විවෘත කරන්න කලින් ඇවිත් ඉන්න කෙනා ගැන හෝඩුවාවක් දැන ගැනීමේ අටියෙන් අසල කවුළුවේ තිර මෑත් කරන ගමන්.

"SPINX LAB", "Phoenix Age" මේ මොන විකාරයක්ද? Double Silencer, Hover Controll කාර් එකක් මගෙ ගෙදර පෝටිකෝවෙ? මෙහෙම වාහන වලින් ඇවිත් මට මොනව ව්කුණන්නද? මේක මේ වෙන මොකක් හරි වෙන්න ඕනි, කෝකටත් බලමු... බුදු අම්මෝ........

ගුඩ් මෝනින් මෑම්.... මැඩම්ගෙ වටිනා කාලයෙන් විනාඩි 10ක් වැය කරන්න පුළුවන් නම් මට පුළුවන් මැඩම්ව පුදුම කරන්න.

මම බය උන තරමක්, මේ තරුණ හාදයා නම් හරියටම මගෙ මල්ලි ඩෙමියන් වගේ. මොකක් උනත් බලමු මොකද වෙන්නෙ කියලා.

ඉන්න මම දොර අරින්නම්....

තැන්ක් යු මැඩම්, මට මැඩම් ඉන්න බව තේරුණ නිසාමයි මම ටිකක් වෙලා බැලුවෙ.. සොරි මැඩම් ගෙ බෙල් එක මම හරියටම 03 වතාවක් ට්‍රයි කරා. මගෙ අනුමානය හරියටම හරි, මොකද මැඩම් තමයි මගෙ 18 වෙනි කස්ටමර මේ Nan-Bot3000 එකේ ඔපරේශන් වොයිස් කමාන්ඩ් ෆේල් වීම නිසාම දොර අරින්න පරක්කු වුන. ඩේසිගෙ දකුණතට පහලින් තිබෙන ලේබලය තරමක් අපහසුවෙන් කියවමින් පවසන පෝල් දිහා බලන ඩේසි පුදුම උනත්, පෝල් ගෙ වචන වල සත්‍ය වශයෙන්ම තිබුනෙ Nan-bot ආයතනය සහ එම භාණ්ඩ පිළිබඳ බොහොමයක් දෙනා දන්න සාමාන්‍ය කරුණු විතරමයි.

මේ හාදයා කෝමද මම එයාගෙ කස්ටමර් කියලා කියන්නෙ? කොහොමත් මේ රෝද පුටුව අළුත් කරන්න තරම් වත්කමක් නම් නෑ. ඊටත් ජෝජ්ට කරදර වෙන්න වෙලා තියෙන තරම හොඳටම ඇති දැනටමත්. මේ මනුස්සයා මොනව කියනවද මන්දා? මහ කපටියෙක් වගේ...

මතු සබැඳි....

[QUOTE="incest_cult, post: 22615963, member: 564316"] [SIZE="5"] 01 කොටස : විශ්මිත වෙළෙන්දා [/SIZE] [SIZE="4"] බ්ර්ප්...බ්ර්ප්..ඔබට ආගන්තුකයෙක් පැමිණ තිබේ... doorman, රොබෝ පද්ධතිය හඬගායි.. ගෙදර කව්ද? .... මොන මළ කරදරයක් ද? මම දැන් කී පාරක් මේ සේල්ස් රෙප්ලට දොර අරින්නද? මේ මිනිස්සු නාකි ගෑනියෙකුට දෙන වදයක්.... ඩේසි මුමුණන්ට වෙයි, ජෝජ් අශ්වයින්ට කෑමට පිදුරු ගේන්න ගොවිපොළට ගිහින් ඒතරම් වෙලාවක් නොවුනත්, ඒ ගත උන පැයකට කිට්ටු කාලයක් ඇතුළත අළුත්ම ක්ෂණික ආහාර වර්ග කිහිපයක් හඳුන්වා දීමේ ආයතනයක වෙළඳ නියෝජිතයෙක්, රොබෝ නැනී වරුන් ප්‍රවර්ධන ආයතන නියෝජිතයෙක් සහ රක්ෂණ නියෝජිත වරයෙක් ගෙ ලස්සන වචන හරඹ, වෙළඳ ප්‍රයෝග වයස අවුරුදු 62ක් වයස මැහැල්ලකට දරුණු පීඩාවක් කරලා තිබුණෙ තවත් වතාවක් අබලන් ස්වයංක්‍රීය රෝද පුටුවට වොයිස් කමාන්ඩ් දීමේ අමිහිරි අත්දැකීම විදින්නට වීම ඇතුළු තවත් කටුක ක්‍රියාවලියකින් පසුව පමණක් ඉදිරිපස දොර විවෘත කරන්න හැකි බව සිහියට පැමිණි විගස බලවත් ලෙස කෝපාවිශ්ට වන ලෙසයි. තරුණ පෝල් තම රැකියාවට කෙතරම් ඇළුම් කරනවාද කියනවනම් ඔහුගෙ ඉවසීම පැය කිහිපයක් වුවත් නිවසක ඉදිරිපස දොර සීනුව විනාඩියක කාල පරතරයක් තබා ගනිමින් දිගින් දිගටම නාද කරන්නට හුරුවක් සහ මනා සංයමයකින් හික්මවීමට සමත්කම් දක්වයි. ඉතා කෙටි කාලයකින් ඇමෙරිකාවේ දැවැන්තම සමාගමක විද්‍යාත්මක පර්යේෂණ අංශයේ නියමු වය්‍යාපෘති ප්රවර්ධක ලෙස ඇරිසෝනා ප්‍රාන්තයට අදාළව අන්යුක්තව රාජකාරියට බැඳෙන්න ලැබීම තමන්ගෙ සමකාලීනයන්ට සාපේක්ෂව සීග්‍ර වර්ධනයක් ලෙස විශාල වූත් මමත්වයක් ගොඩ නගා ගත හැකි උනත් එසේ නොවීමට තරම් නිරහංකාර තමන් තුලට හැරුණ ගති සොභාවකින් හෙබි අයෙක් වීම ඔහුගෙ සාර්ථකත්වයේ රහසයි. ඩේසිට මිනිත්තු 03 කුත් තත්පර 45ක් ගතවන තැන මහත් ආයාසයකින් පසු ස්වයංක්‍රීය රෝදපුටුවට විධාන ලබාදීම තමන්ගෙ වියපත් කටහඬ වෙනුවට හැකිතාක් දුරට වසර 15කට පෙර නැතිවී ගිය හඬට සමාන ලෙස කරන්නට කල උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස සාර්ථක විය. මේ යෝධයා සීනුව දැනටමත් 03 පාරක් ගැහැව්වා, යන පාටකුත් නැත්තෙ මොකක් හරි විකුණා ගන්න බැරි අටමගලයක් අරගෙන ඇවිත් ඇති. . හිතින් හිතන්නට උනේ දොර අසලටම ආවත් විවෘත කරන්න කලින් ඇවිත් ඉන්න කෙනා ගැන හෝඩුවාවක් දැන ගැනීමේ අටියෙන් අසල කවුළුවේ තිර මෑත් කරන ගමන්. "SPINX LAB", "Phoenix Age" මේ මොන විකාරයක්ද? Double Silencer, Hover Controll කාර් එකක් මගෙ ගෙදර පෝටිකෝවෙ? මෙහෙම වාහන වලින් ඇවිත් මට මොනව ව්කුණන්නද? මේක මේ වෙන මොකක් හරි වෙන්න ඕනි, කෝකටත් බලමු... බුදු අම්මෝ........ ගුඩ් මෝනින් මෑම්.... මැඩම්ගෙ වටිනා කාලයෙන් විනාඩි 10ක් වැය කරන්න පුළුවන් නම් මට පුළුවන් මැඩම්ව පුදුම කරන්න. මම බය උන තරමක්, මේ තරුණ හාදයා නම් හරියටම මගෙ මල්ලි ඩෙමියන් වගේ. මොකක් උනත් බලමු මොකද වෙන්නෙ කියලා. ඉන්න මම දොර අරින්නම්.... තැන්ක් යු මැඩම්, මට මැඩම් ඉන්න බව තේරුණ නිසාමයි මම ටිකක් වෙලා බැලුවෙ.. සොරි මැඩම් ගෙ බෙල් එක මම හරියටම 03 වතාවක් ට්‍රයි කරා. මගෙ අනුමානය හරියටම හරි, මොකද මැඩම් තමයි මගෙ 18 වෙනි කස්ටමර මේ Nan-Bot3000 එකේ ඔපරේශන් වොයිස් කමාන්ඩ් ෆේල් වීම නිසාම දොර අරින්න පරක්කු වුන. ඩේසිගෙ දකුණතට පහලින් තිබෙන ලේබලය තරමක් අපහසුවෙන් කියවමින් පවසන පෝල් දිහා බලන ඩේසි පුදුම උනත්, පෝල් ගෙ වචන වල සත්‍ය වශයෙන්ම තිබුනෙ Nan-bot ආයතනය සහ එම භාණ්ඩ පිළිබඳ බොහොමයක් දෙනා දන්න සාමාන්‍ය කරුණු විතරමයි. මේ හාදයා කෝමද මම එයාගෙ කස්ටමර් කියලා කියන්නෙ? කොහොමත් මේ රෝද පුටුව අළුත් කරන්න තරම් වත්කමක් නම් නෑ. ඊටත් ජෝජ්ට කරදර වෙන්න වෙලා තියෙන තරම හොඳටම ඇති දැනටමත්. මේ මනුස්සයා මොනව කියනවද මන්දා? මහ කපටියෙක් වගේ... මතු සබැඳි.... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom