Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන

මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ,

නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතො

චිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙ

ථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී

1. ථූපාරාමයට නැගෙනහිරින්

2. චිත්තසාලාව සමීපයේ

3. මහාබෝධිය පෙනෙන මානයේ.

4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි අර්ථයයි.

ථූපාරාම පුරත්ථතො යන්න මහාවංස ටීකාවේ පැහැදිලි කර ඇත්තේ ‘ථූපාරාම විහාරස්ස පුරත්ථිමදිසාය වා’ යනුවෙනි. මේ අනුව පැහැදිලි කරන්නේ ථූපාරාම ස්තූපයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර ස්ථානයක් බවය.

ථූපාරාමයට නැගෙනහිරින් පදලස චේතිය පැවති ස්ථානයට පසු දක්නට ඇත්තේ විශාල සම සතරැස් ශාලාවක නටබුන්ය. මෙහි මතුපිට පෙනෙන නිර්මාණ ලක්ෂණ අනුව එය ථූපාරාමයේ දාන ශාලාව වශයෙන් සැලකිය හැකිය. මේ අයුරින්ම ඇති මහා විහාරයේ දාන ශාලාව වංසකතාවේ චතුඃසාලාව යනුවෙන් හඳුන්වා දී තිබීම අනුව චිත්සාලාව යනු මෙම ගොඩනැගිල් දැයි තව දුරටත් සෙවිය යුතුය. මෙම ස්ථානයත් ඉන් නැගෙනහිරත් ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ පිහිටියේය. එහෙත් මෙහි දී ඉතා වැදගත් වන්නේ තෙරණිය ආදාහනය කළේ තෙරණිය විසූ ස්ථානයේ යැයි ඇති සඳහනය.

තෙරණිය විසුවේ හත්ථාළ්හක (ඇතාල) මෙහෙණවරෙහි බව තැන් කීපයකම සඳහන්ය. එතුමිය පිරිනිවන් පෑවේ ද එහි සිටය. එකුනසට්ඨි වස්සා සා උත්තියස්සෙව රාජිනො වස්සම්හි නවමෙ ඛෙමෙ - හත්ථාළ්හකඋපස්සයෙ (පනස් වන වස් ඇත්තී) උත්තිය රජුගේ නව වැනි ඛෙම වසරේ දී හත්ථාළ්හක මෙහෙනවර වසන්නී පිරිනිවන් පෑවාය. මේ අනුව තෙරණිය ආදාහනය කළ තැන සෙවීමේ දී එතුමිය වැඩවාසය කළ හා පිරිනිවන් පෑ තැන වන හත්ථාළ්හක මෙහෙනවර තිබූ තැන සෙවිය යුතුය.

අර්හත් මිහිඳු හිමියන් පැමිණීමෙන් පසු දෙවැනි පෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිය වූ අනුලා දේවී අන්තඃපුර කාන්තාවන් සමග පැවිද්ද අපේක්ෂාවෙන් කසාවත් හැඳ දෝළ නම් ඇමතියාගේ ගෙයි වාසය කළ බව සඳහන්ය. මෙය පසුව උපාසිකා විහාරය යනුවෙන් පරසිදු වීය. දෙවැනි පෑ තිස් රජතුමා විසින් පසුව මෙහි සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් සඳහා චූලංගණ, මහාගණ හා සිරිවඞ්ඩ නම් වූ ප්‍රාසාද තුනක් ප්රමුඛ දොළොස් පිරිවෙනක් සාදා පිළිවෙළින් එම ප්‍රාසාද තුළ බෝධිය වැඩමවා නෙආ නැවෙහි කුඹගස, හබල (අරිත්රය) හා පිය නම් අවයවය (සුක්කානම, වල) තැන්පත් කරන ලද බව ද සඳහන්ය. එසේම එහි ස්තූපයක් ද සාදා චේතියඝරයක් ද කරවීය.

ආරම්භයේ දී මෙසේ තෙරණිය උපාසිකාරාමයේ වැඩවාසය කළ ද එතැන ජනාකීර්ණ වූයෙන් පර්යාප්ති ආදී ත්‍රිවිධ ශාසනයාගේ වැඞීම අපේක්ෂා කරමින් චේතියඝරයට (මිහින්තලේ) වැඩම කළෙන් රජතුමා එහි ගොස් තෙරණියගේ අදහස් දැන අසා පෙරළා පැමිණ ඊට පෙර උපාසිකාරාමයේ තමා විසින් ඉදි කොට තිබූ ‘දා ගෙය’ අබියස දර්ශනීය භාවයෙන් ද සීමා සම්පන්න භාවයෙන් ද යුක්ත සිත් අලවන රුති වඩවන සෙනස්නක් කරවීය. එසේ රාත්රිස්ථාන දිවාස්ථාන, කුටි මණ්ඩප මහා ප‍්‍රාසාදියෙන් ද මාලාකර්ම ලතාකර්ම සුවිභක්ත භික්ති සෝපානාදියෙන් ද යුක්ත කොට හත්ථාළ්හක නම් වූ භික්ෂුණී ආරාමය කරවීය.

මීට පෙර රජතුමා විසින් මෙම භූමියේ ස්තූපයක් සෑදීම පිළිබඳ මහාවංසයේ දැක්වෙන්නේ රජුගේ මඟුල් ඇතා නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක බක් මී ගොල්ලක ඇළුම් කොට රැඳී සිටි අතර එම ස්ථානය ආළ්හක නම් විය. රජතුමා ඇතා ඇළුම් කළ ස්ථානයේ ඇත්හල කරවීය. දිනෙක ඇතා ආහාර නොගෙන සිටීම ගැන මහ තෙරුන්ගෙන් විමසූ කල්හි ඇතා එහි ස්තූපයක් කරවනු කැමැති වන්නේ යැයි පැවසූයෙන් රජතුමා ස්තූපයක් හා ථූපඝරයක් කරවීය. රජතුමා මේ මෙම ථූපඝරය හාත්පස රමණීය ආශ්රමයක් කළ අතර එය හත්ථාළ්හක භික්ෂුණී ආරාමය නම් විය. සංඝමිත්තා මෙහෙණිය එහි වාසය කළාය. මෙසේ ඇතුන් බඳින ටැඹ සමීපයේ ඉදි කළෙන් එය හත්ථාළ්හක මෙහෙණවර නම් වී යැයි වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි.

බද්ධසීමා සහිත ඒ හත්ථාළ්හක භික්ෂුණී ආවාසයෙහි සීමාවෙන් කොටසක් අනුරාධපුර ප්‍රාකාරය පසු කලෙක ඉදි කිරීම හේතු කොටගෙන බැහැර වී යැයි ද කොළොම් හොය (මල්වතු ඔය) නිමිත කොටගෙන මෙහි සීමාව බඳනා ලද හෙයින් ද කුටිකණ්ණය, වසභය යන දෙරජුන් විසින් නගර ප්‍රාකාරය ඉන් පසු ඉදි කරණ ලද හෙයින් ද එසේ කොටසක් බැහැරවී යැයි දීපවංස අටුවාවේ කියන ලදැයි මහාවංස ටීකාව දක්වයි. ක්‍රි.ව. දහ වැනි සිය වස කාලයට අයත් වන කුකුරුමහන්දමන ශිලාලිපියේ ඇතුල් නුවරැ මඟුල් මහ වෙයැ මිහින්ද් අරම් මෙහෙණවර් පෙරැට් කැරූ වෙද්හල් යනුවෙන් ඇතුළු නුවර මංගල මහා වීදියේ පසෙක මහින්දාරාම නම් මෙහෙණෙවරක් තිබූ බව සඳහන්ය. ඉහත කී රජු නගර ප්‍රාකාරය වෙනස් කිරීම නිසා හත්ථාළ්හක මෙහෙණවරින් නගරය ඇතුළට යන්නට ඇති කොටස සමහර විට දිගටම මෙහෙණවරක් වශයෙන් තිබෙන්නට ඇතැයි මෙහි දී සැලකිල්ලට ගත හැකිය.

මෙහි මල්වතු ඔය නිමිති කොටගෙන හත්ථාළ්හක මෙහෙණවරෙහි කොටසක් අහිමි වී යැයි දැක්වීම ද සැලකිල්ලට ගත යුතුය. සේන සහ ගුත්තික යන අය අස් නාවික පුතුන් දෙදෙනෙකු සූරතිස්ස රජුගෙන් බලය පැහැරගෙන වසර 22 අනුරාධපුරයේ රජ කොට ඇත. හින්දු භක්තිකයන් වූ ඔවුන් දෙදෙන උදක ශුද්ධියෙන් පව් සෝදා හැරීමට හැකි යැයි මල්වතු ඔය දුර යැයි සිතා එය බැඳ ඔය නගරයට ආසන්න කොට ඇත.

පඨම චේතිය පාචීනෙ ද්වෙ කදම්භා අජායිංසු

සෙනින්දගුත්ත රජ්ජම්හි - දමිළාදකසුද්ධිකා

නධිං දුරන්ති බන්ධිත්වා නගරාසන්නමකංසු තං

ජීවමාන කදම්බක්‍ද්ච අන්තොසීමගතං අහු.

මතකදසබතීරෙන සීමා උදකදම්බගා මේ අනුව දෙවැනි පෑතිස් රාජ්‍ය සමයේ හත්ථාළ්හක මෙහෙණවරරෙහි සීමාව මල්වතු ඔය නිමිති කොට ගෙන බැඳ තිබුණ ද පසුව එම ජල මාර්ගය නගරයට වෙනස් කොට නගරයට ආසන්න කිරීම නිසා මෙහෙණවරෙහි කොටසක් නැතිවී ගොස් ඇත.

ඉහත දැක්වූ ගාථාවලින් පැවසෙන්නේ සේන ගුත්තික කොළොම් හොය හැරවීම නිසා එම ස්ථානයේ ජලය නොමැති (අජීවී, මළ) හා ජලය ඇති (ජීවමාන, නොමැරුණු) හොයවල් දෙකක් (ද්වෙ කදම්බා) වූ බවය. පඨමක චේතිය පාචීනෙ ද්වේ කදම්බා අජායිංසු පඨමක චේතිය යනු මිහිඳු හිමියන් ප්‍රථම වතාවට මිහින්තලයේ සිට අනුරාධපුර නුවර නැගෙනහිර දොරටුව ආසන්නයට අහසින් වැඩම කොට බැස්ස තැන ඉදි කළ ස්තූපය බව වංසකථාවේ හා ටීකාවේ දැක්වේ. මහාවංසයේ සසපාණ යනුවෙන් හඳුන්වා ඇති සසකපාණ නම් තැන මහාබෝධිවංස ග‍්‍රන්ථිපදයේ හේ කළසකළා ගල්විටුවන තැන් යනුවෙන් පැහැදිලි කර ඇත. කළසකළා යනු කැට සක්කර එනම් බොරළු ගල්කැට බවත් විටුවන තැන් යනු එවැනි බොරළු කැට මතුවී ඇති තැන යැයි අර්ථ දක්වන ප්‍රාචීන භාෂා පඬිවරයෙකු වූ මහාචාර්ය විමල විජයසූරිය එයින් ජලය නොමැති ව වියළී ගිය ඔයට ආසන්න පෙදෙසෙ දැක්වෙන බව පවසයි. වංස කථාවේ මින් ඔබ්බෙහි ඇත්තේ මරුම්බ තිත්ථ යයි. මරුම්බ යනු ගල්කැට මිශ්‍ර වැල්ලයි. තිත්ථ යනු එයින් ගහන තොටයි. මුල් සිංහල වංසට්ඨකථාව ලියද්දි මේ නම යෙදුණේ එකල ද තොටුපළ ජලය වියැළී ගොස් වැලි පෑදී තිබුණ නිසයි. එය වියැළුනේ උදක සුද්ධික සේන ගුත්තික රජවරුන් හො හැරවූ හෙයින්. දැන් එතැන කළසකළ හෙවත් මළ හොයකි. පඨමක චේතිය පාචීනෙ ද්වෙ කදම්බා අජායිංසු යැයි සඳහන් හෙයින් පඨමක චේතියට නැගෙනහිර මළ හොයකුත් සජීවී හොයක් ද වූයෙන් එතැනට ඒ නම යොදන්නට ඇත. මිහිඳු හිමියන් කල පඨමක චේතිය නුවර නැගෙනහිර දොරටුවටත් මල්වතු ඔයටත් අතර තිබී ඇත. මහා බෝධිවංස ග්රන්ථිපදය ‘මරුම්බතිත්ථමගමාසි’ එයින් මහකොළොම් හොය දිය ඇත්තෙන් දිවි ඇත් නම් විය. මහකොළොම් හොය දිය නැත්තෙන් මළ හෝ නම් වී.

සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩමවන ලද ශ්‍රි මහ බෝධින් වහන්සේ.

මේ අනුව මහාවංස ඉහත දැක්වූ මහාවංස ගාථාවලින් කියැවෙන්නේ ජලය ඇති හා නැති (මළ හා ජීවමාන) ඔයවල් දෙකක් වුව ද මහාවංසයේ සුමංගල හිමි හා බටුවන්තුඩාව පරිවර්තනයේ එය වැරදි ලෙස මිය ගිය හා ජීවමාන කොළොම් ගස් දෙකක් යැයි දක්වා ඇත. වර්තමානයේ ද දක්නට ඇති පරිදි මල්වතු ඔය පැරණි ඇතුළු නුවරට ඉහළ දී ඔයක් කපා නගරය ආසන්නයෙන් ගලා යන සේ හරවා ඇති අතර නගරය අවසන් වූ පසු එය නැවත මල්වතු ඔයට සම්බන්ධ වේ. මෑත කාලයේ හාල්පානු ඔය යනුවෙන් හැඳින්වෙන මෙය 1894 ස්මිතර්ගේ වාර්තාවේ ද සිතියමට නඟා ඇත. පසු කාලයේ ඞී.ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමති වශයෙන් සිටි කාලයේ මෙම ඇළ සංවර්ධනය කරවූ බව ජනවහරේ ඇත.

ඉහත විස්තර සියල්ල සමාලෝචනය කළ කල්හි...

හත්ථාළ්හක මෙහෙණවර ථූපාරාමයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර පිහිටි බව ද ථූපාරාම විහාරයේ නැගෙනහිර සීමාව අවම වශයෙන් එහි නැගෙනහිර පැත්තේ පිහිටි ථූපාරාම දාන ශාලාවෙන් නැගෙනහිරට පිහිටිය යුතු බව ද චිත්තසාලාව ආසන්නයේ තිබිය යුතු බව ද ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ විය යුතු බව නගර ප්‍රාකාරය විශාල කිරීම නිසා මෙහෙනවරින් කොටසක් අහිමි වූයේ නම් නගර ප්රාකාරයට සම්බන්ධව මෙහෙණවර තිබිය යුතු බව, ථූපාරාමයෙන් නැගෙනහිර පැත්තට නිසා නගර ප්රාකාරයේ ඒ පැත්තට එනම් දකුණු පැත්තට සම්බන්ධ විය යුතු බව ද කදම්බ නදිය (මල්වතු ඔය) බද්ධ සීමා නිමිත්ත වූ හෙයින් මල්වතු ඔය දෙසට විය යුතු බව, සේන ගුත්තිකයින් මල්වතු ඔය හැරවීම නිසා මෙහෙණවරෙන් කොටසක් අහිමි වූ බව කීමෙන් එය සනාථ වීම යන කරුණු සියල්ල සැලකිල්ලට ගත් කල අනුරාධපුර ඇතුළු නුවර ඊසාණදිග මුල්ලට පිටත පෙදෙස ද ඊට ආසන්නව ඒ ප්‍රදේශයේ සිට ථූපාරාමය දෙසට එනම් බටහිර දෙසට මෙහෙණවර පිහිටා තිබිය යුතුයි. ඇතුළු නුවර දකුණු ප්රාකාරයේ සිට දකුණු දොරටුව සම්බන්ධව දකුණට විහිදුන මාර්ගයක් ඉපැරණි මාර්ගයක සීමා බැමි මතුපිට දක්නට ලැබේ. මෙහෙණවර ඒ මාර්ගයෙන් නැගෙනහිර තිබෙන්නට ඇතැයි සැලකිය හැක්කේ මාර්ගය නිසා මෙහෙණවර දෙකට බෙදෙන්නට ඇතැයි සැලකිය නොහැකි බැවිනි.

මෑත කාලයේ මෙම ප්‍රදේශය බොහෝ සෙයින් මානව ක්රියාකාරීකම්වලට යටවී ඇත. ඇතුළු නුවරට හැරෙන සංඝමිත්තා මාවතේ සිට මේ භූමිය හරහා දැනට අඩ සිය වසකට පෙර ප්‍රධාන මහා මාර්ගයක් ඉදි කර තිබීම, අනවසර නිවාස හා වෙළෙඳසල් ඉදි කිරීම, වගා කිරීම නිසා විනාශයට පත්ව ඇතත් තැනින් තැන පැරණි ස්මාරකවල ගල් කණු දක්නට ලැබේ. මෙම අනවසර ඉදි කිරීම් ඉවත් කෙරුණු අවස්ථාවක ගවේශනයක් මගින් හත්ථාළ්හක මෙහෙණවරෙහි නටබුන් සෙවිය හැකි වන්නේය. ඇතුළු නුවර දකුණු දොරටුවට මෙහා නැගෙනහිරින් (හාල්පානු ඔයට නැගෙනහිරින්) කොහොඹගස් හන්දියේ සිට උතුරු දෙසට විහිදෙන මාර්ගයේ මීටර් 50ක් පමණ දුරින් නැගෙනහිර දෙස කැළය මැද පඨමක චේතිය ගැන සඳහන් වන ඉසව්වේ පැරණි ආරාම ගොඩනැගිලි නටබුන් රාශියක් දක්නට ඇත. ඉන් බොහොමයක් අනවසර ඉදි කිරීම් නිසා විනාශයට පත්ව ඇත.

අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්යක්ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග

උපුටා ගැනීමකි...

[QUOTE="s.a.s, post: 14147562, member: 215786"] [b]සඟමිත් තෙරණිය ආදාහනය කළ තැන[/b] [CENTER][IMG]http://www.lakehouse.lk/budusarana/2011/12/10/z_pic350.jpg[/IMG][/CENTER] [COLOR="Sienna"][SIZE="3"][CENTER]මිහිඳු හිමියන් ආදාහනය කළ තැන මෙන්ම සංඝමිත්තා තෙරණිය ආදාහනය කළ තැන ද නිශ්චිතව සොයාගෙන නැත. එපමණක් නොව එතුමිය වැඩ විසූ හත්ථාළහක මෙහෙනවර පවා හඳුනාගෙන නැත. සංඝමිත්තා තෙරණියගේ ආදාහනය පැවැත්වීම පිළිබඳව මහාවංශයේ සඳහන් වන්නේ, නික්ඛාමෙත්වාන නගරා - ථූපාරාමපුරත්ථතො චිත්තසාලාසමීපම්හි - මහාබෝධිපදස්සයෙ ථෙරියා වූථඛානම්හි අග්ගිිකිච්චමකාරයි. නගරයෙන් නික්මී 1. ථූපාරාමයට නැගෙනහිරින් 2. චිත්තසාලාව සමීපයේ 3. මහාබෝධිය පෙනෙන මානයේ. 4. තෙරණිය විසූ ස්ථානයේ ආදාහනය කළ බව මෙහි අර්ථයයි. ථූපාරාම පුරත්ථතො යන්න මහාවංස ටීකාවේ පැහැදිලි කර ඇත්තේ ‘ථූපාරාම විහාරස්ස පුරත්ථිමදිසාය වා’ යනුවෙනි. මේ අනුව පැහැදිලි කරන්නේ ථූපාරාම ස්තූපයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර ස්ථානයක් බවය. ථූපාරාමයට නැගෙනහිරින් පදලස චේතිය පැවති ස්ථානයට පසු දක්නට ඇත්තේ විශාල සම සතරැස් ශාලාවක නටබුන්ය. මෙහි මතුපිට පෙනෙන නිර්මාණ ලක්ෂණ අනුව එය ථූපාරාමයේ දාන ශාලාව වශයෙන් සැලකිය හැකිය. මේ අයුරින්ම ඇති මහා විහාරයේ දාන ශාලාව වංසකතාවේ චතුඃසාලාව යනුවෙන් හඳුන්වා දී තිබීම අනුව චිත්සාලාව යනු මෙම ගොඩනැගිල් දැයි තව දුරටත් සෙවිය යුතුය. මෙම ස්ථානයත් ඉන් නැගෙනහිරත් ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ පිහිටියේය. එහෙත් මෙහි දී ඉතා වැදගත් වන්නේ තෙරණිය ආදාහනය කළේ තෙරණිය විසූ ස්ථානයේ යැයි ඇති සඳහනය. තෙරණිය විසුවේ හත්ථාළ්හක (ඇතාල) මෙහෙණවරෙහි බව තැන් කීපයකම සඳහන්ය. එතුමිය පිරිනිවන් පෑවේ ද එහි සිටය. එකුනසට්ඨි වස්සා සා උත්තියස්සෙව රාජිනො වස්සම්හි නවමෙ ඛෙමෙ - හත්ථාළ්හකඋපස්සයෙ (පනස් වන වස් ඇත්තී) උත්තිය රජුගේ නව වැනි ඛෙම වසරේ දී හත්ථාළ්හක මෙහෙනවර වසන්නී පිරිනිවන් පෑවාය. මේ අනුව තෙරණිය ආදාහනය කළ තැන සෙවීමේ දී එතුමිය වැඩවාසය කළ හා පිරිනිවන් පෑ තැන වන හත්ථාළ්හක මෙහෙනවර තිබූ තැන සෙවිය යුතුය. අර්හත් මිහිඳු හිමියන් පැමිණීමෙන් පසු දෙවැනි පෑතිස් රජුගේ සහෝදරයාගේ බිරිය වූ අනුලා දේවී අන්තඃපුර කාන්තාවන් සමග පැවිද්ද අපේක්ෂාවෙන් කසාවත් හැඳ දෝළ නම් ඇමතියාගේ ගෙයි වාසය කළ බව සඳහන්ය. මෙය පසුව උපාසිකා විහාරය යනුවෙන් පරසිදු වීය. දෙවැනි පෑ තිස් රජතුමා විසින් පසුව මෙහි සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්ෂුණීන් සඳහා චූලංගණ, මහාගණ හා සිරිවඞ්ඩ නම් වූ ප්‍රාසාද තුනක් ප්රමුඛ දොළොස් පිරිවෙනක් සාදා පිළිවෙළින් එම ප්‍රාසාද තුළ බෝධිය වැඩමවා නෙආ නැවෙහි කුඹගස, හබල (අරිත්රය) හා පිය නම් අවයවය (සුක්කානම, වල) තැන්පත් කරන ලද බව ද සඳහන්ය. එසේම එහි ස්තූපයක් ද සාදා චේතියඝරයක් ද කරවීය. ආරම්භයේ දී මෙසේ තෙරණිය උපාසිකාරාමයේ වැඩවාසය කළ ද එතැන ජනාකීර්ණ වූයෙන් පර්යාප්ති ආදී ත්‍රිවිධ ශාසනයාගේ වැඞීම අපේක්ෂා කරමින් චේතියඝරයට (මිහින්තලේ) වැඩම කළෙන් රජතුමා එහි ගොස් තෙරණියගේ අදහස් දැන අසා පෙරළා පැමිණ ඊට පෙර උපාසිකාරාමයේ තමා විසින් ඉදි කොට තිබූ ‘දා ගෙය’ අබියස දර්ශනීය භාවයෙන් ද සීමා සම්පන්න භාවයෙන් ද යුක්ත සිත් අලවන රුති වඩවන සෙනස්නක් කරවීය. එසේ රාත්රිස්ථාන දිවාස්ථාන, කුටි මණ්ඩප මහා ප‍්‍රාසාදියෙන් ද මාලාකර්ම ලතාකර්ම සුවිභක්ත භික්ති සෝපානාදියෙන් ද යුක්ත කොට හත්ථාළ්හක නම් වූ භික්ෂුණී ආරාමය කරවීය. මීට පෙර රජතුමා විසින් මෙම භූමියේ ස්තූපයක් සෑදීම පිළිබඳ මහාවංසයේ දැක්වෙන්නේ රජුගේ මඟුල් ඇතා නගරයේ එක් පැත්තක සිහිල් කඳුරක බක් මී ගොල්ලක ඇළුම් කොට රැඳී සිටි අතර එම ස්ථානය ආළ්හක නම් විය. රජතුමා ඇතා ඇළුම් කළ ස්ථානයේ ඇත්හල කරවීය. දිනෙක ඇතා ආහාර නොගෙන සිටීම ගැන මහ තෙරුන්ගෙන් විමසූ කල්හි ඇතා එහි ස්තූපයක් කරවනු කැමැති වන්නේ යැයි පැවසූයෙන් රජතුමා ස්තූපයක් හා ථූපඝරයක් කරවීය. රජතුමා මේ මෙම ථූපඝරය හාත්පස රමණීය ආශ්රමයක් කළ අතර එය හත්ථාළ්හක භික්ෂුණී ආරාමය නම් විය. සංඝමිත්තා මෙහෙණිය එහි වාසය කළාය. මෙසේ ඇතුන් බඳින ටැඹ සමීපයේ ඉදි කළෙන් එය හත්ථාළ්හක මෙහෙණවර නම් වී යැයි වංසත්ථප්පකාසිනිය සඳහන් කරයි. බද්ධසීමා සහිත ඒ හත්ථාළ්හක භික්ෂුණී ආවාසයෙහි සීමාවෙන් කොටසක් අනුරාධපුර ප්‍රාකාරය පසු කලෙක ඉදි කිරීම හේතු කොටගෙන බැහැර වී යැයි ද කොළොම් හොය (මල්වතු ඔය) නිමිත කොටගෙන මෙහි සීමාව බඳනා ලද හෙයින් ද කුටිකණ්ණය, වසභය යන දෙරජුන් විසින් නගර ප්‍රාකාරය ඉන් පසු ඉදි කරණ ලද හෙයින් ද එසේ කොටසක් බැහැරවී යැයි දීපවංස අටුවාවේ කියන ලදැයි මහාවංස ටීකාව දක්වයි. ක්‍රි.ව. දහ වැනි සිය වස කාලයට අයත් වන කුකුරුමහන්දමන ශිලාලිපියේ ඇතුල් නුවරැ මඟුල් මහ වෙයැ මිහින්ද් අරම් මෙහෙණවර් පෙරැට් කැරූ වෙද්හල් යනුවෙන් ඇතුළු නුවර මංගල මහා වීදියේ පසෙක මහින්දාරාම නම් මෙහෙණෙවරක් තිබූ බව සඳහන්ය. ඉහත කී රජු නගර ප්‍රාකාරය වෙනස් කිරීම නිසා හත්ථාළ්හක මෙහෙණවරින් නගරය ඇතුළට යන්නට ඇති කොටස සමහර විට දිගටම මෙහෙණවරක් වශයෙන් තිබෙන්නට ඇතැයි මෙහි දී සැලකිල්ලට ගත හැකිය. මෙහි මල්වතු ඔය නිමිති කොටගෙන හත්ථාළ්හක මෙහෙණවරෙහි කොටසක් අහිමි වී යැයි දැක්වීම ද සැලකිල්ලට ගත යුතුය. සේන සහ ගුත්තික යන අය අස් නාවික පුතුන් දෙදෙනෙකු සූරතිස්ස රජුගෙන් බලය පැහැරගෙන වසර 22 අනුරාධපුරයේ රජ කොට ඇත. හින්දු භක්තිකයන් වූ ඔවුන් දෙදෙන උදක ශුද්ධියෙන් පව් සෝදා හැරීමට හැකි යැයි මල්වතු ඔය දුර යැයි සිතා එය බැඳ ඔය නගරයට ආසන්න කොට ඇත. පඨම චේතිය පාචීනෙ ද්වෙ කදම්භා අජායිංසු සෙනින්දගුත්ත රජ්ජම්හි - දමිළාදකසුද්ධිකා නධිං දුරන්ති බන්ධිත්වා නගරාසන්නමකංසු තං ජීවමාන කදම්බක්‍ද්ච අන්තොසීමගතං අහු. මතකදසබතීරෙන සීමා උදකදම්බගා මේ අනුව දෙවැනි පෑතිස් රාජ්‍ය සමයේ හත්ථාළ්හක මෙහෙණවරරෙහි සීමාව මල්වතු ඔය නිමිති කොට ගෙන බැඳ තිබුණ ද පසුව එම ජල මාර්ගය නගරයට වෙනස් කොට නගරයට ආසන්න කිරීම නිසා මෙහෙණවරෙහි කොටසක් නැතිවී ගොස් ඇත. ඉහත දැක්වූ ගාථාවලින් පැවසෙන්නේ සේන ගුත්තික කොළොම් හොය හැරවීම නිසා එම ස්ථානයේ ජලය නොමැති (අජීවී, මළ) හා ජලය ඇති (ජීවමාන, නොමැරුණු) හොයවල් දෙකක් (ද්වෙ කදම්බා) වූ බවය. පඨමක චේතිය පාචීනෙ ද්වේ කදම්බා අජායිංසු පඨමක චේතිය යනු මිහිඳු හිමියන් ප්‍රථම වතාවට මිහින්තලයේ සිට අනුරාධපුර නුවර නැගෙනහිර දොරටුව ආසන්නයට අහසින් වැඩම කොට බැස්ස තැන ඉදි කළ ස්තූපය බව වංසකථාවේ හා ටීකාවේ දැක්වේ. මහාවංසයේ සසපාණ යනුවෙන් හඳුන්වා ඇති සසකපාණ නම් තැන මහාබෝධිවංස ග‍්‍රන්ථිපදයේ හේ කළසකළා ගල්විටුවන තැන් යනුවෙන් පැහැදිලි කර ඇත. කළසකළා යනු කැට සක්කර එනම් බොරළු ගල්කැට බවත් විටුවන තැන් යනු එවැනි බොරළු කැට මතුවී ඇති තැන යැයි අර්ථ දක්වන ප්‍රාචීන භාෂා පඬිවරයෙකු වූ මහාචාර්ය විමල විජයසූරිය එයින් ජලය නොමැති ව වියළී ගිය ඔයට ආසන්න පෙදෙසෙ දැක්වෙන බව පවසයි. වංස කථාවේ මින් ඔබ්බෙහි ඇත්තේ මරුම්බ තිත්ථ යයි. මරුම්බ යනු ගල්කැට මිශ්‍ර වැල්ලයි. තිත්ථ යනු එයින් ගහන තොටයි. මුල් සිංහල වංසට්ඨකථාව ලියද්දි මේ නම යෙදුණේ එකල ද තොටුපළ ජලය වියැළී ගොස් වැලි පෑදී තිබුණ නිසයි. එය වියැළුනේ උදක සුද්ධික සේන ගුත්තික රජවරුන් හො හැරවූ හෙයින්. දැන් එතැන කළසකළ හෙවත් මළ හොයකි. පඨමක චේතිය පාචීනෙ ද්වෙ කදම්බා අජායිංසු යැයි සඳහන් හෙයින් පඨමක චේතියට නැගෙනහිර මළ හොයකුත් සජීවී හොයක් ද වූයෙන් එතැනට ඒ නම යොදන්නට ඇත. මිහිඳු හිමියන් කල පඨමක චේතිය නුවර නැගෙනහිර දොරටුවටත් මල්වතු ඔයටත් අතර තිබී ඇත. මහා බෝධිවංස ග්රන්ථිපදය ‘මරුම්බතිත්ථමගමාසි’ එයින් මහකොළොම් හොය දිය ඇත්තෙන් දිවි ඇත් නම් විය. මහකොළොම් හොය දිය නැත්තෙන් මළ හෝ නම් වී. [SIZE="2"][COLOR="Navy"][B]සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් මෙරටට වැඩමවන ලද ශ්‍රි මහ බෝධින් වහන්සේ.[/B][/COLOR][/SIZE] [CENTER][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/4/40/Jaya_Sri_maha_Bodhi.jpg[/IMG][/CENTER] මේ අනුව මහාවංස ඉහත දැක්වූ මහාවංස ගාථාවලින් කියැවෙන්නේ ජලය ඇති හා නැති (මළ හා ජීවමාන) ඔයවල් දෙකක් වුව ද මහාවංසයේ සුමංගල හිමි හා බටුවන්තුඩාව පරිවර්තනයේ එය වැරදි ලෙස මිය ගිය හා ජීවමාන කොළොම් ගස් දෙකක් යැයි දක්වා ඇත. වර්තමානයේ ද දක්නට ඇති පරිදි මල්වතු ඔය පැරණි ඇතුළු නුවරට ඉහළ දී ඔයක් කපා නගරය ආසන්නයෙන් ගලා යන සේ හරවා ඇති අතර නගරය අවසන් වූ පසු එය නැවත මල්වතු ඔයට සම්බන්ධ වේ. මෑත කාලයේ හාල්පානු ඔය යනුවෙන් හැඳින්වෙන මෙය 1894 ස්මිතර්ගේ වාර්තාවේ ද සිතියමට නඟා ඇත. පසු කාලයේ ඞී.ඇස්. සේනානායක මහතා කෘෂිකර්ම ඇමති වශයෙන් සිටි කාලයේ මෙම ඇළ සංවර්ධනය කරවූ බව ජනවහරේ ඇත. ඉහත විස්තර සියල්ල සමාලෝචනය කළ කල්හි... හත්ථාළ්හක මෙහෙණවර ථූපාරාමයෙන් නොව ථූපාරාම විහාරයෙන් නැගෙනහිර පිහිටි බව ද ථූපාරාම විහාරයේ නැගෙනහිර සීමාව අවම වශයෙන් එහි නැගෙනහිර පැත්තේ පිහිටි ථූපාරාම දාන ශාලාවෙන් නැගෙනහිරට පිහිටිය යුතු බව ද චිත්තසාලාව ආසන්නයේ තිබිය යුතු බව ද ශ්‍රී මහා බෝධිය පෙනෙන මානයේ විය යුතු බව නගර ප්‍රාකාරය විශාල කිරීම නිසා මෙහෙනවරින් කොටසක් අහිමි වූයේ නම් නගර ප්රාකාරයට සම්බන්ධව මෙහෙණවර තිබිය යුතු බව, ථූපාරාමයෙන් නැගෙනහිර පැත්තට නිසා නගර ප්රාකාරයේ ඒ පැත්තට එනම් දකුණු පැත්තට සම්බන්ධ විය යුතු බව ද කදම්බ නදිය (මල්වතු ඔය) බද්ධ සීමා නිමිත්ත වූ හෙයින් මල්වතු ඔය දෙසට විය යුතු බව, සේන ගුත්තිකයින් මල්වතු ඔය හැරවීම නිසා මෙහෙණවරෙන් කොටසක් අහිමි වූ බව කීමෙන් එය සනාථ වීම යන කරුණු සියල්ල සැලකිල්ලට ගත් කල අනුරාධපුර ඇතුළු නුවර ඊසාණදිග මුල්ලට පිටත පෙදෙස ද ඊට ආසන්නව ඒ ප්‍රදේශයේ සිට ථූපාරාමය දෙසට එනම් බටහිර දෙසට මෙහෙණවර පිහිටා තිබිය යුතුයි. ඇතුළු නුවර දකුණු ප්රාකාරයේ සිට දකුණු දොරටුව සම්බන්ධව දකුණට විහිදුන මාර්ගයක් ඉපැරණි මාර්ගයක සීමා බැමි මතුපිට දක්නට ලැබේ. මෙහෙණවර ඒ මාර්ගයෙන් නැගෙනහිර තිබෙන්නට ඇතැයි සැලකිය හැක්කේ මාර්ගය නිසා මෙහෙණවර දෙකට බෙදෙන්නට ඇතැයි සැලකිය නොහැකි බැවිනි.[CENTER][IMG]https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/556309_573208549360333_1196813782_n.jpg[/IMG][/CENTER] මෑත කාලයේ මෙම ප්‍රදේශය බොහෝ සෙයින් මානව ක්රියාකාරීකම්වලට යටවී ඇත. ඇතුළු නුවරට හැරෙන සංඝමිත්තා මාවතේ සිට මේ භූමිය හරහා දැනට අඩ සිය වසකට පෙර ප්‍රධාන මහා මාර්ගයක් ඉදි කර තිබීම, අනවසර නිවාස හා වෙළෙඳසල් ඉදි කිරීම, වගා කිරීම නිසා විනාශයට පත්ව ඇතත් තැනින් තැන පැරණි ස්මාරකවල ගල් කණු දක්නට ලැබේ. මෙම අනවසර ඉදි කිරීම් ඉවත් කෙරුණු අවස්ථාවක ගවේශනයක් මගින් හත්ථාළ්හක මෙහෙණවරෙහි නටබුන් සෙවිය හැකි වන්නේය. ඇතුළු නුවර දකුණු දොරටුවට මෙහා නැගෙනහිරින් (හාල්පානු ඔයට නැගෙනහිරින්) කොහොඹගස් හන්දියේ සිට උතුරු දෙසට විහිදෙන මාර්ගයේ මීටර් 50ක් පමණ දුරින් නැගෙනහිර දෙස කැළය මැද පඨමක චේතිය ගැන සඳහන් වන ඉසව්වේ පැරණි ආරාම ගොඩනැගිලි නටබුන් රාශියක් දක්නට ඇත. ඉන් බොහොමයක් අනවසර ඉදි කිරීම් නිසා විනාශයට පත්ව ඇත. අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්යක්ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග[/CENTER][/SIZE][/COLOR] [COLOR="DarkOrange"]උපුටා ගැනීමකි...[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom