Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
සජබෙ චරිත්ට පිස්තෝලක් අවශ්‍යයයි මිට්ටනි 🔫
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාත් දුන්නේ මාලිමාවට.

ඒත් මේ කතාවේ චරිත්ගේ පැත්ත සාධාරණයි. ජනතාව මනාපේ දුන්නට මුන් ට ඇත්තටම ජීවිත බය තියනවා. ඒක සාමාන්‍යයි. මාත් ඔතන හිටියනම් අනිවා පිස්තෝලය අරගන්නවා. රජයෙන් දෙන එක. එහෙමයි කියලා ඒක මිස්යූස් කරන්න බැහැ. අපේ උන් කරන්නේ මිස් යුසින් හැමදේම. ඒකයි ඔහොම මතයක් හැදෙන්නේ

අගමැති ජනපති ඔතන ප්‍රභූ කියන පැලැන්තියට අනිවාර්යෙන් ගාඩ් එක ඕන.මොකද ඒ මිනිසුන්ට ආරක්ෂාව නැ කියන්නේ . පිටරටක එක මනුස්සයෙක් කිට්ටු වෙන්නේ නෑ .එයාලට. එයාල නියෝජනය කරන්නෙ ලංකාවේ ප්රතිරුපය .අන්න එ්කයි ප්‍රශ්නේ

අර නිව්ස් කියන කෙල්ලයි ජනතා නියෝජිතයයි කම්පෙයා කරන්න යනවා නම් හෙන ගොන්. සිරසත් ගොන් කියන්නේ . මේ වගේ ප්‍රශ්න කතා කල යුතු ඒවා නෙමේ. ඒ කෙල්ල රෑ 02 ට වැඩ ඇරිලා ගෙදර යන්නේ පාරේ බස් එකේ නෙම් ඔෆිස් ස්ටාෆ් එකේ. අනික එයා නිව්ස් කියනවා කියලා ගෙදර යන එක රටේ දැවෙන ප්‍රශ්නයක් ඇති කරපු එකක් නෙම් . හිකස්

[QUOTE="Shamal3001, post: 30300700, member: 578759"] [SIZE=7]මාත් දුන්නේ මාලිමාවට. ඒත් මේ කතාවේ චරිත්ගේ පැත්ත සාධාරණයි. ජනතාව මනාපේ දුන්නට මුන් ට ඇත්තටම ජීවිත බය තියනවා. ඒක සාමාන්‍යයි. මාත් ඔතන හිටියනම් අනිවා පිස්තෝලය අරගන්නවා. රජයෙන් දෙන එක. එහෙමයි කියලා ඒක මිස්යූස් කරන්න බැහැ. අපේ උන් කරන්නේ මිස් යුසින් හැමදේම. ඒකයි ඔහොම මතයක් හැදෙන්නේ අගමැති ජනපති ඔතන ප්‍රභූ කියන පැලැන්තියට අනිවාර්යෙන් ගාඩ් එක ඕන.මොකද ඒ මිනිසුන්ට ආරක්ෂාව නැ කියන්නේ . පිටරටක එක මනුස්සයෙක් කිට්ටු වෙන්නේ නෑ .එයාලට. එයාල නියෝජනය කරන්නෙ ලංකාවේ ප්රතිරුපය .අන්න එ්කයි ප්‍රශ්නේ අර නිව්ස් කියන කෙල්ලයි ජනතා නියෝජිතයයි කම්පෙයා කරන්න යනවා නම් හෙන ගොන්. සිරසත් ගොන් කියන්නේ . මේ වගේ ප්‍රශ්න කතා කල යුතු ඒවා නෙමේ. ඒ කෙල්ල රෑ 02 ට වැඩ ඇරිලා ගෙදර යන්නේ පාරේ බස් එකේ නෙම් ඔෆිස් ස්ටාෆ් එකේ. අනික එයා නිව්ස් කියනවා කියලා ගෙදර යන එක රටේ දැවෙන ප්‍රශ්නයක් ඇති කරපු එකක් නෙම් . හිකස්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom