Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සකුන්තලා +18
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

" විකුම් විලා" නම් වූ නිවසක වාසය කරන නාඹර හැඩකාර විසේකාර තරුණියක් වූ අතර ඇය නමින් සකුන්තලා වූවාය. දිනක් ඈ නාගෙන තෙත චීත්තය පිටින් සඳලු තලයේ සිටිනු දැක උදම් වූ කටවාචාල කොල්ලන් පිරිසක් වටා ගෙතුණු සංවාදයකි මේ:

1 කොල්ලා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා"

2 කොල්ලා: "සකුන්තලා දැක මගෙ සිත උදම් වෙලා"

3 කොල්ලා: "උදම් වෙලා සිටියත් මා නිකම් බලා"

4 කොල්ලා: "නිකම් බලා සිටි මගෙ *ක කෙලින් වෙලා"

සකුන්තලා මෙසේ කියයි:

විකුම් විලාවේ සිටියත් වහන් වෙලා

ඇඳුම් උනා ආවේ මම ටියුන් වෙලා

කොහෙන් ගෙනාවද මේ ගොන් වහන්සේලා

නිකන් බලා ඉන්නේ ඇයි *කන්නලා

මේක අහපු කොල්ලෝ සෙට් එකට මල පැන්නලු. උන් මෙහෙම කිව්වලු,

වින්දොත් සතුට අප හා ඔබ එකතු වෙලා

සිවුදරු උපත වෙයි උඹ හට සකුන්තලා

ළමයට දමමු අපි නම "ෆෝ මෙන්" කියලා

ඇරපන් ජනේලය අපි එන්නම් පැනලා

දැන් මේක අහපු සකුන්තලාට බය හිතුණා හදිස්සියේ වත් මුන් ඇරලා ගියොත් හෙම කියල. ඒ නිසා මුන්ව ශේප් කරගන්න මෙන මෙහෙම කිව්වලු.

ගැහුවට කයිය ඔය අයියල උදම් වෙලා

කියනව විතරමයි එන්නේ නැහැ නෙ බොලා

අදනම් වැඩක් නැත ආවත් කෙලින් වෙලා

සකුන්තලා හට අද ඇත ඔසප් වෙලා

කරුමෙට සකුන්තලාගේ අයිය මෙතනින් ගියාලු. ඌත් බජාර් එකේ සිරා කකුලක්. වැඩ කරන්නේ ලියවන පට්ටලෙක. ඌත් කෙස් එක විහිළුවෙන්ම ශේප් කරන්න හිතාගෙන මෙහෙම කිව්වලු.

මොත්තේ දෙතත් තොපි සේරම හවුල් වෙලා

සකුන්තලාගේ අයියා මං dracula

නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා

කපනව කොන් හතර අඬුවෙන් ක්ලිප් කරලා

දැන් මේ සීන් එක අහන ඉන්නවා ලු සකුන්තලාගේ ලඟදි ගෙට වෙච්චි නංගි. අක්කට වඩා විසේ නංගිට. ඒකි කියනවලු මේන් මෙහෙම.

කවුද අනේ මේ සුන්දර අයියාලා

කොහෙද හිටියේ නැතුවද මේ මා දැකලා

අක්ක එපානම් මට සෙට් වෙනු පැනලා

ලඟදි ලොකු වුනේ මගේ නම නිසංසලා

දැන් මේක කවි මඩුවක් වෙලා. ඔන්න එතකොටම කුස්සියේ ඉඳන් මුන්ගේ අම්මණ්ඩි ආවලු පැනගෙන පොල්කටු හැන්දත් අතින් අරන්..

කොල්ලනි දනිවු මම අම්මා නිරංජලා

පලයවූ මෙහෙන් ඉක්මනටම තුරල් වෙලා

නැතිනම් කවියෙන්ම අරිනව දැනගල්ලා

කෙල්ලනි දුවපියවූ ඇතුලට වහන් වෙලා

ඔන්න වෙලාවටම මුන්ගේ අප්පුච්චත් බඹර පදමට දෙකක් දාගෙන වැනි වැනී සෙට් වුනාලු සීන් එකට:

මමයි තාත්තා අන්කල් කැටපෝලා

මේ කවි අහල මගෙ මවිලුත් කෙලින් වෙලා

කොල්ලනි මට උදවුවක් ඇත කර පල්ලා

දූලව තියල අම්මව උස්සා පල්ලා

මේ සේරම අහගෙන හිටපු අල්ලපු ගෙදර මුස්ලිම් බුවාටත් ෆෝම් වෙලා. ඌ කියනවලු මෙහෙම්.

යේක මොකඩ කවි කීනව මේ ගොල්ලා

යෙපිලත් ඔන්දයි කොන කෙපුවට තොන්ගලා

කෂාඩ අතක් අපිටො'ට්ටුයි ඕ අල්ලා

ඔක්කොම එන්ඩ මම රෙඩි මම අබ්දුල්ලා

තහනම් වචනගේ commentටුවක් උස්සා දැමීමකි.

[QUOTE="නෝටි බබා, post: 19815872, member: 511910"] [SIZE="4"][COLOR="Indigo"][FONT="Times New Roman"]" විකුම් විලා" නම් වූ නිවසක වාසය කරන නාඹර හැඩකාර විසේකාර තරුණියක් වූ අතර ඇය නමින් සකුන්තලා වූවාය. දිනක් ඈ නාගෙන තෙත චීත්තය පිටින් සඳලු තලයේ සිටිනු දැක උදම් වූ කටවාචාල කොල්ලන් පිරිසක් වටා ගෙතුණු සංවාදයකි මේ: 1 කොල්ලා : "විකුම් විලාවේ සිටිනා සකුන්තලා" 2 කොල්ලා: "සකුන්තලා දැක මගෙ සිත උදම් වෙලා" 3 කොල්ලා: "උදම් වෙලා සිටියත් මා නිකම් බලා" 4 කොල්ලා: "නිකම් බලා සිටි මගෙ *ක කෙලින් වෙලා" සකුන්තලා මෙසේ කියයි: විකුම් විලාවේ සිටියත් වහන් වෙලා ඇඳුම් උනා ආවේ මම ටියුන් වෙලා කොහෙන් ගෙනාවද මේ ගොන් වහන්සේලා නිකන් බලා ඉන්නේ ඇයි *කන්නලා මේක අහපු කොල්ලෝ සෙට් එකට මල පැන්නලු. උන් මෙහෙම කිව්වලු, වින්දොත් සතුට අප හා ඔබ එකතු වෙලා සිවුදරු උපත වෙයි උඹ හට සකුන්තලා ළමයට දමමු අපි නම "ෆෝ මෙන්" කියලා ඇරපන් ජනේලය අපි එන්නම් පැනලා දැන් මේක අහපු සකුන්තලාට බය හිතුණා හදිස්සියේ වත් මුන් ඇරලා ගියොත් හෙම කියල. ඒ නිසා මුන්ව ශේප් කරගන්න මෙන මෙහෙම කිව්වලු. ගැහුවට කයිය ඔය අයියල උදම් වෙලා කියනව විතරමයි එන්නේ නැහැ නෙ බොලා අදනම් වැඩක් නැත ආවත් කෙලින් වෙලා සකුන්තලා හට අද ඇත ඔසප් වෙලා කරුමෙට සකුන්තලාගේ අයිය මෙතනින් ගියාලු. ඌත් බජාර් එකේ සිරා කකුලක්. වැඩ කරන්නේ ලියවන පට්ටලෙක. ඌත් කෙස් එක විහිළුවෙන්ම ශේප් කරන්න හිතාගෙන මෙහෙම කිව්වලු. මොත්තේ දෙතත් තොපි සේරම හවුල් වෙලා සකුන්තලාගේ අයියා මං dracula නංගිට හදි කලොත් උඹලා එකතු වෙලා කපනව කොන් හතර අඬුවෙන් ක්ලිප් කරලා දැන් මේ සීන් එක අහන ඉන්නවා ලු සකුන්තලාගේ ලඟදි ගෙට වෙච්චි නංගි. අක්කට වඩා විසේ නංගිට. ඒකි කියනවලු මේන් මෙහෙම. කවුද අනේ මේ සුන්දර අයියාලා කොහෙද හිටියේ නැතුවද මේ මා දැකලා අක්ක එපානම් මට සෙට් වෙනු පැනලා ලඟදි ලොකු වුනේ මගේ නම නිසංසලා දැන් මේක කවි මඩුවක් වෙලා. ඔන්න එතකොටම කුස්සියේ ඉඳන් මුන්ගේ අම්මණ්ඩි ආවලු පැනගෙන පොල්කටු හැන්දත් අතින් අරන්.. කොල්ලනි දනිවු මම අම්මා නිරංජලා පලයවූ මෙහෙන් ඉක්මනටම තුරල් වෙලා නැතිනම් කවියෙන්ම අරිනව දැනගල්ලා කෙල්ලනි දුවපියවූ ඇතුලට වහන් වෙලා ඔන්න වෙලාවටම මුන්ගේ අප්පුච්චත් බඹර පදමට දෙකක් දාගෙන වැනි වැනී සෙට් වුනාලු සීන් එකට: මමයි තාත්තා අන්කල් කැටපෝලා මේ කවි අහල මගෙ මවිලුත් කෙලින් වෙලා කොල්ලනි මට උදවුවක් ඇත කර පල්ලා දූලව තියල අම්මව උස්සා පල්ලා මේ සේරම අහගෙන හිටපු අල්ලපු ගෙදර මුස්ලිම් බුවාටත් ෆෝම් වෙලා. ඌ කියනවලු මෙහෙම්. යේක මොකඩ කවි කීනව මේ ගොල්ලා යෙපිලත් ඔන්දයි කොන කෙපුවට තොන්ගලා කෂාඩ අතක් අපිටො'ට්ටුයි ඕ අල්ලා ඔක්කොම එන්ඩ මම රෙඩි මම අබ්දුල්ලා[/FONT][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]තහනම් වචනගේ commentටුවක් උස්සා දැමීමකි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom