Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සකුණි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට දරුවො වදන්න බැරි උනාට දරුවො වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න තරම් දරු සෙනෙහසක් ආදරයක් මං තුල තියෙනව. |සංක්‍රාන්ති ලිංගික: සකුණි මයාදුන්න|

ඔබේ මුල් නම “ප්‍රදීප් ” නමුත් ඔබ සමාජය ඉදිරියේ ඔබව හදුන්වගන්නේ “සකුණි” යන ස්ත්‍රී නමකින් නේද ?

මම ඉපදෙනකොට පුරුෂ ශරීර ලක්ෂණ තිබූ නිසා මට ඒ නම (ප්‍රදීප්) මගේ මවු පියන් යොදන්න ඇති. ලිංගික අවයව වලට අනුව ඉපදෙනකොට පුරුෂ නමක් තැබීම වරදක් විදියට මම දකින්නෙ නෑ. මම පාසල් යන අවදිය වෙනකොට මට කැමති සෙල්ලමක්, මට කැමති ඇදුමක් අදින්න ඒ පිරිමි නම බාදවක් කියල දැනිල නැත්තේත් නෑ. මගේ කැමැත්ත අනුව කරපු හැම දේකදිම ඉස්කෝලේ පිරිමි ලමයි ගෑනු ලමයි දෙගොල්ලොන්ගෙන්ම මාව කොන්වීමක් උනා. ගෙදර දි උනත් මට දැනෙන හැගීම් වලට අනුව මගේ ලමා කාලේ ගෙවන්න අවස්තාවක් ලැබුනෙම නෑ. මම “ප්‍රදීප්” කියන පිරිමි නමේ හිරකාරයෙක් වෙලා මගේ ලමා කාලේ ගෙවිල ගියා. මම වැඩිහිටි වයසට ආවට පස්සෙ හිතුව කවුරු මොනව කිවුවත් මම ගෙවන ව්‍යාජ ජිවිතේ අත්හැරල මගේ ඇත්ත හැගීම් එක්ක ජීවත් වෙනව කියල. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මම “සකුනි මායාදුන්න” කියන ස්ත්‍රී නමින් පෙනී හිටින්න තීරනය කරේ. ස්ත්‍රී නමක් පාවිච්චි කරන්නේ ඇයි කියල ඔබ උනත් අහනව.ඒ උනාට බලන්න මේ සියලු දේවල් පිටිපස්සෙ හැම පැත්තෙන්ම හිරිහැරයට ලක්වෙන මම කියන මනුස්සයට තියෙන ඇත්ත ප්‍රශ්නේ මොකද්ද කියල මිනිසුන්ට තේරුම්ගන්න වුවමනාවක් නෑ.

ඔබ අවට සමාජය ස්ත්‍රියක් ලෙස ඔබව භාරගන්නවද ?

මගේ ගෙදර අයම මාව භාරගන්නේ නෑ ගැහැනියක් විදියට. ඒ උදවියට මම නිසා ලොකු අවමානයක් ලබන්න වෙලා කියලයි එයාල උනත් කියන්නෙ.මට මගේ අනන්‍යතාව හන්ගන් ජීවත් වෙන්න පුලුවන් එකක් නෙමෙයි.ඒක මගේ ලෙ මස් නහර ඇටමිදුලු වලින් එන ස්වභාවික හැගීමක්.මිනිස්සු මාව ප්‍රතික්ශේප කලාට අවමන් කලාට මම ස්ත්‍රියක් බව නොපිලි ගත්තාට ඒ ස්වභාවික හැගීමෙන් මට ගැලවෙන්න බෑ. අවසානේ මම තීරනය කරා කවුරු මාව මනුස්සයෙක් විදියට භාර ගත්තත් නැතත් මට දැනෙන දේ එක්ක ජීවත් වෙන්න. ඒ දේ කරන්න මට ගොඩක් දේවල් කැප කරන්න ඉතුරුවෙලා තිබ්බේ නෑ.හැමෝම මාව අත්හැරල දාල කොහොමත් තිබ්බෙ. මම ඒවට මුලදි කම්පා උනා පස්සෙ තේරුම් ගත්ත මගේ ජිවිතේ මම කොහෙන් හරි පටන්ගන්න ඕන කියල. ගෙදරින් විසිවෙද්දි කුලී කාමරයක් හොයාගෙන මන් මගේ සැබෑ ජිවිතේට මුහුන දෙනව අදටත්.

ඔබගේ එදිනෙදා ජිවිතේ අවශ්‍ය තාවයන් වලට බැංකුවකට,රජයේ ආයතනයකට,චන්ද ලියාපදිංචි කරන්න වගේ කටයුතු වලදී ඒ ආයතන වල මිනිස්සු ඔබ සම්බන්දයෙන් දක්වන ආකල්පය මොකද්ද?

ජාතික හැදුනුම් පත ඉදිරිපත් කරල කරගන්න වෙන හැම වැඩකදිම ලොකු අපහසුතාවයන්ට පත් වෙන්න වෙනව. අපිට හැදුනුම් පතේ නම වෙනස් කරන්න පුලුවන් උනාට අපට බෑ මොන ලිංගිකයෙක්ද කියන එක නීතියට අනුව වෙනස් කරන්න. ඒක ඉපදෙනකොට ඉස්පිරිතාලෙන් දාන එක තමයි මැරෙන කම්ම. මම බැංකුවකට ගියත් යන්නේ ගැනීයක් විදියට ඇදල තමයි. නමුත් හැදුනුම් පතට අනුව පිරිමියෙක්.ඒක ප්‍රශ්නයක් වෙනව හැම වෙලාවෙම. අපහාසයට ලක්වීම මේ ජීවිතේ අනිවාර්ය අංගයක් වෙලා නිසා හිනහ වෙලා ඒවාට මුහුන දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.

ජාතික හැදුනුම් පතේ ඔබේ නියම අනන්‍යතාව යොදාගන්න උත්සහායක් අරගෙන තියෙනවද ?

මම දැනට උත්සහා කරමින් ඉන්නව මං වගේම තවත් පිරිසක් සමග එකතුවෙලා. මේ වෙනකොට මම වගේම සංක්‍රාන්ති තත්වයට පත්වුනු දෙන්නෙකුගෙ හැදුනුම් පත් වෙනස් කරගෙන තියෙනව. හැබැයි ස්ත්‍රියක් විදියට නෙමෙයි ඒ අයගෙ හැදුනුම් පත්වල නම් කරල තියෙන්නෙ (ස්ත්‍රී – පුරුෂ භාවය) වෙනත් කියල. නමුත් අපි උත්සහා කරන්නෙ හා බලාපොරොත්තු වෙන්නෙ වෙනත් කියන එක හැදුම් පතට යොදාගන්න නෙමෙයි. ස්ත්‍රිය කියන අනන්‍යතාවයම හැදුන්පතෙ යොදාගන්න. ඒහෙම කරගන්න පුලුවන් වුනොත් අපට අපහසු තාවයකින් තොරව ජිවිතේට මූනදෙන්න පහසුයි. සිතුම් පැතුම්, අදින පලදින, විදිය ස්ත්‍රියට සමානයි නම් හැදුනුම් පතකින් වෙනත් කියල අනන්‍යතාවයක් ලබාදීමේන් අපට කරන්නේ වෙනස් කොට සැලකීමක්.

විවිද අපහාස නින්දා මැද කටෝර ජිවිතයක් ගෙවන ඔබේ ඉදිරි ජිවිතේ බලාපොරොත්තු මොනවද ?

අපි සංක්‍රාන්ති ලිංගිකයො වුනාට අපට තියෙන්නෙත් අනික් අයට තියෙන හීන බලාපොරොත්තුම තමයි.අපි හැදුනෙ වැඩුනේ මේ සංකෘතිය ඇතුලෙම නිසා සාමන්‍ය ස්ත්‍රියක් ලෙස ලෙස අපටත් සතුටෙන් අවම ජීවතයක් හෝ ගත කිරීමේ අයිතිය හොයාගන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ දේ පොදුවේ සංක්‍රාන්ති තත්වයට පත් වුන හැමෝටම තියෙන අභියෝගයක්.

මට ප්‍රේම වන්තයෙක් ඉන්නව.මමත් ඔහුත් තෘප්තිමත් සාර්තක සම්බන්දයක් ගොඩනගාගෙන තියෙනව. අපිට නීතියෙන් විවාහ වෙන්න ඉඩක් නැති වතාවරනයක් ඇතුලේ සමහර වෙලාවට අපි කැමති හීන බොද කරගන්න වෙනව අපිටම. නීති පොත පතේ නම් ලියන්න ඉඩක් නැතත් මම කැමති අනිත් ස්ත්‍රීන් වගේම විශේෂ අදුම් වලින් සැරසිලා මගේ සහකරු එක්ක වෙඩින් පොටෝ එකක් ගන්න, හිතවතුන්ට ආරාදනා කරල පොඩි උත්සවයක් ගන්න. නමුත් ඒවා කරන්න ගියොත් අනාචාරයේ හැසිරීමට හිරේ ලගින්න වෙන්න තත්වයක අපේ ආසාවල් නීති රාමුව ඇතුලෙ හිර කරල තියෙන්නෙ.

නීති රාමුවෙන් පිට පවුල් ජීවිතයක් ගෙවන එක ඔබට අනුව සාර්තකයි ද?

ලංකාවේ නීතියෙන් කසාද බදින්න වරම් ලබපු අය කීදෙනෙක් දවසකට දික්කසාද වෙනවද? උසාවි ගානේ රස්තියාදු වෙනවද?. අපේ වගකීම් කොලකැල්ලකට භාර දෙනව වගේ වැඩක් නේද කසාදය කියන්නේ. මම ඒ කොල කෑල්ල නෑ කියල කනගාටු වෙන්නෙ නෑ. ඇත්තටම අපිට එක වහලක් යට ඉන්න අවකාශයක් නැතුවත් හැකි අයුරින් සාර්තක සම්බන්දයක් ගොඩනගාගෙන තියෙනව.මිනිස්සු හැම අතින්ම අපිව හිර කරල මුල්ලකට දාල තියෙද්දි ඒක මගේ ජිවිතේ ලබපු ජයක් විදියටයි මම දකින්නේ . නමුත් කසාද සහතිකය අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙනව දරුවෙක්ට නම් වාසගම් යොදන්න,වගේම ඒ දරුව පාසලකට දාන කොට අනිවාර්ය දෙයක්.

ප්‍රයෝගිකව ඔබට දරුවෙක් ලබන්න බැරි උනත් දරුවෙක් මල්ලෙක් පවුලට එකතු කර ගැනීම සම්බන්දයෙන් ඔබේ අදහස ?

ඇතතටම මට දරුවන් ලබන්න වරම් නැහැ. ඒ මම සංක්‍රාන්ති තත්වයට ලක් වුන ස්ත්‍රියක් නිසා .කොහොම උනත් ස්ත්‍රියක් විදියට උප්පත්තිය ලබපු අයටත් දරුවන් ලැබීමේ වාසනාව අහිමිවෙන අය ඕන තරම්. ඒක සංක්‍රාන්ති තත්වයකින් ස්ත්‍රියක් බවට පත් වුන අය විතරක් මුහුන දෙන ප්‍රශ්නයක් නෙමෙයි. දරුවන් ලබන්න වරම් තියෙන අම්මල දරුවෝ කැලේට විසිකරල යන තත්වයක් අද රටේ තියෙන්නෙ.මම හිතන්නේ දරුවෝ වැදූ පමනින් මවු පදවිය ගැහැනුන්ට ලැබෙන්නෙ නෑ. ඒකට විශාල කැපකිරීමක් කරන්න ඕන. මන් හිතන්නේ මට දරුවො වදන්න බැරි උනාට දරුවො වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න තරම් දරු සෙනෙහසක් ආදරයක් මං තුල තියෙනව. මම ඉදිරියේදී රැකවරනය අහිමි කාගේ හෝ දරුවෙක්ට අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනව.කාගේ දරුවත් දරුවො විදියට දකින්න පුලුවන් නම් ඊට වඩා මනුස්සකමක් මේ ලොකේ නෑ. මට එක දෙයක් කියන්න ඕන මං ජීවත් වෙන සමාජයේ අපිව නොසලකා හරින අපහස කරන පිලිකුල් කරන මිනිසුන්ට’ සංක්‍රාන්ති තත්වයට පත්ව ස්ත්‍රීත්වය ලබපු මගේ ලග තියෙන මනුස්සකම ඔබලා ගාවත් තිබ්බනම් මේ ලොකේ ගොඩක් ලස්සනට අපටත් ජීවත් වෙන්න තිබ්බ කියන එක.

සාකච්චා කලේ | විතාරණ ආරච්චිගේ තරංගනී

[QUOTE="50KG, post: 23151645, member: 558780"] [SIZE=4][SIZE=5]මට දරුවො වදන්න බැරි උනාට දරුවො වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න තරම් දරු සෙනෙහසක් ආදරයක් මං තුල තියෙනව. |සංක්‍රාන්ති ලිංගික: සකුණි මයාදුන්න| [IMG]https://scontent.fcmb5-1.fna.fbcdn.net/v/t1.0-9/31531022_991129197722882_2045857360202694656_n.jpg?_nc_cat=0&oh=bf14bd96ea00ac1c7783a279c4411044&oe=5B95E25C[/IMG] [/SIZE] ඔබේ මුල් නම “ප්‍රදීප් ” නමුත් ඔබ සමාජය ඉදිරියේ ඔබව හදුන්වගන්නේ “සකුණි” යන ස්ත්‍රී නමකින් නේද ? මම ඉපදෙනකොට පුරුෂ ශරීර ලක්ෂණ තිබූ නිසා මට ඒ නම (ප්‍රදීප්) මගේ මවු පියන් යොදන්න ඇති. ලිංගික අවයව වලට අනුව ඉපදෙනකොට පුරුෂ නමක් තැබීම වරදක් විදියට මම දකින්නෙ නෑ. මම පාසල් යන අවදිය වෙනකොට මට කැමති සෙල්ලමක්, මට කැමති ඇදුමක් අදින්න ඒ පිරිමි නම බාදවක් කියල දැනිල නැත්තේත් නෑ. මගේ කැමැත්ත අනුව කරපු හැම දේකදිම ඉස්කෝලේ පිරිමි ලමයි ගෑනු ලමයි දෙගොල්ලොන්ගෙන්ම මාව කොන්වීමක් උනා. ගෙදර දි උනත් මට දැනෙන හැගීම් වලට අනුව මගේ ලමා කාලේ ගෙවන්න අවස්තාවක් ලැබුනෙම නෑ. මම “ප්‍රදීප්” කියන පිරිමි නමේ හිරකාරයෙක් වෙලා මගේ ලමා කාලේ ගෙවිල ගියා. මම වැඩිහිටි වයසට ආවට පස්සෙ හිතුව කවුරු මොනව කිවුවත් මම ගෙවන ව්‍යාජ ජිවිතේ අත්හැරල මගේ ඇත්ත හැගීම් එක්ක ජීවත් වෙනව කියල. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමයි මම “සකුනි මායාදුන්න” කියන ස්ත්‍රී නමින් පෙනී හිටින්න තීරනය කරේ. ස්ත්‍රී නමක් පාවිච්චි කරන්නේ ඇයි කියල ඔබ උනත් අහනව.ඒ උනාට බලන්න මේ සියලු දේවල් පිටිපස්සෙ හැම පැත්තෙන්ම හිරිහැරයට ලක්වෙන මම කියන මනුස්සයට තියෙන ඇත්ත ප්‍රශ්නේ මොකද්ද කියල මිනිසුන්ට තේරුම්ගන්න වුවමනාවක් නෑ. ඔබ අවට සමාජය ස්ත්‍රියක් ලෙස ඔබව භාරගන්නවද ? මගේ ගෙදර අයම මාව භාරගන්නේ නෑ ගැහැනියක් විදියට. ඒ උදවියට මම නිසා ලොකු අවමානයක් ලබන්න වෙලා කියලයි එයාල උනත් කියන්නෙ.මට මගේ අනන්‍යතාව හන්ගන් ජීවත් වෙන්න පුලුවන් එකක් නෙමෙයි.ඒක මගේ ලෙ මස් නහර ඇටමිදුලු වලින් එන ස්වභාවික හැගීමක්.මිනිස්සු මාව ප්‍රතික්ශේප කලාට අවමන් කලාට මම ස්ත්‍රියක් බව නොපිලි ගත්තාට ඒ ස්වභාවික හැගීමෙන් මට ගැලවෙන්න බෑ. අවසානේ මම තීරනය කරා කවුරු මාව මනුස්සයෙක් විදියට භාර ගත්තත් නැතත් මට දැනෙන දේ එක්ක ජීවත් වෙන්න. ඒ දේ කරන්න මට ගොඩක් දේවල් කැප කරන්න ඉතුරුවෙලා තිබ්බේ නෑ.හැමෝම මාව අත්හැරල දාල කොහොමත් තිබ්බෙ. මම ඒවට මුලදි කම්පා උනා පස්සෙ තේරුම් ගත්ත මගේ ජිවිතේ මම කොහෙන් හරි පටන්ගන්න ඕන කියල. ගෙදරින් විසිවෙද්දි කුලී කාමරයක් හොයාගෙන මන් මගේ සැබෑ ජිවිතේට මුහුන දෙනව අදටත්. ඔබගේ එදිනෙදා ජිවිතේ අවශ්‍ය තාවයන් වලට බැංකුවකට,රජයේ ආයතනයකට,චන්ද ලියාපදිංචි කරන්න වගේ කටයුතු වලදී ඒ ආයතන වල මිනිස්සු ඔබ සම්බන්දයෙන් දක්වන ආකල්පය මොකද්ද? ජාතික හැදුනුම් පත ඉදිරිපත් කරල කරගන්න වෙන හැම වැඩකදිම ලොකු අපහසුතාවයන්ට පත් වෙන්න වෙනව. අපිට හැදුනුම් පතේ නම වෙනස් කරන්න පුලුවන් උනාට අපට බෑ මොන ලිංගිකයෙක්ද කියන එක නීතියට අනුව වෙනස් කරන්න. ඒක ඉපදෙනකොට ඉස්පිරිතාලෙන් දාන එක තමයි මැරෙන කම්ම. මම බැංකුවකට ගියත් යන්නේ ගැනීයක් විදියට ඇදල තමයි. නමුත් හැදුනුම් පතට අනුව පිරිමියෙක්.ඒක ප්‍රශ්නයක් වෙනව හැම වෙලාවෙම. අපහාසයට ලක්වීම මේ ජීවිතේ අනිවාර්ය අංගයක් වෙලා නිසා හිනහ වෙලා ඒවාට මුහුන දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ජාතික හැදුනුම් පතේ ඔබේ නියම අනන්‍යතාව යොදාගන්න උත්සහායක් අරගෙන තියෙනවද ? මම දැනට උත්සහා කරමින් ඉන්නව මං වගේම තවත් පිරිසක් සමග එකතුවෙලා. මේ වෙනකොට මම වගේම සංක්‍රාන්ති තත්වයට පත්වුනු දෙන්නෙකුගෙ හැදුනුම් පත් වෙනස් කරගෙන තියෙනව. හැබැයි ස්ත්‍රියක් විදියට නෙමෙයි ඒ අයගෙ හැදුනුම් පත්වල නම් කරල තියෙන්නෙ (ස්ත්‍රී – පුරුෂ භාවය) වෙනත් කියල. නමුත් අපි උත්සහා කරන්නෙ හා බලාපොරොත්තු වෙන්නෙ වෙනත් කියන එක හැදුම් පතට යොදාගන්න නෙමෙයි. ස්ත්‍රිය කියන අනන්‍යතාවයම හැදුන්පතෙ යොදාගන්න. ඒහෙම කරගන්න පුලුවන් වුනොත් අපට අපහසු තාවයකින් තොරව ජිවිතේට මූනදෙන්න පහසුයි. සිතුම් පැතුම්, අදින පලදින, විදිය ස්ත්‍රියට සමානයි නම් හැදුනුම් පතකින් වෙනත් කියල අනන්‍යතාවයක් ලබාදීමේන් අපට කරන්නේ වෙනස් කොට සැලකීමක්. විවිද අපහාස නින්දා මැද කටෝර ජිවිතයක් ගෙවන ඔබේ ඉදිරි ජිවිතේ බලාපොරොත්තු මොනවද ? අපි සංක්‍රාන්ති ලිංගිකයො වුනාට අපට තියෙන්නෙත් අනික් අයට තියෙන හීන බලාපොරොත්තුම තමයි.අපි හැදුනෙ වැඩුනේ මේ සංකෘතිය ඇතුලෙම නිසා සාමන්‍ය ස්ත්‍රියක් ලෙස ලෙස අපටත් සතුටෙන් අවම ජීවතයක් හෝ ගත කිරීමේ අයිතිය හොයාගන්න එක තමයි ලොකුම බලාපොරොත්තුව. ඒ දේ පොදුවේ සංක්‍රාන්ති තත්වයට පත් වුන හැමෝටම තියෙන අභියෝගයක්. මට ප්‍රේම වන්තයෙක් ඉන්නව.මමත් ඔහුත් තෘප්තිමත් සාර්තක සම්බන්දයක් ගොඩනගාගෙන තියෙනව. අපිට නීතියෙන් විවාහ වෙන්න ඉඩක් නැති වතාවරනයක් ඇතුලේ සමහර වෙලාවට අපි කැමති හීන බොද කරගන්න වෙනව අපිටම. නීති පොත පතේ නම් ලියන්න ඉඩක් නැතත් මම කැමති අනිත් ස්ත්‍රීන් වගේම විශේෂ අදුම් වලින් සැරසිලා මගේ සහකරු එක්ක වෙඩින් පොටෝ එකක් ගන්න, හිතවතුන්ට ආරාදනා කරල පොඩි උත්සවයක් ගන්න. නමුත් ඒවා කරන්න ගියොත් අනාචාරයේ හැසිරීමට හිරේ ලගින්න වෙන්න තත්වයක අපේ ආසාවල් නීති රාමුව ඇතුලෙ හිර කරල තියෙන්නෙ. නීති රාමුවෙන් පිට පවුල් ජීවිතයක් ගෙවන එක ඔබට අනුව සාර්තකයි ද? ලංකාවේ නීතියෙන් කසාද බදින්න වරම් ලබපු අය කීදෙනෙක් දවසකට දික්කසාද වෙනවද? උසාවි ගානේ රස්තියාදු වෙනවද?. අපේ වගකීම් කොලකැල්ලකට භාර දෙනව වගේ වැඩක් නේද කසාදය කියන්නේ. මම ඒ කොල කෑල්ල නෑ කියල කනගාටු වෙන්නෙ නෑ. ඇත්තටම අපිට එක වහලක් යට ඉන්න අවකාශයක් නැතුවත් හැකි අයුරින් සාර්තක සම්බන්දයක් ගොඩනගාගෙන තියෙනව.මිනිස්සු හැම අතින්ම අපිව හිර කරල මුල්ලකට දාල තියෙද්දි ඒක මගේ ජිවිතේ ලබපු ජයක් විදියටයි මම දකින්නේ . නමුත් කසාද සහතිකය අත්‍යාවශ්‍ය දෙයක් බවට පත් වෙනව දරුවෙක්ට නම් වාසගම් යොදන්න,වගේම ඒ දරුව පාසලකට දාන කොට අනිවාර්ය දෙයක්. ප්‍රයෝගිකව ඔබට දරුවෙක් ලබන්න බැරි උනත් දරුවෙක් මල්ලෙක් පවුලට එකතු කර ගැනීම සම්බන්දයෙන් ඔබේ අදහස ? ඇතතටම මට දරුවන් ලබන්න වරම් නැහැ. ඒ මම සංක්‍රාන්ති තත්වයට ලක් වුන ස්ත්‍රියක් නිසා .කොහොම උනත් ස්ත්‍රියක් විදියට උප්පත්තිය ලබපු අයටත් දරුවන් ලැබීමේ වාසනාව අහිමිවෙන අය ඕන තරම්. ඒක සංක්‍රාන්ති තත්වයකින් ස්ත්‍රියක් බවට පත් වුන අය විතරක් මුහුන දෙන ප්‍රශ්නයක් නෙමෙයි. දරුවන් ලබන්න වරම් තියෙන අම්මල දරුවෝ කැලේට විසිකරල යන තත්වයක් අද රටේ තියෙන්නෙ.මම හිතන්නේ දරුවෝ වැදූ පමනින් මවු පදවිය ගැහැනුන්ට ලැබෙන්නෙ නෑ. ඒකට විශාල කැපකිරීමක් කරන්න ඕන. මන් හිතන්නේ මට දරුවො වදන්න බැරි උනාට දරුවො වෙනුවෙන් විශාල කැපකිරීමක් කරන්න තරම් දරු සෙනෙහසක් ආදරයක් මං තුල තියෙනව. මම ඉදිරියේදී රැකවරනය අහිමි කාගේ හෝ දරුවෙක්ට අම්ම කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් තියෙනව.කාගේ දරුවත් දරුවො විදියට දකින්න පුලුවන් නම් ඊට වඩා මනුස්සකමක් මේ ලොකේ නෑ. මට එක දෙයක් කියන්න ඕන මං ජීවත් වෙන සමාජයේ අපිව නොසලකා හරින අපහස කරන පිලිකුල් කරන මිනිසුන්ට’ සංක්‍රාන්ති තත්වයට පත්ව ස්ත්‍රීත්වය ලබපු මගේ ලග තියෙන මනුස්සකම ඔබලා ගාවත් තිබ්බනම් මේ ලොකේ ගොඩක් ලස්සනට අපටත් ජීවත් වෙන්න තිබ්බ කියන එක. සාකච්චා කලේ | විතාරණ ආරච්චිගේ තරංගනී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom