Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
සක්විති දසිස් රාවන රජතුමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංකල්පික ලෝකයක් තුල ජිවත් වන ඔබට සහ මට ඒවායෙන් ගැලවීමට කිසිදු මගක් නොමැති බව පළමුව වටහා ගත යුතු ය .

කාලය වනාහි සංකල්පයකි . සංකල්පික ලෝකයේ බුද්ධියට ගෝචර යමක් ඇද්ද එය තම බුද්ධියට සාපේක්ෂ වන්නකි . උදාහරණයක් වශයෙන් දිනකට පැය 24 ලෙස අප සලකමු . මදකට සිතන්න මුළු ලෝකයේ සියලුම පුද්ගලයන් දිනකට පැය 48 (දිනකට රාත්‍රී 2 ) ලෙස ඇත ය , යන්නට කැමති වී එය එසේ වෙනස් කරගත්තනම් ?

කාලය ඒකාන්තයෙන්ම මායාවකි. හුදු සංකල්පයකි .

පරීක්ශන නිරීක්ශන හා නිගමන යන තුන්විද උච්ච සාධකය පවා සංකල්පයකි . උදහරණයක් ලෙස ඔබම කල්පනා කර බලන්න පසුගිය සියවසේ විද්‍යාත්මක සංකල්ප බොහොමයක් මේ සියවසේදී විද්‍යාව විසින් ම බැහැර කොට ඉවත්කර ඇති අවස්ථා . මෙයට හොදම උදාහරණය ඔබටත් මටත් වැදගත් වන "පරමාණුව" යන සංකල්පය ය . මෙය ට පසුගිය සියවස් තුලදී කොතරම අර්ථ කතන , නිර්වචන පැවතියේද ?

විද්‍යාවේදී අලුත් යමක් සොයා ගත සැනින් එයට අදාල පැරණි සංකල්පය ඉතා පහත් ලෙස බිද හෙලනු ලැබයි . විද්‍යාවේ ඇතැම් සංකල්ප රුසියානු ගැති , ඇමරිකානු ගැති , ස්වරුපයක් පෙන්නුම් කිරීම තවත් පැතිකඩකි .

අන්වීක්ෂය සොයාගැනීමට මත්තෙන් ක්ෂුද්රජීවින් මේ ලොවේ සිටින්නට ඇත . එහෙත් අන්වීක්ෂය සොයාගත් පසු ක්ෂුද්රජීවින් කරලියට පැමිනේ . තවද පිරිසිදු ජලය අවර්නය යන්න පවා පැහැදිලි ලෙසම විද්‍යාවේදී කියාති මොහොතක තවත් අවස්ථාවක ලෝකධතුවේ සියලු දෘශ්‍ය සාධක වලටම නියමිත වර්ණයක් ඇතිබව ප්‍රකාශ කරයි . විද්‍යාව කිසිදින අවසන් නොවේ . අවසන් නොවීමට හේතුව විද්‍යාව යනු සංකල්පයක් වන නිසාය . සංකල්ප මොහොතින් මොහොත වෙනස් වේ .

මොහොතකට සිතන්න , අතීතයේ සිටි නිර්මාණ කරුවකු ගල් කුළුණක් නිමවා එයට නිමවූ දිනය වෙලාව සටහන් කර ඇතයි කියා . වර්තමානයේ පුරාවිද්‍යා ගවේශකයා එම ගල්කුලුනට වයස ගණනය කර ලොවට පෙන්වීම කල හැකිය. පුරාවිද්‍යා බොහෝ සාධක නියතයන් ලෙස සලකියහැක්කේ එබැවිනි .

විද්‍යාවට අදාල කාබන් 14 වයස්නිර්ණයට අනුව අතීතයේ රචනා කරන ලද පුස්කොළ පොතක වයස් නිර්ණය කර හැකිය . අතීතයේ සිටි මානවයාගේ වයස් නිර්ණය කර හැකිය .

මගේ වැටහීම නම් ඔබ අනුරාධපුරය , පොලොන්නරුව වැනි පුරාවිද්‍යා නගර වලට යාමට මහත් අප්‍රසන්න බවක් දක්වන්නෙක් බවය .යන්න ඉතිහාසය දකින්නට .... ඇහුන්කන් දෙන්න ඉතිහාසය හඩ ට ...... ඔබ ඉතිහාසය දෙස වපර ඇසින් බැලුවද ඉතිහාසය ඔබව කිසිදා අතනොහරිනු ඇත .

මම කිසිම සාධකයක් සාධාරණය කිරීමට නොයමි . මක්නිසාද යත් බුද්ධිය පුද්ගලාණුබද්ධ වන නිසා ය . මෙම ලිපිය ලිවිම පවා ඉතිහාසයේ කරුණු ගොනුකොට දැකඋවක් මිස "රාවණ" ලෙස රජ කෙනෙක් අතීතයේ ලංකාවේ සිටිබව සොයාගත් පුද්ගලයා මම නොවන බව කරනු කැමැත්තෙමි .

මේ සුළු කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබට සිතන්නට යමක් කියමි . එනම් : -

අප මහා බුදුරජාණන්වහන්සේ නිවන් මග පහදා දී බොහෝ පිරිසක් ඒ මග වෙත යොමුකර එමගින් සසර දුකින් මිදීමට මග පහදා දුන් සේක .

එබැවින් ,

මොහොතක් සිතන්න A සහ B ලෙස සමාන බුද්ධිප්‍රභාවයක් ඇති නියත සමාන , සමව ක්‍රියාත්මක වන ශරීර අංග ඇති දෙදනකු සිටිත් කියා ,

නියත මොහොතක A හට නිවන කරා යාමට මග යොමු කරන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට මගට යොමු කරයි .

යම් කාල ධතුවකදී නිවන කර ගමන් ගත A හට නිවන අවබෝධ වන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට නොහැකි වේ . ඒ මක්නිසාද යත් විද්‍යාව තුල නව සොයාගැනීම් බිහිවන්නට බිහිවන්නට තවත් විද්‍යාවේ පරතර (අවසානය) තමාට නොදනුමත්වම දිග්ගැස්සේ .එය පෘතග්ජන පුද්ගලයාගේ සසර මෙන් වේ.

බුදුරජුන් දෙසු දහම , උන් වහන්සේ පෙන්වූ නිවන් මග ඔබ ඉතිහාස කතාවක ලෙස සලකනවද ?

අවසානයක් නොමැති පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා සසර ගමන තවත් දික්කරගන්නවද ?

තීරණ ඔබ සතුයි !

[QUOTE="AA60, post: 16592610, member: 382141"] ---------------------------------------------------------------------------- [SIZE="5"]සංකල්පික ලෝකයක් තුල ජිවත් වන ඔබට සහ මට ඒවායෙන් ගැලවීමට කිසිදු මගක් නොමැති බව පළමුව වටහා ගත යුතු ය . කාලය වනාහි සංකල්පයකි . සංකල්පික ලෝකයේ බුද්ධියට ගෝචර යමක් ඇද්ද එය තම බුද්ධියට සාපේක්ෂ වන්නකි . උදාහරණයක් වශයෙන් දිනකට පැය 24 ලෙස අප සලකමු . මදකට සිතන්න මුළු ලෝකයේ සියලුම පුද්ගලයන් දිනකට පැය 48 (දිනකට රාත්‍රී 2 ) ලෙස ඇත ය , යන්නට කැමති වී එය එසේ වෙනස් කරගත්තනම් ? කාලය ඒකාන්තයෙන්ම මායාවකි. හුදු සංකල්පයකි . පරීක්ශන නිරීක්ශන හා නිගමන යන තුන්විද උච්ච සාධකය පවා සංකල්පයකි . උදහරණයක් ලෙස ඔබම කල්පනා කර බලන්න පසුගිය සියවසේ විද්‍යාත්මක සංකල්ප බොහොමයක් මේ සියවසේදී විද්‍යාව විසින් ම බැහැර කොට ඉවත්කර ඇති අවස්ථා . මෙයට හොදම උදාහරණය ඔබටත් මටත් වැදගත් වන "පරමාණුව" යන සංකල්පය ය . මෙය ට පසුගිය සියවස් තුලදී කොතරම අර්ථ කතන , නිර්වචන පැවතියේද ? විද්‍යාවේදී අලුත් යමක් සොයා ගත සැනින් එයට අදාල පැරණි සංකල්පය ඉතා පහත් ලෙස බිද හෙලනු ලැබයි . විද්‍යාවේ ඇතැම් සංකල්ප රුසියානු ගැති , ඇමරිකානු ගැති , ස්වරුපයක් පෙන්නුම් කිරීම තවත් පැතිකඩකි . අන්වීක්ෂය සොයාගැනීමට මත්තෙන් ක්ෂුද්රජීවින් මේ ලොවේ සිටින්නට ඇත . එහෙත් අන්වීක්ෂය සොයාගත් පසු ක්ෂුද්රජීවින් කරලියට පැමිනේ . තවද පිරිසිදු ජලය අවර්නය යන්න පවා පැහැදිලි ලෙසම විද්‍යාවේදී කියාති මොහොතක තවත් අවස්ථාවක ලෝකධතුවේ සියලු දෘශ්‍ය සාධක වලටම නියමිත වර්ණයක් ඇතිබව ප්‍රකාශ කරයි . විද්‍යාව කිසිදින අවසන් නොවේ . අවසන් නොවීමට හේතුව විද්‍යාව යනු සංකල්පයක් වන නිසාය . සංකල්ප මොහොතින් මොහොත වෙනස් වේ . මොහොතකට සිතන්න , අතීතයේ සිටි නිර්මාණ කරුවකු ගල් කුළුණක් නිමවා එයට නිමවූ දිනය වෙලාව සටහන් කර ඇතයි කියා . වර්තමානයේ පුරාවිද්‍යා ගවේශකයා එම ගල්කුලුනට වයස ගණනය කර ලොවට පෙන්වීම කල හැකිය. පුරාවිද්‍යා බොහෝ සාධක නියතයන් ලෙස සලකියහැක්කේ එබැවිනි . විද්‍යාවට අදාල කාබන් 14 වයස්නිර්ණයට අනුව අතීතයේ රචනා කරන ලද පුස්කොළ පොතක වයස් නිර්ණය කර හැකිය . අතීතයේ සිටි මානවයාගේ වයස් නිර්ණය කර හැකිය . මගේ වැටහීම නම් ඔබ අනුරාධපුරය , පොලොන්නරුව වැනි පුරාවිද්‍යා නගර වලට යාමට මහත් අප්‍රසන්න බවක් දක්වන්නෙක් බවය .යන්න ඉතිහාසය දකින්නට .... ඇහුන්කන් දෙන්න ඉතිහාසය හඩ ට ...... ඔබ ඉතිහාසය දෙස වපර ඇසින් බැලුවද ඉතිහාසය ඔබව කිසිදා අතනොහරිනු ඇත . මම කිසිම සාධකයක් සාධාරණය කිරීමට නොයමි . මක්නිසාද යත් බුද්ධිය පුද්ගලාණුබද්ධ වන නිසා ය . මෙම ලිපිය ලිවිම පවා ඉතිහාසයේ කරුණු ගොනුකොට දැකඋවක් මිස "රාවණ" ලෙස රජ කෙනෙක් අතීතයේ ලංකාවේ සිටිබව සොයාගත් පුද්ගලයා මම නොවන බව කරනු කැමැත්තෙමි . මේ සුළු කරුණු දැක්වීම අවසන් කිරීමට පෙර ඔබට සිතන්නට යමක් කියමි . එනම් : - අප මහා බුදුරජාණන්වහන්සේ නිවන් මග පහදා දී බොහෝ පිරිසක් ඒ මග වෙත යොමුකර එමගින් සසර දුකින් මිදීමට මග පහදා දුන් සේක . එබැවින් , මොහොතක් සිතන්න [COLOR="Blue"]A [/COLOR]සහ[COLOR="Red"] B[/COLOR] ලෙස සමාන බුද්ධිප්‍රභාවයක් ඇති නියත සමාන , සමව ක්‍රියාත්මක වන ශරීර අංග ඇති දෙදනකු සිටිත් කියා , නියත මොහොතක A හට නිවන කරා යාමට මග යොමු කරන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට මගට යොමු කරයි . යම් කාල ධතුවකදී නිවන කර ගමන් ගත A හට නිවන අවබෝධ වන අතර B හට විද්‍යාවේ පරතර වෙත යාමට නොහැකි වේ . ඒ මක්නිසාද යත් විද්‍යාව තුල නව සොයාගැනීම් බිහිවන්නට බිහිවන්නට තවත් විද්‍යාවේ පරතර (අවසානය) තමාට නොදනුමත්වම දිග්ගැස්සේ .එය පෘතග්ජන පුද්ගලයාගේ සසර මෙන් වේ. බුදුරජුන් දෙසු දහම , උන් වහන්සේ පෙන්වූ නිවන් මග ඔබ ඉතිහාස කතාවක ලෙස සලකනවද ? අවසානයක් නොමැති පරීක්ශන නිරීක්ශන හා නිගමන මත පදනම් වෙලා සසර ගමන තවත් දික්කරගන්නවද ? තීරණ ඔබ සතුයි ! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom